බුකියෙ_බයි_පැටව්
බුකියෙ බයි පැටව් අහසට දෑත දිගු කරන්
අප්පච්චි එයි කියා ලොවටම හඬ තලයි වැරෙන්
ගෙදර ගිය නුඹව යලි ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා අහසක් උසට ණය අරන්
යුද්ද දිනපු සමයෙදි අපි හමුවෙලා එදා
දුන්නු චන්දයෙන් නුඹටත් රට උරුම වුණා
මුදල් කෑදරේ රතු ඉර පසු කරන් ගියා
බයි පැටව් අඬයි ආපහු දුන්නෙ නෑ කියා.
කොටි එනවා කියයි ඇවිදින් වෙඩි තියයි කියයි
නින්ද නෑ කියයි ජනපති නෑ වගේ කියයි
මටත් නින්ද නෑ මුන් කන ලඟම කෑ ගහයි
හඬන සිත නිවන බයි පැනි නැතුව බැරි හැඩයි
All rights reserved by Nadeesha Nimalka
බුකියෙ බයි පැටව් අහසට දෑත දිගු කරන්
අප්පච්චි එයි කියා ලොවටම හඬ තලයි වැරෙන්
ගෙදර ගිය නුඹව යලි ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා අහසක් උසට ණය අරන්
යුද්ද දිනපු සමයෙදි අපි හමුවෙලා එදා
දුන්නු චන්දයෙන් නුඹටත් රට උරුම වුණා
මුදල් කෑදරේ රතු ඉර පසු කරන් ගියා
බයි පැටව් අඬයි ආපහු දුන්නෙ නෑ කියා.
කොටි එනවා කියයි ඇවිදින් වෙඩි තියයි කියයි
නින්ද නෑ කියයි ජනපති නෑ වගේ කියයි
මටත් නින්ද නෑ මුන් කන ලඟම කෑ ගහයි
හඬන සිත නිවන බයි පැනි නැතුව බැරි හැඩයි
All rights reserved by Nadeesha Nimalka

