බුකියේ පිටුව !!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
පොඩ්ඩක් වරෙන් මයේ පුතේ ඇතුලට .......
.
.
.
.
.
.
.
.
.

බුකියේ පිටුවල ගොන් ආතල් බලලා ලොවෙත් නා කපුටෝ
බුකියේ ආතල් එකක් දෙන්න පිටුවක් හදන්ට යන්නේ බොලව් ...
දැන් ඉතින් බොලා රටේ නැති කුණුහරුප ටික මෙතන දාන්න එපා
....
පිටුව හැදුවා .. එළකිරියේ කපුටෝ ටික ලයික් එකක් කොටන් පලයල්ලා .. බලමුකෝ මොනවද වෙන්නේ කියල ඉස්සරහට ..තාම තොපිලා විතරයි දන්නේ

https://www.facebook.com/chora.buwa

කෙල වේවා !!
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ටොයියන්ගේ කටේ යහපාලන සූප්පුව ගහලා මුන් චන්ද බලාගෙන දෙමල ජාතිවාදීන්ට රට පාවල දෙනවා.
    මුන් වවාගෙන කාපු යුද්දේ මහින්ද අමාරුවෙන් ඉවර කළා.
    මේ සොහොන්පාලුවෝ ටික ආපහු යුද්ධයක් ඇතිවෙන විදිහට වැඩ කරනවා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ගුලියගේ ආතල්
    ගුලි අයියගේ බජව් දාන කාමරේ
    ෆුල් ආතල් ගුලි ගුලි
    පිස්සු හැදෙනවා ඕයි​
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පිටුව හැදුවා .. එළකිරියේ කපුටෝ ටික ලයික් එකක් කොටන් පලයල්ලා .. බලමුකෝ මොනවද වෙන්නේ කියල ඉස්සරහට ..තාම තොපිලා විතරයි දන්නේ..... බුම්පියක් දාගෙන පලයන්ස්
    https://www.facebook.com/chora.buwa
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පිටුව හැදුවා .. එළකිරියේ කපුටෝ ටික ලයික් එකක් කොටන් පලයල්ලා .. බලමුකෝ මොනවද වෙන්නේ කියල ඉස්සරහට ..තාම තොපිලා විතරයි දන්නේ..... බුම්පියක් දාගෙන පලයන්ස්
    https://www.facebook.com/chora.buwa

    දැම්ම බන් :cool:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ගමේ ගිහින් ඇවිත් බුකියේ පිටුව බලපු මට තනි ඇහැට අඩුනා කපුටෝ ...ලයිකු 500 ට උඩ පැන පැන හිටියේ බොල . දැන් බලද්දී හුලන් කපුටෝ 3000 කට අදික පිරිසක් ලයික් කොරල බන් ...එල කිරි පුතේ .. කියුව වගේම චෝර බුවා පිටුව ලොවෙත් නැති පිටුවක් කොරන්න උදවු කල තොපි හැමෝටම ආයුබෝ වේවා !!
     

    blue_in_rio

    Well-known member
  • ගමේ ගිහින් ඇවිත් බුකියේ පිටුව බලපු මට තනි ඇහැට අඩුනා කපුටෝ ...ලයිකු 500 ට උඩ පැන පැන හිටියේ බොල . දැන් බලද්දී හුලන් කපුටෝ 3000 කට අදික පිරිසක් ලයික් කොරල බන් ...එල කිරි පුතේ .. කියුව වගේම චෝර බුවා පිටුව ලොවෙත් නැති පිටුවක් කොරන්න උදවු කල තොපි හැමෝටම ආයුබෝ වේවා !!

    OK Bitch :(:(