බුද්දි ගලනය, too damn high

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.

    මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.
    ඔය කිව්වාට යන්න පුලුවන් වුනොත් නොයන එවුන් දෑන් නම් බොහොම අඩුයි.. ගිය එවුන් ට නම් කිසිම අවුලක් නෑ.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    එක දෙයයි හිතන්න තියෙන්නෙ දැන් උඹට අවුරුදු 30ක් නම් මේ රට තව අවම අවුරුදු 5ක් වත් යනකම් ගොඩ එන පාටක් නැත්නම්, අපි ජිවත් වෙලා ඉන්නෙ තව අවුරුදු 30-35ක් නම් (ඒකෙන් රට වෙනුවෙන් කැප කරන්න අමාරුවක් තියනම් ඉදපන් නැත්නම් පල). රට අපි මැරුනත් පවතිනවා ගිලුනෙ නැති වුනොත්. හැබැයි අපේ ලයිෆ් එක depreciate වෙනවා! Commitments - ex: parents නැත්නම් යන්න., ගහින් එයාලවත් ගන්න බලන්න, මේ දුකෙන් දවසක් හරි ගැලෙව්වොත් පිනක් !
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් ගිය සතියේ සෙටිෆිකෙට් ටික සහතික කරන්න ministry of foreign affairs එකට ගියා..උදේ 6.30 ගිහිල්ලත් හම්බ උන අංකෙ 99ය..දවසෙම එතන..මාර සෙනගක් එන්නේ..ඇපල් computar දාගෙන වැඩනම් ටිකක් ඉක්මන්..පොඩි උන්නම් හෙනට රට යනවා
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    සමහර කැම්පස් වල ඉන්ජිනියරින්,මෙඩිසින් ෆැකල්ටි වල ලෙක්චස් ලගේ අඩුවක් ඉස්සරත් තිබුන.

    මේ කියන විදියට උගත්තු රට යනව නන් තව ටික දවසකින් ලන්කාවෙ කැම්පස් ටිකත් වහන්න වෙන සීන් එකක්නෙ. දුප්පත් දෙමාපියන්ගෙ ළමයි ඉගෙනගත්තට වැඩක් නෑ වගේ ඉස්සරහට.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ නම් දැන් යන්නේ මිඩ් සීනියර් ලෙවල් එකේ ඉදපු ලීඩ්ලා, ආකියෝ වගේ උන්. උන් ගියාම ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ස්කිල් ගැප් එකක් එනවා ආයේ ගොඩ ගන්න බැරි. මුන් පොජෙක්ට්ස් ගොඩ දාපු, ටීම්ස් බලා ගත්ත උන්. අයින් වෙලා යන්නේත් හොද මිනිස්සු ටික. කාලකන්නි ටික එතනත් ඉතුරු වෙනවා.

    ස්ලස්කොම් බූරුවෝ නිසා තව සෙට් එකක් අයින් වෙලා රිමෝට් වැඩ කරනවා. උන් තමයි ටෙක්නිකල් වැඩ්ඩො. උනුත් ඉන්ඩස්ට්‍රි එකට නැති වෙනවා.

