බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෝඩයො කවුද කියල පේනවනෙ බන්...මරි ආගමිකයො සීලය නැතුව නිවන් දකින්ඩ යන උබලද බන් ආගම ගැන කතා කරන්නෙ... :lol::lol::lol::lol::lol:

    Rep kapuwa neh... :lol:

    මම නම් අහල තියෙන්නේ සීලය කියන්නේ කය හා වචන සංවරයයි කියලයි...
    උඹගේ කාය සංවරය ගැන නම් දන්නේ නෑ.... හැබැයි වචන සංවරය නම් ටොප්...
    පල උට්ටා යන්න උඹ රකින සිල්....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rep kapuwa neh... :lol:

    ලොල් තමයි, තොට මට බනින්ඩ ඔනෙ නම් රෙප් කප කපා ඉන්නෙ නැ, මූනට බනින්නෙ..ඔනෙ නම් දැන් රෙප් කපල පෙන්නනම් නම දාල..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලොල් තමයි, තොට මට බනින්ඩ ඔනෙ නම් රෙප් කප කපා ඉන්නෙ නැ, මූනට බනින්නෙ..ඔනෙ නම් දැන් රෙප් කපල පෙන්නනම් නම දාල..

    රෙප් නම් අදාලම නැත...
    හැංගි හොරා වැඩවලටයි අකමැති...
    කැපුවෙ නැත්තං අවුලක් නෑ.... :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙප් නම් අදාලම නැත...
    හැංගි හොරා වැඩවලටයි අකමැති...
    කැපුවෙ නැත්තං අවුලක් නෑ.... :eek:

    මම කියනවනම් කියන්නෙ මූනට ඔය හැoගි හොරා වැඩ මගෙ නැ..
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    කොසොල් රජතුමා ජීවත්වුණේ මාධ්‍ය මණ්ඩලයේ.

    බුදු වරයෙක් පහල වෙලා සිටියත් එයාට "ඛන සංපත්තිය" ලැබිලා තිබ්බේ නැහැ. ඛන සංපත්තිය ලැබෙන කෙනාට බන අසා සෝවාන් තත්වයට පත් වෙන්න පුළුවන්. ඛන සංපත්තිය හේතු එල දහමට අනුව සකස් වන දෙයක්.

    ආවරණ තුන

    භාවනාවෙන් උසස් ඵල ලැබිය හැකිකේ කර්‍මාවරණ , විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.

    කර්‍මාවරණ යනු මවු මැරීම්, පියා මැරීම් ආදී ආනන්තර්ය පාපයක් කර ඇති බවය.

    විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නො හැකිය.

    ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිත්‍යාදෘෂ්ටිකයෝත්, උභතෝව්‍යංජකයෝත්, නපුංසකයෝත්

    ඛණ සම්පත්තිය නෙවෙයි ගොලු, බිහිරි, අඳ අය අයිතිවෙන්නෙ විපාකාවරණ කොටසට ඒගොල්ලොන්ට මේ ආතමි නිවන් දකින්න බෑ. හැබැයි අහේතුක ද්විහේතුකයො දිව්‍යලෝකවලත් ඉන්නවලු.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉපදුණු ගමන් නෙලූම් මල් හතක ඇවිද්ද කියන එකත් හිතලූවක් විදියට මම දකින්නේ....
    හරියට හරි. ඔව්වා erozan වගේ අය ඇද ගන්න මහායාන කාරයෝ ගොතපු සුරංගනා කතා.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මම නිදුක් වේම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා
    මා සේ ම මගේ හිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
    මා සේ මගේ මැදහත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
    මා සේ මගේ වෛරී සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
    සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සිහිපත් කරන්න.

    http://bawana.yolasite.com/mitri-2.php
    බෞද්ධයන්ට හුරුපුරුදු මේ වාක්‍ය ටික අපි ලක්ෂ වතාවක් විතර කියලා අැති. මුලු ලංකාවෙම පාසල් දහම් පාසල් වල හැමදාම උදේට ළමයි මේ වාක්‍ය ටික කියවනවා අහන්න පුළුවන්.
    ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම.

    විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය
    ih0ARVz.png

    ugwDA77.png

    akNCss8.png

    හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.

    එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.

    මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්.

    මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
    https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති

    හැඳින්වීම
    jOdz38v.png

    yel5rq6.png

    tUONMMK.png

    කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්.

    මෙත්ත සූත්‍රය
    මෙත්තානිසංස සූත්‍රය
    නවංග උපෝසථය
    කරජකාය සූත්‍රය
    සංඛධම සූත්‍රය
    ලොණඵල සූත්‍රය
    චූල අස්සපුර සූත්‍රය
    අට්ඨකනාගර සූත්‍රය
    කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කියන්නේ සම්මත බෞද්ධයන් අතර ඉතාම පිළිගැනීමට ලක්වන හිමි නමක්. උන්වහන්සේ විශුද්ධි මාර්ගය වැරැදි බව නිර්භීතව පවසන්නේ උන්වහන්සේගේම අවබෝධය අනුව මිසක් මීවනපලානේ හෝ වහරක හිමිවරුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි.

