(බුද්දා)ආගම සහ රටේ දියුනුව

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බොහෝ ආගමික නැබුරු රටවල් දුප්පත් රටවල් වේ. ලංකාව එක් උදාහරණයක් පමණි. ලංකාවේ ප්‍රධාන ආගම වූ බුද්දාගම, අප රටේ දියුණුවට බලපෑ ආකාරය විමසා බලමු.

    ලංකාවේ උන් බොහො දේවල් කරුමෙට (කර්මයට) බාරදී කරබාගෙන සිටිති. උන් ඉන් එහාට සිතන්නේ නැත. එනිසා පුද්ගලික දියුණුවද රටේ දියුණුවද තරමක් දුරට බලාවී ඇත. එපාමනක් නොව කුමන අසාධාරණයකදී උවද කරබාගෙන සිටින්නේ. "මේක අපේ කරුමය"කියා හිත හදා ගැනීමෙනි. එහි වාසිය ලබන්නේ කුට දෙසපළුවන් සහ කුට වියපරිකයන්ය.

    තවද බුදුදහමේ එන නැවත ඉපදීමේ සංකල්පයද , ලංකාවේ කාලකන්නි කමට තවත් හේතුවකි. ඒ මන්දයත්, අපේ උන් ඕනෑම කෙලවීමකදී හිත හදාගන්නේ "මේ ආත්මේ නැතත් ලබන ආත්මෙවත් බැරිය" කියමිනි. එනිසා උන්ට මේ ආත්මේ , හොද ගෙයක් ,හොද වාහනයක් , තවත් එකී නොකී දේවල් බොහොමයක් අහිමි වී ඇත. එත් එක කරුමේ නිසා උන්ට ගානකුත් නැත. උං එකෙකුටවත් ලබන ආත්මය සුවර් දැයි අසු විට උත්තරද නැත.

    ලංකාවේ පන්සල් බොහොමයක් හරිම පොහොසත්ය, වටේ ඉන්න උන් බොහෝමය දුප්පත් ය. නමුත් බුදුන් දේශනා කල දාන පාරමිතාව පුරන්නට ඒ පන්සල් වල හාමුදුරුවරුන්ට වෙලා ක් නැත. මන්ද උන් වහන්සේලා පන්සල දියුණු කිරීමට මහන්සි වෙමින් සිටී.

    කෙල්ල කාලේ අගර දගර දමා කොල්ලන් අල්ලා ගෙන කසාද බෙදපු ගෑනුන්ට ටික දවසකින් අනිත්‍යය මෙනෙහිකරන්න්ට පටන් ගනිති. ඉන් පසු දොළොස් පෝයටම සිල් ගන්නා අතර මිනිහගේ සේසතම දැන් දෙන්නේ ලබන ආත්මයේ පිරිමි ආත්මයක් ලැබීමේ අරමුණනි. ඉතින් මිනිහට SEX නැත, උට අසහනේ වැඩිවෙයි, රටේ දියුනුවටවත් උගේ දියුනුවටවත් යමක් කිරීමට හිතක් නැත.

    පෝය දවස් දොළහක් නිවඩුය. එත් රටේ උන් unrest ය. පෝය දාට උන්ට වෙනදාටත් වැඩ වැඩ ඇත. ඒ සියල්ල ලබන අත්මයටය. ඉතින් ශ්‍රී ලංකාව මේ ආත්මේ දියුණු රටක් නොවීම පුදුම විය යුතු දෙයක් නොවේ !!!!!.

    - > ගිය ආත්මේ දුක් විදලා පින් කල කියල මතක මේ ආත්මේ සැප විදින උන් පමණක් පිළිතුරු ලිවුවට කමක් නැත. අනිත් උන්ට බුදු සරණයි
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ජපානේ එහෙම ආගමික නැඹුරුවක් නැති රටක් වෙන්න ඇති
    ගිය ආත්මේ මතක එකෙක් ඉන්නවා, කියා පන් බලන්න, උබ මොනවද කරපු පින් ?.....
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ජපානේ එහෙම ආගමික නැඹුරුවක් නැති රටක් වෙන්න ඇති
    ජපානෙ තියෙන්නෙ අපේ තියෙන සර්ව අසුබවාදී බුද්ධාගම් මොඩ්ල් එක නෙමෙයිනේ.
     

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    Buddhism wala aramuna melowai paralowai dekema yahapatha pinisa wada karana eka kiyala dannathi kenek da koheda meka liyala thiyenne. Buddhism nisama nam mehema wela thiyenne, mehema wela thiyena hama ratakma buddhist da?

    Me wage hali onama topic ekak gana ona kenek ta ona widiyakata liyanna puluwan. Podi galapeem thibba kiyala eka truth eka wenne na.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආගමික නැඹුරුව තිබීම හෝ නැති වීමට වඩා රටක් දුප්පත් වෙන්න බලපාන හේතු ඇති බවයි, මට නම් හිතෙන්නේ.