    බලපන්කෝ ඉස්සරහට අලුත් එකෙක්ට දෙයක් අහගන්න මිනිහෙක් නැති වෙනවා
    මටත් මේ ටිකෙ අලුත් උන් හොයලම ඇති වෙලා තියෙන්නෙ. පුලුවන් දේකුත් නෑ ඉල්ලන්නෙ 1.5 වලින් උඩ.
    හදල එවන්න කියල මොනවහරි දුන්නම මට ඇති වෙනව කෝල් වලට ආන්සර් කරල එක්ස්ප්ලේන් කරන්නම. එකෙක්ට නන් බැරිම තැන ඔය තේරෙන විදියකට හදල දාන්න ගොඩක් දුරට ඔයා සිලෙක්ට් වෙයි කිව්ව. 🤷‍♂️
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටත් මේ ටිකෙ අලුත් උන් හොයලම ඇති වෙලා තියෙන්නෙ. පුලුවන් දේකුත් නෑ ඉල්ලන්නෙ 1.5 වලින් උඩ.
    හදල එවන්න කියල මොනවහරි දුන්නම මට ඇති වෙනව කෝල් වලට ආන්සර් කරල එක්ස්ප්ලේන් කරන්නම. එකෙක්ට නන් බැරිම තැන ඔය තේරෙන විදියකට හදල දාන්න ගොඩක් දුරට ඔයා සිලෙක්ට් වෙයි කිව්ව. 🤷‍♂️
    ඔව් මචන්..මගේ කසින් කෙනෙක් යනවා oracle DBA eng කෙනෙක් අවුරුදු 27 බෑන්ක් සයිඩ් එකේ එක්ස්පිරියන්ස් තියන එකෙක්,යක්කු වගේ වැඩ කරන උන්..අලුත් කොල්ලෝ වැඩි හරියක් පපඩම් වගේ.නවම් මාවතේ HO තියන බැංකුවක 10ක් විතර ඩුබායි ගියා, IT විතරක්.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    සමහර කැම්පස් වල ඉන්ජිනියරින්,මෙඩිසින් ෆැකල්ටි වල ලෙක්චස් ලගේ අඩුවක් ඉස්සරත් තිබුන.

    මේ කියන විදියට උගත්තු රට යනව නන් තව ටික දවසකින් ලන්කාවෙ කැම්පස් ටිකත් වහන්න වෙන සීන් එකක්නෙ. දුප්පත් දෙමාපියන්ගෙ ළමයි ඉගෙනගත්තට වැඩක් නෑ වගේ ඉස්සරහට.
    meh para A/L set ekata mokak weida ? Wadima risk ekak thiyenne government uni da private da ?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    meh para A/L set ekata mokak weida ? Wadima risk ekak thiyenne government uni da private da ?

    pvt unis ද state unis ද කියල නෑ sate unis වල ලෙක්චස්ල pvt unis වල විසිටින් ලෙක්චස් වලට යනව. මුළු උසස් අධ්‍යාපන ක්ශේස්ත්‍රයටම මේක බලපාන්න පුලුවන් රජය මැදිහත් වෙලා ඉක්මන් පියවර නොගත්තොත්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    uba kiyana eka atta ada loke thiyana situation ekata, a unata bung ehee indala aduma gane kanna wath nathi wenawa me yana widiyata. A ratawal wala salli thiyana ekata ganna ona deya hari thiyanawa wadi unath

    100,000 eha padiya awillath eka kadayaka wath eggs ganna wath na dan. ithin athi wadee mokake da ? :no:

    Developed country wala ona karana basic needs tika hari ganna thiyanawa salli thiyana ekake ta, ape ekath na ne bung dan :(

    1 million LKR salary gatha untath aluthin ena car ekake ganna thiyanawada bung ?

    eka nisa yana eka hodaiyi 30 ta adu lamaiyi nathi kollo, kello nam. unta life eka try karanna hari puluwan

    back up plan gahagena aniwa yanna ona ithin. mokada aiyth enne na kiuwata samahara ratawal wala sadakalikawama inna ba, example Canada

    jeewitha kalema inna ona nam Australia PR/ Citizen thama
    අපට නම් තාම බිත්තර විතරයි නැත්තේ..රුසියාවේ උන්ට යට ඇඳුමත් නැති වෙලා සල්ලි වෙලා අගින් බින්දුවකුත් කපලයි නැවතුනේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ බුධ්ධිගලනයට දේශපාලකයෝ හරි කැමති. මොකද මොලේ තියෙන උන් රට ගිහින් මොලේ නැති හරක් ටික ඉතුරුවෙන්වා නේ :yes::yes::cool::(
     
    • Like
    Reactions: Lessar and shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    සමහර කැම්පස් වල ඉන්ජිනියරින්,මෙඩිසින් ෆැකල්ටි වල ලෙක්චස් ලගේ අඩුවක් ඉස්සරත් තිබුන.

