බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය වගේ වෙලාවක කරන්න තියෙන හොදම දේ :lol:
    හැබැයි රෑ වෙලා බිලා ගියොත් :yes:


     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වයිෆ්ට බයේ ගෙදරදි බොන්න බැරි නම් ගෙදර ගිහින් වාහනෙන් බහින්න කලින් බීපන් බිලා එලවලා පාරේ යන අසරණ මිනිහෙක්ව හප්පන්නේ නැතුව.