බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය මාලබේ පැත්තේ ඉන්නෙ හොද ඩීසන් පොරවල්.. තො වගේ එකෙක් කොහෙන්ද ඔහෙට කඩාපාත් වුනේ ..මාලබෙත් ඉවරයි ..තෝ ගෑනුන්ගේ දෙපතුල් ලෙව කන එකෙක් උනාට අපි කොන්ද පණ තියන මිනිස්සු මිනිහෝ (මිනිහෝ ???:rolleyes: ) කාන්තාව සිටිය යුත්තේ නිසි තෑන මිස සම තෑන නොවේ .එසේ සිටිය යුත්තේ කාන්තාවට මොලේ නෑතිකම නිසාද නොවේ. අනුරාදපුර පොලොන්නරු රාජදානි කාලෙත් පිරිමි හෑදුවේ අම්මලා තමයි යකො..එහෙමයි කියලා ගෑනුන්ට අබමල් රෙනුවක කරදරයක් වුනාද ? ඒ කාලේ ගෑනු රස්සා කොලාද ? තොපිලා වගේ උන් නිසා තමා අද කාලේ ස්ත්‍රි දුෂණ වෑඩි වෙලා තියෙන්නේ .. මෙතන ගෑනුන් වෙනුවෙන් කතාව ..බලහන් මෙහෙ මුස්ලිම් සමාජේ..ගෑනුන්ට ෆුල් සෑප දිදි ගෙදර තියලා මුලු ලන්කා මුස්ලිම් සමාජෙම ලස්සනට හදාගන්න හෑටි .. මොඩයා .

    උබට කොන්ද පන තියනවනම් කියපන් සoකාර කියන්නේ මොනාද කියලා ???

    බම්බුව තමා.තෝ හිතුවද ඔපපාතිකව රහත් වෙනවයි කියලා . අනේ පලයන් යන්න මැට්ටා. මූ බුද්දාගම ගැන අ යන්නවත් දන්නේ නෑති පොඩි එකෙක්ද කොහෙද ?බුද්ද දන්නෙත් නෑ.පසේ බුද්දත්වය දන්නෙත් නෑ .රහත්පලය දන්නෙත් නෑ.සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතෙගුරුවාදියෝද යකෝ? උන් කියන්නේ එකේ අනිත් පැත්තනේ ? උන් කියන්නේ පොතෙන්ම රහත් වෙන්න පුලුවන් කියලනේ .. මෙහෙමත් බුරුවෙක් ? තො නියම බමුනෙක්.. නිගන්ටයෙක් .. තොපිල තමා බණ විකුර්ති කොරන්නේ ..තො මහන වෙලා ඉන්න චීවරදාරියෙක්නම් කරුනාකරල සිවුරු ඇරලා පලයන් .සාසනේ කන්නෙ නැතුව .. තමුසේ ලග ඇති තර්කෙකුත් නෑ..ලබ්බකුත් නෑ ..තොට නිරය නියතයි .:cool:

    මොනවද මු මේ දොඩවන්නෙ.:rolleyes::rolleyes:.එකකට එකක් ගැලපෙන් නැ.:lol::lol::lol:.ඔහේ කියෝනව අනේ මෙහෙමත් හරක්.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ බුද්දගොෂ හාමුදුරුවො තිලක්ෂණෙත් විකෘති කොරලා තියෙන්නේ ..අනිත්ය,දුක්ක,අනාත්මලු ..මෙවා අහපු උන් පව්. සoකාරත් විකෘති කොලා ..ඒකනේ මෙහෙ ඉන්න මෝඩ බෞද්දයො මොකෙක් හරි මැරුනම අනිච්චාවත සoකාරා කියන්න පුරුදු වෙලා තියෙන්නේ ..:lol:

    දැන් මොකක්ද එතකොට අලුත් තිලක්ශනය පොඩ්ඩක් කියල දීපන්කො..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    kalin kiyapu aya kiwwe සෝවාන් හෝ ඊට වඩා වැඩි මාර්ගපල ලාබීයෙකු... mama kaagewath nam kiyala naha. ahasin watuna wage comment karanne nathuwa thread eka kiyawala enna. :yes:

    ඔයාට සිංහල තේරෙන්නේ නැති අවුලක් ගැන මම කලිනුත් කියලා තියනවා.

