බුකියෙන් කැබැල්ලක් සැට් කරගන්නේ මෙහෙමයි.. Beginner to Pro..

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මරුටි, ඇල්ටෝ වගේ කාර් තමයි පාරේ වැඩිපුර තියෙන්නේ. සාමාන්‍ය කොලිටියේ ඒවා වගේම කොල්ලයි / බල්ලයි හැම එකාම ලෙලි යනකන් පැදපුවත් තියනවා සෑහෙන්න. ඇත්තම කිව්වොත් සුපිරි ඇල්ටෝ එකක්, සුපිරි මරුටියක් කියල එකක් නෑ. ඒත් ඉතින් අතේ තියන ගානට, එක එකාගේ වාසනාවට හා කරුමෙට ගොඩක් එවුන්ට ගන්න වෙන්නේ මේවා තමයි. ගන්නත් ලොකු අමාරුවක් නෑ. පොඩි පොඩි සරල ක්‍රම ටිකකින් එකක් ගන්න පුළුවන්. අඩුම තරමේ ලදරමක් හරි ගන්න පුළුවන් ටිකක් පස්සෙන් ගිහින්.
    ඒත් BMW, Audi නිතර දෙවේලේ පාරේ ඇත්තෙ නෑ, ගොඩක් වෙලාවට ෂපාන් එකේ පාක් කරලා තියෙන්නේ. හැම එකාටම පදින්න හම්බ වෙන්නෙත් නෑ. මරුටි / ඇල්ටෝ ගන්න ක්‍රම වලට මේවා ගන්නත් බෑ. පදින්නත් බෑ. FB එකෙන් මරුටියක් / ඇල්ටෝ එකක් ගන්න පුළුවන් උනාට BMW, Audi ගන්න නම් හිතන්න වත් එපා. ඒක අමාරු වැඩක් නෙමෙයි. වෙන්නේ නැති වැඩක්.

    ඕව පාක් කරල තියෙන ෂෝරූම් තියෙන තැනුත් කියපන් එහෙනම්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හැම කෙල්ලටම vagina එකක් තියෙනවා ඒ නිසා ඔලුවක් තියෙන එකක් බැදපන්
    Mekanm sampurna atta 🤩

    ඕව පාක් කරල තියෙන ෂෝරූම් තියෙන තැනුත් කියපන් එහෙනම්.
    mercstop/dimo care 🙃

    Ps: habai ewath kadichcha 🤣
    ------ Post added on Oct 4, 2021 at 8:27 AM

    img_1_1633317453622.jpg

    ------ Post added on Oct 4, 2021 at 8:51 AM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මරුටි, ඇල්ටෝ වගේ කාර් තමයි පාරේ වැඩිපුර තියෙන්නේ. සාමාන්‍ය කොලිටියේ ඒවා වගේම කොල්ලයි / බල්ලයි හැම එකාම ලෙලි යනකන් පැදපුවත් තියනවා සෑහෙන්න. ඇත්තම කිව්වොත් සුපිරි ඇල්ටෝ එකක්, සුපිරි මරුටියක් කියල එකක් නෑ. ඒත් ඉතින් අතේ තියන ගානට, එක එකාගේ වාසනාවට හා කරුමෙට ගොඩක් එවුන්ට ගන්න වෙන්නේ මේවා තමයි. ගන්නත් ලොකු අමාරුවක් නෑ. පොඩි පොඩි සරල ක්‍රම ටිකකින් එකක් ගන්න පුළුවන්. අඩුම තරමේ ලදරමක් හරි ගන්න පුළුවන් ටිකක් පස්සෙන් ගිහින්.
    ඒත් BMW, Audi නිතර දෙවේලේ පාරේ ඇත්තෙ නෑ, ගොඩක් වෙලාවට ෂපාන් එකේ පාක් කරලා තියෙන්නේ. හැම එකාටම පදින්න හම්බ වෙන්නෙත් නෑ. මරුටි / ඇල්ටෝ ගන්න ක්‍රම වලට මේවා ගන්නත් බෑ. පදින්නත් බෑ. FB එකෙන් මරුටියක් / ඇල්ටෝ එකක් ගන්න පුළුවන් උනාට BMW, Audi ගන්න නම් හිතන්න වත් එපා. ඒක අමාරු වැඩක් නෙමෙයි. වෙන්නේ නැති වැඩක්.
    echchra on na, premio ekak wage bariweida :) penumath hodai thelut karano , nadattuwwat awulak na.
     
