මිනිස්සුන්ගේ හැටියට තමා මීඩියා කාරයෝ වුනත් දෙන නිව්ස් එක තීරණය කරන්නේ....ඇත්තටම ඔතන නූගත් මාධ්‍ය නෙමෙයි...මහා ජනතාව...







නාමල් කියන්නෙ අනාගතේ ලංකාවෙ ජනාධිපති වෙලා රට පාලනය කරන්න ඉන්න නායකයෙක්![]()
අරුං සෙට් එක රොකට් හැදුවත් ඕවගෙන් ලංකාවට ඇති වැඩේ මොකක්ද ? උන් රට යයි පේටන්ට් ගත්තොත් ඒව මොකක් හරි විදේශ සමාගමකට විකුණයි![]()
ඒ වගේද නාමල් ?![]()
![]()
ඒ උතුම් නායකයා එනකන් අතීතයේ පටන් මිනිස්සු සැදී පැහැදී ගෙන හිටිය...සින්දුම කීයක් ලියල තියෙනවද මේ නායකයා වෙනුවෙන්...





Same story .. Recently Sri Lanka won two medals in International Physics Olympiad in Switzerland , also they won number of medals in last five years including a silver medal ,
But no one seems to give a shit about it ..
![]()

ai ubata mekata wenama thread ekak danna beri une. hit wenne nethi nisa neda.
ape lankawe janahithakmee madya karayoth ehemma thamai ban![]()
දේසේ හැටියට වාසේ...මිනිස්සුන්ගේ හැටියට තමා මීඩියා කාරයෝ වුනත් දෙන නිව්ස් එක තීරණය කරන්නේ....ඇත්තටම ඔතන නූගත් මාධ්‍ය නෙමෙයි...මහා ජනතාව...
හරකෙක් හදද්දී ඌට පුන්නක්කු දෙනවා මිසක බත් අනල දෙන්න යන්නේ නැහැනේ...ඒ වගේ තමා....
ගොන් මීහරක් මිනිස්සුන්ට දෙන්න ඕනේ ඔය වගේ ගොන් මීහරක් ගැන නිව්ස් තමයි...ෆෝමියුලා හැදුව කියල කන්නද...මහින්ද මහත්තය එනවා නම් ඒ වගේ ද...මරල හරි ගත්තේ නැත්තේ ඇයි සර් කියල අහපු මිනිස්සු ඉන්න රටක ඕව පුදුම වෙන්ට කාරණා නෙමෙයි...
මිනිස්සුන්ට වටින්නේ දේශපාලනය විතරයි...එකත් පක්ෂ පාට මිසක රටට වෙන හොඳක් නිසා නෙමෙයි...රනිල්ට කඩේ යන එකා හැමදාම රනිල් පස්සේ යනවා...මහින්ද පස්සේ යන එකා මහින්ද පස්සේ යනවා....
මීඩියා කියන්නේ බිස්නස් එකක් විතරයි...උන් දෙන්නේ උන්ට විකුනන්න පුළුවන් නිව්ස්...උන් කරන්නේ මිනිස්සු ආස දේවල් පෙන්නලා සල්ලි හොයන එක...උන්ට දොස් කියල වැඩක් නැහැ...මිනිස්සු හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා...අපේ මිනිස්සු ඔය කාලකන්නි දේශපාලුවන්ට වැඩිය උනන්දුවෙන් තාක්ෂණික, රටේ දියුණුව ගැන තියෙන දේවල් හොයනවා බලනවා නම් මීඩියා කාරයොත් අනිවා ඔය ෆෝමියුලා නිව්ස් එක පෙන්නනවා...![]()




meke damme ban me topic ekata adala hinda .
meke hit unada nadda kiyla itin katawath wadak wenne nane ,
dan aru hiren enwa balana ussagena giyapu camera wala eda dawasta athi wadak thiynwada , ussagena giyapu ekata eda dawasat dena padiyen athi wadak thiynwda ..
oya tika ekathu karan arunge formula 1 ekata bari nan aduma bane airport ekata giya nan mokada, eelaga awrudewath sponsorship ekakwath hambenna thibba .. balapanko oya 4to wala anith ratawala car wala chasiya purawala sponsorlage logo gahala thiynwa , ape eke dimo eka witharayi ..
ape rate heti gena kiyanna
uba ekka gemakata nemei ban ehema demmeape rate heti gena kiyanna
![]()
api heenen kochchara hithanawada pi me rate palanayata awoth karanna puluwan ewa gena. oya wage dewal me yana system walin wenne ne ban.








pelapali giya un kapuwa bipuwa .. kiyapu kunuharupa awidda widiha hama natapu hati hama reddama ganata hoyana un nan innwa