    ඇත්තටම මෙතන සමහරු ජපානය ගැනත් කියල තියෙනවා.

    ඇත්තටම ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල සමාජය ඉතාම නීතිගරුකයි. එයාලගේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ කොන්ෆියුසියස් සහ තාඕ දෘෂ්ටිවලින්.

    ඒ රටවලට යන ඕනෙම කෙනෙකුට දකින්න පුළුවන් ඒ රටවල මිනිස්සු දැඩි විනයකින් හික්මවල තියෙනවා කියල. එක ඒ රටවලට පොදු සංස්කෘතික ලක්ෂණයක්.

    ඒ නිසාම ඒ රටවල් දියුණු කරන්න ලේසියි. (උතුරු කොරියාව අසාර්ථක වෙන්නේ ඒ රටේ දැඩි කොමියුනිස්ට්වාදී පාලනයක් තියෙන නිසා.)

    ඒ රටවලට බුදු දහම ආවත් ඒ බුදු දහම අර කියපු දෘෂ්ටිවාද වල විදිහට හැඩ ගැහුනා.

    අනික් අතට ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වගේ දකුණු ආසියාතික ලොන්ත රටවලුත් තියෙනවා. :poop::poop::poop:

    ඒ රටවල සංස්කෘතියේම සවභාවයක් තමා නීතිගරුක බව අඩුකම. මිනිස්සු හික්මවගන්න බැහැ.

    ඔය සංස්කෘතික ලක්ෂණය අපේ සාමාන්‍ය ජීවිතෙත් තියෙනවා.
    (උදා: එදිනෙදා ජීවිතේ නීතියෙන් නැතුව පගාවෙන් වැඩ කරගන්න පෙළඹීම /
    නීතිය පොඩ්ඩක් නවලා මනුස්සකමට තැන දීමේ ඒ හැටි වරදක් නොදැකීම)

    ආගම කියන්නේ ඔය ලක්ෂණයට හේතුවක් නෙවෙයි. ඒ සංස්කෘතියේම ප්‍රකාශනයක්.

    උදාහරණයක් හැටියට අපි මොන ආගම ඇදහුවත් ඒක අපේ සංස්කෘතික ලක්ෂණ එක්ක මිශ්‍ර කරගන්නවා.

    දකුණු ආසියාවේ මම දකින පොදු සංස්කෘතික ලක්ෂණයක් තමා බහු දේව වාදය.

    හින්දු ආගම කියල කිව්වට අපේ සංස්කෘතියේ සමහර දෙවිවරු පවා අපි ඒ ආගමට එකතු කරගත්තා.

    හින්දු විශ්වාසවල හිටපු සමහර දෙවිවරු අපේ බෞද්ධ විශ්වාසත් එක්ක බද්ධ වුනා.

    කොටින්ම ඒක දේව වාදයක් වෙච්ච කතෝලික ආගම පවා දකුණු ආසියාවට එද්දී පොඩි බහුදේවවාදයක් වගේ වුනා.
    (උදා: මඩු මාතා, ජපමාල මාතා)

    මේකේ අදහස තමයි ඉතාම දැඩිව සංවිධිතව තිබිච්ච ආගම් පවා මෙහෙට එද්දී විසිරිලා ගියා.

    ඔය අපිළිවෙලකම කියන්නෙම දකුණු ආසියාතික අපේ සංස්කෘතික ලක්ෂණයක්.

    කවදාවත් වෙලාවට වැඩක් කරගන්න බැරි පිරිසක් තමා අපි.

    අනික් අතට චීනය, ජපානය වගේ රටවල සංවිධානාත්මක සමාජ ක්‍රමය ඇති වෙලා තියෙන්නේ ඒ රටවල සංස්කෘතික පුරුදු නිසා.

    ජපානෙට පරමාණු බෝම්බයක් ගැහුවට පස්සේ උන් නැගී හිටියා. ජාතියක් වශයෙන් එකට හිටගන්න පුළුවන් විනයක් ඔවුන්ට තිබුනා.

    ඕකම අපේ රටට වුනොත් සදා සොත්ති.

    දකුණු ආසියාව හරි අමුතුයි, බං! :yes::yes::yes:

    අපේ රටවල් ඊශ්‍රායලය හරි සිංගපූරුව හරි වෙන්න හිතාගෙන, ලොකු ලොකු දේවල් ප්ලෑන් නොකර ඉන්න තරමට හොඳයි!

    එහෙම ලොකු හීන වලින් රට දියුණු කරන්න රැල්ලට අදහස් දෙන එවුන්ගෙනුත් මම ඉල්ලන්නේ අනේ, උඹල ගිහිල්ල ඒ වගේ දියුණු රටක් හොයාගනිල්ල කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අලි ඔලුවෙන් ඇමරිකන් සිස්ටම් එක මෙහෙට apply කරන්න හිතාගෙන එකෙක්ව ගෙනල්ල දැන් ඇරගෙන ඉන්න තරම පේනවනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:



    ප.ලි.