    ඔයා කියන බයිලා ඔයාට ම තේරෙන්නේ නෑ නෙව!

    කාගෙවත් නම් කියලා නැති නිසා තමයි දැන ගන්න එකක් කියන්න කිවුවේ!

    ඉන්නකෝ තේරෙන්න අහන්න,

    ඔයා දර්මය ඉගන ගන්නේ අඩුමගානේ සෝවාන් වෙච්චි කෙනෙක් ගෙන් ද?

    එහෙනං ඒ කවුද?

    මිට වඩා නං සරල සිංහලෙන් කතා කරන්න අමාරුයි.
    සිංහල නොතේරෙන ප්‍රශ්නයක් තියනවා නං සිංහලෙන් යන සංවාද වලට නෑවිත් හිටපන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මීවනපලානෙ හාමුදුරුවෝ වැහිලා තිබුණු මාර්ගයක් විවර කළා කියලා කියන්නේ ඇයි? උන්වහන්සේ මාර්ගඵලලාභීයෙක් ද?
    ඔව්, සිරිධම්මාලංකාර හිමි අරහතුන් වහන්සේ නමක්, පෘථග්ජන ඔබත්, අපිත් ගෝතම නමින් බුදුන් වහන්සේ නමක් සිටි බවත්, උන්වහන්සේට සැරියුත් මුගලන් නමින් අගසව් අරහතුන් වහන්සේලා දෙනමක් සිටි බවත් වටහා ගන්නේ උන්වහන්සේලාගේ දේශනා ප්‍රාතිහාර්යයෙන් මිස අසාධාරණ ඥාන වලින් නොවෙනවා මෙන්ම සිරිධම්මාලංකාර හිමියන් අරහතුන් වහන්සේ නමක් බව මා නිගමනය කළේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය මගේ නුවණට වැටහුණු අයුරිනුයි.

    අරිය ශ්‍රාවකයන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම තරම් නොවන නොවටිනා දෙයක් බව දේශනා කළ බුදුපියාණන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්යයේ උතුම් බවම ප්‍රශංසා කළ බව ඔබතුමා අහල ඇති. ඒ බුදු මග යමින් සියලු දෙනාට ඒ මග විවර කරමින් සිරිධම්මාලංකාර හිමියන් සිදු කරන දේශනා ප්‍රාතිහාර්යයට ඔබතුමාද සවන් දී හොඳින්ම විමසා බලා නිගමනයකට එන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතෙගුරුවාදියෝද යකෝ? උන් කියන්නේ එකේ අනිත් පැත්තනේ ? උන් කියන්නේ පොතෙන්ම රහත් වෙන්න පුලුවන් කියලනේ ..
    හරියටම හරි :yes::yes:

    හැබැයි සැර ටිකක් වැඩිද මන්දා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියටම හරි :yes::yes:

    හැබැයි සැර ටිකක් වැඩිද මන්දා.

    නැ වැරදියි උබල පොතේ ගුරුවාදීන් වෙන්නෙ මෙන්න මේක නිසා...

