බීම නවත්තන්න ක්‍රමයක්?

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    උබලට විකාර බං. ඔය ඉන්නෙ ලංකාවෙ පලවෙනියට ඔහොම ගහන පොරවත් ඒ ජ්=හින්ද අසරන වෙන ලමයි දෙන්නවත් නෙවේ. ඒක එව්න්ගෙ ඩෙස්ටිනි එක. ඕක තෙරුම්ගනින්. කොහෙ ගියත් ඕව නවත්තන්න බෑ. ඌ හිතල හැදෙන්න ඕන.දේවාලෙ ගිහින් ඌ හොද උනොත් ඒ ඒ ෆැමිලි එකේ එව්න්ගෙ පිනකට මිසක් තුන්වෙනි පාර්ශවේක බලේකට නෙවේ. හරි ගියොත් පෝස්ට් එකක් දාපන්
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    මමත් යන්ත්‍ර මන්ත්‍ර නන් එහෙම විශ්වාස කරන්නේ නෑ.. ඒත්
    අත්දැකීමෙන් දැක්ක දේවල් කිහිපයක් එක්ක යම් කිසි විශ්වාසයකට ඇවිල්ලා තියෙනවා.. මගේ යාලුවෙක් ඉන්නවා, පොර බැඳලා අවුරුදු 12 ක විතර ළමයෙකුත් ඉන්නවා.. වයිෆ් දවසක් එක්කන් ගිහින් ඔහොම තැනකට විස්තරයක් නොකියා... එහෙදි මොනාද බොන්න දීලා තියෙනවා .. ඊට පස්සෙ ඉඳන් කියන විදිහට පොරට අරක්කු බොන්නම බැරි සීන් එකක් ඇවිල්ලා තියෙන්නේ.. එකක් බොද්දිත් වමනෙට එනවලූ. අමුතු තිත්ත ගතියක් දැනෙනවලු..
    දැන් ඒක කරලා අවුරුදු 4ක් විතර මගෙ හිතේ .. පාටියකට ගිහින් සෙට් උනත් ශොට් එකකට වඩා ගන්නේ නෑ.. තාම අර කතාව මතක් කරනවා.... මුලදී ලන් කරන්නවත් බෑලු.. දැන් ටිකක් අඩු වෙලා..

    බීම නවත්තන්නම බැරි එකෙක් නන් එහෙම දෙයක්වත් කරලා බලන්න තමා තියෙන්නේ..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය එක එකා දෙන බෙහෙත් පොවන්න ගිහින් ඔය මනුස්සයට මොනවහරි උනොත් හිරේ යන්න වෙන්නේ කාටද කියල උබ දන්නවා නේද? :confused::confused:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    සාර්තක බෙහෙතක් තියනව කෑමට දාල දෙන්න ඕන. දැම්ම කියල හොයන්න බැහැ. මේකෙන් වෙන්නේ බොනකොට පපුවේ කැක්කුම අල්ලනව. ඒ බයට මොන බේබද්දෙකුටවත් බොන්න හිතෙන්නැහැ. මම දන්න අය ඉන්නව මේ සීන් එකෙන් පස්සේ කිසි එකෙක් බොන්නෑ.

    බෙහෙතෙ නම මොකද්ද මචං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Just take him to a doctor. There are several drug regimes. You can put a stop to this. The problem is that someone from the family has to make sure that he takes the drug regularly. If that can be done, you can overcome the problem. This is not an easy task but I know families who did it successfully.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    උබලට විකාර බං. ඔය ඉන්නෙ ලංකාවෙ පලවෙනියට ඔහොම ගහන පොරවත් ඒ ජ්=හින්ද අසරන වෙන ලමයි දෙන්නවත් නෙවේ. ඒක එව්න්ගෙ ඩෙස්ටිනි එක. ඕක තෙරුම්ගනින්. කොහෙ ගියත් ඕව නවත්තන්න බෑ. ඌ හිතල හැදෙන්න ඕන.දේවාලෙ ගිහින් ඌ හොද උනොත් ඒ ඒ ෆැමිලි එකේ එව්න්ගෙ පිනකට මිසක් තුන්වෙනි පාර්ශවේක බලේකට නෙවේ. හරි ගියොත් පෝස්ට් එකක් දාපන්

    උබේ නෑයෙක්ට මේවගේ දෙයක් උන දවසට බලපන් ඩෙස්ටිනි එක කියල බලාගෙන ඉන්න පුලුවන්ද කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මමත් යන්ත්‍ර මන්ත්‍ර නන් එහෙම විශ්වාස කරන්නේ නෑ.. ඒත්
    අත්දැකීමෙන් දැක්ක දේවල් කිහිපයක් එක්ක යම් කිසි විශ්වාසයකට ඇවිල්ලා තියෙනවා.. මගේ යාලුවෙක් ඉන්නවා, පොර බැඳලා අවුරුදු 12 ක විතර ළමයෙකුත් ඉන්නවා.. වයිෆ් දවසක් එක්කන් ගිහින් ඔහොම තැනකට විස්තරයක් නොකියා... එහෙදි මොනාද බොන්න දීලා තියෙනවා .. ඊට පස්සෙ ඉඳන් කියන විදිහට පොරට අරක්කු බොන්නම බැරි සීන් එකක් ඇවිල්ලා තියෙන්නේ.. එකක් බොද්දිත් වමනෙට එනවලූ. අමුතු තිත්ත ගතියක් දැනෙනවලු..
    දැන් ඒක කරලා අවුරුදු 4ක් විතර මගෙ හිතේ .. පාටියකට ගිහින් සෙට් උනත් ශොට් එකකට වඩා ගන්නේ නෑ.. තාම අර කතාව මතක් කරනවා.... මුලදී ලන් කරන්නවත් බෑලු.. දැන් ටිකක් අඩු වෙලා..

    බීම නවත්තන්නම බැරි එකෙක් නන් එහෙම දෙයක්වත් කරලා බලන්න තමා තියෙන්නේ..

    Thanks mcn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඔය එක එකා දෙන බෙහෙත් පොවන්න ගිහින් ඔය මනුස්සයට මොනවහරි උනොත් හිරේ යන්න වෙන්නේ කාටද කියල උබ දන්නවා නේද? :confused::confused:

    ඒත් බං නිකංම බලාගෙන ඉන්නත් බෑනෙ බං මේක :sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    Just take him to a doctor. There are several drug regimes. You can put a stop to this. The problem is that someone from the family has to make sure that he takes the drug regularly. If that can be done, you can overcome the problem. This is not an easy task but I know families who did it successfully.

    Thanks mcn I'll try:love:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බෙහෙතක් තියෙනව esperal ද කොහෙද කියල
    උගේ කෑමට හොරෙන් දාලා දීපන්
    අවුලක් නෑ
    හැබැයි මාට්ටු උනොත් පොරට මල පනී

    mewa ganna machan prescription ona wei

    hodama de thamai doctor kenekta kiyala beheth thunduwak liya ganna eka
     
    • Like
    Reactions: Mr UNKNOWN