    මේ කියන විදියට උගත්තු රට යනව නන් තව ටික දවසකින් ලන්කාවෙ කැම්පස් ටිකත් වහන්න වෙන සීන් එකක්නෙ. දුප්පත් දෙමාපියන්ගෙ ළමයි ඉගෙනගත්තට වැඩක් නෑ වගේ ඉස්සරහට.

    Being poor is not a privilege to receive free shit for life :)
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    True. As such, being wealthy is not a privilege to buy everything they feel they want. :)

    Country's resources belong to everyone. Not to people that inherit fortune from their parents/grand parents.
    SHIFT EKA patang ganna langay ne

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔව් මචන්..මගේ කසින් කෙනෙක් යනවා oracle DBA eng කෙනෙක් අවුරුදු 27 බෑන්ක් සයිඩ් එකේ එක්ස්පිරියන්ස් තියන එකෙක්,යක්කු වගේ වැඩ කරන උන්..අලුත් කොල්ලෝ වැඩි හරියක් පපඩම් වගේ.නවම් මාවතේ HO තියන බැංකුවක 10ක් විතර ඩුබායි ගියා, IT විතරක්.
    ඉන්දියන් උන් අන් ෆීලාන්ස් සයිට් වල ලස්සනට ගේම ගහනව. උන්ගෙ 10කට අපේ එකෙක් බැස්සත් ඇති. ඒත් වැඩ තියෙනව.

    මම දැන් කියනෙන් නෑ නැත්තන් ඉස්සර අලුත් අය ආවම උන්ට ඔය ෆ්‍රීලාන්ස් සයිට් එහෙම පෙන්නල කරගෙන යන්න සප් එකක් දෙනව.

    දැන් එන වුන් උබ ඕනි නන් කරල මට කීයක් හරි දියන් ලෙවල් එකෙන් ඉන්නෙ.

    හොදටම හොද උන් නන් සෙට් උනොත් ගුරු මුශ්ටි නෑ අයන්නෙ ඉදලම ක්යල දෙනව. ඒත් දුක කියන්නෙ එහෙම උන් මේ පහුගිය අවුරුද්දටම එකෙක් වගේ සෙට් උනෙ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දවස් ගානකිං මේකට ආවෙ. දැකපු නිසා මොකක් හරි කොටලා යන්න ආවෙ. ත්‍රෙඅඩ් එක සේරම කියෙව්වා. හැමෝගෙම කරුණු දැක්වීම්, අදහස් දැක්වීම් හොඳයි.

    මමයි, නෝනයි UK ඇවිල්ලා යන්තං අවුරුදු දෙකයි මේ ඔක්තෝබර් වලට. මේකෙ ඉන්න අයියලා, පයියලා, ඔස්තාර්ලා උදව් කලා නොසෑහෙන්න මගෙ thread වලට උත්තර දීලා. උං හැමෝටම රොම්බ තෑන්ක්ස්. මම මගේ experience එක් share කරනවා නම්, මේ ටික කාලෙට, කෙලින්ම student visa එන අය 30 කට වඩා උදව් කලා January intake එකට. June වල එක්කෙනක් ආවා. October intake එකට නම් 80ක්, 100ක් විතර මැසේජ් කලා. ගොඩක් උං එන්නෙ agentලා හරහා. තනියම apply කරලා student එන අයත් කිහිප දෙනෙක්ම හිටියා. කෙලින්ම work visa එන තුන් දෙනෙක්ට උදව් කලා වීසා දාන්න. උදව් කලා කියන්නෙ legal advice නෙවේ. අපේ experience එක share කරගත්තා එන එවුං එක්ක. අපිට අවුරුදු දෙක ඇතුලත student ආපු ඩිග්‍රියත් ගොඩ දාගෙන, ළමයෙකුත් හදාගෙන, work visa එකකුත් ගොඩ දාගෙන සාපේක්ෂව හොඳ ස්ථාවරේකට එන්න පුළුවන් වුන නිසයි උපදෙස් දෙන්නෙ. නැතුව වෙන පකීර් කමක්ට නෙවේ.

