බීපු රුසියන් වේසියෝ දෙන්නෙක් මහ රෑ මිනි මරන්න යනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇයි ඇයි මේ මට අයියේ කියන්නේ . උබට මගෙන් ඇරගන්න ටික මදිද
    police ballo nawanna gihin ane aiye kiyala puka pala gaththe tho kiyala kiuwa neda
    උබ බැරැක්කෙ අස්සෙ නම් අනේ අයියේ නේද කියන්නේ


    @Don GasCan
    නිවේදන ගැහුවට වැඩක් නෑ බන් අපේ පොලෝසියේ හරක්ට English බැරිනිසා සුද්දෝන්ට උන්කරපු වැරැද්ද පහදලා දෙන්නවත් බෑනේ , සුද්දා English වලින් වචන 4-5ක් කියපු ගමන් අරූ ok sir , sorry sir කියලා සුද්දා යවනවා (මේ සිද්ධිය මගේ ඉස්සරහම , මම ඉන්න තැන උන දෙයක් )
     
    • Haha
    Reactions: Don GasCan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය උබේ එක්ස්පිරියන්ස් දාල තියෙන්නේ තරහ ගියාද ඇත්ත එලිකරලා හෑල්ලු කරාට උබව

    ubage aththa eli una uba adanawa nisa, dan wela thiyenne ubata penala yanna beri lejjawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මොන ලැජ්ජවක්ද ලැජ්ජ වෙන්න ඕනේ උබ ආරක්ශක අංශ හෑල්ලු කරනවය
    ow ubata mona lejjawakda neda,
    ne mage athin hallu wela neha, ආරක්ශක අංශ inna ponnayo thamai hallu kara ganne
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    විදේශිකයින් ත්‍රීරෝද රථ පැදවීම සහ එම අනතුරු අවම කිරීම සම්බන්ධව රථවාහන මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන නිවේදනය.

    ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් (පිරිමි හා කාන්තා) විසින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර පසුගිය කාලසීමාවේදී මේ සම්බන්ධව සිදු වූ මාරක / බරපතල සහ අනෙකුත් අනතුරු ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම අනතුරු වලට අදාලව රිය පදවන ලද විදේශීය ජාතිකයින් සඳහා ත්‍රීරෝද රථ පැදවීම සඳහා බලපත්‍ර නොමැති වීම සහ පුහුණුවක් නොමැති වීම මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බවයි.


    විදේශිකයෙකුට මෙරටදී වාහන පැදවීම සඳහා පහත සඳහන් බලපත්‍ර වලින් එකක් හෝ අවශ්‍ය වේ.


    1. මෙරට වලංගු රියදුරු බලපත්‍රය.
    2. මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය.
    3. ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය. (මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙතඉදිරිපත් කර ලබා ගත් පරිවථන සහතිකය)


    ඉහත සඳහන් බලපත්‍ර වලංගුව තිබිය යුතු අතර ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ත්‍රීරෝද රථ පැදවීම සඳහා වලංගු පංතියක් ඇතුලත් කරනු නොලබයි.


    එසේම මෙරට දී සිදු කරන රියදුරු බලපත්‍ර පරිවථනයේදීද ත්‍රීරෝද රථ සඳහා වලංගු බලපත්‍ර නිකුත් කරනු නොලබයි.


    ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍ර පහත පරිදි වේ.


    පැරණි රියදුරු බලපත්‍රය –
    A කාණ්ඩය – බර වාහන සඳහා නිකුත් කරනු ලබයි. මෙමගින් ත්‍රීරෝද රථ පැදවීමට වලංගුයි.
    E කාණ්ඩය – මෝටර් ට්‍රයිසිකල් සඳහා වේ.


    නව රියදුරු බලපත්‍රය –
    B1 මෝටර් ට්‍රයිසිකල්


    නව රියදුරු බලපත්‍රයේ ද්විත්ව කාර්ය වාහන සඳහා නිකුත් කරන B කාණ්ඩයේ රියදුරු බලපත්‍රයක් ට්‍රයිසි කලයක් (ත්‍රීරෝද රථ) පැදවීමට වලංගු නොවන අතර ත්‍රීරෝද රථ සඳහා ධාවන පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත්ව B1 කාණ්ඩය ලබා ගත යුතු වේ.


    C, C1, CE, D, D1 ඛාණ්ඩ ත්‍රීරෝද රථ පැදවීමට වලංගු වේ.


    එසේම මෙරට දී යමෙකුට මෝටර් වාහනයක් පැදවීම පුහුණු කරවන්නේ නම් ඒ සඳහා ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් වී එය සමත් වීමෙන් පසුව පුහුණු අවසර පත්‍රයක් ලබා තිබිය යුතු වේ.

    මෙම කරුණු මෙසේ වුවද ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ පැදවීමට ඉඩ දී මුදල් උපයා ගැනීමට කටයුතු කිරීම බරපතල තත්ත්වයක් ඇති කරනු ලබයි.

    මේ තත්ත්වය වලක්වා ගැනීම හා පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවක දී, එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය විසින් ඉදිරියේදී කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

    බලපත්‍ර නොමැති අයෙකුට මෝටර් වාහනයක් පැදවීමට ඉඩ දීම මෝටර් වාහන පනතේ 123 (1) ආ අනුව රු 25,000 ක දඩයකට යටත්වන වරදක් වේ. (රථයේ හිමිකරු හට)

    විදේශිකයන් සඳහා වාහන ලබා දීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබා දීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාල වාහන ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක ක්‍ෂේත්‍රයේ මෙසේ වාහන ලබා දෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථානය ඉල්ලා සිටී.

    https://lankacnews.com/102651-2/
    Kiyala thiyena de awulak na. But, three wheel licence eka temporary ganna efficient mechanism ekak ekath ekkama implement karanna ona. dan thiyena set up exam liyala, medical liyala, trial pennala paas wela, license eka enakan inna balan un lankawata enne nane.

    ekko, eka dawasen set ekama karaganna puluwan kramayak thiyenna ona. ehema naththan, unta threewheel nodi inna ona.
     
    • Like
    Reactions: Mugen and SLK_sri

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    කිම්න්න් ශ්‍රවය ගලන එක සුලබ දෙයක් . වැස්සකටවත් ඉස්කෝලේ නොගිය පෙති පිස්සෙකුට එය මැජික් විය හැක
    Mmmmm උබේ අම්මා ගෙ ගලන හැටි සාමාන්‍ය දෙයක් කියලා උඹ දන්නවා එහෙනම් police එවුන් වසමෙන් වසම උබේ ගෙදරට දවසින් දවස.

    උබේ අම්මා full time වැඩ ද බං ඉතිං?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Mmmmm උබේ අම්මා ගෙ ගලන හැටි සාමාන්‍ය දෙයක් කියලා උඹ දන්නවා එහෙනම් police එවුන් වසමෙන් වසම උබේ ගෙදරට දවසින් දවස.

    උබේ අම්මා full time වැඩ ද බං ඉතිං?
    ගෑනු අයගේ කොමත් ගලවනව .ලොල්ලෙක් උන උබට ඕකේ දැනුමක් නෑ .

    දවසම වැඩ ගෘහනියක් කියන්නේ 24 පැයම වැඩ.
     
    • Love
    Reactions: Tramadol