බුකිලොජික් බී ලෛක්..
(1)
X : මේ රටේ තියෙන්නෙ සිංහල ආන්ඩුවක්..
මේ සිංහල ආන්ඩුවෙන් සුලුජාතීන්ට කිසිම
අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ..

Y : ඇයි සිංහල ආන්ඩුව කියන්නෙ..??
මේක ශ්‍රීලංකාවේ ජනතාව පිහිටුවාගත්
ආන්ඩුවක්නෙ සියලුම ජනකොටස්
නියෝජනය වෙන්න..

X : ඒ වුනාට බහුතරය සිංහලනෙ ඒ නිසා
මේක සිංහල ආන්ඩුවක්.
ඒක නෑ කියන්න බෑ..



************************************************
(2)
X : සිංහල හමුදාව දෙමල ජනයා
සමූලඝාතනය කලා.. ඒවාට දඬුවම්
කලයුතුයි..


Y : ඇයි සිංහල හමුදාව කියන්නෙ..??

මේ රටේ හමුදාවට ජාතියක් නෑනෙ..
X : ඒ වුනාට හමුදාවෙ බහුතරය සිංහලනෙ.
ඒ නිසා මේක සිංහල හමුදාවක්..
ඒක නෑ කියන්න බෑ...

************************************************
(3)
Y : එහෙම නම් මේ රටේ බහුතරය සිංහල
බෞද්ධ නෙ..
එතකොට ඔය කියන විදියට මේ රටත්
සිංහල බෞද්ධ රටක් නේද..??

X : ඔන්න ඕකනෙ මම කිව්වෙ..
ඔහොම හිතන තමුසෙලාගෙන් කොහොමද
ඕයි අනිත් සුලුජනකොටස් වලට
සාදාරනයක් වෙන්නෙ..

බහුතර සිංහල වුන පලියට මේක සිංහල
රටක් වෙන්නෙ නෑ ඕයි.. ජාතිවාදී ලේ
පිපාසිතයො ... #%@$&*#



අන්නේකයි .
ජනක එදිරිසිංහ #ජනකවිකාර
Janaka Edirisinghe
(1)
X : මේ රටේ තියෙන්නෙ සිංහල ආන්ඩුවක්..
මේ සිංහල ආන්ඩුවෙන් සුලුජාතීන්ට කිසිම
අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ..
Y : ඇයි සිංහල ආන්ඩුව කියන්නෙ..??
මේක ශ්‍රීලංකාවේ ජනතාව පිහිටුවාගත්
ආන්ඩුවක්නෙ සියලුම ජනකොටස්
නියෝජනය වෙන්න..
X : ඒ වුනාට බහුතරය සිංහලනෙ ඒ නිසා
මේක සිංහල ආන්ඩුවක්.
ඒක නෑ කියන්න බෑ..
************************************************
(2)
X : සිංහල හමුදාව දෙමල ජනයා
සමූලඝාතනය කලා.. ඒවාට දඬුවම්
කලයුතුයි..
Y : ඇයි සිංහල හමුදාව කියන්නෙ..??
මේ රටේ හමුදාවට ජාතියක් නෑනෙ..
X : ඒ වුනාට හමුදාවෙ බහුතරය සිංහලනෙ.
ඒ නිසා මේක සිංහල හමුදාවක්..
ඒක නෑ කියන්න බෑ...
************************************************
(3)
Y : එහෙම නම් මේ රටේ බහුතරය සිංහල
බෞද්ධ නෙ..
එතකොට ඔය කියන විදියට මේ රටත්
සිංහල බෞද්ධ රටක් නේද..??
X : ඔන්න ඕකනෙ මම කිව්වෙ..
ඔහොම හිතන තමුසෙලාගෙන් කොහොමද
ඕයි අනිත් සුලුජනකොටස් වලට
සාදාරනයක් වෙන්නෙ..
බහුතර සිංහල වුන පලියට මේක සිංහල
රටක් වෙන්නෙ නෑ ඕයි.. ජාතිවාදී ලේ
පිපාසිතයො ... #%@$&*#
අන්නේකයි .
ජනක එදිරිසිංහ #ජනකවිකාර
Janaka Edirisinghe