    http://www.elakiri.com/forum/showpost.php?p=23240172&postcount=175

    උබල මහ මෝඩයි බන් මෝඩකමේ පතුලෙ ඉන්නෙ..උබල කියන්නෙ මොකක්ද කියලවත් උබලට තේරෙන්නෙ නැ..ඇත්තම කතාවනම් උබලට සිoහල තේරෙන්නෙ නැ, සිoහල තේරුම් ගන්ඩ බැරි තරමටම උබල මරි මෝඩයි.. :dull::dull:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුදු හාමුදුරුවන්ට ෂඩ් අසාධාරණ ඥාණ කියල 6 ක්තියනවා, ඒවයින් දේශණාකරන දේවල් වෙන කෙනෙකුට විග්‍රහාකරන්න බෑ, මොකද ඒක මේකයි කිව්වට කාටවත් තේරෙන්නෙ නැතිහින්ද. අර රෙදිකැබැල්ලක් දීලා භාවනා කරන්න කරන්න කියපු හාමුදුරුවන්ට එහෙමලුනේ.
    ඔවු, ඔබතුමා කියපු දේ පරතෝඝෝෂක ප්‍රත්‍ය කියන කරුණ එක්ක හොඳින් ගැලපෙනවා. නමුත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාදෙන්න ෂඩ් අසාධාරණ ඥාන තිබීම අත්‍යවශ්‍ය නැහැ. සිව් පිළිසිඹියාපත් අරහතුන් වහන්සේලාගෙන් බණ අසා බොහෝ පිරිස් මග පල ලැබූ බවට ත්‍රිපිටකයේ ඇති තරම් සඳහන් වෙන්නේ ඒ නිසයි. අසාධාරණ නොවන බුද්ධ ඥාන 67 න් ඥාන යම් පමණකට හෝ වර්ධනය කරගත් සෝවාන් පුද්ගලයෙක්ට උනත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන්.

    ලංකාවෙ ඉස්සර ස්‍රිදිමත් හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේගෙ ගෝල හාමුදුරුවෝ රහත් වෙලා තියනවා, පස්සේ ගෝල හාමුදුරෝ දැකල තියන්වා සෘද්ධි බලයා හින්ද රහත් කියල හිතාගෙන ඉන්න්වා කියල. පස්සේ ගෝලහමුදුරුවො ලොකු හාමුදුවො බය කරල තමයි රහත් කරවල තියෙන්නෙ.
    ඝෝෂ විසින් ධ්‍යාන සහ නිවන පටලවා, මග පල ලබන මග වසා දමා බොහෝ කාලයකට පසුව ලියවුනු පොතකින් උපුටා ගත් කතාවක් වෙන්න ඕනේ මේක. මේ කතාව ලියවුනු කාල වකවානුව ඔබතුමා දන්නවනම් මෙතන සඳහන් කරන්න පුලුවන්ද? ධ්‍යානවලට මග පල කියල රැවටෙන එක අදත් සිදුවෙන නිසා තමයි රේරුකානේ හිමිටත් සමහරු මග පල ආදේශ කරන්නේ. මේ කතාව තිබෙන්නේ පැරණි සිංහල බණ කතා කියල පොතකද?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, සිරිධම්මාලංකාර හිමි අරහතුන් වහන්සේ නමක්, පෘථග්ජන ඔබත්, අසාධාරණ ඥාන වලින් නොවෙනවා මෙන්ම සිරිධම්මාලංකාර හිමියන් අරහතුන් වහන්සේ නමක් බව මා නිගමනය කළේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය මගේ නුවණට වැටහුණු අයුරිනුයි.

    අරිය ශ්‍රාවකයන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම තරම් නොවන නොවටිනා දෙයක් බව ,දේශනා ප්‍රාතිහාර්යයේ උතුම් බවම ප්‍රශංසා කළ බව ඔබතුමා අහල ඇති. ඒ මග යමින් සියලු දෙනාට ඒ මග විවර කරමින් සිරිධම්මාලංකාර හිමියන් සිදු කරන දේශනා ප්‍රාතිහාර්යයට ඔබතුමාද සවන් දී හොඳින්ම විමසා බලා නිගමනයකට එන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

