බීලා පහුවෙනිදා උගුර කේස් වෙලා උගුර ඇතුලේ වේලිලා වගේ්, කද්දී උගුර dawilillai. සහ අතේ පොඩි බිබිලි දාලා රතු පාට. මොනවාද අඩු වෙන්න කරන්න තියෙන්නේ. Advice දාන් යන්න.
ඔව් allergy thama mn hithnne. Hena kalekin biwwe.Covid-19 symptoms. Consult a doctor now. If not its probably an allergy.
Ow e wge bro. Doctor genek hambenna ynnm.Allergy ekak wage neda..
Update ekak denm dn yanawaDoc hambunama kiwwe mokakda kiyala update karanna puluwan nam
Hee. Na bro awrudu 1 hamarkata passe. Koktath doctor ta pennwa. Risk ekak gnna oni na. Dn me pennnna yna gamn inne![]()
Ammo athi. Aye bonna epa umba. It could be worseUpdate....
Doctor check kala. Serious condition ekak na kiwwa penna. Alcohol allergy ekak nisa thami kiwwa ath wala bibili tikak dala tynne. Ugura check kra. Damge wela kiwwa rathu wela. Allermine tablets wgyk dunna allergy ekata. vitamin c dunna ugurta. Heta adu wela yai kiyla thama kiwwe. Water hodta bonna kiwwa. Ugura dry wenna nodi. Bee honey tynwa nm the haddaak wge bonna kiwwa.
Thank u for the help comment krpu hamotama.![]()
උබට ගැස්ට්‍රයිටීස් බන්!බීලා පහුවෙනිදා උගුර කේස් වෙලා උගුර ඇතුලේ වේලිලා වගේ්, කද්දී උගුර dawilillai. සහ අතේ පොඩි බිබිලි දාලා රතු පාට. මොනවාද අඩු වෙන්න කරන්න තියෙන්නේ. Advice දාන් යන්න.