බුද්ධගයා විහාරයට ප්‍රහාරයක්
ඉන්දියාවේ බුද්ධගයා විහාරයට ප්‍රහාරයක් එල්ල කිරිමට සැලසුම් කළ පුද්ගලයන් තිදෙනෙකු නවදිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය හින්දු පුවත් පත වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉන්දිය මුජහිදීන් කි‍්‍රයාකාරින් යැයි සැකකෙරෙන අතර දකුණු දිල්ලියේ පුල් පේහෙලාද්පුර් ප්‍රදේශයේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සහ බෝම්බ සෑදිමට ගන්නා උපකරණ රැසක් ද ඔවුන් සතුව තිබි සොයා ගෙන ඇත.
සැකකරුවන් බිහාර් ප්‍රදේශයේ බුද්ධගයා විහාරයට ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇති අතර මේ සමගම බුද්ධගයාව ආශ්‍රිතව ආරක්ෂාව තර කිරිමට ද පියවර ගෙන ඇති බව ඉන්දිය ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.
මුලාශ්‍ර -
http://timesofindia.indiatimes.com/topic/Terror-Attack-on-Bodh-Gaya
http://www.asiantribune.com/news/2012/10/11/arrests-delhi-foil-terrorist-attack-bodhgaya
(කුරානේ ඉගැන්වෙන ත්‍රස්තවාදය තේරෙන සිංහලෙන්..... ( කුරානයේ එම වගන්තිය සදහන් ස්ථානයේ ලින්ක් එක සමගින් ශාක්ෂි සහිතව
https://www.facebook.com/photo.php?...1443855.103046.344286468916312&type=1&theater )