බුද්දියක් තියන ලොකු අයට18+

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    බුද්දියක් තියන ලොකු අයට18+

    http://www.elakiri.com/forum/showthread.php?t=1494638

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    මම ඇත්තටම දන්නේ නෑ ඔය කිඅන විදියේ සිද්දියක් උනාද කියල.
    එහෙම උන කියමුකෝ...
    එතකොට බුදු දහම කියන්නේ බුදු දහමට ඒ වගේ අපහාසයක්, අගව්රයක් කලොත් මේ වගේ අතිශය කෲර ලෙස පලිගන්නා සුළු ආගමක්ද?
    මමනම් එහෙම හිතන්නේ නැහැ. මම දන්නා තරමින් ඔය වගේ කෲර දේවල් තියෙන්නේ හින්දු ආගමේ කාලි අම්ම වගේ චරිත එක්ක.
    බුදු හාමුදුරුවෝ හතුරන්ටත් ම්ය්ත්‍රී කරපු කෙනෙක්.
    එතකොට ඔයාල කියනවනම් ඔය දෙක සම්බන්ද කරලා, ඒ කියන්නේ බුදු දහම ඒ වගේම කෲර ආගමක්.
    එක නිසා එහෙම කියන්ඩ එපා.
    අනික ඔය සිද්දිය මම පිළිගන්නෙත් නැහැ. ලංකාවේ ඔහොම දෙයක් උනානම් එක ජනමද්‍යයට නොයා තියෙනවද.
    හාමුදුරුවරු නිකන් ඉඳීද?
    මීගමුවේ නගරෂලව ඉස්සරහ තියෙන ජේසු ප්‍රතිමාව දැකල තියෙනවද? එක ගෙනාවේ එතන තියන්ඩ නෙමේ, තෙල්වට්ට හන්දියේ නගර සාලාවේ ඉඩම කොනේ තියන්ඩ. නමුත් හාමුදුරුවරු ඉක්මනට පොඩි පිළිමයක් එතන තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්. ඊට පස්ස අර ජේසු ප්‍රතිමාව නගර සාලාව ඉස්සරහ තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්.
    බංගලාදේශයේ බුදු දහමට හානි කරපු මිනිස්සුන්ට ඔහොම වෙනවද.
    දැන් කියන්ඩ එපා ඇෆ්ගනිස්ටනයේ එහෙම උන කියල.
    නිකන් තේරුමක් නැති කතා කියල අර මැරිච්ච මනුස්සයට ඔයාල බුද්දාගමේ මිස්නිස්ස් හැටියට අපහස කරන්ඩත් එපා.
    සමහරවිට ඒ මැරුණු කෙනත් බුද්ධගමේම වෙනද පුළුවන්.
    ආගමික සහජීවනය මිසක් ප්‍රශ්න ඇතිකරන්ද එපා.
    මේකට උත්තර දෙනවනම් මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්ඩ.
    බුදු දහම කියන්නේ බුදු දහමට ඒ වගේ අපහාසයක්, අගව්රයක් කලොත් මේ වගේ අතිශය කෲර ලෙස පලිගන්නා සුළු ආගමක්ද?
    මම කතෝලික. නමුත් බුදු දහම ගැන මගේ අපරිමිත ගවුරයක් තියෙනවා (එහි වර්තමාන නියෝජිතයන් ගැන නොවේ)