    • Love
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    2. හැම කෙල්ලටම vagina එකක් තියෙනවා ඒ නිසා ඔලුවක් තියෙන එකක් බැදපන්
    ඔලුවක් තියෙන කෙල්ලෙක්..., ෆේස් බුක් එකෙන් නේද????

    හරි මචං එල.....
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    haha i was thinking about writing something like this few years ago, lot of steps are perfect that's what I did too, girls inboxes are filled with 100's of dumb guys msgs, so if u msg them they will barely notice, let alone reply, so first you have to get attention in some other way, may be start an argument on some comment section or something, good tips
     
    • Love
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. කෙල්ල තෝරගනින් එකක් බැරිනම් දෙක තුනක් හරි
    2. හැම කෙල්ලටම vagina එකක් තියෙනවා ඒ නිසා ඔලුවක් තියෙන එකක් බැදපන්
    3. කෙල්ල උබට inbox එන්න උබ shahrukh khan වත් Johnny sins වත් නෙවේනේ.
    4. දාගනින් profile picture එකක් කාටුන් රූප දාගන්නෙපා මොකද උන්ට දිවස් නෑ යාලුවෙන්න කලින්
    5. අනේ මට කෙල්ලෙක් ඕන කියලා දාපු ඒවා delete කරපන්
    6. ඔන්න දැන් උබ තෝරගත්තා කියමු කෙල්ලෙක් හරි දෙක තුනක් දැන් ඉතින් ගොනා වගේ private යන්නෙපා පොඩ්ඩක්වත් game එකට එන්ටර් නොවී. Good morning කියලා අර මගුල් පින්තූර යවන්නෙපා. Have a nice day මගුල් යවන්නෙපා.කෝල් ගන්න එපා කතා නොකර
    7. දැන් ඔය යන පෝස්ට් එකකට ඒකිව ටැග් කරලා විහිලුවක් කරපන්. ඒක හරි ගියේ නැත්නම් දෙක තුනක් කරපන්
    8 ගොනා වගේ boy friend කෙනෙක් ඉන්නවද බැදලාද අහන්නෙපා. ( එහෙම ඉන්නවනම් ඉතිම් දේවාලයක් තමයි )
    9. ඒකි reply කරාවි එහෙම නැත්නම් වෙන එකක් ටැග් කරපන් සති දෙකකින් . දෙකක් එක පාර ටැග් කරන්නෙපා.
    10. Comment වලින් කතා කරපන් පවුල් ප්‍රශ්න නෙවේ මොකක් හරි විහිලුවක් .
    11. Comment ඒකිගේ block වුනොත් උබ ගොඩ ඒකි private reply කරනවා නැත්නම් උබට private යන්න පුලුවන්.
    12. එච්චර comment කරනවනම් උබය chance එකක් තියෙනවා
    13. දැන් private ගිහිල්ලා අර joke එකම ටිකක් අල්ලගෙන chat කරපන් ඊට පස්සේ උබලා ගැන කතා කරපන්.
    14. මේක 5 වසරේ රචනයක් නෙවේ ඒ නිසා මම ගැන කියන්නෙපා ඒකි ගැන අහන්නෙපා පොලීසිය වගේ ඒකිට එපා වෙනවා.
    15. පැනපිගමන් අහන්නෙපා ඔයා කොහද , එහේ කොහෙද. අර පාරෙද මෙයා දන්නවද කියලා. උබේ යාලුවා ජෝතිපාල නෙවෙන්වෙ හැමොම දැන ගන්න ඒ නිසා හිමින් අහපන් දවස් 3-4ක් අරන්
    16. ඒකිගෙ profile එකේ ඔක්කොම pictures වලට ලයික් දාන්නෙපා ඒකිට උබව එතනම එපා වෙනවා.
    17. උබ ඒකිගේ information තියෙන ඒවා අයිත් අහන්නෙපා ඕනනම් පොඩ්ඩක් අහපන්
    18. කුලේ , කලින් එකා ගහලද ඔය වගේ ගොන් ඒවා අහන්නෙපා( එහෙම අහපු උන් ඉන්නවා මම දන්න නිසා කිව්වේ)
    19. හිමින් අහපන් කැමති ඒවා , ( ලින්ගික දේවල් නෙවේ භල්ලෝ) ඊට පස්සේ උබත් කැමති එක දෙයක් හොයාගනින්
    20. දැන් මීට් වෙයන් පොඩ්ඩක් ලස්සනට ඇදලා ගිහින්
    21. පරන ඩෙනිමයි සෙරෙප්පු කටු දාගෙන යන්නෙපා හොදට පලයන් දැන් 29 යිනේ. සෙරෙප්පු දාගෙන යන්න benz එකේ නෙවේනේ යන්නේ. ඒ නිසා.
    22. බයික් එකක්නම් තියෙන්නේ වැස්සේ තෙමිලා පරක්කු වෙලා යන්නේ නැතිව tuk එකේ පලයන්
    23. දැන් පොඩ්ඩක් හිනා වෙලා හිනා යන විදියට කතා කරපන්
    24. දොර ඇරලා දියන්, පුටුවන් ඇදලා දියන්, ඒකිට මොකක් හරි ලස්සනයි කියපන් , බිල් එක තෝ ගෙවපන් ඒකිට ගෙවන්න තියන්නේ නැතිව. පොර කාලා හරි ගෙවපන්
    25 දැන් ඉතින් ගෙදර ගියගමන් වැඩේ නගන්නේ නැතුව ගොනා වගේ ඊලග දවස අහන්නෙපා මම හොදද අහන්නෙපා නිකන් චැට් කරපන් අයිත් මීට් වෙයන් මාස 2-3 ක් ගිහින් අම්මලාට කියපන් ඕනනම්

