බීල නැව් එලවන්න ගියාම
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 14, 2016 #1 බීල නැව් එලවන්න ගියාම Reactions: 1NAPOLION, Sheenmax, BINGU_PUTHA and 3 others
cow de boy Well-known member Dec 23, 2012 3,723 431 83 127.0.0.1 Jun 14, 2016 #5 yako munta navak vath aran yanna bane happaganne nathuva
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 14, 2016 #6 cow de boy said: yako munta navak vath aran yanna bane happaganne nathuva Click to expand... නැහැ මචන් ACCIDENT ඉතින් කොහෙත් වෙනවනේ.ඒ උනාට වහනයක් හැප්පෙනවා වගේ නෙමේ නැවක් හැප්පෙනවා කියන්නේ.පාඩුව ගොඩයි.. නැව් එලවන්නෙත් මිනිස්සුනේ
cow de boy said: yako munta navak vath aran yanna bane happaganne nathuva Click to expand... නැහැ මචන් ACCIDENT ඉතින් කොහෙත් වෙනවනේ.ඒ උනාට වහනයක් හැප්පෙනවා වගේ නෙමේ නැවක් හැප්පෙනවා කියන්නේ.පාඩුව ගොඩයි.. නැව් එලවන්නෙත් මිනිස්සුනේ
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 14, 2016 #8 පට්ට උනාට ඕකේ කැප්ටන් තවම හිරේ වෙන්නත් පලුවන්..LOL
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 15, 2016 #9 කාර් නෙවෙයි බලනකොට නැව් කප්පිත්තොත් බිලා එලවනවා නේ
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 15, 2016 #10 king_pandukabaya said: කාර් නෙවෙයි බලනකොට නැව් කප්පිත්තොත් බිලා එලවනවා නේ Click to expand... මචන් කපිතාන් නැව් එලවන්නේ නැ .අර මම කිව්වේ Chief ,Second,Third Officers ඒගොල්ලෝ තමා නැව් එලවන්නේ.කපිතාන් Overall Command of the Ship.මොනවහරි දෙයක් උනොත් ඒ වෙලාවේ හිටිය ඔෆිසර් සහ කපිතාන් වග කියන්න ඕන .
king_pandukabaya said: කාර් නෙවෙයි බලනකොට නැව් කප්පිත්තොත් බිලා එලවනවා නේ Click to expand... මචන් කපිතාන් නැව් එලවන්නේ නැ .අර මම කිව්වේ Chief ,Second,Third Officers ඒගොල්ලෝ තමා නැව් එලවන්නේ.කපිතාන් Overall Command of the Ship.මොනවහරි දෙයක් උනොත් ඒ වෙලාවේ හිටිය ඔෆිසර් සහ කපිතාන් වග කියන්න ඕන .
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jun 15, 2016 #11 uba khmda kynne mun beela hitiya kyla
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 15, 2016 #12 Dragon Kolla said: uba khmda kynne mun beela hitiya kyla Click to expand... දැක්කම පෙන්නේ නැද්ද මචන්.hahaha නෑ මම ත්රෙඩ් එකට නමක් දාන්න ඕන නිසා එහෙම දැම්මේ.මම දන්නේ නෑ බීලද නැද්ද කියල .
Dragon Kolla said: uba khmda kynne mun beela hitiya kyla Click to expand... දැක්කම පෙන්නේ නැද්ද මචන්.hahaha නෑ මම ත්රෙඩ් එකට නමක් දාන්න ඕන නිසා එහෙම දැම්මේ.මම දන්නේ නෑ බීලද නැද්ද කියල .
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Jun 15, 2016 #13 කොහොමද මචන් නැවේ ඉදන් පතුලට ගැබුර බලන්නෙ
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada Jun 15, 2016 #16 ayi machan "brake" karanam harine
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 15, 2016 #19 Thanks for Rep Sheenmax said: TFS ++rEp++ Click to expand... Thanks Bro...!
wowdon Well-known member Aug 11, 2007 1,863 257 83 Worldwide Jun 15, 2016 #20 Thanks for Rep BINGU_PUTHA said: rep+ Click to expand... Thanks Bro....!