    මේන්න මේක තමයි බන් උබලගෙ මෝඩකම, පෘථග්ජන උබ කොහොමද බන් අරිහත් කියල නිගමනේ කරන්නෙ ????? :lol::lol::lol::lol: අනේ දෙයියනේ උබල වගේ මැටි මීහරක්, තොපිල හොදයි ගොන්නු බදින කනුවලට ගන්ඩ...:lol::lol::lol::lol::lol: හිනා ගිහින් මැරෙනව යකෝ අනේ තොපි වගේ මීහරක්.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු, ඔබතුමා කියපු දේ පරතෝඝෝෂක ප්‍රත්‍ය කියන කරුණ එක්ක හොඳින් ගැලපෙනවා. නමුත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාදෙන්න ෂඩ් අසාධාරණ ඥාන තිබීම අත්‍යවශ්‍ය නැහැ. සිව් පිළිසිඹියාපත් අරහතුන් වහන්සේලාගෙන් බණ අසා බොහෝ පිරිස් මග පල ලැබූ බවට ත්‍රිපිටකයේ ඇති තරම් සඳහන් වෙන්නේ ඒ නිසයි. අසාධාරණ නොවන බුද්ධ ඥාන 67 න් ඥාන යම් පමණකට හෝ වර්ධනය කරගත් සෝවාන් පුද්ගලයෙක්ට උනත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන්.

    [/SIZE]

    පෙර කල පව් පින් අනුව මිසක්, දේශනාව නිසා සොවහන් හෝ රහත් වෙන්නෙ නැ..බුදු හාමුදුරුවන්ගෙ බණ අහන්ඩ වාසනාව තිබ්බට කොසොල් රජතුමා සෝවහන් උනාද ????ඔය වගේ කප්පරක් උදාහරන තියෙනව, ඒක නිසා ඔය කියල තියෙන උඩ හැල්ලම වැරදියි...පෙර කල කුසලාකුල මිසක්, දේශකය වැදගත් සාධකයක් නෙමේ.කාටවත් බලෙන් සෝවහන් කරවන්ඩ හෝ රහත් කරවන්ඩ බැ .ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබල ෆුල් ෆේල්..කතාකරලම වැඩක් නැ..ඕව බුදු දහමෙ මූලික හරය..
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නැ වැරදියි උබල පොතේ ගුරුවාදීන් වෙන්නෙ මෙන්න මේක නිසා...

    http://www.elakiri.com/forum/showpost.php?p=23240172&postcount=175

    උබල මහ මෝඩයි බන් මෝඩකමේ පතුලෙ ඉන්නෙ..උබල කියන්නෙ මොකක්ද කියලවත් උබලට තේරෙන්නෙ නැ..ඇත්තම කතාවනම් උබලට සිoහල තේරෙන්නෙ නැ, සිoහල තේරුම් ගන්ඩ බැරි තරමටම උබල මරි මෝඩයි.. :dull::dull:
    ඉතින් එතන පොතක පිටුවක් දාල තිබුණට ඒකෙන් මග පල ලබන්න පුළුවන් කියල කිව්වද? පොතේ ගුරුන්ට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි ඒ පිටුව දැම්මේ. ඒත් ඔහොම නෙවෙයි ත්‍රිපිටක පොත් 57ම කට පාඩම් කරත් නිවන් ලබන්න බෑ පරතොඝෝෂක ප්‍රත්‍ය නැතුව.

    පොතේ ගුරෙක් වුනා නම් කියන්න ඕනේ බුදු හාමුදුරුවන්ට සහ අරහතුන් වහන්සේලාට ගමින් ගමට පාගමනින්ම වැඩම කරලා පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්නේ නැතුව ත්‍රිපිටක පොත් ටිකක් අච්චු ගහලා හැමෝටම බෙදල දුන්නනම් ඉවරයි කියලනේ. මෙතන අපි කවුරුවත් එහෙම කියල තියෙනවද?

    සිංහල තේරෙන්නේ නැත්තේ කාටද කියන එක මේ ත්‍රෙඩ් එක කියවන ඕනෙම කෙනෙකුට පැහැදිලිව පේනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔව්, සිරිධම්මාලංකාර හිමි අරහතුන් වහන්සේ නමක්, පෘථග්ජන ඔබත්, .......................................... අසාධාරණ ඥාන වලින් නොවෙනවා මෙන්ම සිරිධම්මාලංකාර හිමියන් අරහතුන් වහන්සේ නමක් බව මා නිගමනය කළේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය මගේ නුවණට වැටහුණු අයුරිනුයි.

