මෙට්ට මකුණෝ ටිකක් හොයාගෙන තලපන් බොන වීදුරුවට දාලා, වමනේ යනවා ඌටම එපා වෙන්න....අත්දුටුවයි, සත්තයි


ඔව් අ පෙත්ත දීපන්හරියනවා මම දන්න එකෙක් ගොඩ ගිය

mama ahala thiyenawa machan behet thiyenawa ewa dunnama arakku ugurak biwwat wamane yanawa..mama danna dial ekak hitiya oya wage eyage wife oya behet kema ekata t ekata dala dunnalu....dan miniha bonne na beer ekakwat..


Disulfiram is a drug used to support the treatment of chronic alcoholism by producing an acute sensitivity to ethanol. Disulfiram works by inhibiting the enzyme acetaldehyde dehydrogenase, which means that many of the effects of a "hangover" are felt immediately after alcohol is consumed.
arakku beewa gaman appiriya wena seen ekak neda

antabuse disulfiram 200mg tds or qds, three times a day enough
baya nathiva pharmacy eken aran denna ,marenne naha okata
or Naltrexone 50mg once a day

mcn pharmacy eke beheth pethi wagayak thiyenawa, masayak eka digata bonna ona. eka biwata passe bona eka epa wenawa. ape paththe ekkenek hamadama bee gaththu gamanma hitiye. pora gedara baleta ewa beela. dan pora bonne na. poddak hoyala balala eka denna.

තියනවා. ඇන්ටිනෝල්, පෙත්ත දෙකට කඩලා බාගයක් කුඩුකරලා කෑම එකට දාලා දීපන්. ඊට පස්සේ බිවුවොත් ඔලුවෙ කැක්කුම හැදෙනවා. ඕකා මලාට බොන එකක් නෑ ආයේ...

Okata doctor kenek contact karanna behethak tiyanaea habai bona kena kamati wenna ona eka gattata passe aye kawadawath arakku bonna hithen na

බෙහෙතේ නම නම් එස්පරාල්..එත් ඩොක්ටර් නියමයක් නැතුව ගන්නවත් දෙන්නවත් එපා...ඕක බෙහෙත නිසා දැන් අවුරුදු 10 ඉදං අපේ තාත්තා බොන්නේ නෑ..බොන්නේ නෑ නෙමේ ඇත්තටම වෙන්නේ බොන්න බෑ වමනේ යනවා,ඔළුව කැක්කුම වගේ දේවල් ඇති වෙනවා..
ඕක මං ටෙස්ට් කරන්න ඔයින් පෙත්තක් බිලා බියර් එකක් ගහන්න ගත්තා..බියර් එකෙන් බාගයක් බොනකොට වමනේ යන්න ගත්තා නොන්ස්ටොප්..අන්තිමට නතර උනේ උගුර තුවාල වෙනකල් වමනේ දාලා..එක නිසා සෙල්ලමට දීලා බලන්න නම් එපා
![]()

මෙහෙමයි මචන් මානසික රෝග ඩොකෙක් හම්බ වෙයන් හැබැයි බොන ඩයල් එක ඩේලි ගහන එකෙක් නම් අනිවා අසනීප වෙනවා ඕක දුන්න ගමන්. එක්කෝ සික් එක. නැත්තම් පොළොවේ පස් කන්න හදනව එක නිසා වැඩේ ටිකක් අවදානම් (පොර ඇබ්බැහි වෙලා ඉන්න තරම අනුව තමයි ඉතින් ඔක්කොම වෙන්නේ ) එක නිසා බෙහෙත් මුලින් මුලින් හොරෙන් දිල පස්සේ පොරට කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්... සිරෝසිස් වගේ එකක් එන්න කලින් ගොඩ දාගන්න පුළුවන් වෙයි.. ඒ කොහොම කරත් බොන එක නැවැත්තුව ගමන් තව ලෙඩ ටිකක් පෝලිමේ එයි, ගැස්ට්රයිටිස් එහෙම අනිවා එනවා.. බැඩවැල් වල අනිවා තුවාල.. වේදනාව තේරෙන්නේ නෑ ඩෝප් සින් නිසා,....