ඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.
මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.

balamuko