    අරිය ශ්‍රාවකයන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම තරම් නොවන නොවටිනා දෙයක් බව ,දේශනා ප්‍රාතිහාර්යයේ උතුම් බවම ප්‍රශංසා කළ බව ඔබතුමා අහල ඇති. ඒ මග යමින් සියලු දෙනාට ඒ මග විවර කරමින් සිරිධම්මාලංකාර හිමියන් සිදු කරන දේශනා ප්‍රාතිහාර්යයට ඔබතුමාද සවන් දී හොඳින්ම විමසා බලා නිගමනයකට එන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
    මේන්න මේක තමයි බන් උබලගෙ මෝඩකම, පෘථග්ජන උබ කොහොමද බන් අරිහත් කියල නිගමනේ කරන්නෙ ????? :lol::lol::lol::lol: අනේ දෙයියනේ උබල වගේ මැටි මීහරක්, තොපිල හොදයි ගොන්නු බදින කනුවලට ගන්ඩ...:lol::lol::lol::lol::lol: හිනා ගිහින් මැරෙනව යකෝ අනේ තොපි වගේ මීහරක්.. :lol::lol::lol::lol:
    ඔයාගේ කෝට් කිරිල්ල නම් මාරයි. ඔයාට කට උත්තර නැති ඔක්කොම ටික හැලිලා ගිහිල්ලනේ.
    ඔව්, සිරිධම්මාලංකාර හිමි අරහතුන් වහන්සේ නමක්, පෘථග්ජන ඔබත්, අපිත් ගෝතම නමින් බුදුන් වහන්සේ නමක් සිටි බවත්, උන්වහන්සේට සැරියුත් මුගලන් නමින් අගසව් අරහතුන් වහන්සේලා දෙනමක් සිටි බවත් වටහා ගන්නේ උන්වහන්සේලාගේ දේශනා ප්‍රාතිහාර්යයෙන් මිස අසාධාරණ ඥාන වලින් නොවෙනවා මෙන්ම සිරිධම්මාලංකාර හිමියන් අරහතුන් වහන්සේ නමක් බව මා නිගමනය කළේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය මගේ නුවණට වැටහුණු අයුරිනුයි.

    අරිය ශ්‍රාවකයන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම තරම් නොවන නොවටිනා දෙයක් බව දේශනා කළ බුදුපියාණන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්යයේ උතුම් බවම ප්‍රශංසා කළ බව ඔබතුමා අහල ඇති. ඒ බුදු මග යමින් සියලු දෙනාට ඒ මග විවර කරමින් සිරිධම්මාලංකාර හිමියන් සිදු කරන දේශනා ප්‍රාතිහාර්යයට ඔබතුමාද සවන් දී හොඳින්ම විමසා බලා නිගමනයකට එන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එතන පොතක පිටුවක් දාල තිබුණට ඒකෙන් මග පල ලබන්න පුළුවන් කියල කිව්වද? පොතේ ගුරුන්ට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි ඒ පිටුව දැම්මේ. ඒත් ඔහොම නෙවෙයි ත්‍රිපිටක පොත් 57ම කට පාඩම් කරත් නිවන් ලබන්න බෑ පරතොඝෝෂක ප්‍රත්‍ය නැතුව.

    පොතේ ගුරෙක් වුනා නම් කියන්න ඕනේ බුදු හාමුදුරුවන්ට සහ අරහතුන් වහන්සේලාට ගමින් ගමට පාගමනින්ම වැඩම කරලා පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්නේ නැතුව ත්‍රිපිටක පොත් ටිකක් අච්චු ගහලා හැමෝටම බෙදල දුන්නනම් ඉවරයි කියලනේ. මෙතන අපි කවුරුවත් එහෙම කියල තියෙනවද?

    සිංහල තේරෙන්නේ නැත්තේ කාටද කියන එක මේ ත්‍රෙඩ් එක කියවන ඕනෙම කෙනෙකුට පැහැදිලිව පේනවා.

    එක තමයි බන් උබ කියන්ඩ මුලින් හැදුවෙ..දැන් ඒක නැ කියන්ඩ හදන්ඩ එපා, උබට ඒ ගැන කිසිම තර්කයක් නැ .උබල පොතේගුරුවාදින් තමයි දැන් උබ මේ තෙර්ඩ් එක ඇරියෙත් බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙ විසුද්ධි මාර්ගය විවේචනය කරන්ඩනෙ,ඒකටත් මුල මොකක්ද පොතක්.. උබලගෙ ඔක්කොම තර්ක වල තියෙන්නෙ කොහෙ හරි තියෙන පොත් කැල්ලක්.අර බුදුන් උපන්නෙ ලoකාවෙ කියන්ඩ උබ මොකක්ද දැම්මෙ, ඒ දැම්මෙත් කොහෙද නැති පිස්සෙක් ලියපු පොතක් ...උබලට පොතේගුරුවාදින් නැතුව කවුද බන් පොතේගුරුවාදින්...උබල අන්තගාමියි, බුදු දහම ඕක නෙමේ, බුදු දහමේ මූලිකම හරය මැදුම් පිලිවෙත..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගේ කෝට් කිරිල්ල නම් මාරයි. ඔයාට කට උත්තර නැති ඔක්කොම ටික හැලිලා ගිහිල්ලනේ.

    නැ නැ වැරදියි ඒකත් උබට මනස අවබෝධ කරගන්ඩ බැරි එක..උබේ කතාවෙ මූලික හරියට මම උත්තර දීල තියෙනව..ඒත් පිරිසිදු බොදුනුවෙක් විදිහට මට බුදු හාමුදුරුවො සහ සැරියුත් මුගලන් කියන නාම එක්ක, ඒකට අර විදිහෙ උත්තරයක් දෙන්ඩ බැ...ඒ විදිහෙ උත්තරයක් දෙද්දි ඒ නාම තියන එක වටින්නෙ නැ..

    උබ කොහොමද කවුරු හරි රහත් කියල නිගමන කරන්නෙ කියන එකට කෝ උත්තර කවුද ප්‍රශන වලින් පැන පැන යන්නෙ කාටද කට උත්තර නැත්තෙ????

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    This message is hidden because erozan is on your ignore list.

    අනිවාර්යෙන් කට උත්තර නැති වෙද්දි අර මිසදුටු කිතුනුව කරෙත් ඕකම තමයි... :):) උත්තර නැතුව මාරු වෙන්ඩ දගලනව කියන එකේ එකම තේරුම උබ පරාදයි..දැන් වත් උබ වැරදියි කියල තේරුම් අරගෙන මනුස්සයෙක් විදිහට ජිවිත් වෙයන් බූරුවො පස්සෙ ගිහින් අපාගත නොවි..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පෙර කල පව් පින් අනුව මිසක්, දේශනාව නිසා සොවහන් හෝ රහත් වෙන්නෙ නැ..බුදු හාමුදුරුවන්ගෙ බණ අහන්ඩ වාසනාව තිබ්බට කොසොල් රජතුමා සෝවහන් උනාද ????

    කොසොල් රජතුමා ජීවත්වුණේ මාධ්‍ය මණ්ඩලයේ.

    බුදු වරයෙක් පහල වෙලා සිටියත් එයාට "ඛන සංපත්තිය" ලැබිලා තිබ්බේ නැහැ. ඛන සංපත්තිය ලැබෙන කෙනාට බන අසා සෝවාන් තත්වයට පත් වෙන්න පුළුවන්. ඛන සංපත්තිය හේතු එල දහමට අනුව සකස් වන දෙයක්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොසොල් රජතුමා ජීවත්වුණේ මාධ්‍ය මණ්ඩලයේ.

    බුදු වරයෙක් පහල වෙලා සිටියත් එයාට "ඛන සංපත්තිය" ලැබිලා තිබ්බේ නැහැ. ඛන සංපත්තිය ලැබෙන කෙනාට බන අසා සෝවාන් තත්වයට පත් වෙන්න පුළුවන්. ඛන සංපත්තිය හේතු එල දහමට අනුව සකස් වන දෙයක්.

