ඔය මාලබේ පැත්තේ ඉන්නෙ හොද ඩීසන් පොරවල්.. තො වගේ එකෙක් කොහෙන්ද ඔහෙට කඩාපාත් වුනේ ..මාලබෙත් ඉවරයි ..තෝ ගෑනුන්ගේ දෙපතුල් ලෙව කන එකෙක් උනාට අපි කොන්ද පණ තියන මිනිස්සු මිනිහෝ (මිනිහෝ ???) කාන්තාව සිටිය යුත්තේ නිසි තෑන මිස සම තෑන නොවේ .එසේ සිටිය යුත්තේ කාන්තාවට මොලේ නෑතිකම නිසාද නොවේ. අනුරාදපුර පොලොන්නරු රාජදානි කාලෙත් පිරිමි හෑදුවේ අම්මලා තමයි යකො..එහෙමයි කියලා ගෑනුන්ට අබමල් රෙනුවක කරදරයක් වුනාද ? ඒ කාලේ ගෑනු රස්සා කොලාද ? තොපිලා වගේ උන් නිසා තමා අද කාලේ ස්ත්රි දුෂණ වෑඩි වෙලා තියෙන්නේ .. මෙතන ගෑනුන් වෙනුවෙන් කතාව ..බලහන් මෙහෙ මුස්ලිම් සමාජේ..ගෑනුන්ට ෆුල් සෑප දිදි ගෙදර තියලා මුලු ලන්කා මුස්ලිම් සමාජෙම ලස්සනට හදාගන්න හෑටි .. මොඩයා .
උබට කොන්ද පන තියනවනම් කියපන් සoකාර කියන්නේ මොනාද කියලා ???
බම්බුව තමා.තෝ හිතුවද ඔපපාතිකව රහත් වෙනවයි කියලා . අනේ පලයන් යන්න මැට්ටා. මූ බුද්දාගම ගැන අ යන්නවත් දන්නේ නෑති පොඩි එකෙක්ද කොහෙද ?බුද්ද දන්නෙත් නෑ.පසේ බුද්දත්වය දන්නෙත් නෑ .රහත්පලය දන්නෙත් නෑ.සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතෙගුරුවාදියෝද යකෝ? උන් කියන්නේ එකේ අනිත් පැත්තනේ ? උන් කියන්නේ පොතෙන්ම රහත් වෙන්න පුලුවන් කියලනේ .. මෙහෙමත් බුරුවෙක් ? තො නියම බමුනෙක්.. නිගන්ටයෙක් .. තොපිල තමා බණ විකුර්ති කොරන්නේ ..තො මහන වෙලා ඉන්න චීවරදාරියෙක්නම් කරුනාකරල සිවුරු ඇරලා පලයන් .සාසනේ කන්නෙ නැතුව .. තමුසේ ලග ඇති තර්කෙකුත් නෑ..ලබ්බකුත් නෑ ..තොට නිරය නියතයි .![]()
මොනවද මු මේ දොඩවන්නෙ.

.එකකට එකක් ගැලපෙන් නැ.

.ඔහේ කියෝනව අනේ මෙහෙමත් හරක්.. 




