බුජ්ජිමත් Gen Z පරම්පරාව ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    බයිලා වැඩක් නැ. මන් ළමයි හදන එක මන් බලාගන්නම් අඩු මොල අන්කල්. 😊
    මොළ වැඩි උනාම වෙන මේ වගේ නෑම් වලින් බේරිලා ඉන්න පුළුවන් නිසා අඩු මොළ හොදයි
    කෝ නාපු හැටි පෙන්නන්න මන්?
    ඔයා නාපු හැටි මන් පෙන්නුවා. සිංහල සාක්ෂරතාවය average මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට.

    තනියම තමයි කිරියට ආපු දවසේ ඉදන් හිටියේ මන්. සේනා හිටියේ නැ. හැබැයි තාම නාලානම් නැ. 😊
    උබ නාපු හැටි තමා තියෙන්නේ මුල ඉදලම
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ නාපු හැටි තමා තියෙන්නේ මුල ඉදලම

    මේකත් අර 'හිනායන හිතළු' වක්ද? 🤭

    අඩුම තරමේ නෑවහම, නාපු හේතුව දැකලා, ආයේ නොනාන්න, ඒ වැරැද්ද හදාගනින්.

    බොළද, ළාමක මිලේනියල්ස්, ලොල්. 😝

    මොළ වැඩි උනාම වෙන මේ වගේ නෑම් වලින් බේරිලා ඉන්න පුළුවන් නිසා අඩු මොළ හොදයි

    බයිලා. බොළදයි. ලාමකයි.
    ------ Post added on Oct 8, 2025 at 10:25 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    මේකත් අර 'හිනායන හිතළු' වක්ද? 🤭

    අඩුම තරමේ නෑවහම, නාපු හේතුව දැකලා, ආයේ නොනාන්න, ඒ වැරැද්ද හදාගනින්.

    බොළද, ළාමක මිලේනියල්ස්, ලොල්. 😝

    බයිලා. බොළදයි. ලාමකයි.
    ------ Post added on Oct 8, 2025 at 10:25 PM
    ගැන්සි අරං එන්න දැන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,535
    113
    Colombo
    රැල්ලට ඕන ජරාවක් විකුනන්න පුලුවං මුන්ට :ROFLMAO:
    සිරා බන් .අර කැරමල් පුඩින් කන්න පෝලිමේ යන්නේ. :lol:

    මුන්ව ලේසියෙක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්.කැපිල පේන්න ආසයි.
     
    • Like
    Reactions: UbeThaththa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    රැල්ලට ඕන ජරාවක් විකුනන්න පුලුවං මුන්ට :ROFLMAO:
    සිරා බන් .අර කැරමල් පුඩින් කන්න පෝලිමේ යන්නේ. :lol:

    මුන්ව ලේසියෙක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්.කැපිල පේන්න ආසයි.
    zombie seen එකක් තියෙන්නෙ. කෙලින්ම Control වෙන්නෙ FB, YT, TickTok ඇල්ගොරිතම් වලින්.
     
    • Like
    Reactions: lilman