බුකියෙ_බයි_පැටව්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුකියෙ_බයි_පැටව්

    බුකියෙ බයි පැටව් අහසට දෑත දිගු කරන්
    අප්පච්චි එයි කියා ලොවටම හඬ තලයි වැරෙන්
    ගෙදර ගිය නුඹව යලි ගොඩ ගන්න බෑ ඉතින්
    යන්න නුඹ ගියා අහසක් උසට ණය අරන්

    යුද්ද දිනපු සමයෙදි අපි හමුවෙලා එදා
    දුන්නු චන්දයෙන් නුඹටත් රට උරුම වුණා
    මුදල් කෑදරේ රතු ඉර පසු කරන් ගියා
    බයි පැටව් අඬයි ආපහු දුන්නෙ නෑ කියා.

    කොටි එනවා කියයි ඇවිදින් වෙඩි තියයි කියයි
    නින්ද නෑ කියයි ජනපති නෑ වගේ කියයි
    මටත් නින්ද නෑ මුන් කන ලඟම කෑ ගහයි
    හඬන සිත නිවන බයි පැනි නැතුව බැරි හැඩයි

    All rights reserved by Nadeesha Nimalka
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අපේ එකෙක් පර්ස් එකෙත් මහින්දගේ ෆොටෝ එකක් දාන් ඉන්නේ බන්. සිරාවට උගේ පැට්ව්ද මන්දා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අපේ එකෙක් පර්ස් එකෙත් මහින්දගේ ෆොටෝ එකක් දාන් ඉන්නේ බන්. සිරාවට උගේ පැට්ව්ද මන්දා

    මහින්දයටයි සුදුවෑන් සොන්නයටයි ජාතක වෙච්ච සැහෙන්න ගානක් ඉන්නව
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අපේ එකෙක් පර්ස් එකෙත් මහින්දගේ ෆොටෝ එකක් දාන් ඉන්නේ බන්. සිරාවට උගේ පැට්ව්ද මන්දා

    mj-laughing.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113

    අපේ එකෙක් පර්ස් එකෙත් මහින්දගේ ෆොටෝ එකක් දාන් ඉන්නේ බන්. සිරාවට උගේ පැට්ව්ද මන්දා

    මහින්දයටයි සුදුවෑන් සොන්නයටයි ජාතක වෙච්ච සැහෙන්න ගානක් ඉන්නව

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දැන් බයි පැටව් විතරක් නෙමේ ටොයි පැටවුනුත් අහසට දෑත දිගු කරන්
    අප්පච්චි එයි කියා බලන් ඉන්නවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඔක්කොම පැටව් අහසට දෑත දිගු කරන් facebook unblock වෙනකල් බලන් ඉන්නවා. ෆ්‍රී වයි පයි ගිය දුරක්