non alcholic beer එකෙක් හොරෙන් දෙන්න කියන්න වෙනව්..![]()
බෙහෙත් නං test කරද්දි වෙනම දොස්තරල සෙට් එකට බෙහෙතෙන් වෙන්නෙ මොකක්ද කියන්නෙත් නැතුව prescribe කරන්න කියනව දෙන බෙහෙතෙන් වෙන්නෙ මොකක්ද කියල දැනගත්තොත් බොරුවට symptoms අඩුවුනා දකියි කියල

non alcholic beer එකෙක් හොරෙන් දෙන්න කියන්න වෙනව්..![]()

බෙහෙත් නං test කරද්දි වෙනම දොස්තරල සෙට් එකට බෙහෙතෙන් වෙන්නෙ මොකක්ද කියන්නෙත් නැතුව prescribe කරන්න කියනව දෙන බෙහෙතෙන් වෙන්නෙ මොකක්ද කියල දැනගත්තොත් බොරුවට symptoms අඩුවුනා දකියි කියල![]()
තව කෙනෙක් ඉන්නවා නම් , බෙහෙතට සමානම physical condition තියන තව මොකක් හරි හොයා ගන්න පුළුවන් නම් test කරලා බලන්න පුළුවන්...


![]()
ඉතිං රා වගේ දෙයක් බීල බලපංකො![]()

බොනකොට දන්නවනේ බන් මේ beer නෙමේ කියල...![]()
දේශීය රා ගොවියටත් සේවයක් 
නෑ රා වලටත් depressed ගතිය අඩු වුනොත් උඹට බියර් නොබී රා බිව්වෑකිනෙදේශීය රා ගොවියටත් සේවයක්
![]()

නෑ උබ කියන්න විදියට මේක වෙන්නේ beer වල තියන placebo effect එක නිසා නම්..![]()

depressed ගතිය උඹේ identity එකේ හැටි වෙන්න ඇති යකෝ ඒක නැති කරගෙන බොරුවට තාවකාලිකව fake identity එකක් ආරෝපණය කරගන්න මත් වෙනව![]()

life circumstances..
බිව්වම වෙන්නේ feelings dull වෙනවා..
ඉතිං feeling dull වුනාම ඒ උඹ නෙමේනෙ.

අම්ම තාත්තාගෙන් , wife ගෙන්...
මම හිතන්නේ wife ගෙන් shape වෙන එක නම් ලේසි ඇති නේද අම්ම තාත්තාගෙන් shape වෙනවට වඩා?




