බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඕනෑම කෙනෙක්ගෙන් බණ අහන්න පුළුවන්(ඥානානන්ද හිමිත් ඇතුලත්ව:P), කිසිම බාදාවක් නැහැ. හැබැයි සෝවාන් වෙන්නේ කලින් කියපු අයගෙන් ඇහුවොත් තමයි. :yes::yes::yes:

ඒ කියන්නේ ධර්මය අකාලිකයි කියන ගුණය එතනින් ඉවරයි?
බුද්ධ දේශනාව ලග තිබ්බත් වැඩක් නෑ අවබෝධ කල කෙනෙක් කිවුවේ නැත්තන්?

දැන් කවුද ඔය "කලින් කියපු අය" ? කියන්න බලන්න එක්කෙනෙක් ගේ නමක්?

කියන්න බලන්න ඔයා දන්න අඩු ගානේ සෝවාන් වෙච්චි කෙනෙක්... අපිට දැන ගන්නත් එක්ක... :P
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kalin kiyapu aya kiwwe සෝවාන් හෝ ඊට වඩා වැඩි මාර්ගපල ලාබීයෙකු... mama kaagewath nam kiyala naha. ahasin watuna wage comment karanne nathuwa thread eka kiyawala enna. :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඕකුන් සරල බුදු දහමවත් දන්නෙ නැ..කාගෙන් හරි ගොන් කතා අහගෙන ඇවිල්ල මේ නිර්වස්ත්‍රව තප්පුලන එක විතරයි ඔකුන් කරන්නෙ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    aho devdath noditi mokpura..... :P

    පල හුත්තො යන්ඩ එක බොරුවක් වහ ගන්ඩ බොරු දාහක් නොකිය.. :angry::angry:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මම කිව්වේ සෝවාන් වෙන්න නම් සෝවාන් හෝ ඊට වඩා වැඩි මාර්ගපල ලාබීයෙකුගේ බණක් අහන්න ඕනේ කියල. :P
    මේකට කියන්නේ පරතොඝෝෂක ප්‍රත්‍ය කියලා නේද? බුදුපියාණන් වහන්සේ මේ ගැන දේශනා කළ කරුණු සූත්‍ර පිටකයේ පේටකොපදේශයේ පළවෙනි ඡේදයේ තිබෙනවා.

    OKs6XJK.png

    මේ හේතුව නිසා නේද ත්‍රිපිටක දේශනා කිසිවක අරිය නොවන පුද්ගලයෙක්ගෙන් බණ අසා මග පල ලැබූ පුද්ගලයෙක් ගැන සඳහන් වන්නේ නැත්තේ.
    පසේ බුදුවරයෙකුට අනිත් අයව සසරින් එතෙර කරවන්න හැකියාවක් නැත්තෙත් උන්වහන්සේලාට මේ පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දීමට නොහැකි නිසාමයි නේද?

    නිවන ගැන ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති සසරේ අතරමං වුන පුද්ගලයෙක්ට අනිත් අයට සසරින් එතෙරවෙන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒක හරියට කතරගම යන්න ගිහිල්ල කොහේ හරි කැලෑවක හොඳටම අතරමන් වුන මිනිහෙක්ගෙන් කතරගම යන පාර හරියටම යන හැටි දැනගන්න හිතුවා වගේ.

    මග පල ලබන්න පරතෝඝෝෂක ප්‍රත්‍ය අවශ්‍ය නැත්තම් සියලු බුදුවරුන්ට අරහතුන් වහන්සේලාට තිබුනේ ගමින් ගමට වැඩම නොකර ත්‍රිපිටක පොත් ටිකක් ගහලා හැමෝටම බෙදල දෙන්න.

    379. සෝවාන් ඵලයට පත් වීමට "පරතෝගෝශක" ප්‍රත්‍ය අවශ්‍ය වන්නේ ඈයි?