    නමුත් කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මූලාශ්‍ර කරගත් සම්මත ත්‍රිපිටක ධර්මය, සකස් කිරීමට, සංශෝධනය කිරීමට එම ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය ගුරු කරගෙන අැත්තේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ ගැරහීමට බඳුන් වූ විශුද්ධි මාර්ගය අැතුලු බුද්ධඝෝෂ ලිවූ පාලි අටුවා වීම තවත් ගැටලුවක්. එම ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය බුද්ධඝෝෂ හිමිව වර්ණනා කරන්නේ අනුබුදු කෙනෙක් හැටියට. මේ ගැන ත්‍රිපිටක ග්‍රන්ථ සංඥාපනවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

    විනය > මහාවග්ග පාළියේ සංඥාපනය
    tb0xQJ0.png

    සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය
    JhFoMSS.png

    ඉතින් නිවැරදි අරිය මෙෙත්‍රී භාවනාව ගැන දැනගත හැකි වන්නේ අරිය කළණ මිතුරෙකු වෙතින්ම පමණයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=23231679&postcount=24
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    back on track.......

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.

    බුදුහාමුදුරුවො සිල් වඩන්න කියලා නෑ . කියලා තියෙන්නේ කුසල් වඩන්න කියලා ..
    සබ්බ පාපස්ස අකරණ0
    කුසලස්ස උපසම්පදා

    කින් කුසල ගවේශී

    ආර්ය කාන්ත සීලය -දසකුසල්

    1.) ප්‍රාණගාතයෙන් වෙන්වීම.
    2.) අදත්තා ද්‍රානයෙන් වෙන්වීම.
    3.) කාමයන්ගේ වැරදි හැසිරීමෙන් වෙන්වීම.
    4.) මුසාවාදයෙන් වෙන්වීම.
    5.) පිසුනු වචනයෙන් වෙන්වීම.
    6.) පරුෂ වචනයෙන් වෙන්වීම.
    7.) සම්පප්ඵලාපයෙන් වෙන්වීම.
    8.) අභීධ්‍යාවෙන් වෙන්වීම.
    9.) ව්‍යාපාදයෙන් වෙන්වීම.
    10.) මිත්‍යාදෘෂ්ඨියෙන් වෙන්වීම යනුවෙනි.

    මෙතන සුරාමේරය නෑහෑ .. සරකානි සොවාන් වෙන කොට හිටියේ බීලා ..(සරකානි සූත්‍රය - ත්‍රිපිටකය)

    අපි මේ වඩන සිල් බෞද්ද දේශනා නෙමේ.අටසිල් පවා එහෙමයි . ඔක්කොම හින්දු මත ..

    binary code වලින් පරිගනකය මත රූප මැවෙනවා වගේ මේ ලොකයත් ඇත්තටම තියන දෙයක් නෙමේ .binary code වගේම මේ විශ්වයෙත් ද්විත්වයක් තියනවා.සියල්ල හදිලා තියෙන්නේ දෙකේ ගොඩවල් වලින් .. මේවා ඔක්කොම අන්ත ..
    ඇත-නැත
    කලු සුදු
    උස-මිටි
    පොසත්-දුප්පත්
    ලස්සන -කැත
    ගද-සුවද...................

    hacker-on-binary-code-background-vector-16234825.jpg

    නමුත් විශ්වයේ යමක් තියනවා.එක වචන වලින් කියන්න බෑ .. ඒක වචනයෙන් කියන්න බෑ. .මේ මායාවෙන්/සිහිනෙන් නිදහස් වෙන එක තමා නිවන ..නිවන ගෑන පොඩි හෝ අදහසක් නෑති අය මේ ෆිල්ම් එක බැලුවොත් හොදයි .මෙකෙත් 100%ක් කියන්නේ නිවන ගෑන නෙමෙයි.නමුත් ගොඩක් ආසන්නයට යනව .
    MV5BNzQzOTk3OTAtNDQ0Zi00ZTVkLWI0MTEtMDllZjNkYzNjNTc4L2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    ලොකයට සත්ය කියන අයගේ දේශනා ලොකයේ පෑලපදියම් වෙන්නේ ආගම් විදිහට .. එතකොට කාලයත් සමග නියම පිරිසිදු දේශනාව විකුර්ති වෙනවා ..අන්තිමට ඇහෙන්නේ කුනුහරුපයක් .දියෙන් කිරි වෙන්කරනවා වගේ හරිම දේ හොයා ගන්න ඔනි .

    මේ නිසා සියලු ආගම් වල නායකයින්ට ගරු කල යුතුයි.ජේසුට පවා..

    කාලාම සුත්‍රයේ පෑහෑදිලිව සදහන් වෙනවා පරම්පරාවෙන් ආ පමනින් යමක් නොපිලිගත යුතු බව . බුද්ධඝෝෂ හිමිගේ විකෘතිය හිස් මුදුනේ තබන් ඉන්න බෞද්දයන්ට කියන්න තියෙන්නෙත් මේ කාරනය
    .
     
