බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මං හිතන්නේ ඔයා ගිහිල්ලා තියෙන්නේ මල්ලේ පොල්.

    1. පළමු පියවර -> ඛන සංපත්තිය
    2. දෙවන පියවර -> පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා මාර්ග එල ලැබීම

    මට තියෙන්නේ account එකයි. ඔයා කියන්නෙ ගොන් කතා නේ.

    උබලනෙ බන්, මල්ලෙ පොල්. මමද පරතොඝෝෂක ප්‍රත්‍ය කියෝල පච උනේ??? මමද දැන් ඛන සංපත්ති උස්සගෙන ආවෙ ????:lol::lol::lol::lol::lol: තව ටික වෙලාවකින් කියපන් අරුන්ද රහත් කියල කියුවෙත් මම කියල...:lol::lol::lol::lol: යකෝ මෙහෙම ප්‍රසිද්ධියෙ පච වෙන්ඩ ලැජ්ජ නැද්ද බන්,පොතේගුරාල ඉල්ලන් කිච වෙන්නෙ ඉල්ලන්.. :lol::lol::lol::lol:

    ෆේක් කතාවටනම් කාටත් පේනවනෙ...අරකෙන් කිච උනා මේකෙන් ලොග් උනා..එහෙම තමයි උබල වගේ මරි මෝඩයො ..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    අනේ මන්දා ඔයා මේ නුලේ මොන දෙයකට ඇවිල්ලා ඉන්න වද කියලා. නිකම් ඔහේ කියන්නං වාලේ දොඩවනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන සුත්‍රය කියවා තේරුම්ගත් අයවලුන්ට විසුද්ධි මාර්ගයේ ගැටලු ඇති තැන් දක්නට නොලැබේ. සප්තවිසුද්ධිහි එන චිත්ත විසුද්ධිය කියන කරණය "මැනවින්" පැහැදිලි කර තිබීම මේ අයට අවුලකි. මේ අයට අනුව බුද්ධගෝෂ හිමියන් සුළු ෂණික සමාධියක් ප්‍රමාණවත් කියා "පමණක්ම" කිව යුතුය. මේ අයට අනුව බුදුනුත් වැරදිය. මන්ද බුදුන්වහන්සේත් විවිද අවස්ථා වලදී විවිද ධ්‍යාන පැහැදිලි කර යෝගාවචර භික්ෂුන් උනන්දු කර ඇති නිසාය.

    වොෂින් මැෂින් එකට මැනුවල් එකක් ලියන්න කිව්වොත් ලිවිය යුත්තේ "ශනික සේදුම" ගැන පමණක්ද නැතිනම් වයර් එක සම්බන්ද කිරීමේ සිට රෙදි සෝදා නැවත වයර් එක ගැලවීම දක්වා ද? නොතේරේ නම් ලඟපාත තියන ඉංගිරිස් මැනුවල් එකක්වත් බලන්න. ඉතින් විසුද්ධියට ලියු මැනුවල් එකේ සියල්ල ගැනම තිබීම පමණක් මේ අයට මහා දෝෂයකි. කෙලෙස් මල උදුරන්නට වශී කරගත් ධ්‍යනයෝ කෙසෙත්ම අවශ්‍ය නැත. සතිපට්ටානය ප්‍රමුඛ ශුෂ්ක විපස්සනාවම ප්‍රමාණවත්ය. නමුත් මේ අය එම කාරණය දඩ මීමා කරගෙන සැරසෙන්නේ වෙනත් කාරණයකටය, එනම්;

    ලංකාවේ ශුෂ්ක විපස්සනාව (ධ්‍යාන තොරව වහ වහා නිවන් දකින ක්‍රමවේදය) ප්‍රචලිත කෙරු රේරුකානේ චන්දවිමල යතිවරයනන්ට මෙම නිගන්ටයින් පහර ගසන්නට සැරසෙයි. එදා බුරුම භාවනා, බඩේ භාවනා ලෙස උතුම් සතිපට්ඨානයට පහරගැසූ මේ අයම අද බුද්ධගෝෂ හිමියන් "පිට දෙසක් කාරයෙක් බව හුවා" ඒ සමගම රේරුකානේ හිමියන් සඳහන් කරමින් මේ කරන්නේ උන්වහන්සේත් "පිට රටියෙකුය" කිරීමටය. ජාත්‍යාලය පිට දමා දහම විකුර්ති කරන මෙවැනි මහන්තලාගෙන් ප්‍රවේසම් විය යුතුයි.

    :yes::yes:

    ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දොaමනස්‌සානං අත්තංගමාය ඥයස්‌සඅධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියායයදිදං චත්තාරෝසතිපට්‌ඨානා.

    මහණෙනි යම් සතර සතිපට්‌ඨානයක්‌ වෙත්ද එය සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්‌මවීම පිණිස, දුක්‌ඛ දොaමනස්‌සයන්ගේ කෙළවර පිණිස, ඥය නම් වූ අරිහත්බව අධිගමනය පිණිස, නිවන සාක්‌ෂාත් පිණිස එකම එක මාර්ගය වේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා ඔයා මේ නුලේ මොන දෙයකට ඇවිල්ලා ඉන්න වද කියලා. නිකම් ඔහේ කියන්නං වාලේ දොඩවනවා.

    උබනෙ බන් දොඩවන්නෙ උත්තර නැතුව අයියෝ, අයියෝ කිචම වෙලා.:lol::lol::lol:..ඕක තමයි උබල වගේ අන්තගාමි පොතේගුරුවාදින්ට අත්වෙන ඉරනම.. බුදු දහම කියන්නෙ මැදුම් පිලිවෙත ගුරුකොට සලකන ආගමක්...ඒත් උබල කරගත්තෙ ''අන්තගාමි පොතේගුරුවාදීව'' කියවන්ඩ ගිහින්, හොක්කතාලා ගත්ත එක..දැන් හරිද ... :lol::lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    කොසොල් රජතුමා ජීවත්වුණේ මාධ්‍ය මණ්ඩලයේ.

    බුදු වරයෙක් පහල වෙලා සිටියත් එයාට "ඛන සංපත්තිය" ලැබිලා තිබ්බේ නැහැ. ඛන සංපත්තිය ලැබෙන කෙනාට බන අසා සෝවාන් තත්වයට පත් වෙන්න පුළුවන්. ඛන සංපත්තිය හේතු එල දහමට අනුව සකස් වන දෙයක්.

    නාම වලට සඤ්ඤා අයිති බව නොදන්නා අරිහත් මහණා

    :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ගොඩාක් සතුටුයි උබ ගැන.ථේරවාද බෞද්ද දර්ශනය ගැන කථා කරනවට බොහොම පිං.වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ යන කරන්න තියෙන ඔක්කොම කරලා වයසට ගිහිල්ලා පැවිදි වුණ හොර කට්ටඩියෙකුයි NGO කාරයෙකුයි ගැන කවර කතාද බන්.පරම සත්‍ය කිය කිය මිත්‍යාව වපුරණ මහ කාලකණ්නි පිරිසක්.බෞද්ධයාගේ අත්පොතවත් විශ්වාස නැති අසරණ මීවනපලානෙගෙ ගොන් මී හරක් ටික.ත්‍රිපිටකය පිලිගන්නෙ නැහැ කියන්නේ මුලු බුද්ධ භාශිතයම පිලිගත්තේ නැහැ කියන එක.මීවනපලානෙයි එයාගේ ගෝලයෝ ටිකටයි මේ කියන්නේ.වහරක වැටුනු වලේ නම් වැටෙන්න එපා පුතේ.අයෙමත් ගොඩ එහෙමක් නැහැ.දැනටමත් මීවනපලානෙට ගිනි දැල් ජාලා පෙනෙනවත් ඇති.හෙට කිව්වොත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලන්ඩන් වල කියලා ඒකත් පිලිගන්න ගොන් සිංහලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ.
    නිවන බොහෝ දුර නොවේවා.

    :yes::yes: මුන්ට නිවන ගොඩක් දුරයි මචන්...අනික තමයි මුන් හදන්නෙ අනුන්ගෙ නිවන් මගත් අහුරන්ඩ ධර්මය විකෘති කරල. අර ngo කතාව හරියටම හරි...ඒක තමයි මුන් මේ කරන්නෙ..
     
    :yes::yes::yes:
    මුන් ටික තමයි ලංකාවේ පිරිසිදු ථෙරවාදය කාලා කවද හරි අලුත් නිකායකට පාර කපන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes: මුන්ට නිවන ගොඩක් දුරයි මචන්...අනික තමයි මුන් හදන්නෙ අනුන්ගෙ නිවන් මගත් අහුරන්ඩ ධර්මය විකෘති කරල. අර ngo කතාව හරියටම හරි...ඒක තමයි මුන් මේ කරන්නෙ..

    ඈ බොල ඉරෝසං කොලුවෝ, උබ මට බැන්නා මේව ගැන කතා කරන කොට, උඹට දැන්වත් ඇත්ත පේන එක ලොකු දෙයක්. :P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නාම වලට සඤ්ඤා අයිති බව නොදන්නා අරිහත් මහණා

    :D:D:D

    කෑ කොස්සන් ගහ ගහ මොනාද මේ සීයා දොඩන්නේ. :lol::lol:
    මෙයා අරම කලා මෙහෙම කලා සතියෙන් පොත් ලිව්වා කියල මාන්නෙන් කෑ ගහනව සමහර වෙලාවට ප්‍රශ්න ඇහුවම තරහත් යනව.. ඉතින් රහත් කියල හිතාගෙන ධර්මය විකෘති කරන කෙනෙක් කියල තමා කියන්න වෙන්නෙ.:yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් ගොඩාක් සතුටුයි උබ ගැන.ථේරවාද බෞද්ද දර්ශනය ගැන කථා කරනවට බොහොම පිං.වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ යන කරන්න තියෙන ඔක්කොම කරලා වයසට ගිහිල්ලා පැවිදි වුණ හොර කට්ටඩියෙකුයි NGO කාරයෙකුයි ගැන කවර කතාද බන්.පරම සත්‍ය කිය කිය මිත්‍යාව වපුරණ මහ කාලකණ්නි පිරිසක්.බෞද්ධයාගේ අත්පොතවත් විශ්වාස නැති අසරණ මීවනපලානෙගෙ ගොන් මී හරක් ටික.ත්‍රිපිටකය පිලිගන්නෙ නැහැ කියන්නේ මුලු බුද්ධ භාශිතයම පිලිගත්තේ නැහැ කියන එක.මීවනපලානෙයි එයාගේ ගෝලයෝ ටිකටයි මේ කියන්නේ.වහරක වැටුනු වලේ නම් වැටෙන්න එපා පුතේ.අයෙමත් ගොඩ එහෙමක් නැහැ.දැනටමත් මීවනපලානෙට ගිනි දැල් ජාලා පෙනෙනවත් ඇති.හෙට කිව්වොත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලන්ඩන් වල කියලා ඒකත් පිලිගන්න ගොන් සිංහලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ.
    නිවන බොහෝ දුර නොවේවා.

    මේක මචන් පොල් ගෙඩි අකුරෙන් දාන්න ඔනෙ, ත්‍රෙඩ් එක නිමයි,බලා සිටි ඔබ සැමට ස්තුතියි
    මීවනපලානෙ වැදි බලකාය ලිදේ..මරණින් මතු නිසැක අපායේ. :shocked:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නාම වලට සඤ්ඤා අයිති බව නොදන්නා අරිහත් මහණා:D:D:D
    Harvard-Bio කියන්නේ එලකිරිය පුරාම වර්චස් කරලා බෑන් උන ස්කයිලාක්/කමල් වික්‍රමනායක ගේ හෙන්චයියෙක්.

    Skylark
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif

    කමල් උන්නැහේ නොමග ගිහින් දාපු ත්‍රෙඩ් හැම එකකටම වගේ කට්ටිය උත්තර දීල තියෙන්නේ. දැන් යූටියුබ් වීඩියෝවක් අලුතින් හදල "නාම වලට සඤ්ඤා අයිති බව නොදන්නා අරිහත් මහණා" කියල දාල තියෙන්නේ ඔය මාතෘකාවම තියෙන පරණ එළකිරි ත්‍රෙඩ් එකේදී කමල් උත්තර නැතුව පැනල ගිය නිසා.

    පටිච්චසමුප්පාද විස්තරයේ සංඥා නෑලු
    http://www.elakiri.com/forum/showthread.php?t=1825691
     
    පැනල ගියේ උඹලා නේ. උම්මත්තක මීවණපලානේ හරකා අහනවා පටිච්ච සමුප්පාදයේ සඤ්ඤා තියෙනවද කියලා , නැති බව කියන්න නේ එහෙම අහන්නේ. පැනල යන්න දෙයක් නෑ උඹල පුක ඉරාගෙන ඒ ගොනාව සුද්ද කරන්න හැදුවට. සඤ්ඤා තියෙනවා පටිච්චසමුප්පදයේ, ඒක අයිති වන්නේ නාම වලට!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23241585 said:
    මේක මචන් පොල් ගෙඩි අකුරෙන් දාන්න ඔනෙ, ත්‍රෙඩ් එක නිමයි,බලා සිටි ඔබ සැමට ස්තුතියි
    මීවනපලානෙ වැදි බලකාය ලිදේ..මරණින් මතු නිසැක අපායේ. :shocked:

    :yes::yes: බුදු දහම ගැන මුලික අවබෝධයකින් තොරව අන්තගාමි පොතේගුරුවාදින්ට අත් උන ඉරනම දැක්කනෙ මචන්..ඕකට තමයි දැගලුවෙ,කට උත්තර නැතුව කියාගන්ඩ වචන නැතුව, මීපලානේ වහල්ලු කිච උනා..

    ''බුදු දහමේ මූලික හරය තමයි මැදුම් පිලිවෙත'' කිසිම අන්තයක් බුදු දහම නෙමේ...ඒක තේරුම් ගත්තම නිවන බොහොම ලගයි..

    අනික තමයි මේ තෙර්ඩ් එක් ගැන කියනවනම්, 21 වන සියවසේ ජීවත්වෙන අපි, අනුරාධපුර යුගයේ ජීවත් උන හාමුදුරුකෙන්ට බැණ බැණ ඉන්නව නම්, ඒක මහා මෝඩ තකතීරු කමක්..

    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මීවණපලානේ හරකා අහනවා පටිච්ච සමුප්පාදයේ සඤ්ඤා තියෙනවද කියලා

    මීවණපලානේ හිමි අදහස් කරන්නේ පටිච්ච සමුප්පාදය පටන් ගන්නේ සඤ්ඤාවෙන් නොවේ කියලා.

    පටිඡාසම්පුප්පාදය තේරෙන්නේ නැති නම් මීවණපලානේ හිම කියන දේ තේරෙන්නෙත් නැහැ. බුද්ධගෝස හාමුදුරුවන්ටත් තිබ්බේ මේ ප්‍රශ්නේ.

    "පටිඡාසම්පුප්පාදය පැහැදිලි කරන්න කැමති වුනත් මම අද මහමුහුදට වැටුන එකෙකු සේ පිහිටක් නොලබති" - බුද්ධගෝස

    පටිඡාසම්පුප්පාදය තේරුනේ නැහැ කොසොල් රජතුමාටත්. ඒ කියන්නේ ඛන සංපත්තිය ලැබිලා තිබ්බේ නැහැ. ඕකට කරන්න ප්‍රතිකර්ම තියෙනවා හැබැයි මානය බිමින් තියන්න ඕනෑ පළමුව.
     
