බීලා එලවලා පොලීසියට මාට්ටු උනා
පෙරේදා වෙච්ච සීන් එකක්
උඹලව දැනුවත් කරන්න කියන්නෙ
මම ඉරිදා හවසට Cargills යනවා ලබන සතියට කන බොන දේවල් ටික ගෙනත් දාන්න
ඒ ගමන් beer can දෙකක් අරගෙන car එකේ තියාගෙන බීලා එන්නෙ
ගිය ඉරිදා හවස මම පාර අයිනේ car එක නවත්තගෙන ඔහොම බොනකොට, පොලිස් bike එකක් ගියා මම යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට
bike එකේ පස්සෙ seat එකේ හිටපු PC එලවගෙන යන PCට මාව පෙන්නුවා
මම දැන ගත්තා බඩු බනිස් කියලා
ටක් ගාලා car එක පාරට දාලා ඇරලා ගියා
ගිහිල්ල ලගම තිබුන අතුරු පාරට හරවලා, ඒකෙත් අතුරු පාරකට හරවලා තියා ගත්තා
මම එන ගමන් කන්නාඩියෙන් බල බල ආවේ, උන් මගේ පස්සෙන් ආවෙ නෑ
ඒත් විනාඩි 2ක් විතර යද්දි මුන් දෙන්න අවිල්ල නැවැත්තුවා මගේ car එක ලඟ
උන් මාව පොලීසි ගෙනියන්න හැදුවෙ
ඒ වෙලාවෙ මගේ අතේ සල්ලි තිනුනෙත් නෑ
පස්සෙ කෙඳිරි ගාලා ගාලා පැන ගත්තා
එකෙක් උගේ phone number එකත් දුන්නා මට, මම පහුවෙනිදා ඌට කරලා thank කලා
ඒත් මට තියන ප්‍රශ්නේ මම බීලා හිටියට ඌ මාව අල්ලන වෙලාවේ මම car එක නවත්තගෙන ඉන්නකොට බීමත්ව රිය පැදවීම කියන චෝදනාව කරන්න පුලුවන්ද?
අනිත් එක උඹලා මේ දවස් වල පරිස්සමින් ඉඳපල්ලා, මොකද උන් දෙන්නගෙ කතාවෙන් මට තේරුනේ සිංහල අවුරුද්ද නිසා උන්ට targets දීලා තියන්නේ, උන් ඒ targets cover කරන්න පුලුවන් හැමෝම අල්ලනවා