    ඒක ත්‍රිපිටකයේත් තියෙන නිසාත්, ප්‍රායෝගිකව බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන නිසාත්, විශේෂයෙන්ම පොත් තුනක..... පිටකෝපදේශය එහෙම නැත්නම් නෙත්තිපොක්කරණය කියලා පොත් දෙකක තියෙනවා. මේවා බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ කාලෙක ලියපු පොත්. නමුත් ඒවා ත්‍රිපිටකයට අයිති හැටියටයි තියෙන්නේ. පිටකෝපදේශයේ පළමු වෙනිම පේලියේම තියෙනවා, මේ පර‍තෝගෝෂක ප්‍රත්‍යත් සම්මා දිට්ඨියත් අත්‍යවශ්‍යයි කියලා. ඊට පස්සේ පර‍තෝගෝෂක ප්‍රත්‍ය කියන්නේ, මොකක්ද කියලා විග්‍රහ කරලා තියෙනවා. පර‍තෝගෝෂක ප්‍රත්‍ය කියන්නේ, මේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුගත වන්න නම්, මේ මාර්ගය අහලා දැන ගන්න, පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත තවත් ආර්ය ශ්‍රාවකයෙකුගෙන්; මේ ගමන් ගිහිල්ලා, ඒ ගමනේ අත්දැකීම් තියෙන අත්විඳීම් තියෙන ආර්ය ශ්‍රාවකයෙකුගෙන් මේ මග මේ ගමන් ගැන අහගන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදු හාමුදුරුවෝ ස්වයංභූ ඥානයෙන් බුද්ධත්වයට පත් වුනේ නැත්නම් , ඒ බුද්ධ ශ්‍රාවකයින්ට අර මුල් හැට නම ඇතුළුවත් ඊට පස්සේ මග ඵල ලැබූ කිසි කෙනෙකුට ඒ බුදු හාමුදුරුවන්ගෙන් පර‍තෝගෝෂක ප්‍රත්‍ය ලැබුනේ නැත්නම් මග ඵල ලබන්න බැහැ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න බැහැ. සම්මා දිට්ඨියට පත්වෙන්න බැහැ.මේ නිවන් මග පටිච්ච සමුප්පාද විග්‍රහය අවබෝධ කරගන්න බැහැ. ඉතින් ඒක නිසා පර‍තෝගෝෂක ප්‍රත්‍ය කියන එක අත්‍යාවශ්‍යයි තවත් කෙනෙකුට ස්වයංභූ ඥානයෙන් නෙවෙයි තවත් කෙනෙකුගෙන් අහලා අරහත් බුද්ධ කියන තත්වයට පත්වෙන්න. පර‍තෝගෝෂක ප්‍රත්‍ය නැතුව දෙදෙනෙකුට පමණක් බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්. ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ. ඒ උත්තමයන් දෙදෙනාම ස්වයංභූ ඥනයෙන් ගුරුහරුකම් නැතිව, පර‍තෝගෝෂක ප්‍රත්‍ය රහිතවම මග ඵල ලැබූවන්. නමුත් බුද්ධ ශාසනයක ලොව්තුරා බුදු කෙනෙක් උපදින්නේ, බුදුවෙන්නේ, තමන්ට විතරක් නිවන් දකින්න නෙමෙයි. තවත් සිය දහස් ගණනක් ලක්ෂ ගණනක් බුද්ධ ශ්‍රාවකයන්ටත් අරහත් බෝධියෙන් මග ඵල ලබා දෙන්න. ඒ මග ඵල ලබා දීමේ අත්‍යාවශ්‍යම දෙයක් තමා මේ පර‍තෝගෝෂක ප්‍රත්‍ය සහ සම්මා දිට්ඨිය.

    http://www.atuvawa.sirisaddharmaya.net/379

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aho devdath noditi mokpura..... :P

    කොහෙන්ද ඕක හොයා ගත්තෙ?? කවුද ලියුවෙ ඔකෙ, මොකටද ලියුවෙ ඕක ? මොන යුගේ මොන ගනයෙන්ද ඕක ලියල තියෙන්නෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් ඔබ හරියටම විස්තර කරලා තියෙනවා. නිවන් දැකීම යනු කුමක්දැයි තවත් කෙනෙකුට නිවැරදිව ප‍්‍රකාශ කළ හැක්කේ, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මඟඵල අවබෝධ කරගත් අරිය උත්තමයකුට පමණයි. මෙවැනි මඟඵල ලැබූ අරිය උත්තමයෙකුගේ දේශණා කරන ධර්මය තවත් කෙනෙකුට සෝතාපන්න වීමට පිහිට වෙනවා. සෝතාපන්න යන වචනයෙහිම මේ අරුත ඇත. ”සෝත” යනු ශ‍්‍රවණයයි. ”ආපන්න” යනු මඟට පිවිසීමට උපකාරක බවයි. එසේ නම් සෝතාපන්න යන පදයෙහි තේරුම දේශණා අසා ධර්මය ශ‍්‍රවණය කර, නිවන් මඟට පත්වීම යනුයි.