    මේකෙන් මොනව හරි පොඩි දෙයක් අරන් Facebook එකෙන් හරි ගොඩ පලයන්

    කෙල්ලෙක් බැදපන් ගැලපෙන නිසා මිසක් රට්ටු කියන නිසාවත් උබට තනිකඩ නිසාවත් බලාගන්න කෙනෙක් ඕන නිසාවත් නෙවේ

    ලින්ගික අහේනියනම් මතක තියාගනින් බනිස් ගෙඩියක් කන්න බේකරියක් සල්ලි දීලාගන්නෙපා.බනිස් ගෙඩියක් සල්ලි දීලා කාපන් .
    පලවෙනි කෙල්ලම බදින්න ඕන නෑ හරියන්නේ නැත්නම් නිකන් ඉදපන්

    කෙල්ල බදින්න අහනවනම් පලවෙනි දවසේම ඒ උබට තියෙන කැමත්ත නෙවේ ගැලපීමත් නෙවේ ඒකිගෙ ගෙදරින් තියෙන වදේට එහෙම ඒවා බදින්න එපා

    ඒකිගේ පතිවත් හොයන්න එපා. මොකද පාරෙ යන එකෙක් එක්ක ඉන්නේ නෑනේ.කලින් කොල්ල බදින්න හිතන් ලව් කරලා නොගැලපෙන නිසා වෙන් වෙලා ඇති.උබ මොකද වැලක්වත් බලල නැද්ද . ඔය ගොන් වැඩ නිසා තමයි බදින්න බැරි

    අනික අවුරුදු 29 වෙලත් කොල්ලෙක් ඉදලා නැත්නම් ඒ කෙල්ලට ලොකු මොකක් හරි ප්‍රශ්නයක් ඒ නිසා එහෙම ඒවා මට හරි ගියෙත් නෑ.....


