බීලා කෑගහන මිනිහා

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපේ එහා වත්තෙ කසිප්පු ගහලා කෑගහන මිනිහෙක් ඉන්නවා. කුනුහරප කියනවා, සින්දු කියනවා, ගෑනිට ළමයට බනිනවා... කෑ ගහන්න එපා කියලා හොදින් කිව්වොත් පහුවදා ඉදන් අපිට බනිනවා. අවුරුදු 80 ක් විතර වෙනවා. අපේ ගෙදර පොඩි අයට පංති තියෙනවා. මේ මිනිහා ඊයෙ හවස ඉදන් තාම කෑගහනවා. කරන්න දෙයක් කියන්න පුලුවන් ද කාට හරි. ඇත්ත සීන් එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත

    පොලිසියට කියපන්
    ගිහින් දෙකක් උබ සිංහලෙන් කියපන්
    ගහපන් කනට එකක්
    ගහපන් අතමීටමොලවා මුනට
    ගහපන් ඇට දෙකට කකුලෙන්
    වෙන කාට අරි සල්ලි දීලා ගස්සවපන්
    ඌට උබ ගානේ බෝතල් අරන් දියන්
    ඌ එක්ක බීලා පැහැදිලිකරල දියන් කෑ ගහන්න ඕනේ නෑනේ කියලා
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පොලිසියට කියපන් - done
    ගිහින් දෙකක් උබ සිංහලෙන් කියපන් - done
    ගහපන් කනට එකක් - done
    mama neme anith aya oya serama karala aaye biwwama amaru amathaka wela gahapu unta baninawa
    ගහපන් අතමීටමොලවා මුනට
    ගහපන් ඇට දෙකට කකුලෙන්
    වෙන කාට අරි සල්ලි දීලා ගස්සවපන්
    mewa karala marila yai ban. kelin yanna pana na muuta. ee unaata kata maara sadde.
    ඌට උබ ගානේ බෝතල් අරන් දියන්
    ඌ එක්ක බීලා පැහැදිලිකරල දියන් කෑ ගහන්න ඕනේ නෑනේ කියලා
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොලිසියට කියපන්
    ගිහින් දෙකක් උබ සිංහලෙන් කියපන්
    ගහපන් කනට එකක්
    ගහපන් අතමීටමොලවා මුනට
    ගහපන් ඇට දෙකට කකුලෙන්
    වෙන කාට අරි සල්ලි දීලා ගස්සවපන්
    ඌට උබ ගානේ බෝතල් අරන් දියන්
    ඌ එක්ක බීලා පැහැදිලිකරල දියන් කෑ ගහන්න ඕනේ නෑනේ කියලා
    සක්කිලියට රුපියල් පන්සීයක් දුන්නොත් ගූ ගහලා දුවයිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    mama neme anith aya oya serama karala aaye biwwama amaru amathaka wela gahapu unta baninawa

    mewa karala marila yai ban. kelin yanna pana na muuta. ee unaata kata maara sadde.
    නඩු දාන්න වෙනවා . පොලිසියට කියලත් වැඩක් නැත්තම් , පොලිසියත් වග උත්තකරුවෙක් කරන්න ඕනේ වගකීම පැහැරහැරල නිසා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    1687004405117.jpeg

    ඉස්සර බෑදි පෙම
    හිත්වල සුවදයි
    යලි පුබුදන්න බෑරී
    එක්කර අතෑගිලි
    ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හෑකී

    ඔබ පියමන්කල
    සමනළ මාවත
    මට යා ගන්න බෑරී

    මගෙ අසරණ ලොව
    අද මා පමණකි
    එය සගවන්න බෑරී
    එක්කල දෑගිලි
    වෙන් නොම වේවා
    පතනෙමි සුබාසිරී...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    පොලිසියට කියපන්
    ගිහින් දෙකක් උබ සිංහලෙන් කියපන්
    ගහපන් කනට එකක්
    ගහපන් අතමීටමොලවා මුනට
    ගහපන් ඇට දෙකට කකුලෙන්
    වෙන කාට අරි සල්ලි දීලා ගස්සවපන්
    ඌට උබ ගානේ බෝතල් අරන් දියන්
    ඌ එක්ක බීලා පැහැදිලිකරල දියන් කෑ ගහන්න ඕනේ නෑනේ කියලා
    මේ පිලිවලට කරන්න කියලද උබ කියන්නේ ?? :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    සක්කිලියට රුපියල් පන්සීයක් දුන්නොත් ගූ ගහලා දුවයිද?
    අන්න බුවා ගලිය උස්සන් ඇවිත් ගෙදරම බොග වලින් නාව උගේ අම්මවත් උස්සන් යයි 😂

    මේ පිලිවලට කරන්න කියලද උබ කියන්නේ ?? :baffled:
    ඔව් ඉතින් මොකෙන් හරි මට්ටු වෙන්න එපැයි . එක්කෝ මම වගේනම් මමත් බීගෙන ඇවිත් වලියක් ලයින් කරගන්නවා
    ------ Post added on Jun 17, 2023 at 5:52 PM