බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පෝරිසාදයා;23276969 said:

    ඩේටා ටික අපරාදේ.හොද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරතෑකි.:lol::lol::lol:

    :yes::yes::yes:
    අපරාදෙ බං,,,,,, ,වැඩකට ඇති හුයන්නක් දාපල්ලා,,මහ මීහරකා ගාල දක්කන් යනවා,,,රැලේ උන් එහෙයි කිය කිය තප්පුලනවා,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් එහෙන් මෙහෙන් ටිකක් ඇහුවෙ මෙලෝ වැඩක් නැ...එක එක්කෙනා තමන් ඇන්දුනේ කිහොමද කියල විස්තර කරනව :lol::lol:.. අර පිටුදූවෙ හාමුදුරුවන්ගෙ නම් බණ පදයක් හරි ඇහෙනව මේකෙ මොකුත්ම නැ එක එකාගෙ පුරාජේරුව විතරයි.. :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානෙ සීයට බොරු කියන්න තව බොහොම ටික කාලයයි වගෙ ඉතුරු වෙලා තියෙන්නෙ...මූණ දැක්කම දුකී බෑ. අදුරු වෙලා. වහරක නම් අපායෙ වැඩියා, උන්දැටම සෙට් වුනහැකි.. බුදු දහම විකෘති කලා මිනිස්සු මුලා කරා මිත්‍යාව වැපුරුවා සුලු පටු පාපයක්ද කොරහගත්තෙ කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා ඉන්නැතුව. සිවුරක් දාගෙන මදැයි කොලා...:(
     
    • Like
    Reactions: nir83k and erozan

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    පෝරිසාදයා;23277054 said:
    බුදු දහම විකෘති කලා මිනිස්සු මුලා කරා මිත්‍යාව වැපුරුවා

    ඔයාට බුදු දහම විකෘති වෙලා කියලා තේරෙනවා නම් බුදු දහම ගැන හොද අවබෝදයක් තියෙන්න එපයි.

    කර්මය සහ කර්ම පතය අතර තියෙන වෙනස පහදලා දෙන්න.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    මම ඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නවා මෙතන.

    ඉක්මනින් ප්‍රතිචාරයක් හම්බ වුනොත් හොදයි.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.

    කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.

    කර්මය අනෙක් අතකින් ප්‍රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය

    ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

    අනේ මං දන්නෑ බං ..උඹලා මොනවා ඉගෙන ගන්නවද කියලා මේ බමුන්ණන්ගෙන් ,,උඹලා හරියට දැන උගත් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය අහාලම නැත්ද?? නිවැරදි ධර්ම ග්‍රන්ථයක් කියලවම නැත්ද??? දැන් මෙතන හරියට පහැදිලි කිරීමක් කලා කියලා උඹ හිතනවද????

    අනික මේවා දහම් පාසල් වල චූටි කාලෙ ඉගෙන ගත්තු දෙවල්

    ...පව් ,,මට දුකයි උඹලා ගැන,,,අනික මොනවද බං මේ බොරු අහන්නෙ ,,අංගුලිමාල රහතන් වහන්සෙ ගිහිකල ගුරු පූජාවක් වෙනුවෙන් මිනී මැරුවා,,, එතකොට ප්‍රාණඝාත අකුසලය වෙලා නැහැ කියලද මේ බමුණා කියන්නෙ,,, මොනවද බ්ං මෙය් ගොන් කතා,,,එහෙම නම් මට කුකුලෙක් මරලා දානයක් දුන්නොත් මට කර්මය සකස් වෙන්නෙ නැහැනෙ,,, මොකද මට තියෙන්නෙ දානය දීමෙ චේතනාවනෙ,,,, හරියට දැන උගත් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගනින් බං... මී හරක් පස්සෙ යන් නැත්ව,,,,
     
    Last edited:

    :yes::yes: හරක් මචන් හරක්...අනික ඕකුන් කරන්නෙ කොන්ත්‍රාත් එකක්..පoච සීලයට ඔය පහර දෙන්ඩ දගලන්නෙ කතෝලිකයන්ගෙ මනදොල සපුරන්ඩ...සීලය නැතුව කිසිම කෙනෙක්ට නිවන් දකින්ඩ බැ, සීලය රැකල කුසලයට යොමුකර ගන්නව මිසක් සීලය නොරැක කුසලයට කවුරුවත් යොමු වෙන්නෙ නැ..අනික ගිහියෙක්ට පින හෝ කුසලය කියල මහා වර්ග කිරීමක් අවශ්යත් නැ, පින හෝ කුසලය සදහා ගුනගරුකව ජීවත්වෙන එකයි හොදම වැඩේ...

    අනික තමයි දහම්පාසල් කතාව ගොඩක් ඔය තර්ක කරන්ඩ එන අය වැස්සටවත් පන්සල් නොගොස් ගෙදර ඉදන් රහත්වෙන්ඩ බලාගෙන ඉන්න අය එයාලට තියෙන්නෙ එකේක මිත්යා දුශ්ටීන්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.

    කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.

    කර්මය අනෙක් අතකින් ප්‍රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය

    ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

    දැන් උබයි මීපලානේ උන්දයි කියන්නෙ ගුරු පූජාවක් වශයෙන් මීනී මැරුවට කිසිම පවක් වෙනෙන් නැ කියල නේද..:lol::lol::lol::lol: ඕන්න හැමෝම මෙන්නෙ මේ මොඩ් බණ අහල බලාපල්ල මේ කියන්නෙ වෙන අරමුනක් හිතේ තියාගෙන මිනී මැරුවට පව් සිද්දෙ වෙන්නෙ නැ කියල.. :lol::lol::lol::lol:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    :yes::yes: හරක් මචන් හරක්...අනික ඕකුන් කරන්නෙ කොන්ත්‍රාත් එකක්..පoච සීලයට ඔය පහර දෙන්ඩ දගලන්නෙ කතෝලිකයන්ගෙ මනදොල සපුරන්ඩ...සීලය නැතුව කිසිම කෙනෙක්ට නිවන් දකින්ඩ බැ, සීලය රැකල කුසලයට යොමුකර ගන්නව මිසක් සීලය නොරැක කුසලයට කවුරුවත් යොමු වෙන්නෙ නැ..අනික ගිහියෙක්ට පින හෝ කුසලය කියල මහා වර්ග කිරීමක් අවශ්යත් නැ, පින හෝ කුසලය සදහා ගුනගරුකව ජීවත්වෙන එකයි හොදම වැඩේ...

    අනික තමයි දහම්පාසල් කතාව ගොඩක් ඔය තර්ක කරන්ඩ එන අය වැස්සටවත් පන්සල් නොගොස් ගෙදර ඉදන් රහත්වෙන්ඩ බලාගෙන ඉන්න අය එයාලට තියෙන්නෙ එකේක මිත්යා දුශ්ටීන්..

    කතා කරලා වැඩක් නැහැ බං මුන් ගැන,,මුන් සීලය කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,සීල වෘත කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,මුන්ගෙ මොලේ තරමයි දැන උගත් කමේ තරමයි හොඳට තේරෙනවා කියන දේවලින්,,, හරියට පිස්සොත් එක්ක කතාකරලා වැඩක් නැහැ වගේ තමා මුන් එක්ක්ත කතාකරලා වැඩක් නැහැ,,,,තමන්ට හිතෙන හිතෙන විදියට දොඩෝලා අන්තිමට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ!!!!!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.

    කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.

    කර්මය අනෙක් අතකින් ප්‍රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය

    ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

    අනේ බොල, ගොඩක් වෙලා බලන් ඉදල ඌම උත්තරයක් කොපි කරල මිවනපලානෙ සීයගෙ අමු බේගලයක්.

    දැන් මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
    එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා..ඔන්න බෙල්ල කපනවා... රිද්දන්නෙ නෑ හොදේ.. තව පොඩ්ඩයි .. ආ ඔන්න බෙල්ල බිම. සාදු . කියල වෙන්න ඇති, :lol::lol::lol:

    නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..:)

    මිනි මැරිමේ පාප කර්මය ඔහු කලා. දිට්ටදම්ම වශයෙන් ඔහුට විපාක දුන්න. රහත් උනත් සත්තුන්ට ගහන ගල් මුගුරු සිරුරෙ වැදිල ලේ පෙරාගෙන ඉන්න උනා. (දිට්ඨදම්ම වේදනීය )

    නමුත් රහත් වීමෙන්ජාතිය ක්ශය කරපු නිසා උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම),අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)ලෙස කර්මය අහෝසි වී ගියා :D
    මේ වගේ බේසික් ධර්ම කරුණුත් මීවනපලානෙ සීය රට පටලවනවා. උඹල වගේ මෝඩ හැත්ත අදුරෙන් අදුරටම යනවා.මීවනපලානේගෙන් ඉගෙනගත යුත්තක් නොමැති බව නැවත වරක් ඔප්පු උනා.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා කරලා වැඩක් නැහැ බං මුන් ගැන,,මුන් සීලය කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,සීල වෘත කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,මුන්ගෙ මොලේ තරමයි දැන උගත් කමේ තරමයි හොඳට තේරෙනවා කියන දේවලින්,,, හරියට පිස්සොත් එක්ක කතාකරලා වැඩක් නැහැ වගේ තමා මුන් එක්ක්ත කතාකරලා වැඩක් නැහැ,,,,තමන්ට හිතෙන හිතෙන විදියට දොඩෝලා අන්තිමට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ!!!!!

    :yes::yes: මටනම් පේන්නෙ මචන් මු නම් කරන්නෙ කුරුසයන්ගෙ කොන්ත්‍රාත් එකක් එක්කො මූ කුරුසයෙක් අර මීපලානේ උන්දගෙ ගොන් කතා පෝස්ට් කරනව...යකෝ මිනියක් මැරුවම පව් සිද්දෙ වෙන්නෙ නැ කියල ඔය මම ඇහුවමයි...:lol::lol: එක අතකින් මේවට හිනා වෙන්ඩ නෙමේ මේව දාන උන්ව හොයන් ගිහින් මඩු වලිගෙකින් තලන්ඩ ඔනෙ මොලේ පැදෙනකම්..

    ඔහොම බලපුවාම බන් කොටි සoවිධානේ උන්න ත්‍රස්තවාදියොත් කිසිම පවක් කරගෙන නැ, මරාගෙන මැරුන කියල...ඇයි මහ කොටියා කියන ගුරුවරයගෙ , ගුරු පුජාවක් වශයෙන් ත්‍රස්තවාදියො මිනිස්සු මැරුව, මරාගෙන මැරුන, එතකොට උන්ට කිසීම ''කර්ම'' රැස්වීමක් වෙලා නැ,මිපලානේ උන්දගෙ විදිහට ''පතය'' හැදිල නැති නිසා.. :confused::confused:

    එතකොට පාතාල කාරයො මිනි මරන්නෙත්, උන්ගෙ ලොක්ක නොහොත් ගුරුවරය කියන නිසානෙ...එතකොට මීපලානේ ගොන් උන්ද කියන විදිහට පාතාල කාරයන්ටත් කිසීම ''අකුසල කර්මයක්'' රැස් වෙන්නෙ නැ ''පතය'' හැදිල නැතිනිසා.. මට පේන්නෙ බන් මීපලානේ උන්දගෙ ඔලුවට මාරයා අවේශවෙලා ඒකයි මේවගේ ඔලමොට්ටල ගොන් කතා දෙසන්නෙ..

    මෙව්ව මචන් අමුතුම බණ, බණ කියල කියන්නත් බෑ,, ක්‍රිස්තියානි බුද්ධාගම් රිමික්ස් එකක්. සමාව ගන්න කතාවකුත් තියෙනව නේද ඒකෙ, මේ වගේ බමුණො සාසනෙන් පන්නන්න ඕනෙ හණ තියලා ධර්මාශෝක කලා වගේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    අංගුලිමාල රහතන් වහන්සෙ ගිහිකල ගුරු පූජාවක් වෙනුවෙන් මිනී මැරුවා,,, එතකොට ප්‍රාණඝාත අකුසලය වෙලා නැහැ කියලද මේ බමුණා කියන්නෙ,,,

    කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .

    එහෙම නම් මට කුකුලෙක් මරලා දානයක් දුන්නොත් මට කර්මය සකස් වෙන්නෙ නැහැනෙ,,, මොකද මට තියෙන්නෙ දානය දීමෙ චේතනාවනෙ,

    කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.

    ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .

    කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.

    ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.

    යකො කුකුල මරන්නෙ උඹ.. අපායෙ යන්නෙ වයිෆ්.
    වයිෆ් පව් නෙ බන්.. එයා කියන ඒව නොකර හිටපන්.
    මාර ලොජික් නෙ බන් මිවනපලානෙ දෙන්නෙ. සුපිරි ඈ.

    :lol::lol::lol::lol::lol::lol:
    10477000.gif

    Thread closed, Thanks all for watching & commenting. :lol::lol::lol:
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .

    කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.

    ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.

    :shocked::shocked::shocked: හෑ,,මගෙ දෙයියනේ,,,, මෙහෙම බණ ඇහුවාමයි,,,,වැහිලා තිබිච්ච දෙයක් ඇරුණා වගේ හැඟීමක් එනව,,, මාර අවබෝධයක්නෙ ,,තියෙන්නෙ උඹට,,එහෙම නම් අංගුලිමාල මිනිස්සු මරණ වෙලාවෙ "මම මේ මරණවා නෙමෙයි එහෙම තුන් හිතකවත් මගෙ අදහසක් නැහැ,,ඔයගෙ හුස්ම ටික යන්න කඩුවෙන් කොටනවා විතරයි,,ගුරු පූජාව වෙනුවෙන් " කියල කොටන්න ඇති නේද??????

    අනිත් කතාව ඊටත් වඩා රසවත්,,,ආතල් බේරෙනවා,,,රස්සාවක් නැත්නම් කුලියට මිනී මරණ මිනී මරුවෙක් වෙයන්,,, සල්ලිත් හම්බු කර හැකියි ,,, මේ ලෝකෙ පවක් සිද්ද වෙන්නෙත් නැහැ,,,,කොටින්ම පවක් ගෑවිලාවත් නැහැ,,, ලොවෙත් නැහැ,,,,
    :lol::lol::lol:
     
    Last edited: