බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මමනං ඔය ධර්ම කාරනා ගැන දන්නේ නෑ හැබැයි මේ අහපු වචන ටික හොඳටම ඇති ඉතුරුව කොහොමද කියල හිතාගන්න :baffled: හනේ හපොයි කියල තමා කියන්න වෙන්නේ

මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.:yes::yes:
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිවනපලානෙ හොර ගණයා කට ඇරියොත් බේගලයක් දෙසා බාලා හත්පොලේ ගා ගන්නවා..
    මේ යක හතරවෙනි සිල් පදෙවත් රැක්ක නම් ඔය මුකුත් නෑ.😆

    මේකෙ ඉන්න මීවනපලානෙ ගෙ කතෝලික / NGO සෙට් එක දැන් මාත් එක්ක මෙහෙම කියන්න හය්යෙන්.

    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි

    සිංහල අර්ථය

    මම බොරුකීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි....
    සාදු කියන්ට පින්වතුනි..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආඃ.... ගොබිලානන්දගේ බණක් නේද... අහන්න පින්වතුනි අහන්න. මෙතෙක් කල් දැහැමින් සෙමින් වැඩේ කරපු කිරිබත්ගොඩ හාමුදුරුවොත් දැන් බනින්න පටන් අරගෙන නේද. තමන්ගේ පිරිස පිට යනකොට අවුල් ඇති.

    මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.:yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආඃ.... ගොබිලානන්දගේ බණක් නේද... අහන්න පින්වතුනි අහන්න. මෙතෙක් කල් දැහැමින් සෙමින් වැඩේ කරපු කිරිබත්ගොඩ හාමුදුරුවොත් දැන් බනින්න පටන් අරගෙන නේද. තමන්ගේ පිරිස පිට යනකොට අවුල් ඇති.

    උඹ වගේ ගොබ්බ මෝඩයෙක් තමයි ඉතිං පිස්සෙක් පස්සේ යන්නේ හෙහ්!:D:D:D
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    "රූපං ජීරති මච්චානං නාම ගොත්තං න ජීරති" -> රූපය දිරා යයි. නාමය නො දිරයි"

    ඒ කියන්නේ පන්චස්ක්න්දයෙන් 4/5 නිත්‍යයි. අරිහතුන් වහන්සේ පෙර ජවයක වුන දේවල් මතක් කරන්නේ නාම ගෝත්‍ර දීගේ ගමන් කරලා. නාම ගෝත්‍ර කවමදාවක්වත් දිරලා යන්නේ නැහැ. එම නිසා ඒවා නිත්‍යයි.

    එමනිසා:

    1. රූපය <- දිරලා යනවා (අනිත්‍යයි)
    2. වේදනාව <- දිරලා යන්නේ නැහැ (නිත්‍යයි)
    3. සඤ්ඤාව <- දිරලා යන්නේ නැහැ (නිත්‍යයි)
    4. සංකාර <- දිරලා යන්නේ නැහැ (නිත්‍යයි)
    5. විඤ්ඤාණය <- දිරලා යන්නේ නැහැ (නිත්‍යයි)

    එතකොට අද බාවිත වන පරිවර්තනය නිවැරිදි වෙන්නේ කොහොමද ?
    මහණෙනි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සඤ්ඤාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි,” - අනිත්‍ය සූත්‍රය
    ඒ කියන්නේ මෙයාට තාම ඒක වැටහිලා නැහැ -> මෙයා

