එහෙනම් මචන් අද බුඩිසම් මේ වගේ චාටර් තැනක තියෙන්නෙ නෑ නේද ?තියෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්...එක නෙවේ පොයින්ට් එක..නිර්වනය කියන එකට මරනින් පසු කතාවක් වැඩක් නැ කියන එක.
වෙනස් වෙලා අති, නැ කියන්න බැ... හැබයි මේක කතාවක් කටින් කට ගෙනියනවට වඩා වෙනස්. බුදුන් කියපු දෙ, ඊට පස්සෙ කෙන ප්‍රැක්ටිකලි කරල තමයි ඊලග කෙනාට යව්වෙ. එයා කරල තමයි ඊට පස්සෙ එක්කෙනට යැව්වේ.. කලින් කියපු කතාවෙ අවුලක් තිබුනනම්...අහන කෙනාට ප්‍රක්ටිකලි කරන්න බැරි වෙනවනෙ...එතනින් එහාට ඒක යන එකේ අවුලක් තියෙනව එතකොට...
ප්‍රැටිකල් එක්ස්පිරියන්ස් එකක් පාස් වෙන එක නිකන් කතාවක් පාස්වෙනවට වෙඩිය වෙනස්..මගෙ අදහසට අනුව
ඔය කියන කිසිම දෙයක් පෲ කරගන්ඩ වෙස්ටර්ම් මෙතඩ් එකට නෙවෙයි එස්ටර්න් වලින් හරි පෲ කරගන්ඩ බැරි තැනකනේ අපි ඉන්නේ
වෙන කල්චර් එකක හැදිච්ච මනුස්සයෙක්ට මේ කතන්දර එක්ස්ප්ලේන් කරන්ඩ පුලුවන්ද මේක පටන් ගත්තු හැටි හෝ විශ්වාස කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නැතුව ,
ෆිලෝසොෆි එක හරි ඒකට ප්‍රශ්නයක් නෑ ඒත් ඒකත් අපි හරී කියලා හිතා ගත්තු එකක් මිසක් ත්‍රිපිටකයේ හෝ කටින් ආපු හෝ කිසිම ලෙජිට් මූලාශ්‍රයක් නෑ නේ
ෆිලෝසොෆි එක කියලා මන් කියන්නේ ජීවත් වෙන අල්පේඡ ලයිෆ්ස්ටෛල් එක සහ ඒකත් එක්ක තියන තියරීස්