    Nov 20, 2012
    1,467
    477

    ද්විත්වයෙන් එහා ත්‍රිත්වයක් තියෙනවා නේද මේ විශ්වයේ.....

    අන්ත දෙකෙන් පිටත කල්පනා කිරීම නිවන් මාර්ගයයි කියල අර්ථ දක්වන්න පුළුවන් නේද.... ??

    :yes::yes::yes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    වස්‌ස සූත්‍රය

    මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්‍ය්‍යකාන්ත ශීලයෝත් වෙද්ද, මේ දහම්හු ගලන්නාහු පරතෙරට ගොස් ආස්‍රවක්ෂය පිණිස පවතිත් යි.

    බුදුහාමුදුරුවො සිල් වඩන්න කියලා නෑ . කියලා තියෙන්නේ කුසල් වඩන්න කියලා ..
    සබ්බ පාපස්ස අකරණ0
    කුසලස්ස උපසම්පදා

    කින් කුසල ගවේශී

    ආර්ය කාන්ත සීලය -දසකුසල්

    1.) ප්‍රාණගාතයෙන් වෙන්වීම.
    2.) අදත්තා ද්‍රානයෙන් වෙන්වීම.
    3.) කාමයන්ගේ වැරදි හැසිරීමෙන් වෙන්වීම.
    4.) මුසාවාදයෙන් වෙන්වීම.
    5.) පිසුනු වචනයෙන් වෙන්වීම.
    6.) පරුෂ වචනයෙන් වෙන්වීම.
    7.) සම්පප්ඵලාපයෙන් වෙන්වීම.
    8.) අභීධ්‍යාවෙන් වෙන්වීම.
    9.) ව්‍යාපාදයෙන් වෙන්වීම.
    10.) මිත්‍යාදෘෂ්ඨියෙන් වෙන්වීම යනුවෙනි.

    මෙතන සුරාමේරය නෑහෑ .. සරකානි සොවාන් වෙන කොට හිටියේ බීලා ..(සරකානි සූත්‍රය - ත්‍රිපිටකය)

    අපි මේ වඩන සිල් බෞද්ද දේශනා නෙමේ.අටසිල් පවා එහෙමයි . ඔක්කොම හින්දු මත ..

    binary code වලින් පරිගනකය මත රූප මැවෙනවා වගේ මේ ලොකයත් ඇත්තටම තියන දෙයක් නෙමේ .binary code වගේම මේ විශ්වයෙත් ද්විත්වයක් තියනවා.සියල්ල හදිලා තියෙන්නේ දෙකේ ගොඩවල් වලින් .. මේවා ඔක්කොම අන්ත ..
    ඇත-නැත
    කලු සුදු
    උස-මිටි
    පොසත්-දුප්පත්
    ලස්සන -කැත
    ගද-සුවද...................

    hacker-on-binary-code-background-vector-16234825.jpg

    නමුත් විශ්වයේ යමක් තියනවා.එක වචන වලින් කියන්න බෑ .. ඒක වචනයෙන් කියන්න බෑ. .මේ මායාවෙන්/සිහිනෙන් නිදහස් වෙන එක තමා නිවන ..නිවන ගෑන පොඩි හෝ අදහසක් නෑති අය මේ ෆිල්ම් එක බැලුවොත් හොදයි .මෙකෙත් 100%ක් කියන්නේ නිවන ගෑන නෙමෙයි.නමුත් ගොඩක් ආසන්නයට යනව .
    MV5BNzQzOTk3OTAtNDQ0Zi00ZTVkLWI0MTEtMDllZjNkYzNjNTc4L2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    ලොකයට සත්ය කියන අයගේ දේශනා ලොකයේ පෑලපදියම් වෙන්නේ ආගම් විදිහට .. එතකොට කාලයත් සමග නියම පිරිසිදු දේශනාව විකුර්ති වෙනවා ..අන්තිමට ඇහෙන්නේ කුනුහරුපයක් .දියෙන් කිරි වෙන්කරනවා වගේ හරිම දේ හොයා ගන්න ඔනි .

    මේ නිසා සියලු ආගම් වල නායකයින්ට ගරු කල යුතුයි.ජේසුට පවා..

    කාලාම සුත්‍රයේ පෑහෑදිලිව සදහන් වෙනවා පරම්පරාවෙන් ආ පමනින් යමක් නොපිලිගත යුතු බව . බුද්ධඝෝෂ හිමිගේ විකෘතිය හිස් මුදුනේ තබන් ඉන්න බෞද්දයන්ට කියන්න තියෙන්නෙත් මේ කාරනය
    .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]මා ඉතිං යන්න යනවා....[/FONT]

    [FONT=&quot]තදම තද කලූවරක රැයක හදිසියේ ඔබ අවදි වුවහොත් මොහොතක් අඳුර දෙස බලා ඉන්න... ඒ මොහොතේ [/FONT]”[FONT=&quot]දවසක මම අනිවාර්යයෙන් ම මැරෙනවා නේද[/FONT]” [FONT=&quot]කියල ඔබේ මතකයට ආවොත් ඔබට ඇතිවන හැගීම කෙබදු වේ ද....[/FONT]? [FONT=&quot]සහතික වශයෙන්ම ඔබට දැනෙන හැගීම හිත කම්පා කරවන[/FONT], [FONT=&quot]බියමුසු හැගීමකි. ඇත්තටම අපි මැරෙනවා නේද...[/FONT]? [FONT=&quot]එතකොට.... එතකොට මොකක්ද මේ ජීවිතේ නේද...[/FONT]?