    කතාවක් නැනෙ තර්කයක් ඇත්තෙම නැ...බුදු හාමුදුරුවො ලගම උන්න කොසොල් මහ රජතුමාට සෝවහන් වෙන්ඩවත් බැරි උනේ පෙර කල පින් නැති කමින්..රජ වෙන්ඩ පින තිබ්බ ඒත් බුදුන් දැකලත් සෝවහන් වෙන්ඩවත් පින තිබ්බෙ නැ...එතකොට අර උබ අනිත් එකවුන්ට් එකෙන් ඇවිත් කියවපු ''පරතොඝෝෂක ප්‍රත්‍ය'' නිකම්ම බොල් වෙනව..එතකොට උබ කියන එක උබම බොරු කියල ඔප්පු කරා.. :lol::lol::lol::lol::lol::lol: ඕක තමයි පොතේගුරුවාදින්ට අත්වෙන ඉරනම අනේ පව්. :lol::lol::lol:
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ..එතකොට අර උබ අනිත් එකවුන්ට් එකෙන් ඇවිත් කියවපු ''පරතොඝෝෂක ප්‍රත්‍ය'' නිකම්ම බොල් වෙනව..

    මං හිතන්නේ ඔයා ගිහිල්ලා තියෙන්නේ මල්ලේ පොල්.

    1. පළමු පියවර -> ඛන සංපත්තිය
    2. දෙවන පියවර -> පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා මාර්ග එල ලැබීම

    මට තියෙන්නේ account එකයි. ඔයා කියන්නෙ ගොන් කතා නේ.

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    නැ නැ වැරදියි ඒකත් උබට මනස අවබෝධ කරගන්ඩ බැරි එක..උබේ කතාවෙ මූලික හරියට මම උත්තර දීල තියෙනව..ඒත් පිරිසිදු බොදුනුවෙක් විදිහට මට බුදු හාමුදුරුවො සහ සැරියුත් මුගලන් කියන නාම එක්ක, ඒකට අර විදිහෙ උත්තරයක් දෙන්ඩ බැ...ඒ විදිහෙ උත්තරයක් දෙද්දි ඒ නාම තියන එක වටින්නෙ නැ..

    උබ කොහොමද කවුරු හරි රහත් කියල නිගමන කරන්නෙ කියන එකට කෝ උත්තර කවුද ප්‍රශන වලින් පැන පැන යන්නෙ කාටද කට උත්තර නැත්තෙ????

    මචන් ගොඩාක් සතුටුයි උබ ගැන.ථේරවාද බෞද්ද දර්ශනය ගැන කථා කරනවට බොහොම පිං.වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ යන කරන්න තියෙන ඔක්කොම කරලා වයසට ගිහිල්ලා පැවිදි වුණ හොර කට්ටඩියෙකුයි NGO කාරයෙකුයි ගැන කවර කතාද බන්.පරම සත්‍ය කිය කිය මිත්‍යාව වපුරණ මහ කාලකණ්නි පිරිසක්.බෞද්ධයාගේ අත්පොතවත් විශ්වාස නැති අසරණ මීවනපලානෙගෙ ගොන් මී හරක් ටික.ත්‍රිපිටකය පිලිගන්නෙ නැහැ කියන්නේ මුලු බුද්ධ භාශිතයම පිලිගත්තේ නැහැ කියන එක.මීවනපලානෙයි එයාගේ ගෝලයෝ ටිකටයි මේ කියන්නේ.වහරක වැටුනු වලේ නම් වැටෙන්න එපා පුතේ.අයෙමත් ගොඩ එහෙමක් නැහැ.දැනටමත් මීවනපලානෙට ගිනි දැල් ජාලා පෙනෙනවත් ඇති.හෙට කිව්වොත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලන්ඩන් වල කියලා ඒකත් පිලිගන්න ගොන් සිංහලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ.
    නිවන බොහෝ දුර නොවේවා.
     
    Last edited:
    • Like
    Reactions: HSW and erozan