බීම නවත්තන්න ක්‍රමයක්?

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mcn pharmacy eke beheth pethi wagayak thiyenawa, masayak eka digata bonna ona. eka biwata passe bona eka epa wenawa. ape paththe ekkenek hamadama bee gaththu gamanma hitiye. pora gedara baleta ewa beela. dan pora bonne na. poddak hoyala balala eka denna.
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    තියනවා. ඇන්ටිනෝල්, පෙත්ත දෙකට කඩලා බාගයක් කුඩුකරලා කෑම එකට දාලා දීපන්. ඊට පස්සේ බිවුවොත් ඔලුවෙ කැක්කුම හැදෙනවා. ඕකා මලාට බොන එකක් නෑ ආයේ...
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මෙට්ට මකුණෝ ටිකක් හොයාගෙන තලපන් බොන වීදුරුවට දාලා, වමනේ යනවා ඌටම එපා වෙන්න....අත්දුටුවයි, සත්තයි

    :shocked::shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඔව් අ පෙත්ත දීපන්හරියනවා මම දන්න එකෙක් ගොඩ ගිය

    උබ ඔය කියන පෙත්තෙ නම මොකද්ද මචං අර උඩ කියලා තියන පෙත්තමද ?? :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    mama ahala thiyenawa machan behet thiyenawa ewa dunnama arakku ugurak biwwat wamane yanawa..mama danna dial ekak hitiya oya wage eyage wife oya behet kema ekata t ekata dala dunnalu....dan miniha bonne na beer ekakwat..

    :love::love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    Disulfiram is a drug used to support the treatment of chronic alcoholism by producing an acute sensitivity to ethanol. Disulfiram works by inhibiting the enzyme acetaldehyde dehydrogenase, which means that many of the effects of a "hangover" are felt immediately after alcohol is consumed.

    arakku beewa gaman appiriya wena seen ekak neda

    Thanks mcn :love:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බෙහෙතේ නම නම් එස්පරාල්..එත් ඩොක්ටර් නියමයක් නැතුව ගන්නවත් දෙන්නවත් එපා...ඕක බෙහෙත නිසා දැන් අවුරුදු 10 ඉදං අපේ තාත්තා බොන්නේ නෑ..බොන්නේ නෑ නෙමේ ඇත්තටම වෙන්නේ බොන්න බෑ වමනේ යනවා,ඔළුව කැක්කුම වගේ දේවල් ඇති වෙනවා..

    ඕක මං ටෙස්ට් කරන්න ඔයින් පෙත්තක් බිලා බියර් එකක් ගහන්න ගත්තා..බියර් එකෙන් බාගයක් බොනකොට වමනේ යන්න ගත්තා නොන්ස්ටොප්..අන්තිමට නතර උනේ උගුර තුවාල වෙනකල් වමනේ දාලා..එක නිසා සෙල්ලමට දීලා බලන්න නම් එපා

    esperal-500x500.jpeg
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    antabuse disulfiram 200mg tds or qds, three times a day enough

    baya nathiva pharmacy eken aran denna ,marenne naha okata

    or Naltrexone 50mg once a day

    මචං උබ ඩොක්ට කෙනෙක්ද? මේ පෙති වලින් වෙන්නෙ බොන එක එපාවෙන එකද බිව්වම ඔලුව රිදිලා වමනෙ ගිහිං බොන්න බැරිවෙන එකද :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    mcn pharmacy eke beheth pethi wagayak thiyenawa, masayak eka digata bonna ona. eka biwata passe bona eka epa wenawa. ape paththe ekkenek hamadama bee gaththu gamanma hitiye. pora gedara baleta ewa beela. dan pora bonne na. poddak hoyala balala eka denna.

    මචං ඒ පෙති වලින් වෙන්නෙ බොන එක එපාවෙන එකද බිව්වම ඔලුව රිදිලා වමනෙ ගිහිං බොන්න බැරිවෙන එකද :love:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    තියනවා. ඇන්ටිනෝල්, පෙත්ත දෙකට කඩලා බාගයක් කුඩුකරලා කෑම එකට දාලා දීපන්. ඊට පස්සේ බිවුවොත් ඔලුවෙ කැක්කුම හැදෙනවා. ඕකා මලාට බොන එකක් නෑ ආයේ...