    [FONT=&quot]ජීවියෙක් ලෙස ජනිත වූ සෑම ජීවියෙකුටම මරණය කියන නියත උරුමය ලැබිල තියෙනවා... [/FONT]”[FONT=&quot]නත්ථි ජාතස්ස අමරණං...[/FONT]” [FONT=&quot]යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ එබැවිනි.... මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම මිනිසා වැඩියෙන්ම බය වී ඇත්තේ මරණයටය.... ඒ බිය නිසාම ලෝකයට ආගම් නැමති නිර්වින්දකය බිහිවිය.... අපිට මරණෙන් පස්සේ මොකද වෙන්නේ.... මරණාසන්න මොහොත කෙබදු වේ ද යන්න විග‍්‍රහ කිරීමට සෑම ආගමක්ම දක්වා ඇත්තේ අපමණ වෙහෙසකි.... තමන් අදහන ආගම අනුව මරණෙන් පසු ජීවිතය ගැන බිය නොවී සිටීමට මිනිසා දක්වන උත්සාහය දුටු විය ඇත්තටම ඇති වන්නේ මහත් අනුකම්පාවකි....[/FONT]

    [FONT=&quot]ලෝකයේ සියඵම ආගම්වල ඉගැන්වීම් බොරුය... එසේත් නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් සෑම ආගමකම ඇත්තේ ඊට අනන්‍ය වූ ඉගැන්වීමකි[/FONT], [FONT=&quot]ඇදහීමකි.... ඒ අනුව සියල්ලම නිවැරදි විය හැකි නොවේ.. එතකොට ලෝකයේ සැලකිය යුතු පිරිසක් හෝ සියල්ලෝම යනවා ඇත්තේ වැරදි පාරක නොවේ ද....[/FONT]? [FONT=&quot]එතකොට නියත මරණය සඳහා මුහුණ දීමට කතෝලික / ඉස්ලාම් / හින්දු ඔබ සූදානම්ද[/FONT]? [FONT=&quot]බෞද්ධ මම සූදානම්ද[/FONT]? [FONT=&quot]කවුද දනිත්ද[/FONT]? [FONT=&quot]මන්ද යත් ඒ අත්විදීම ඔබටවත් මටවත් ලැබී නොමැති බැවිනි.... අප සෑම විටම එය කවුරුන් හෝ කියා ඇති නිසා දිවිහිමියෙන් විශ්වාස කරන අනුගාමිකයින් පිරිසක් පමණක්ම වන බැවිනි....[/FONT]

    [FONT=&quot]ඔබට ජීවිතයේ හොඳම පාඩම හා නිවැරදිම සත්‍ය කියා දෙනුයේ ඔබගේ මරණයයි.... නමුදු එම ඉගැන්වීම[/FONT], [FONT=&quot]එම පාඩම තවදුරටත් ඔබට මෙලොව ජීවිතයට කිසිදු උපකාරයක් නොවන්නේ ඔබ තවදුරටත් මෙලොව ජීවත් නොවන බැවිනි.... [/FONT]

    [FONT=&quot]ගැහැණියක් පිරිමියෙක් සංවාසයේ යෙදුණු බැවින් අප මෙලොවට ජනිත වීමු.... ඇගිලි මිටි මොලවාගෙන පැමිණිය ද ඒ අතර හිර වූ දෙයක් නම් නැත්තේමය... අප මෙලොවට ජනිත වූයේ හිස් අතිනි... නිරුවතිනි.... අපට ඇදුම් අන්දවා ආගම නැමති ලේබලය ගැසුවේ දෙවියන් නොව මිනිසුන්ය... හාත්පස බැලූ සෑම තැනකම ඇත්තේ මිනිසාගේ නිර්මාණයන්ය.... අප අත්දකිනුයේ මිනිසා විසින් අත්විදින දේමය.... එතැන කිසිදු ආශ්චර්යයක් නැත්තේමය.... අවසන මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙසම මිය යන්නේය.... නමුදු ඇසටවත් නුදුටු දෙවි කෙනෙක් ගැන මහමෙරක් විශ්වාසය තබා [/FONT]”[FONT=&quot]ආගම්වාදි ජීවියෙකු[/FONT]” [FONT=&quot]ලෙස මිනිසා අයාලේ යන්නේය.... කවුරුන් හෝ ගැසූ ලේබලයක් පලිහක් කරගෙන එකිනෙකා මරා ගන්නේය..... තමන් ජීවත් වන අවුරුදු [/FONT]100[FONT=&quot] කටත් වඩා අඩු කාලය තුළ අවුරුදු [/FONT]500[FONT=&quot] ක් ජීවත් වීමට පිඹුරුපත් සකසන්නේය.... ජීවිත කාලයම ගඩොලෙන් ගඩොල තබා අනේක දුක් විද විසල් මාලිගා තනන්නේය... අවසන එහි ඉස්තෝප්පුවේ උඩුකුරුව ලෑලි පෙට්ටියක් මත වින්ද මිනිසෙකු ලෙස නොව විදවපු මිනිසෙකු ලෙස අවසන් ගමන් යන්නේය.... මොකක්ද මේ ජීවිතය....[/FONT]?