    ඇත්තටම මාරම විදියට යාළුවොම කෝල් කරලා රට යන්න විස්තර අහනවා. යාලුවන්ටත් දවස්, වෙලාවල් දීලා, කතා කරන්න කියන මට්ටමටම වැටිලා දැං ඒක. හැම එකාම option හොයන්නෙ රටෙන් පනින්න. මම අනුරාධපුරේ වෙලත් මගෙ යාලුවෝ 8ක් විතර මේ පාර October intake එකට UK එනවා. කොළඹ පැත්තෙන් කොච්චර එනවද හිතපල්ලකො එතකොට.

    IELTs සල්ලි දීලා ගන්න එපා මචංලා. ඇත්තටම එහෙම සල්ලි වලට කරන සීන් එකක් තියනවා ඉන්දියාවෙ. ලඟදි (2022 April) ගුජරාට් එකෙක් එහෙම සල්ලි දීලා IELTs කරලා, interview එකකදි English බෑ කියල අහුවෙලා investigate කරලා. ඌ සල්ලි දීලා හොරට කලා කියන එක prove කරගත්තට පස්සෙ, උගෙ Center එකෙං කරපු හැම කෙනෙක්ටම English skills නැවත පෙන්නන්න කියලා recall කරලා තියනවා. Case by case හැම එකාවම වෙන වෙනම interview කරලා, band එකට ගැලපෙන English skill නැති හැමෝවම depot කරලා. කේරලෙන් ආපු NHS nurse කෙනෙක් තමා මට විස්තරේ කීවෙ. උඹලා එහෙම risk එකක් ගන්න ඕන නම් සල්ලි දීලා ගනිල්ලා. ආය කිසිම රටකට යන්න වෙන්නෑ depot කලාම ඉතිං. ඒ වෙලාවෙ ටිකක් මහන්සි වෙලා exam එකක් කරගත්තා නම් සැපයි කියලා හිතෙයි.

    IT අයට opportunities වැඩියි කියලා කෙනෙක් කියලා තිබ්බා. ඒක ඇත්තක් ඉතිං. ඒ වගේම තමා කෙනෙක් ඩිග්‍රියක් ගහලා ඩිග්‍රියට අදාල experience තියනවා නම්, උන්ටත් රටකට ගිහිල්ලා ඒ පාරෙන්ම ජොබක් ගොඩ දාගන්න ලොකු සම්භාවිතාවක් තියනවා.

    කෙනෙක් කියලා තිබ්බා ඩොකා ලා 8 දෙනෙක්ම රට ගියා, 5ක්ම ගියෙ England. උන්ට කිසි හෙනයක් නෑ කියලා. මචං ඒ වගේ regulated jobs වලට යනකොට වෙනම pathway එකක් තියනවා. ඒකට අනුකූලතාවය හදාගන්න අයට විතරයි වැඩ කරන්න පුලුවන් වෙන්නෙ ඒ ජොබ් එකක. ඩොකා ලා, නර්ස් ලා, ඩෙන්ටිස්ට් ලා, වෙට් ලා එහෙම ගොඩක්ම MSc in Public Health කියලා මගුලකට UK student එනවා සමහර agentලගෙ කීමට. එන්නන් වාලෙ එහෙම එන්න එපා මචංලා. හොයලා බලලා හරි pathway එකට වරෙල්ලා. නැති නම් ඒකට ආපහු මහන්සි වෙන්න ඕන.

    ගොඩක් එවුං දන්නෙ නෑ කෙලින්ම ජොබ් එකකට එන්න තරම් තමන්ට qualification හදාගන්න පුළුවන් කියලා. හොයලා බලලා, අවබෝධයෙන් කරපල්ලා කරන දෙයක්. ලංකාවෙ ඉඳලා විඳවන්න ඕන ජීවිත නෙවේ ගොඩක් අයට තියෙන්නෙ කියල මම විශ්වාස කරන නිසයි රට එන්න විස්තර අහන ඕනම එකෙකුට යතාර්තය නොවලහා ඉදිරිපත් කරන්නෙ. හැබැයි ඕනෑවට වඩා අනවශ්‍ය ප්‍රශ්ණ අහන එවුංව නම් block කරලා දානවා දෙපාරක් හිතලා. 😂