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආඃ.... ගොබිලානන්දගේ බණක් නේද... අහන්න පින්වතුනි අහන්න. මෙතෙක් කල් දැහැමින් සෙමින් වැඩේ කරපු කිරිබත්ගොඩ හාමුදුරුවොත් දැන් බනින්න පටන් අරගෙන නේද. තමන්ගේ පිරිස පිට යනකොට අවුල් ඇති.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සිදුහත් බෝසතුන්ගේ මාතාව එනම් බෝසත් මාතාව වන්නේ මහාමායා දේවියයි. අලුත උපන් දරුවෙකුගේ මවක් දින හතකින් මියගිය විට සමාජය විසින් එම දරුවා පිලිබද සිතන සිතුවිලි අමුතුවෙන් කිවයුතු නොවූනද අවාසනාවකට මෙන් සිදුහතුන්වහන්සේගේ චරිතය හා බෝසත් මාතාවගේ චරිතයටද එවැනි මව් මරා උපන් කුමරා සංකල්පය රිංගවා තිබේ. ඒ අවාසනාවන්ත ඉරණම මේ චරිතයන්ට හිමිකර දී ඇත්තේ බෞද්ධ සාහිත්‍යකරුවන් පෙර‍ටු කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසිනි. යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ පහල වී ලෞකික ආශාවන් හා බඩ වඩා ගැනීම් ප්‍රතික්ශේප කර ලෝකෝත්තර වූ නිවීමක් පිලිබද කරන දේශනා සෑම දෙනාටම ගැලපෙන්නේ නැත. තමන්ට ඒව ගැලපුනේ නැතත් ඒවාට විරුද්ධ වීමට තරම් හෝ එම දහම නිසා මිනිසුන් මිත්‍යාවෙන් වෙන්වී නිවැරදි මාර්ගයට පිවිසීම වැලැක්වීමට ඔවුනට නොහැකි විය.. ඒ නිසාම ඔවුන් ඒ දහම තුලට ඇතුලු විය. ඒ පැමිණියේ දහම්මග යන්නට නොව එය විනාශ කිරීමටය. ඔවුන් සම්මතයෙන් බමුණන් ලෙස හදුන්වයි ...

    -> http://hmherath.blogspot.com/2012/12/blog-post.html

    :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.:yes::yes:

    මේ දවස් වල මාරයා සරණ ගිය තිසරණය නැති ගොබිලන්ට හොඳටම රිදිලා ඉන්නේ... :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ දවස් වල මාරයා සරණ ගිය තිසරණය නැති ගොබිලන්ට හොඳටම රිදිලා ඉන්නේ... :(

    මමත්වයෙන් පිරුණු දෙව්ලොව යන්න දගලන මහමෙව්නා ධනවතුන්ගේ අවධානයටයි .

    1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු...."

    “මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා.
    මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.”
    - චතුර අල්විස් -Derana TV
    Travel with Chatura - කන්කානිගම (sri lanka)

    https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/

    2) දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව

    http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html

    3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්

    sun.jpg

    sun3.jpg

    http://www.dinamina.lk/2015/09/04/බෞද්ධ/අපේ-හාමුදුරුවන්ගේ-වීර්ය-පාරමිතාව

    http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15

    4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ

    sith-14-3.jpg

    sith-14-2.jpg

    sith-14-1.jpg

    http://www.silumina.lk/2017/06/10/සිත්මල්-යාය/බණක්-අහන්න-පන්ස­ලක්-නැති-ගමක්
     
    චන්දිමාල් අනුන්ගේ සල්ලි වලින් birthday parties දුන්නේ නෑ නේ?

    ඕක ගිහින් කියපන් මහමෙව්නාවට උදවුකරන දහස් ගානක් දායක සෙට් එකට උඹ කියන එක කරයිද බලන්න?
    කරේ නැත්තන් ඇයි කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහ ගනින්.

    දුප්පත් පන්සල් එදත් තිබ්බා අදත් තියනවා. එහෙම තියෙද්දී ඇයි මිනිස්සු ලක්ෂ ගානක් මහමෙව්නවටම කරන්නේ?
    කහනවට නෙවේ නේ?
    හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන්න බැරි මිනිස්සු ඉන්න රට මේක. මිනිස්සු 1000ක් 2000ක් නෙවේ නේ?
    ලක්ෂ ගානක් නේ? පිට රටවලිනුත් ලක්ෂ ගණන් ආධාර එනවා නේ?

    ඇයි ඒ ?

    කිසිම සාධාරණ හේතුවක් නැතුවද?

    -->> මමත්වයෙන් පිරුණු නිරයේ යන්න දගලන "බුදුන්ටත් ගරහන, බුද්ධ චරිතයටත් ගරහන, බුද්ධ ධර්මයටත් ගරහන, ඉතිහාසයත් විකුර්ති කරන ලංකාවේ බුදුන් උපන්නා යැයි කියාගන්න දඟලන" මුග්ධයන්ගේ අවධානයටයි -->>

    මහන වෙන්නේ හේන් කොටන්ඩ වත් වෙන කෙහෙල්මලකටවත් නෙවේ. අවබෝධයෙන් කලකිරිලා සියලු බැඳීම් ඉවත දාලා ධර්මය අවබෝධ කීරීම ඒකායන අරමුණ කරගැනීම.

    නැතුව දානෙට ඇලිලා ඉන්න, පන්සලට ඇලිලා ඉන්න බුදු ගෙට ඇලිලා ඉන්න, හේන් කොටන්ඩ දායකයන්ට ඇලිලා ඉන්න නෙවේ.

    ඒක මහමෙව්නාවේ හාමුදුරුවරුන්ටත් එකයි.
    අනිත් පන්සල් වල හාමුදුරුවරුන්ටත් එකයි.
    අනිත් අරණ්‍ය වල හාමුදුරුවරුන්ටත් එකයි.
    මහනායක හාමුදුරුවරුන්ටත් එහෙම තමයි.

    මහමෙව්නාවේ හාමුදුරුවරු තමයි දැන් අවුරුදු 15 විතර කලින් එනකන් පිණ්ඩපාතේ ගිහින් දානේ අරන් ආවේ. ලැබෙන දානයට අමතරව.
    එක මහමෙව්නාවේ නීතියක් වෙලා බෙදලා දීලා තිබ්බා හාමුදුරුවරුන්ට.
    එහෙම ගියපු පිණ්ඩපාත දානෙට සිංහල බොදුනුවෝයි අන්යගමිකයෝයි වහ දීලා, ඉනා කවන්න ගිහින් තමයි පිණ්ඩපාතය නැවැත්තුවේ.

    ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු දවල් 12න පස්සෙයි රෑටයි පාත්තර විසිකරලා විකාල බෝජනෙට පිඟානෙන් දානේ ගත්තේ!

    ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු කවි බණයි කාලින බණයි කියා කියා හිටියේ. හැමදාම බන අම්මට සැලකීම.

    ඒ කාලේ තමයි දැනට අවුරුදු 20 වගේ කලින් මහමෙව්නාවෙන් පිරිසිදු බුදු දහම සුත්‍ර දේශනාවේ නම එක්ක කියලා දර්මය දේශනා බෙදන්න පටන් ගත්තේ.

    ඒකාලේ ඉඳන් තමයි මහමෙව්නාව වටා මිනිස්සු එකතු උනේ.

    දැන් ඒක style එකයි රැල්ලයි උනාට ඒ කාලේ එහෙමයි උනේ.

    ලංකාවේ ලක්ෂ ගානක් මිනිස්සු නිරයේ යන එක වැළකුවේ මහමෙව්නාවෙන්. නැතුව ඔය ගමේ පන්සල් වලින් වත් දැන් හතු පිපෙන්නා වගේ පත්තුවෙලා එන හාමුදුරුවරු නෙවෙයි.

    ඒ කලගුනේට මිනිස්සු සලකන්නේ. මමත් එහෙමයි.

    අනිත් එවුන් කුහක කමට කැස්සට වැඩක් නෑ. මිනිස්සුන්ට ඇති කියලා හිතෙනකන් ඒක වෙනවා.

    ඉතිහාසේ දැනගෙන කතා කරන්න වරෙන්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    දන්නෑ. මොකද්ද "සරණ යනවා" කියන්නේ? :(

    "බුද්ධ" කියන්නේ ක්‍රියා පදයක්, නාම පදයක් නොවේ. බුද්ධ -> බව උදුරා දැමීම.

    බව -> කෙලෙස් -> රාග/ද්වේශ/මොහ

    රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං -> රාග/ද්වේශ/මොහ කපා, උදුරා ඉවත් කරලා නිවන් දකිනවා (ක්‍රියාවක්)

    සර -> නං -> බුද්ද

    සර (චර) නැතිනම් රමණය -> කාමාවචර (කාමය රමණය) / රූපාවචර / අරූපාවචර -> වලින් මදි (නං) -> කෙලෙස් (බව) උදුරා දැමීම

    මම මේක මෙතන කරන අන්තිම ප්‍රතිචාරය.