    [FONT=&quot]පළමුව අප සිතිය යුත්තේ දිනක අප ඒකාන්තයෙන්ම මැරෙන බවය.... එය කවදා කොතැන කෙලෙසක වේදැයි අපි නොදනිමු.... ඔබට කැමැත්තක් වේ නම් ඒ දිනය[/FONT], [FONT=&quot]ඒ තැන තීරණය කොට මිය යා හැක... ඒ සිය දිවි නසා ගැනීමෙනි... [/FONT]

    [FONT=&quot]මේ පුංචි ජීවිත කාලය තුළ සැබෑ ලෙසම ඔබ ජීවත් වෙන්න..... මේ පොළව[/FONT], [FONT=&quot]මේ අහස[/FONT], [FONT=&quot]මේ පරිසරය ඔබටත් අයිති බව සිතට ගන්න.... ඔබ පැල්පතක උපත ලද්දත්[/FONT], [FONT=&quot]මහ මන්දිරයක උපත ලද්දත් මේ ජීවිතය විඳින්න ඔබට අයිතිය ඇති බව සිතට ගන්න.... එලෙසම ඔබට ඇති අයිතිය ඔබට මෙන්ම අනෙක් අයටත් ඇති බව සිතට ගන්න... එවිට ඔබ ජීවිතය විදිනු ඇත... එලෙසම තවත් අයෙක්ගේ විදීමට ඔබ බාධාවක් ද නොවනු ඇත... ඔබ කිසි විටෙක අනුන්ගේ ජීවිතවල තමන් පිළිබදව ප‍්‍රතිරූප මවන්න උත්සාහ නොකරන්න.... ඔබ සෑදිය යුත්තේ ඔබට සුවය කැන්දන නිවසකි... ඇතැම් විට එය ලෑලිවලින් ගැසූ නිවසක් විය හැකිය..... ඔබ ගත යුත්තේ ඔබට පහසුව සලසන වාහනයකි... ඇතැම් විට එය පාපැදියක් වුවද විය හැකිය... කම් නැත.... වැදගත් වන්නේ එය ඔබගේ සතුට හේතුවුවා ද යන්න මිසක වෙන කිසිවක් නොවේ....[/FONT]

    [FONT=&quot]අප මොන අටමගලයක් ගැසුවත් යම් දිනක මේ ගෙන්දගම් පොළවේ පස් යට වැළලී යනු ඇත... එසේත් නැත්නම් ගින්දර සෑයක් මත දැවී අලූ වී යා හැක... අප මැරුණු දාට අප වෙනුවෙන් කඳුලක් හෙලීමට තරම්වත් කෙනෙක් සිටී දැයි නොසිටීදැයි අපි නොදනිමු.... අප වෙනුවෙන් ගුණ කථන පවත්වාවිද නොපවත්වාවිදැයි අපි නොදනිමු.... මහා අවමංගල්‍ය පෙරහැරක අපගේ නිසල සිරුර ගෙන ආවත් මළ හිරු බැස යාමත් සමග අපගේ සිරුර පාලූ සොහොනක තනිකර සියල්ලෝම පිටව යනු ඇත.... කාලයත් සමග අතලොස්සකගේ මතකයන් අතර ඉඳ හිට මතකයට එන සිතිවිල්ලක් පමණක් වී අවසන එය ද නැත්තටම නැති වී යා හැක.... ඉතිං ජීවිතය යනු එවැනි දෙයකි.... ආගම නැමති නිර්වින්දකයෙන් නිර්වින්දනය කළා වූ ඒ මරණයේ අප අත්දැක ඇති සැබෑ යථාර්ථය එයයි.... එය බොහෝ දෙනෙක්ට සිදු වූ බව අප අපගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමු.... ඒ අනුව එය අපට ද එලෙස සිදුවන බව පරම සත්‍යයකි....

    [/FONT]

    [FONT=&quot]අප සියල්ලන්ටම මරණය යනු නියත උරුමයකි.... කොටසක් එය සිදුවන බව දැන දැනම නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමට උත්සහා කරති.... සදාකාලික ජීවිතයක් පතමින් ළගා කරගත නොහැකි ඉලක්කයක් පිහිටුවාගෙන දිවා රැ අනේක දුක් විදිති.... තවත් කොටසක් නියත මරණය දැන දැනම ආගමික උන්මත්තක භාවයකින් සියල්ලන්ටම ගැලවුම අපේ ශාස්තෘවරයාණන් වහන්සේ යැයි කියා දවස පුරාම නොකා නොබී වදිති පුදති අදහති.... ඔවුන්ගෙන් ඇසුවහොත් පවසනුයේ මරණෙන් මතු සදාකාලික සතුට සදහා එය කරන බවකි.... ඔවුන් ආගම කිසි විටෙක මෙලොව තමන්ගේ සුඛ විහරණය සදහා යොදා නොගනිති..... මේ සියල්ලන්ම ජීවත් වුවත් ජීවත් වනුයේ මැරි මැරීය.... ඔවුන් ජීවිතය විදිනවා නොව විදවනවාය.... අවසන නියත උරුමයට අවනත වී මළගං යන්නේය....[/FONT]

    [FONT=&quot]ඉතිං අවසන මම මෙසේ කියමි.... [/FONT]

    [FONT=&quot]ඔබ මිනිසෙකු ලෙස ඉපද මිනිසෙකු ලෙස මිය යා යුතුය.... ඒ අතර ඇත්තේ සීමිත කාලයකි.... ඔබ සෑම මොහොතකම ජීවිතය විඳින්න.... එය හෙටට කල් නොදමන්න.... මන්ද යත් ඒ හෙට දවස ඔබගේ මරණය තෙක් නොපැමිණෙන බැවිනි.....

    [FONT=&quot]pathfinder_a2z@EK[/FONT]
    [/FONT]
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සොයන්නා;23244916 said:
    ද්විත්වයෙන් එහා ත්‍රිත්වයක් තියෙනවා නේද මේ විශ්වයේ.....

    අන්ත දෙකෙන් පිටත කල්පනා කිරීම නිවන් මාර්ගයයි කියල අර්ථ දක්වන්න පුළුවන් නේද.... ??

    :yes::yes::yes:

    ඇත්තටම ඔව්.. ඒක තමා මෙකේ ඉදිරි කොටස ..:)
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    බුදුහාමුදුරුවො සිල් වඩන්න කියලා නෑ . කියලා තියෙන්නේ කුසල් වඩන්න කියලා .. .

    සිලයට තිපරිවට්ටයක් තියෙනවා

    1 - මිත්‍යා සීලය
    2 - වේරමනී සීලය
    3 - සංවර සීලය

    මිත්‍යා සීලය -> උදාහරණයක් වශයෙන්, ඒ කලේ ලංකාවේ බමුණෝ හිටියා ගඟෙන් නාල හිතේ තියෙන සියලු කෙලෙස් සෝදලා ඉවත් කරන්න පුළුවන් කියලා හිතා ගෙන. මේක කිසිම වැඩක් නැති සිඉලබ්බත පරාමාසයක්.

    වේරමනී සීලය -> මහමායා දේවිය සිදුහත් කුමරා බුදු වෙන්න පෙර පන්සිල් වැනි සිලයෙන් ජිවත් වුනේ. අද බොහෝ පන්සල් වල කරන්නේ මේක. අනෙක් ආගම වලත් කරනවා කිසි වෙනසක් නැතිව. මේක උපකාර වෙන්නේ අපායෙන් බේරෙන්න පමණයි.

    සංවර සීලය -> මේ නිවන් දකින්න උපකාර වෙන සීලය තියෙන්නේ බුදු දහමේ පමණයි. මරහ එල ලැබූ තැනැත්තාට මතු වෙනවා විරිය ඉන්ද්‍රිය. මේක ටිකක් අමාරුයි නමුත් විරිය ඉන්ද්‍රිය මතු වීමත් සමග වැඩේ ලෙහෙසි වෙනවා.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> තිපරිවට්ටය

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞද්ධයන්ට හුරුපුරුදු මේ වාක්‍ය ටික අපි ලක්ෂ වතාවක් විතර කියලා අැති. මුලු ලංකාවෙම පාසල් දහම් පාසල් වල හැමදාම උදේට ළමයි මේ වාක්‍ය ටික කියවනවා අහන්න පුළුවන්.
    ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම.

    විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය
    ih0ARVz.png

    ugwDA77.png

    akNCss8.png

    හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.

    එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.

    මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්.

    මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
    https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති

    හැඳින්වීම
    jOdz38v.png

    yel5rq6.png

    tUONMMK.png

    කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්.

    කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කියන්නේ සම්මත බෞද්ධයන් අතර ඉතාම පිළිගැනීමට ලක්වන හිමි නමක්. උන්වහන්සේ විශුද්ධි මාර්ගය වැරැදි බව නිර්භීතව පවසන්නේ උන්වහන්සේගේම අවබෝධය අනුව මිසක් මීවනපලානේ හෝ වහරක හිමිවරුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි.

    නමුත් කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මූලාශ්‍ර කරගත් සම්මත ත්‍රිපිටක ධර්මය, සකස් කිරීමට, සංශෝධනය කිරීමට එම ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය ගුරු කරගෙන අැත්තේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ ගැරහීමට බඳුන් වූ විශුද්ධි මාර්ගය අැතුලු බුද්ධඝෝෂ ලිවූ පාලි අටුවා වීම තවත් ගැටලුවක්. එම ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය බුද්ධඝෝෂ හිමිව වර්ණනා කරන්නේ අනුබුදු කෙනෙක් හැටියට. මේ ගැන ත්‍රිපිටක ග්‍රන්ථ සංඥාපනවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

    විනය > මහාවග්ග පාළියේ සංඥාපනය
    tb0xQJ0.png

    සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය
    JhFoMSS.png

    ඉතින් නිවැරදි අරිය මෙෙත්‍රී භාවනාව ගැන දැනගත හැකි වන්නේ අරිය කළණ මිතුරෙකු වෙතින්ම පමණයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=23231679&postcount=24

    අන්තගාමි පොතේගුරාලට ආයෙ වැරදිලා..මම දැක්ක කලින් පෝස්ට් එකකත් දාල තියෙනව පලමුව තමාට මෙෙත්‍රී කර ගැනීම හොද නැ මොකද 'මම" කියල කෙනෙක් නැති නිසා..ඒක හින්ද පොඩි ලමයින්ට උනත් මෙෙත්‍රී භාවනාව කියල දෙන්ඩ ඔනෙ 'මම' කියන සoකල්පයෙන් බැහැරව කියල..:lol::lol:

    ඇත්තටම ඕක ගොන් තකතීරි මරි මෝඩ කතාවක්..කොහොමද පොඩි ළමයෙක්ට කියල දෙන්නෙ "මම" කියල කෙනෙක් නැ කියල..???? ඒක නිසි වයසට ආවම බුද්ධියත් එක්ක තේරුම් ගන්ඩ ඔන දෙයක් මිසක් පොඩි ලමයෙක්ගෙ ඔලුවට දාන්ඩ ඔනෙ අදහසක් නෙමේ.."මම" කියන සoකල්පය ඔලුවට නොදා කොහොමද පොඩි ලමයෙක්ගෙ පුද්ගල සoවර්ධනයක් කරන්නෙ?????..ආගම් පැත්තකින් තියල නූතන මනෝ විද්යාව අනුව බැලුවත් මමත්වයක් නැතුව පොඩි ලමයෙක් හැදුවොත් වෙන්නෙ මහා විනාශයක්..

    උපදින හැමෝම නිවන් දකින් නැ..නිවන් දකින්ඩ කලින් පිරිපුන් මිනිස්සු හදන්ඩ ඔනෙ අක්මුල් සිදබිද නොගත්..මමත්වය නැ කියන්නෙ, මාගේය කියන තත්වය නැතිවෙන එක..එතකොට මගේ අම්ම තාත්ත බිරිය දරුවො නැදෑයො සමාජය ආගම ඔක්කොම අවලoගු වෙනව..ඕක හොදයි වනගත වෙලා භාවනා කරන අයට ..නැතුව මේ ගිහියන්ට මමත්වය කියන එක අනිවාර්ය සාධයක් , ඔලොමොට්ටල පොතේගුරාල කටට එන එන හරුපෙ පතබෑවට,තමන්ගෙ ගෑනිව එහෙම පිට එකෙක් ඉල්ලුවොත් දෙයිද කියන එකයී ලොකුම ප්‍රශ්නෙ..ලොල්..:lol::lol:

    බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දහමක්, මමත්වය තුල කටයුතු කරන ගිහි සමාජයට මමත්වය ඒ ලෙසට පවත්වාගෙන යන්න සහ නිවනට යොමු කරන්නත්..මමත්වයේ අනිත්ය වටහා ගත් පැවදි හෝ ගිහි පිරිසට මමත්වයෙන් ඔබ්බට නිර්වානය දක්වා යොමුකරන්නත්..

    ඔය වගේ සරල දෙයක් තේරුම් ගන්ඩ බැරි උබල වගේ පොතේගුරාල දැක්කම.පව් කියල හිතෙනව..:lol:

    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ..කොහොමද පොඩි ළමයෙක්ට කියල දෙන්නෙ "මම" කියල කෙනෙක් නැ කියල..????

    පරම අර්ථයෙන් මම නැහැ. නමුත් සම්මත අර්ථයෙන් මම ඉන්නවා. මම නැහැ කියන එක අන්තවාදී අදහසක්.

    ළමයා පිස්සු හදන්න ඕන නැහැ. ළමයා දැන ගන්න ඕන හේතු-එල දහම විතරයි.

    උදාහරණයක් ගත්තොත්:

    -> විදුලි බුබුල පත්තු වෙනවා විදුලිය නිසා. හේතුව විදුලිය - ඵලය පත්තු වීම.
    (විදුලිය නැතිනම් පත්තු වෙන්නේ නැහැ)

    -> මම ඉන්නවා ලෝභ, ද්වේෂ සහ මෝහ නිසා. හේතුව ලෝභ, ද්වේෂ සහ මෝහ - ඵලය මම
    (ලෝභ, ද්වේෂ සහ මෝහ නැතිනම් - මම නැහැ)

    මම නැතිනම්, මම ලෙඩ වෙන්නේ නැහැ, මහලු වෙන්නේ නැහැ, පවුලේ අය මැරෙන විට දුක හට ගන්නේ නැහැ ආදී වශයෙන් දුක සදහටම නැති වෙනවා. මේක ළමයාට කියලා දෙන්න අමාරු ඇයි?

    උබලට කියන්ඩ ඔනෙ දේ උබලටම නොතේරෙන එකක් බන් තියෙන්නෙ නැත්තන් මොලේ කලදක් හරි තියෙනවනම් තේරුම් ගන්ඩ ඔනෙ උදා හරනයක් විදිහට 1 පන්තියෙ ලමයෙක්ට ඔය කියල තියෙන හැල්ලෙ තේරෙනවද නැද්ද කියල...

    උබල ඇවිල්ල පොතේගුරාල මෙලෝකෙ ප්‍රායෝගික ඥානයක් නැ.. මම කියල කෙනෙක් නැ කියල ළමයෙක් තමන්ගෙ බුද්ධිය මෝරද්දි තේරුම් ගන්ඩ ඔනෙ දෙයක් මිසක් බලෙන් ඔලුවට දම්මන්ඩ ඔනෙ එකක් නෙමේ..ඒක තනිකර වැරදි අන්තවාදී අදහසක්...

    "මම" කියන සoකල්පය ඔලුවට නොදා කොහොමද පොඩි ලමයෙක්ගෙ පුද්ගල සoවර්ධනයක් කරන්නෙ?????..ආගම් පැත්තකින් තියල නූතන මනෝ විද්යාව අනුව බැලුවත් මමත්වයක් නැතුව පොඩි ලමයෙක් හැදුවොත් වෙන්නෙ මහා විනාශයක්..

    උපදින හැමෝම නිවන් දකින් නැ..නිවන් දකින්ඩ කලින් පිරිපුන් මිනිස්සු හදන්ඩ ඔනෙ අක්මුල් සිදබිද නොගත්..මමත්වය නැ කියන්නෙ, මාගේය කියන තත්වය නැතිවෙන එක..එතකොට මගේ අම්ම තාත්ත බිරිය දරුවො නැදෑයො සමාජය ආගම ඔක්කොම අවලoගු වෙනව..ඕක හොදයි වනගත වෙලා භාවනා කරන අයට ..නැතුව මේ ගිහියන්ට මමත්වය කියන එක අනිවාර්ය සාධයක් , ඔලොමොට්ටල පොතේගුරාල කටට එන එන හරුපෙ පතබෑවට,තමන්ගෙ ගෑනිව එහෙම පිට එකෙක් ඉල්ලුවොත් දෙයිද කියන එකයී ලොකුම ප්‍රශ්නෙ..ලොල්..

    බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දහමක්, මමත්වය තුල කටයුතු කරන ගිහි සමාජයට මමත්වය ඒ ලෙසට පවත්වාගෙන යන්න සහ නිවනට යොමු කරන්නත්..මමත්වයේ අනිත්ය වටහා ගත් පැවදි හෝ ගිහි පිරිසට මමත්වයෙන් ඔබ්බට නිර්වානය දක්වා යොමුකරන්නත්..

    ඔය වගේ සරල දෙයක් තේරුම් ගන්ඩ බැරි උබල වගේ පොතේගුරාල දැක්කම.පව් කියල හිතෙනව..

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාට තේරෙන්න ඕනෑ සංසාර ගමන අසාර දෙයක් කියලා. මෙතන කලකිරිලා මහන වෙන්න ඕනෑ වගේ දෙයක් නොවේ මම අදහස් කරන්නේ.

    සංසාර ගමනෙන් මිදීම එකම උපාය මාර්ගය විය යුතුයි කියලා ඔයාගේ ලේ, ඇට, මස් නහර වලට තේරෙන්න ඕන.

    "මම" කියන සoකල්පය ඔලුවට නොදා කොහොමද පොඩි ලමයෙක්ගෙ පුද්ගල සoවර්ධනයක් කරන්නෙ?????

    ඔයාට ඒක තේරුනාම ඔයා පොඩි ළමයාට පුද්ගල සංවර්ධනයක් ඉස්සෙල්ලා හිතන්නේ මම මේ ලමයව කොහොමද දුකෙන් මුදවන්නේ කියලා.

    මමත්වය විපස්සනා නුවනින් නැති වෙන එක අවසාන පියවර. ඒක මේ ජවයේ හෝ මතු ජවයක අවසන් වෙන්න පුළුවන්.

    නමුත් මනුස්සයෙක් ජිවත් වෙනවා අවුරුදු 80 පමණ. අවුරුදු 80 තුල මමත්වය නැහැ කියන දැක්ම පමණයි අවශ්‍ය මාර්ග එල ලැබීමට .

    හේතු-එල දහම සහ පුද්ගල සංවර්ධනය දෙකම කියලා දෙන්න වෙනවා සුදුසු උපා මාර්ග යොදලා.