බුත්තල හෙල්ලෙ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අදත් ඔන්න බුත්තල පැත්ත හෙල්ලිලා

    මාපක 3.2 පොඩි එකක්

    දැන් මෙහෙම වෙනවා කියන්නේ ගිනි කන්දක් මතු වෙන්නද දන්නේ නැහැ

    අඩුවට තියෙන්නේ ඒක විතරයි හිටන්


    Lc_GCnPG
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    නාමල් මහත්තයා කැම්පෙන් එක බුත්තලින් පටන් ගත්තා විතරයි.
    දෙයියනේ අපේ අනාගත දියසෙන් කුමාරයාට නම් විපතක් වෙන්න එපා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පොලවෙන් මතුවෙන්න යන්නේ තව එකෙක්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    කොහෙදි හරි කියනව ඇහුන අලුත් plate එකක් හැදෙනව කියල හම්බන්තොට බුත්තල area එකේ. ඇත්තද දන්නෑ. හැබැයි එහෙම වෙනව නම් හෙන case.
     
    • Wow
    Reactions: pramodh87

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අදත් ඔන්න බුත්තල පැත්ත හෙල්ලිලා

    මාපක 3.2 පොඩි එකක්

    දැන් මෙහෙම වෙනවා කියන්නේ ගිනි කන්දක් මතු වෙන්නද දන්නේ නැහැ

    අඩුවට තියෙන්නේ ඒක විතරයි හිටන්


    Lc_GCnPG

    හෙල්ලන තැනින් ටික ටික පොලොව විවරවෙලා ක්‍රමක්ක්‍රමයෙන් නාමල් සර් ඒ විවරයෙන් උඩට මතුවේවි👨‍🎨
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    අදත් ඔන්න බුත්තල පැත්ත හෙල්ලිලා

    මාපක 3.2 පොඩි එකක්

    දැන් මෙහෙම වෙනවා කියන්නේ ගිනි කන්දක් මතු වෙන්නද දන්නේ නැහැ

    අඩුවට තියෙන්නේ ඒක විතරයි හිටන්


    Lc_GCnPG
    Achchara apita wada thanaka inna turkey walata kela wuna... :)
    Lankawe eka ayathanyak eka media ekak adu gane danuwath kreemak kalada bari wela hari boomi kampawak awoth mokda karanne kiyalawath sinhalunta :)
    Okkma kela wunata passe ape uttalata serma mathak wenne :)
    Ethakota parakku wadi :)
    ena noena eka wenama deyak eth awadanamata pera sudanamak tiyenna one
     
    Last edited:
    • Like
    Reactions: SL_Scorpion

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හරි අමුත්තක් දැනෙනවා බන් තාම තුර්කිය වටේටම පොඩි පොඩි ඒව දිනපතා වෙනවා. ජීවිතේකට හිතපු නැති විදිඅට ප්ලේට් කැරකිලා මානවයෝ නැති වෙලාම යයිද එක්කෝ
     
    • Like
    Reactions: visalbro

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    no Bro. Geologists say our geological plane is exceptionally thick, and no magma pockets are large enough to penetrate this plane. so no volcanoes. But we have two ancient volcanoes that are now considered extinct, which means they don't have magma chambers. Can you guess what these are? Both are very famous tourist attractions.
    what?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරි අමුත්තක් දැනෙනවා බන් තාම තුර්කිය වටේටම පොඩි පොඩි ඒව දිනපතා වෙනවා. ජීවිතේකට හිතපු නැති විදිඅට ප්ලේට් කැරකිලා මානවයෝ නැති වෙලාම යයිද එක්කෝ
    Meka ikmanatama wenawanam hodaiy
     
    • Like
    • Sad
    Reactions: NRTG and manjulabw

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න
     
    • Like
    Reactions: NRTG