    ඒ පෙත්තට වමනෙ යන්නැද්ද මචං :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    Okata doctor kenek contact karanna behethak tiyanaea habai bona kena kamati wenna ona eka gattata passe aye kawadawath arakku bonna hithen na

    බොන්න හිතෙන්නෑ කියන්නෙ මචං බිව්වම වමනෙ යනවා ඔලුව රිදෙනවා ඒ හින්දා නොබී ඉන්නවා නෙවෙයි ඇත්තටම බොන්න හිතෙන්නැතුව යනවද :shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    බෙහෙතේ නම නම් එස්පරාල්..එත් ඩොක්ටර් නියමයක් නැතුව ගන්නවත් දෙන්නවත් එපා...ඕක බෙහෙත නිසා දැන් අවුරුදු 10 ඉදං අපේ තාත්තා බොන්නේ නෑ..බොන්නේ නෑ නෙමේ ඇත්තටම වෙන්නේ බොන්න බෑ වමනේ යනවා,ඔළුව කැක්කුම වගේ දේවල් ඇති වෙනවා..

    ඕක මං ටෙස්ට් කරන්න ඔයින් පෙත්තක් බිලා බියර් එකක් ගහන්න ගත්තා..බියර් එකෙන් බාගයක් බොනකොට වමනේ යන්න ගත්තා නොන්ස්ටොප්..අන්තිමට නතර උනේ උගුර තුවාල වෙනකල් වමනේ දාලා..එක නිසා සෙල්ලමට දීලා බලන්න නම් එපා

    esperal-500x500.jpeg

    මචං කියහන්කො ඩොකෙක්ට කියලා ඕක ලියවගත්තෙ කොහොමද කියලා??? උබලා ඔය සීන් එක ඩොකාට කිව්වම ඌම ඕක ලියලා දුන්නද නැත්තං උබලා ඔය පෙත්තම ලියලා ඕනෙ කියලා ඩොකාට කිව්වද? ඕක ලියවගන්න ඕන මොන ඩොකෙක්ට කියලද (කායික රෝග /මානසික රෝග) ඕකෙ මිල කොහොමද ?:love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මෙහෙමයි මචන් මානසික රෝග ඩොකෙක් හම්බ වෙයන් හැබැයි බොන ඩයල් එක ඩේලි ගහන එකෙක් නම් අනිවා අසනීප වෙනවා ඕක දුන්න ගමන්. එක්කෝ සික් එක. නැත්තම් පොළොවේ පස් කන්න හදනව එක නිසා වැඩේ ටිකක් අවදානම් (පොර ඇබ්බැහි වෙලා ඉන්න තරම අනුව තමයි ඉතින් ඔක්කොම වෙන්නේ ) එක නිසා බෙහෙත් මුලින් මුලින් හොරෙන් දිල පස්සේ පොරට කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්... සිරෝසිස් වගේ එකක් එන්න කලින් ගොඩ දාගන්න පුළුවන් වෙයි.. ඒ කොහොම කරත් බොන එක නැවැත්තුව ගමන් තව ලෙඩ ටිකක් පෝලිමේ එයි, ගැස්ට්‍රයිටිස් එහෙම අනිවා එනවා.. බැඩවැල් වල අනිවා තුවාල.. වේදනාව තේරෙන්නේ නෑ ඩෝප් සින් නිසා,....
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මෙහෙමයි මචන් මානසික රෝග ඩොකෙක් හම්බ වෙයන් හැබැයි බොන ඩයල් එක ඩේලි ගහන එකෙක් නම් අනිවා අසනීප වෙනවා ඕක දුන්න ගමන්. එක්කෝ සික් එක. නැත්තම් පොළොවේ පස් කන්න හදනව එක නිසා වැඩේ ටිකක් අවදානම් (පොර ඇබ්බැහි වෙලා ඉන්න තරම අනුව තමයි ඉතින් ඔක්කොම වෙන්නේ ) එක නිසා බෙහෙත් මුලින් මුලින් හොරෙන් දිල පස්සේ පොරට කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්... සිරෝසිස් වගේ එකක් එන්න කලින් ගොඩ දාගන්න පුළුවන් වෙයි.. ඒ කොහොම කරත් බොන එක නැවැත්තුව ගමන් තව ලෙඩ ටිකක් පෝලිමේ එයි, ගැස්ට්‍රයිටිස් එහෙම අනිවා එනවා.. බැඩවැල් වල අනිවා තුවාල.. වේදනාව තේරෙන්නේ නෑ ඩෝප් සින් නිසා,....

    අනිවා ඕකා පොලවෙ පස් කන්න හදයි කියලා මටත් හිතෙනවා අර පෙත්ත හින්දා බොන එක නතර කරන්න උනොත් මොකද මූ ඩේලි ගසන එකෙක්.....
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සාර්තක බෙහෙතක් තියනව කෑමට දාල දෙන්න ඕන. දැම්ම කියල හොයන්න බැහැ. මේකෙන් වෙන්නේ බොනකොට පපුවේ කැක්කුම අල්ලනව. ඒ බයට මොන බේබද්දෙකුටවත් බොන්න හිතෙන්නැහැ. මම දන්න අය ඉන්නව මේ සීන් එකෙන් පස්සේ කිසි එකෙක් බොන්නෑ.