    • Like
    Reactions: SahanJ123

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අඩුම ගානෙ බලපන් බණක් කියනකොට නාඋයනෙ හාමුදුරුවන්ගෙ හෝ වෙනත් ධර්ම කතික හාමුදුරු නමකගෙ වගෙ කිසිම සංවර ගතියක්,නිවුනු ගතියක් නෑ මීවනපලානෙ සීයගෙ.. ඔහේ චව් චව් ගගා සං සං ගගා.. මම තමා හරි අනික් අය වැරදි කියල මමත්වය වපුරන එක තමා ඔය බණ කියල කියන්නෙ.. ඉතින් කොහෙද සෝවාන් වත් වෙන්නෙ.
    නිකම්ම නිකන් සං වචන සෙට් එකක් අල්ලගෙන දගලනවා.හරයක් නෑ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානෙ මුලින්ම මාකට් වෙන්න පාවිච්චි කරේ බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියන අලුත්ම තියරිය. ඉතින් ඔය ගමෙ ගොඩෙ දඹදිව යන්න සල්ලි භාගෙ හිග අහිංසක උපාසක අම්මලා තමා සාදු කිය කියා මෙයා පස්සෙ ගිහින් නා ගස් වලට, ඇලපාර වල් වලට, වැන්දෙ අර බෝධිය , මේ ඇල නේරංජනා වය කියල.. ඊට පස්සෙ මැදවච්චිය දිහා තියෙන ඉසින්බැස්ස ගල ඉසිපතන මිගදාය කිය කියා තාම බස් අරන් යනව පෝලිමෙ.. මේ වයසට ගිහින් මහණ වෙච්ච මීවනපලානෙ සීයා ,කරන්නෙ NGO කොන්ත්‍රාත්තුව ක්...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ හරි. :yes::yes::yes:

    රාග ද්වේශ මෝහ නිවන්න තියෙන බෞද්ධ දර්ශනය අරගෙන මේ අඳබාලයො කිහිප දෙනෙක් ඇර ගන්නවා. මුන් මොනවා තිබ්බත් මානය නම් බිමින් තියන්නේ නැහැ.

    මානය ඔබව වඳුරෙක් කරයි. අධි මානය ඔබව බල්ලෙක් කරයි. පරිස්සමින්.

    මීවණපලානේ හිමි අදහස් කරන්නේ පටිච්ච සමුප්පාදය පටන් ගන්නේ සඤ්ඤාවෙන් නොවේ කියලා.

    පටිඡාසම්පුප්පාදය තේරෙන්නේ නැති නම් මීවණපලානේ හිම කියන දේ තේරෙන්නෙත් නැහැ. බුද්ධගෝස හාමුදුරුවන්ටත් තිබ්බේ මේ ප්‍රශ්නේ.

    පටිඡාසම්පුප්පාදය තේරුනේ නැහැ කොසොල් රජතුමාටත්. ඒ කියන්නේ ඛන සංපත්තිය ලැබිලා තිබ්බේ නැහැ. ඕකට කරන්න ප්‍රතිකර්ම තියෙනවා හැබැයි මානය බිමින් තියන්න ඕනෑ පළමුව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආනන්දය මා දෙස නොබලන්න. ධර්මය දෙස බලන්න.

    පෝරිසාදයා;23241913 said:
    අඩුම ගානෙ බලපන් බණක් කියනකොට නාඋයනෙ හාමුදුරුවන්ගෙ හෝ වෙනත් ධර්ම කතික හාමුදුරු නමකගෙ වගෙ කිසිම සංවර ගතියක්,නිවුනු ගතියක් නෑ මීවනපලානෙ සීයගෙ.. ඔහේ චව් චව් ගගා සං සං ගගා.. මම තමා හරි අනික් අය වැරදි කියල මමත්වය වපුරන එක තමා ඔය බණ කියල කියන්නෙ.. ඉතින් කොහෙද සෝවාන් වත් වෙන්නෙ.
    නිකම්ම නිකන් සං වචන සෙට් එකක් අල්ලගෙන දගලනවා.හරයක් නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රශ්නය 21 වන සියවසේ ඉන්න අපි අනුරාධපුර යුගයේ නිර්මල ධර්මය විකුර්ති කරපු බුද්ධගෝෂ පස්සෙ යන එක.