බොහෝ ආගමික නැබුරු රටවල් දුප්පත් රටවල් වේ. ලංකාව එක් උදාහරණයක් පමණි. ලංකාවේ ප්‍රධාන ආගම වූ බුද්දාගම, අප රටේ දියුණුවට බලපෑ ආකාරය විමසා බලමු.
ලංකාවේ උන් බොහො දේවල් කරුමෙට (කර්මයට) බාරදී කරබාගෙන සිටිති. උන් ඉන් එහාට සිතන්නේ නැත. එනිසා පුද්ගලික දියුණුවද රටේ දියුණුවද තරමක් දුරට බලාවී ඇත. එපාමනක් නොව කුමන අසාධාරණයකදී උවද කරබාගෙන සිටින්නේ. "මේක අපේ කරුමය"කියා හිත හදා ගැනීමෙනි. එහි වාසිය ලබන්නේ කුට දෙසපළුවන් සහ කුට වියපරිකයන්ය.
තවද බුදුදහමේ එන නැවත ඉපදීමේ සංකල්පයද , ලංකාවේ කාලකන්නි කමට තවත් හේතුවකි. ඒ මන්දයත්, අපේ උන් ඕනෑම කෙලවීමකදී හිත හදාගන්නේ "මේ ආත්මේ නැතත් ලබන ආත්මෙවත් බැරිය" කියමිනි. එනිසා උන්ට මේ ආත්මේ , හොද ගෙයක් ,හොද වාහනයක් , තවත් එකී නොකී දේවල් බොහොමයක් අහිමි වී ඇත. එත් එක කරුමේ නිසා උන්ට ගානකුත් නැත. උං එකෙකුටවත් ලබන ආත්මය සුවර් දැයි අසු විට උත්තරද නැත.
ලංකාවේ පන්සල් බොහොමයක් හරිම පොහොසත්ය, වටේ ඉන්න උන් බොහෝමය දුප්පත් ය. නමුත් බුදුන් දේශනා කල දාන පාරමිතාව පුරන්නට ඒ පන්සල් වල හාමුදුරුවරුන්ට වෙලා ක් නැත. මන්ද උන් වහන්සේලා පන්සල දියුණු කිරීමට මහන්සි වෙමින් සිටී.
කෙල්ල කාලේ අගර දගර දමා කොල්ලන් අල්ලා ගෙන කසාද බෙදපු ගෑනුන්ට ටික දවසකින් අනිත්‍යය මෙනෙහිකරන්න්ට පටන් ගනිති. ඉන් පසු දොළොස් පෝයටම සිල් ගන්නා අතර මිනිහගේ සේසතම දැන් දෙන්නේ ලබන ආත්මයේ පිරිමි ආත්මයක් ලැබීමේ අරමුණනි. ඉතින් මිනිහට SEX නැත, උට අසහනේ වැඩිවෙයි, රටේ දියුනුවටවත් උගේ දියුනුවටවත් යමක් කිරීමට හිතක් නැත.
පෝය දවස් දොළහක් නිවඩුය. එත් රටේ උන් unrest ය. පෝය දාට උන්ට වෙනදාටත් වැඩ වැඩ ඇත. ඒ සියල්ල ලබන අත්මයටය. ඉතින් ශ්‍රී ලංකාව මේ ආත්මේ දියුණු රටක් නොවීම පුදුම විය යුතු දෙයක් නොවේ !!!!!.
- > ගිය ආත්මේ දුක් විදලා පින් කල කියල මතක මේ ආත්මේ සැප විදින උන් පමණක් පිළිතුරු ලිවුවට කමක් නැත. අනිත් උන්ට බුදු සරණයි