බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක්

    ඉන්දියාවේ බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට සැලසුම් කළ පුද්ගලයන් තිදෙනෙකු නවදිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය හින්දු පුවත් පත වාර්තා කරයි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉන්දිය මුජහිදීන් කි‍්‍රයාකාරින් යැයි සැකකෙරෙන අතර දකුණු දිල්ලියේ පුල් පේහෙලාද්පුර් ප‍්‍රදේශයේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සහ බෝම්බ සෑදිමට ගන්නා උපකරණ රැසක් ද ඔවුන් සතුව තිබි සොයා ගෙන ඇත.

    සැකකරුවන් බිහාර් ප‍්‍රදේශයේ බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර ඇති අතර මේ සමගම බුද්ධගයාව ආශ‍්‍රිතව ආරක්ෂාව තර කිරිමට ද පියවර ගෙන ඇති බව ඉන්දිය ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර තිබේ.

    මුලාශ්‍ර -
    http://timesofindia.indiatimes.com/topic/Terror-Attack-on-Bodh-Gaya

    http://www.asiantribune.com/news/2012/10/11/arrests-delhi-foil-terrorist-attack-bodhgaya


    (කුරානේ ඉගැන්වෙන ත්‍රස්තවාදය තේරෙන සිංහලෙන්..... ( කුරානයේ එම වගන්තිය සදහන් ස්ථානයේ ලින්ක් එක සමගින් ශාක්ෂි සහිතව
    https://www.facebook.com/photo.php?...1443855.103046.344286468916312&type=1&theater
    )
     
    • Like
    Reactions: cr33py_f41iry

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    560716_523902504304252_1545665730_n.jpg
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    එක නම් ඇත්ත මචන් ඉස්සර පල්ලි වලින් විද්දියක්නොයන්වත් මරුවලු දෙවියන්ගේ වචනෙට විරුද්ද්ද උන කියල
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    හා හා... එකට කමක් නෑ... ඕව මෙහෙ කියලා උබත් ජාති වාදියෙක් වෙයි... අපේ ඉන්නේ හරිම සත්ගුණවත් ජනතාවක් නේ !! ඒක නිසා පරිස්සමෙන් මචං...