    බුදු දහමේ එන කර්මය ඇත්තටම බුද්ධ කාලයේ තිබිච්ච සමහර ආගම්වල තිබිච්ච 'කර්ම නියතිවාදය' වගේ මතවාද වලින් වෙනස්.

    කොටින්ම බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ කර්මය වෙනස් කරන්න පුළුවන් කියල.

    අපේ එවුන් තමන්ට ඕනේ හැටියට ඒවා කපා කොටා ගත්තා.

    එක සංස්කෘතික බුද්ධාගමත් එක්ක එන දෙයක්.

    ඉන්දියාවෙනුත් බුදු දහම තුරන් වෙද්දී ලංකාවෙ මහපොළොවේවත් මුල් බුදු දහම පැළ වුනේ නැහැ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    let me guess.. you are an atheist?
    ඕක තමයි ලංකාවේ උන්ට කෙලවෙලා තියන අනිත් හේතුව, මොකක් හරි දෙයක් කිවුවම උව දානවා මොනවහරි කුලෙකට, ඔපෙන් මෛන්දඩ් වෙයල්ලා . පටු විදිහට හිතන්න එපා.
     
    • Like
    Reactions: JamesSDix

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1652617882122.png
    පැය 5 ක් විදුලිය කපන රටක , පිස්සුනේ :(
     
    • Sad
    Reactions: Registext

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,175
    113
    එක්කො වැරදිලා.
    එක්කො ඇරියස් එකක් පිරිමහල.

    දුප්පත් රටක ප්‍රශ්න එක්ක මිනිස්සු ආගමික නැඹුරුවට යන එක වෙන්නෙ.

    ප්‍රශ්න නැතුව සුකිත මුදිතව තිබ්බ රටක් ආගමික නැඹුරුවට ගිය නිසා දුප්පත් වෙනව නෙමෙයි.

    සල්ලි අතේ ගැවසෙද්දි ප්‍රශ්න නැතිවෙද්දි ආගම පස්ස දොරෙන් පලා යනව.

    ප්‍රශ්න ඇතිවෙද්දි සල්ලි නැතිවෙද්දි ආයිත් දොරට තට්ටු කරනව. 🤣

    ඕක මොන ආගමටත් පොදුයි. ලංකාව කියන තරම් දුප්පත්ව තිබ්බ රටක් නෙමෙයි 2014 වෙනකන්. එතනින් පස්සේ බහින්න ගත්ත වැරදි තීරණ නිසා ( අවුරුදු 50ක වැරදි තීරණ Backfire වීම නිසා). 2015 දි මැදි ආදායම් High HDI රටක්. සුද්ද කොලොනයිස් කරල දාල ගිය වැඩි ජනගණත්වයක් තිබ්බ රටවල් වලින් ලංකාව විතරයි ඒ මට්ටමෙන් හරි ඔළුව උස්සල හිටියෙ.

    රටේ වළපල්ලට හේතුව දුර නොබල ගත්ත ව්‍යවස්ථා වෙනස්කම්. චන්ද ක්‍රමේ වෙනස්කම්. එදා වේල පොලිටික්ස්.

    මේනම් වෙනම ගේම් හෑලි. ඇරියස් හෑලි.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බොහෝ ආගමික නැබුරු රටවල් දුප්පත් රටවල් වේ.
    මේ ටික කියවපු ගමන්ම මම කියවන එක නැවැත්තුවා.

    ඉස්ලාම් රටවල්. ක්‍රිස්තියානි රටවල් දුප්පත්ද.? උදාහරණ ඕනේ නෑනේ. රටවල් දුප්පත් වෙන්න ආගම බලපාන්නේ නෑ. ජීවත්වෙන මිනිස්සුන්ගේ ආකල්ප තමයි බලපාන්නේ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මේ ටික කියවපු ගමන්ම මම කියවන එක නැවැත්තුවා.

    ඉස්ලාම් රටවල්. ක්‍රිස්තියානි රටවල් දුප්පත්ද.? උදාහරණ ඕනේ නෑනේ. රටවල් දුප්පත් වෙන්න ආගම බලපාන්නේ නෑ. ජීවත්වෙන මිනිස්සුන්ගේ ආකල්ප තමයි බලපාන්නේ.
    කියෙවුවෙ නැතුවද උත්තර ලිවුවේ , විබාගේ ෆේල්
     
    • Like
    Reactions: Tharaka25

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    බොරුවෙන් පටන් ගද්දිම තේරෙනවා කම්මැලිකමට ලියපු බොරු හෑලි කියලා.
    මේවට උත්තර දෙන්න එපා. පෝය දවසක මේ වගේ හෑලි උස්සන් එන්නේ නිකමට නෙමෙයි.
    ආන් සුපිරියට ජේසුව අදහන රටේ අදත් සුපර්මාකට් එකකදී 10 දෙනෙක්ට වෙඩි තියලා මරලා දාලා
    .
     
    • Like
    Reactions: Lessar