    මේකේ විදිහට කරලා සැට් කරගත්තොත් මටත් කියපන්.. 😪

    me widiyata karanna mamath kamatiy ban wedding photo tika ayn kaloth ganita mattu wenawa :(
     
    • Haha
    Reactions: Heshan Daminda

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @hodakolla ටත් විශේෂයි නේහ් බ්‍රෝ? :lol:
    එහෙනං එහෙනං....ඒ වුනාට ඕකට අපි ටෝක් කරල දුන්නත් ඒකිව දා ගනීද දන්නෑ බං.අර දවසක් මම කිව්ව වාගෙ හාන්න කුඹුර සෙට් කොරල දුන්නත් මූ,අත්ටැට්ටරේ ස්ටාර්ට් කරගෙන නියර උඩට වෙලා ඉඳීයිද දන්නෑනෙ... :ROFLMAO: :ROFLMAO:

    ඔව් ඉතින්. උඹේ හොඳට අපි කියන්නේ නේදහ් @PrasangaSPerera ?
    කියල වැඩක් නෑ බං...මූ කොහොම ඒලෙවල් කොලාද මන්ද...කියන දේ තේරුම් ගන්නෙම නෑනෙ...අනික බලාපන් මුගේ ප්‍රායෝගික දැනුම 2%ක් වත් නෑ.දැං ඉන්න කෙල්ලොත් අවුරුදු 15ට කලින් පළමු අත්දැකීම ලබනව...මූ සෑහෙන්න පරක්කුයි...:lol::lol:
    ------ Post added on Oct 4, 2021 at 6:02 PM

    ara balapn khe hri yana ekakata mawa mention krnawane

    :lol: :lol: :lol:
    ubaala kyna wdyata thread 500k withara book mark krganna wnwa mata :lol: :lol: :lol:
    apooo eka mama nodanawaaaa :lol: :lol: :lol:
    @Mandalorian බලාපන්කො මුගේ ටෝක්ස් මැන්ඩො....:lol: :lol:
    ------ Post added on Oct 4, 2021 at 6:09 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙනං එහෙනං....ඒ වුනාට ඕකට අපි ටෝක් කරල දුන්නත් ඒකිව දා ගනීද දන්නෑ බං.අර දවසක් මම කිව්ව වාගෙ හාන්න කුඹුර සෙට් කොරල දුන්නත් මූ,අත්ටැට්ටරේ ස්ටාර්ට් කරගෙන නියර උඩට වෙලා ඉඳීයිද දන්නෑනෙ... :ROFLMAO:

    ubalata hugak ridei mata russian kallak set unama

    :lol: :lol: :lol:


    Russian neda bn meya
    ------ Post added on Oct 4, 2021 at 6:43 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Russian neda bn meya
    ------ Post added on Oct 4, 2021 at 6:43 PM
    ඒකවත් හරියට නොදැනද දැම්මෙ...හිල් එහෙම වරද්දගන්නව නෙවෙයි... :ROFLMAO: :ROFLMAO:
    ubalata hugak ridei mata russian kallak set unama

    :lol: :lol: :lol:
    උඹට සෑහෙන්න රිදෙයි වැඩක් හරියට දන්නැතුව කොරන්න ගියාම...:ROFLMAO::ROFLMAO:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒකවත් හරියට නොදැනද දැම්මෙ...හිල් එහෙම වරද්දගන්නව නෙවෙයි... :ROFLMAO: :ROFLMAO:

    උඹට සෑහෙන්න රිදෙයි වැඩක් හරියට දන්නැතුව කොරන්න ගියාම...:ROFLMAO::ROFLMAO:

    e ithin ubaala danna tharama thama

    :lol: :lol: :lol: