බුද්දිමත් මාද්‍ය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
බුද්දිමත් මාද්‍ය

13716012_533333933533890_1810695926384570227_n.jpg
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
නාමල් කියන්නේ බත් කන කකුල් දෙකේ ගොන් නාම්බෙක්.මුන් වගේ ගොන් වස්සො තනකොල නොකන එක ගවයන්ගේ වාසනාවක්.දේශපාලනය කරන එක ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාවක්.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රවෘත්ති වල සිරස්තල වලට උනත් ඔය වගේ දෙයක් දැම්මොත් ගොඩක් අය බලනවා අඩුයි.. ඉතින් මිනිස්සු ඇදලා ගන්න මාද්‍ය කාරයෝ මන්ත්‍රී කෙනෙක්ට පඩයක් ගියත් ගිහින් කැමරා කරන් එනවා ... :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දේසේ හැටියට වාසේ...:rolleyes: මිනිස්සුන්ගේ හැටියට තමා මීඩියා කාරයෝ වුනත් දෙන නිව්ස් එක තීරණය කරන්නේ....ඇත්තටම ඔතන නූගත් මාධ්‍ය නෙමෙයි...මහා ජනතාව...:P

    හරකෙක් හදද්දී ඌට පුන්නක්කු දෙනවා මිසක බත් අනල දෙන්න යන්නේ නැහැනේ...ඒ වගේ තමා....:rofl:

    ගොන් මීහරක් මිනිස්සුන්ට දෙන්න ඕනේ ඔය වගේ ගොන් මීහරක් ගැන නිව්ස් තමයි...ෆෝමියුලා හැදුව කියල කන්නද...මහින්ද මහත්තය එනවා නම් ඒ වගේ ද...මරල හරි ගත්තේ නැත්තේ ඇයි සර් කියල අහපු මිනිස්සු ඉන්න රටක ඕව පුදුම වෙන්ට කාරණා නෙමෙයි...

    මිනිස්සුන්ට වටින්නේ දේශපාලනය විතරයි...එකත් පක්ෂ පාට මිසක රටට වෙන හොඳක් නිසා නෙමෙයි...රනිල්ට කඩේ යන එකා හැමදාම රනිල් පස්සේ යනවා...මහින්ද පස්සේ යන එකා මහින්ද පස්සේ යනවා....

    මීඩියා කියන්නේ බිස්නස් එකක් විතරයි...උන් දෙන්නේ උන්ට විකුනන්න පුළුවන් නිව්ස්...උන් කරන්නේ මිනිස්සු ආස දේවල් පෙන්නලා සල්ලි හොයන එක...උන්ට දොස් කියල වැඩක් නැහැ...මිනිස්සු හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා...අපේ මිනිස්සු ඔය කාලකන්නි දේශපාලුවන්ට වැඩිය උනන්දුවෙන් තාක්ෂණික, රටේ දියුණුව ගැන තියෙන දේවල් හොයනවා බලනවා නම් මීඩියා කාරයොත් අනිවා ඔය ෆෝමියුලා නිව්ස් එක පෙන්නනවා...:yes::yes::yes:
     
    • Like
    Reactions: wije99000

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාමල් කියන්නෙ අනාගතේ ලංකාවෙ ජනාධිපති වෙලා රට පාලනය කරන්න ඉන්න නායකයෙක් :angry: :angry:
    අරුං සෙට් එක රොකට් හැදුවත් ඕවගෙන් ලංකාවට ඇති වැඩේ මොකක්ද ? උන් රට යයි පේටන්ට් ගත්තොත් ඒව මොකක් හරි විදේශ සමාගමකට විකුණයි :dull: :dull:
    ඒ වගේද නාමල් ? :dull: :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Same story .. Recently Sri Lanka won two medals in International Physics Olympiad in Switzerland , also they won number of medals in last five years including a silver medal ,
    But no one seems to give a shit about it ..
    13731722_10157155338500582_3554982931534337960_n.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නාමල් කියන්නෙ අනාගතේ ලංකාවෙ ජනාධිපති වෙලා රට පාලනය කරන්න ඉන්න නායකයෙක් :angry: :angry:
    අරුං සෙට් එක රොකට් හැදුවත් ඕවගෙන් ලංකාවට ඇති වැඩේ මොකක්ද ? උන් රට යයි පේටන්ට් ගත්තොත් ඒව මොකක් හරි විදේශ සමාගමකට විකුණයි :dull: :dull:
    ඒ වගේද නාමල් ? :dull: :dull:

    ඔව් ඇත්ත...:yes: ඒ උතුම් නායකයා එනකන් අතීතයේ පටන් මිනිස්සු සැදී පැහැදී ගෙන හිටිය...සින්දුම කීයක් ලියල තියෙනවද මේ නායකයා වෙනුවෙන්...:baffled:

    නාමල් පිපිලා, මේ වැව් ඉවුරේ... :D
    නාමලක් වී මා මලත් කම් නැහැ..:rofl:
    මගේ නාමලී බැඳී ආදරේ..:baffled:

    එතකොට රටේ ජාතික සම්පත් මේ මනුස්සය වෙනුවෙන් නම් කරලා තියෙනවද, නාමල් උයන වගේ ඒවා..:rofl:

    සුළු පටු මනුස්සයෙක් නෙමෙයි ඉතින්...:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Same story .. Recently Sri Lanka won two medals in International Physics Olympiad in Switzerland , also they won number of medals in last five years including a silver medal ,
    But no one seems to give a shit about it ..
    13731722_10157155338500582_3554982931534337960_n.jpg

    ai ubata mekata wenama thread ekak danna beri une. hit wenne nethi nisa neda.

    ape lankawe janahithakmee madya karayoth ehemma thamai ban :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ai ubata mekata wenama thread ekak danna beri une. hit wenne nethi nisa neda.

    ape lankawe janahithakmee madya karayoth ehemma thamai ban :(

    meke damme ban me topic ekata adala hinda .
    meke hit unada nadda kiyla itin katawath wadak wenne nane ,
    dan aru hiren enwa balana ussagena giyapu camera wala eda dawasta athi wadak thiynwada , ussagena giyapu ekata eda dawasat dena padiyen athi wadak thiynwda ..
    oya tika ekathu karan arunge formula 1 ekata bari nan aduma bane airport ekata giya nan mokada, eelaga awrudewath sponsorship ekakwath hambenna thibba .. balapanko oya 4to wala anith ratawala car wala chasiya purawala sponsorlage logo gahala thiynwa , ape eke dimo eka witharayi ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දේසේ හැටියට වාසේ...:rolleyes: මිනිස්සුන්ගේ හැටියට තමා මීඩියා කාරයෝ වුනත් දෙන නිව්ස් එක තීරණය කරන්නේ....ඇත්තටම ඔතන නූගත් මාධ්‍ය නෙමෙයි...මහා ජනතාව...:P

    හරකෙක් හදද්දී ඌට පුන්නක්කු දෙනවා මිසක බත් අනල දෙන්න යන්නේ නැහැනේ...ඒ වගේ තමා....:rofl:

    ගොන් මීහරක් මිනිස්සුන්ට දෙන්න ඕනේ ඔය වගේ ගොන් මීහරක් ගැන නිව්ස් තමයි...ෆෝමියුලා හැදුව කියල කන්නද...මහින්ද මහත්තය එනවා නම් ඒ වගේ ද...මරල හරි ගත්තේ නැත්තේ ඇයි සර් කියල අහපු මිනිස්සු ඉන්න රටක ඕව පුදුම වෙන්ට කාරණා නෙමෙයි...

    මිනිස්සුන්ට වටින්නේ දේශපාලනය විතරයි...එකත් පක්ෂ පාට මිසක රටට වෙන හොඳක් නිසා නෙමෙයි...රනිල්ට කඩේ යන එකා හැමදාම රනිල් පස්සේ යනවා...මහින්ද පස්සේ යන එකා මහින්ද පස්සේ යනවා....

    මීඩියා කියන්නේ බිස්නස් එකක් විතරයි...උන් දෙන්නේ උන්ට විකුනන්න පුළුවන් නිව්ස්...උන් කරන්නේ මිනිස්සු ආස දේවල් පෙන්නලා සල්ලි හොයන එක...උන්ට දොස් කියල වැඩක් නැහැ...මිනිස්සු හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා...අපේ මිනිස්සු ඔය කාලකන්නි දේශපාලුවන්ට වැඩිය උනන්දුවෙන් තාක්ෂණික, රටේ දියුණුව ගැන තියෙන දේවල් හොයනවා බලනවා නම් මීඩියා කාරයොත් අනිවා ඔය ෆෝමියුලා නිව්ස් එක පෙන්නනවා...:yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke damme ban me topic ekata adala hinda .
    meke hit unada nadda kiyla itin katawath wadak wenne nane ,
    dan aru hiren enwa balana ussagena giyapu camera wala eda dawasta athi wadak thiynwada , ussagena giyapu ekata eda dawasat dena padiyen athi wadak thiynwda ..
    oya tika ekathu karan arunge formula 1 ekata bari nan aduma bane airport ekata giya nan mokada, eelaga awrudewath sponsorship ekakwath hambenna thibba .. balapanko oya 4to wala anith ratawala car wala chasiya purawala sponsorlage logo gahala thiynwa , ape eke dimo eka witharayi ..

    uba ekka gemakata nemei ban ehema demme :) ape rate heti gena kiyanna :)

    api heenen kochchara hithanawada pi me rate palanayata awoth karanna puluwan ewa gena. oya wage dewal me yana system walin wenne ne ban.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    uba ekka gemakata nemei ban ehema demme :) ape rate heti gena kiyanna :)

    api heenen kochchara hithanawada pi me rate palanayata awoth karanna puluwan ewa gena. oya wage dewal me yana system walin wenne ne ban.

    ela ela No offense
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    බුද්දිමත් මාද්‍ය 07-20-2016 12:19 PM ane keriyo katada tho gon namba kiyanne

    ane keriyo නාමල් කියන්නේ බත් කන කකුල් දෙකේ ගොන් නාම්බෙක්.මුන් වගේ ගොන් වස්සො තනකොල නොකන එක ගවයන්ගේ වාසනාවක්.දේශපාලනය කරන එක ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාවක්.

    :rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Same story all over again .. won second place in one of the best & most competitive competitions in the world , no one to welcome them ..
    13880365_10153999054478075_4261793880579829743_n.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:pelapali giya un kapuwa bipuwa .. kiyapu kunuharupa awidda widiha hama natapu hati hama reddama ganata hoyana un nan innwa

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    අනේ පල පල ඩෝ යන්නේ ඔය මොරටුවේ පොන්සියෝ වගේ නාමල් සර් හිරේ ගියත් යන්නේ ඔය වගේ චු කේස් වලට නෙමයි හොද බර ගේම් දීල
     
    Last edited: