බුද්දි ගලනය, too damn high

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.

    මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.

    මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.
    නොකා මැරෙන්නයි හදන්නේ මේ හුත්තලා.....මට නෙදර්ලන්ඩ් එකෙක් කිව්වා එනවා නම් backup fund එක්ක වරෙන් කියලා..... සල්ලි තියෙන එකෙක්ගෙන් යැපෙන්න වෙනවා ටික කාලයක්

    නෑයෙක් ගියා ෆැමිලි එකත් එක්කම.....දැන් මාස 6ක් විතර ගියා තාම ජොබ් පර්මිට් එකවත් දීලා නෑ..ලංකාවෙන් ගිය එවුන්ගෙන් හිඟා කකා ඉන්නේ.

    "'''"රටකට ස්තිර පදිංචියට යන එක ඉතාම හොඳ දෙයක්. හැබැයි ප්‍රවේශමෙන්....''''''

    ඒ රටට ටුවර් එකක් වත් නොයා එක පාරට වීසා ගහගෙන බැස්සාම, අපි යාපනේ ගිහින් ජොබ් හොයන එක ලේසි කියලා හිතෙයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    IMG_20220829_095704.jpg
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    PTE බුක් කොරාන්ඩ කියල ගියා අයියගෙ ගෑනිට
    මේ දෙසැම්බර් 31 වෙනකන් ඔක්කොම booked

    දැන් මේකෙන් 50% විතර student දාල යන එවුන් වෙන්ඩ ඇති
    ඉතුරුවා ඉතින්, Experienced එවුන් තමායි
    ow ban. okkoma lankawa daala yanna puluwan set eka rata yanawa. doctorsla india yanawa aussie yanna karannona exam ekata, gihin set unama un aussie paninawa. IT kaarayo nam buruthu pitin rata paninnea. maasekata farewell 3k 4k set wenawa. anit salli tiyena upper middle class set eka student daala UK, Canada, Aussie paninawa. ituru wena set eke unut Romania, Middle east wage paninawa. mage yaluwek innawa sworn translator kenek, u me dawas wala pattama busy rata yana unge documents translate karalama.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,109
    113
    ඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.

    මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.
    Meka attha ❤️
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ielts ganing salli dela
    danata wade yanawa niyamata
    okkoma ewun salli dela ganne
    kohomada bm

    Aluthin bandapu un yanawa machan, Canada, EU thama godak un yanne degree karala thiyana aya nam

    mama danna set ekake innawa unge couple 7 withara innawa, masen maseta farewell denawa couple eka ganee adu wenawaaa :baffled:

    mama danna hama ekama yanna trying, ehama nathuwa inne hena tika denaiyi. aluthing married un nam innema naa me yana widiyata unta henata salli, business nathnam

    math recession ekan passe yanna thama idea eka :rolleyes: balamuko
    math passe yanna thamai inne. Eth bayai bn, mn mehe vada tika iwara kara ganiddi, lankave un ratavalata ganna eka adu kaloth ehema 😨
    ------ Post added on Aug 29, 2022 at 11:08 AM
     
    • Like
    Reactions: Solo Rider

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,109
    113
    kohomada bm


    math passe yanna thamai inne. Eth bayai bn, mn mehe vada tika iwara kara ganiddi, lankave un ratavalata ganna eka adu kaloth ehema 😨
    ------ Post added on Aug 29, 2022 at 11:08 AM
    passe yanna time naha danma yanna
    pahu wela yanna amaruwy
     
    • Like
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    වැඩියෙන් යන්නේ රැල්ලට තමයි.....අල්ලපු ගෙදර එකායි...නෑදෑ ගෙදර එකායි ගියාම කුලප්පු වෙලා දුවනවා...

    මොකද බන් වාහනයක් ගන්න බැරි :(
    1988 Hilux එකක් ලක්ස 40යි, උබ ගාව ලක්ස 40ක් නැද්ද :(




    :p
    ------ Post added on Aug 28, 2022 at 10:51 PM
    මම ඇල්ටෝ එකක් ගන්නවා..:P
    ------ Post added on Aug 29, 2022 at 11:56 AM
     
    • Love
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යහපාලනේ කාලෙ ගහපු පේයී ටැක්ස් එක නිසා තමයි වියත්මග වගේ සන්විදාන ගොඩ නැගිල ගොඩක් ප්‍රොෆෙශනල්ස්ල ගෝටට චන්දේ දීල, අපිව මේ අමාරුවේ දැම්මෙ.

    කොහොමත් ඔය යන අයගෙන් IT එවුන්ට විතරයි ගිය ගමන්ම වගේ තමන්ගෙ ෆීල්ඩ් එකට අදාලව ජොබ් එකක් ගන්න පුලුවන්.
    Tax ගෙවන්නේ නැතුව කොහොමද බං රට හදන්නේ.. එතනින්ම ඔය professionals ලාගේ තත්වේ හිතා ගනිංකෝ.. රටේ මුදල් රජයට එන්න ඕන රටක් පවත්වන්න.. ඔය යහපාලන ආණ්ඩුව අවුල් තිබ්බත් උන්ගේ ප්රතිපත්ති ටික හොඳයි. දැන් උන් චන්දෙත් දීලා රටින් පැන්න.. සමහර විට ඡන්දෙ නොදීපු දුප්පත් මිනිස්සු ටික අමාරුවේ..

    ඉන්දියා වලින් වගේ it professionals ලාට මෙහේ ජොබ් කරන්න chance එක දෙන්න තියන්නේ..
     
    • Like
    Reactions: Sabren