    මේකට කියන්නේ පරතොඝෝෂක ප්‍රත්‍ය කියලා නේද? බුදුපියාණන් වහන්සේ මේ ගැන දේශනා කළ කරුණු සූත්‍ර පිටකයේ පේටකොපදේශයේ පළවෙනි ඡේදයේ තිබෙනවා.

    OKs6XJK.png

    මේ හේතුව නිසා නේද ත්‍රිපිටක දේශනා කිසිවක අරිය නොවන පුද්ගලයෙක්ගෙන් බණ අසා මග පල ලැබූ පුද්ගලයෙක් ගැන සඳහන් වන්නේ නැත්තේ.
    පසේ බුදුවරයෙකුට අනිත් අයව සසරින් එතෙර කරවන්න හැකියාවක් නැත්තෙත් උන්වහන්සේලාට මේ පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දීමට නොහැකි නිසාමයි නේද?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නියත මිථ්‍යාදෘෂ්ටිකයන් සමග වාද නොකරන්න. . :yes:

    ඕකට ඕනේ බුද්දහගමේ එවුන්ව කොටවන්න. . ඉටපස්සේ ආගම් ආගම් කොටවලා ආතල් ගන්න. . :(

    අමුතුවෙන් කොටවන්න ඕන නෑ.... ඔන්න පිංවතු අමු කුණුහරුපෙන් සංගායනවා කරනවා... පව් බං උඹලා... දේවදත්ත පරපුරේ නිඝණ්ඨයෝ.... :lol::lol::lol:

    Ex :

    පල හුත්තො යන්ඩ එක බොරුවක් වහ ගන්ඩ බොරු දාහක් නොකිය.. :angry::angry:
    :shocked:

    තොපි කරන්නෙ ධර්මය විකෘති කරන එක් තමයි නැත්තන් වෙන මොකක්ද..සෝවහන් වෙන්ඩ ඊට වඩා උසස් පලයක් තියෙන කෙනෙක්ගෙ බණ අහන්ඩ ඔනෙ කියාපු මීහරකනෙ බන් උබ..ආයෙ මොනාද කතා කරන්ඩ තියෙන්නෙ..මූලික බුදු දහමවත් නොදැන ඔල්මාදෙන් දොඩෝනව බූරුව..

    ඉරෝසන් පිංවත ඔබ නවතින්න.... හුස්මක් ගන්න...
    නැත්තං හාර්ට් ඇටෑක් හැදිලි සෙට්ටපොච්චි වෙයි.... :lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතෙක් කලක් කරගෙන ආපු ලෞකික ක්‍රමවලට කෙලබන්ගස්ඨාන වෙන නිසා මාර පාර්ශවික බලවේග දැන් ඇවිස්සිලා ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට කියන්නේ පරතොඝෝෂක ප්‍රත්‍ය කියලා නේද? බුදුපියාණන් වහන්සේ මේ ගැන දේශනා කළ කරුණු සූත්‍ර පිටකයේ පේටකොපදේශයේ පළවෙනි ඡේදයේ තිබෙනවා.

    OKXJK.png

    මේ හේතුව නිසා නේද ත්‍රිපිටක දේශනා කිසිවක අරිය නොවන පුද්ගලයෙක්ගෙන් බණ අසා මග පල ලැබූ පුද්ගලයෙක් ගැන සඳහන් වන්නේ නැත්තේ.
    පසේ බුදුවරයෙකුට අනිත් අයව සසරින් එතෙර කරවන්න හැකියාවක් නැත්තෙත් උන්වහන්සේලාට මේ පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දීමට නොහැකි නිසාමයි නේද?

    සරල බුදු දහම නොතේරී මට කියපන්කො අහල නැද්ද සුදු රෙදි කඩක් පිරි මදිමින් ඉද්දි රහත් උන ස්වාමින් වහන්සේල ගැන..අහල නැද්ද බෙල්ලෙ වැල දාගන්ඩ ගිහින් අවසාන මොහොතෙ රහත් උන උත්තමයො ගැන..කොහෙ හරි ඉන්න මෝඩයෙක්ගෙන් වැදි බණ වහරන්ඩ එපා බන් උබල තිරිසන්නු වෙලා උපදින්නෙ මේ කරන විකෘති නිසා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතෙක් කලක් කරගෙන ආපු ලෞකික ක්‍රමවලට කෙලබන්ගස්ඨාන වෙන නිසා මාර පාර්ශවික බලවේග දැන් ඇවිස්සිලා ඉන්නේ.

    අනේ පව් ඉතින් දාන්නා තරන රෙද්දෙ පල්ලෙ බේරෙනව අහෝ දෙවිදත් නොදුටු මොක්පුර ලොල්..කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන කියෝනව පොල් බූරුව කොහෙන්ද කෑල්ල ඉස්සුවෙ අහපු ගමන් මීක් නැ ..නොදකින් තොපි වගේ හරක්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර

    සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

    එන්නේ, ගුත්තිලයේ

    වෑත්තෑවේ හිමියන් තමා ලිව්වේ. (එරෝසන් නෙමෙයි:P)
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]

    කොහෙන්ද ඕක හොයා ගත්තෙ?? කවුද ලියුවෙ ඔකෙ, මොකටද ලියුවෙ ඕක ? මොන යුගේ මොන ගනයෙන්ද ඕක ලියල තියෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ පව් ඉතින් දාන්නා තරන රෙද්දෙ පල්ලෙ බේරෙනව අහෝ දෙවිදත් නොදුටු මොක්පුර ලොල්..කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන කියෝනව පොල් බූරුව කොහෙන්ද කෑල්ල ඉස්සුවෙ අහපු ගමන් මීක් නැ ..නොදකින් තොපි වගේ හරක්..

    672.gif

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අමුතුවෙන් කොටවන්න ඕන නෑ.... ඔන්න පිංවතු අමු කුණුහරුපෙන් සංගායනවා කරනවා... පව් බං උඹලා... දේවදත්ත පරපුරේ නිඝණ්ඨයෝ.... :lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර

    සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

    එන්නේ, ගුත්තිලයේ

    වෑත්තෑවේ හිමියන් තමා ලිව්වේ. (එරෝසන් නෙමෙයි:P)
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]

    :lol::lol::lol::lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ කොපමණ පැහැදිලිව ''මා දේශනා කළ ධර්මය අටුවා ලිවීමටත් විවේචනය කිරීමටත් නොවේ. එය දැකගනීමටය." කියා ප්‍රකාශ කර තිබුණත් එය ප්‍රතික්ෂේප කොට බුද්ධඝෝෂ හිමි අටුවා ලිවීමට ඉදිරිපත් වීම බුදු උපදේශයට විරුද්ධ වීමකි.

    මේ වැරදි පියවර නිසා නිවන මග හැරුනා පමණක් නොව, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අටුවා ලිවීමක් නිසා ඉන්පසු සිටි භික්ෂූහුද අද වනතෙක් එවැනි අටුවා ලිවීම්වලට පෙළඹ වී ඇත.

    ඉන්පසු මේ වැරදි ක්‍රමය අනුකරණය කරගත් භික්ෂූන් අටුවාවලටත් අටුවා ලියා ඇත. ඒවාට "ටීකා" යයි කියනු ලැබේ. ඔවුන් එයින් නොනැවතී "ටීකා" වලටත් අටුවා ලිවීමට පුරුදුව ඇත. ඒවාට "තිප්පණි" යයි කියනු ලැබේ. එයිනුත් නොනැවතී අද සරසවිවල "තිප්පණි" වලටත් අටුවා ලියනු ලැබේ. ඒවාට PhD යයි කියනු ලැබේ. මේ අනුව අද PhD ධාරීන් හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වේ.