බීලා ඊට පස්සෙන්දාට

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වෙරි බහින්න වෙලාවක් යනවා. දවල්ට බීල රැයක් එලිවෙනකල් නිදාගත්තම ගොඩක් වෙලා ගතවෙල.

    උබල බීල ද බන්
    මන් කියන්නේ රෑට බීල නිදාගත්තම උදේට අමාරුයි

    ඒත් දවල්ට බීල නිදාගන්නේ නැතුව හාල හිටියට අවුලක් නෑ කියලා නිදාගන්නේ නැතුව
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    හ්ම්ම් ඔකට මෙහෙම උත්තරයක් දෙන්නම් අත්දැකීමෙන්
    මම සතියට දවස් 5ක් වත් අනිවා බොනවා
    හැබැය් මෙදාට මේක කියල වෙන් කරල නෑ
    තනියම බොන දවසට බියර් එකක් විතර්යි..ඒකත් ගොඩක් රෑ වෙන්න කලින්,,(6-7.30) අතර.. රෑ කනකොට බඩු බැහැල..උදේට දන්නේත් නෑ..
    යාලුවො එකෙක් සෙට් උනොත් බියර් දෙකයි..සමහර වෙලාවට රෑ 10 වෙනව..වතුර රෑට බිවුවෙ නැත්තන් උදේට ටිකක් විතර මතේ..
    යාලුවො 3ක් හෝ ඊට වැඩි..බොනව බොනව බොනව..බියර් විතරක් නම් බිවිවෙ බෝතල් 3-4 පෙවෙනව..වතුර රෑට ජොග්ගු 2ක් වත් බ්වුවොත් පහුවදාට ටිකක් විතර ඔලුව රිදෙනව..හැබැයි වතුර බොන්න බැරි උනොත් උදේ පැයක් වත් හොදට ඔලුව රිදෙනව..

    සතියට දවසක් විතර මෙහෙම වෙනව..ඒ කියුවෙ කලවම් පෙවෙනව..යලුවො 4ට වැඩි දවස්...එක එකා බොන්නේ එක එක ජාති..හැබැයි පාන්දර 1 විතර වෙනකන් බොනව බොන්ව බොන්ව..තව බොන්ව....අන්තිමට නිදාගන්නකොට 2විතර වෙනව,,,අනේ දෙයියනේ කියල පහුවදාට ඔලුව ගල් ගෙඩිය වගේ,,,,
    අන්න එදාට තම්යි පු‍තෝ පොඩි කෑන් එකේ අගේ තේරෙන්නේ..
    හොදටම අමරු දවසට උදෙන් ම පොඩි කෑන් එකක් ගහපන්...
    පොඩ්ඩක් බොන දවස් වලට වතුර ගොඩක් බීපන්...අද බියර් 2 කේ දවසක්..:P
     
    පොඩි කෑන් එකක් කිව්වේ බියර්මද

    මට අවුල මත නෙවේ බන් උදේට බඩ දන එක
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Alcohol diuretic ekak hinda urination wadi wenawa..ita passe ithin dehydrate wenna gannawa wathura biwwe nattan.. pandara aharilath thiyenawa thibaha wadi kamata :rofl:

    බඩ දන කරදරේ නැති කරගන්න ක්‍රමයක් නැද්ද බන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Oka sirawata hariyanawa.. :yes: wade kiyanne bonna ba aye udeta kalin ra kudu wenna gahala hitiyoth :rofl:

    ඔය ඕකුන් බොන්න කියන්නේ මතේ නැති කරගන්න නේ
    බඩේ දැවිල්ල අඩු කරන්නයි ඕන
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අමාරු ඇයි
    රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
    දවල්ට බිව්වට අවුලක් නෑ

    ubata gastric ekai bada dawilla wathura thibaha,
    anika ubage alchol wadina gadget eka (ubage system eka) a kiyanne liver idimila athi beelama

    smoke karanawanam gastric wedi wenawa.

    3 month withara bonna epa smoke karanna epa. hodata kapan system eka goda yanna
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ubata gastric ekai bada dawilla wathura thibaha,
    anika ubage alchol wadina gadget eka (ubage system eka) a kiyanne liver idimila athi beelama

    smoke karanawanam gastric wedi wenawa.

    3 month withara bonna epa smoke karanna epa. hodata kapan system eka goda yanna

    depression hinda khmath gastritis athi neda

    ba bn normal htyama inna epa wenwa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    depression hinda khmath gastritis athi neda

    ba bn normal htyama inna epa wenwa

    depression nisa ehema wenawa.

    normal hitiyahama epa wenne uba hithana widiya ban,

    bar whanakan poddak busy eyan ita passe shape eke kala nida ganin.

    biuwath kala ehema hot water beepan serama kapila yanna.

    normal hitiyahama epa wenawa kiyanne ubata family issues thiyada
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    depression nisa ehema wenawa.

    normal hitiyahama epa wenne uba hithana widiya ban,

    bar whanakan poddak busy eyan ita passe shape eke kala nida ganin.

    biuwath kala ehema hot water beepan serama kapila yanna.

    normal hitiyahama epa wenawa kiyanne ubata family issues thiyada

    overthinking krama ona dekin depress wenna puluwan