උබ කොහොමද දන්නේ ?![]()
අැයි මාව මතක නැද්ද කලින් උඹ දාපු බොන ත්රෙඩ් ඵකක අපි සෙට් උනේ..

දැන් මතක නෑ බං, බිලනේ...![]()
අද බිව්වේ නැද්ද ?

දැනුත් වයින් ඵකක් ගහන ගමන් ඉන්නේ..![]()

1 litre..![]()
මමත් beer 2ක් විතර බොනවා..Policiyata ahu wenakan nondi wun na..Edain passe ithin iwarai![]()
නොදකින් යකෝ පොලොසියට අහු උනේ මොනා කරලද බිල drive කරාද ?
Aulak na ithn eth.. raa wela awoth baninawa dan echcharai 

නොබී ඉඳපං.![]()

Ow oi..Usawi yaddi mattu una scene ekaAulak na ithn eth.. raa wela awoth baninawa dan echcharai
![]()
එවෙලාවට වැඳලා හරි shape වෙන්න ඕනේ..placebo effect![]()

placebo නම් ඉතින් වෙන බෙහෙත් ගත්තමත් වෙන්න එපැයි ...![]()

ඒ බෙහෙත් දිහා උඹ සැකෙන් බලන්නෙ. බියර් එකෙං වෙනසක් වෙනව කියල උඹ දැඩි ලෙස විශ්වාස කරනව![]()

බියර් බිව්වම බඩ එනවා කියන්නෙ ඇත්තද
වෙන්නත් පුළුවන් බං , placebo ද නැද්ද කියල ඉතින් මාත් එක්ක බොන එකක්ගේම උදව් අරගෙන පරීක්ෂණයක් කරන්න වෙනව![]()
