බුද්දියක් තියන ලොකු අයට18+

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මොනවා කරන්නද බන්. ජීවිතේ හැටි ඔහොම තමයි. අපි උනත් මෙහෙම හිටියට මොන විදියට මැරේවිද කියලා අපි දන්නෑ නේ. ඕක තමයි බන් යතාරථය. මේ ඉන්න ටික කාලේ යන තැනකට වැඩක් කරගෙන කාටවත් කරදරයක් හිරිහැරයක් නොවී ඉන්න එක තමයි කරන්න තියෙන හොදම දේ..
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    man nan baluwe na machan. balanna asa na. eth man hithanne nodanuwath kamakata bodiyakata pain gahuwa kiyala eken loku papayak wenawa kiyala. onna muslim agame nan kuranaye pituwak iruwa kiyala podi lamayekuth kapala kotala marala dala tibuna wena rataka. man hitanne meka e ganige pera kala karmayak.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අම්මෝ එපා වෙනවා දැක්කම, මෙහෙම නම් වෙන්නෙපා තිරිසනෙකුට වත් ,කිසිම හතුරෙකුට වත් ....බුද්දාගමට අපහාස කරනකොට අපිටත් කෙන්තියන එක ඇත්ත. අපිත් එහෙම වෙලාවට කියනවා හම්බයෝ මැරියන් කියල. ඒ උනත් මෙහෙම දේවල් නම් දකින කොට දුකයි.මෙතන මේ කාන්තාව වෙනුවට මුස්ලිම් එකෙක් හිටියත් අපිට අනේ අපොයි කියල දුක හිතේවි..බෝධීන් වහන්සේට පයින් ගහන්න නම් මොලේ කළදක් වත් තියෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්..මම බුදු දහම අදහනවා උනාට මට නම් බැහැ ජේසු තුමාගේ පොටෝ එකකට වත් අපහාසයක් කරන්න...මේක උනේ මේ කාන්තාව ඒ කරපු වැඩේ නිසා නෙමෙයි හදිසි අනතුරු කොහෙත් වෙනවා කියල හුගක් අය කියාවි, ඔව්. විශ්වාස නැත්නම් පිලි ගන්නෙපා . හැබැයි හොද අවදියෙන් ඉන්න . මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම අවිහිංසාව පෙරදැරි කරගත් කිසිම ආගමකට අපහාස කරන්නෙපා. ඔබට හොදක්ම වෙයි ..
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    pissu hadenava ban....බොධියක අතතක් කපන්නෙත් කිරි කල වලින් නාලා....මෙවට ඉතින් කරන්න දෙයක් නැ...දරුවොත් පවු ගෙවනවා...
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙමනම් වෙන්න එපා දෙය්යනේ!!

    :( :(

    අපි මෙහෙම හිටියට අපිට මෙහෙම දෙයක් ඕනෙම වෙලාවක වෙන්න පුළුවන්.
    පුළුවන් තරම් පව් වැඩ වලින් ඈත් වෙයල්ලා මචන්.

    මේක ගැන හොඳ ගාථාවක් තියනව. සම්පුර්නෙන්ම මතක නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් දාන්න.

    න අත්ථ ලික්ඛේ – න සමුද්ද මජ්ජේ
    න පබබ්බතානං විවරං පවිස්ස...
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අම්මෝ එපා වෙනවා දැක්කම, මෙහෙම නම් වෙන්නෙපා තිරිසනෙකුට වත් ,කිසිම හතුරෙකුට වත් ....බුද්දාගමට අපහාස කරනකොට අපිටත් කෙන්තියන එක ඇත්ත. අපිත් එහෙම වෙලාවට කියනවා හම්බයෝ මැරියන් කියල. ඒ උනත් මෙහෙම දේවල් නම් දකින කොට දුකයි.මෙතන මේ කාන්තාව වෙනුවට මුස්ලිම් එකෙක් හිටියත් අපිට අනේ අපොයි කියල දුක හිතේවි..බෝධීන් වහන්සේට පයින් ගහන්න නම් මොලේ කළදක් වත් තියෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්..මම බුදු දහම අදහනවා උනාට මට නම් බැහැ ජේසු තුමාගේ පොටෝ එකකට අපහාසයක් කරන්න...මේක උනේ මේ කාන්තාව ඒ කරපු වැඩේ නිසා නෙමෙයි හදිසි අනතුරු කොහෙත් වෙනවා කියල හුගක් අය කියාවි, ඔව්. විශ්වාස නැත්නම් පිලි ගන්නෙපා . හැබැයි හොද අවදියෙන් ඉන්න . මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම අවිහිංසාව පෙරදැරි කරගත් කිසිම ආගමකට අපහාස කරන්නෙපා. ඔබට හොදක්ම වෙයි ..

    aniwa ban :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oya maduruwo thalala marana aya. karapoththo thalala marana aya. seratama gewanna wenneth ohoma thamai. manussa jeewithayak nisa aparade :(
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අම්මෝ එපා වෙනවා දැක්කම, මෙහෙම නම් වෙන්නෙපා තිරිසනෙකුට වත් ,කිසිම හතුරෙකුට වත් ....බුද්දාගමට අපහාස කරනකොට අපිටත් කෙන්තියන එක ඇත්ත. අපිත් එහෙම වෙලාවට කියනවා හම්බයෝ මැරියන් කියල. ඒ උනත් මෙහෙම දේවල් නම් දකින කොට දුකයි.මෙතන මේ කාන්තාව වෙනුවට මුස්ලිම් එකෙක් හිටියත් අපිට අනේ අපොයි කියල දුක හිතේවි..බෝධීන් වහන්සේට පයින් ගහන්න නම් මොලේ කළදක් වත් තියෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්..මම බුදු දහම අදහනවා උනාට මට නම් බැහැ ජේසු තුමාගේ පොටෝ එකකට අපහාසයක් කරන්න...මේක උනේ මේ කාන්තාව ඒ කරපු වැඩේ නිසා නෙමෙයි හදිසි අනතුරු කොහෙත් වෙනවා කියල හුගක් අය කියාවි, ඔව්. විශ්වාස නැත්නම් පිලි ගන්නෙපා . හැබැයි හොද අවදියෙන් ඉන්න . මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම අවිහිංසාව පෙරදැරි කරගත් කිසිම ආගමකට අපහාස කරන්නෙපා. ඔබට හොදක්ම වෙයි ..

    aniwa ban :(
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    man nan baluwe na machan. balanna asa na. eth man hithanne nodanuwath kamakata bodiyakata pain gahuwa kiyala eken loku papayak wenawa kiyala. onna muslim agame nan kuranaye pituwak iruwa kiyala podi lamayekuth kapala kotala marala dala tibuna wena rataka. man hitanne meka e ganige pera kala karmayak.

    ඒත් බෝධියට පයින් ගහත්දි තිබ්බ චේතනාව නරක එකක් වෙන්න පුළුවන්.සමහර විට බුදුදහම බුදුන් ගැන තරහක් තිබුන වෙන්න පුලුවන්

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙමනම් වෙන්න එපා දෙය්යනේ!!

    :( :(

    අපි මෙහෙම හිටියට අපිට මෙහෙම දෙයක් ඕනෙම වෙලාවක වෙන්න පුළුවන්.
    පුළුවන් තරම් පව් වැඩ වලින් ඈත් වෙයල්ලා මචන්.

    මේක ගැන හොඳ ගාථාවක් තියනව. සම්පුර්නෙන්ම මතක නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් දාන්න.

    න අත්ථ ලික්ඛේ – න සමුද්ද මජ්ජේ
    න පබබ්බතානං විවරං පවිස්ස...
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Tharu

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mage jiwithe shockma seen eka..me wage katawathma wenna epa...........
    please remove it ..natnam oya kiwath natath oka hama tanama tiyei...ara kella kawada hari oka dakina dawasak ayeth awoth...it will cost her life also....
    respect for ur idea....
    ditta damma wedaneeya karmayak wenna ati...meken godak ayata igena ganna dewal tiyenawa.....
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මචන් හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා .....