බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අර වේස බඩ්ඩ ඉස්සරහ දන ගහල ආමේන් ආමේන් එහෙම කියල :lol::lol::lol::lol::lol:

    මචං මටත් ඕක ගැටලූවක්... මම අහල තියෙන විදියට ඉස්සර ගම්මුලෑදෑනියා ගමේ කන්‍යාවියන්ට සුකනවා.... ඊට පස්සේ ඉක්මණින් කාට හරි පංගාර්තු කරනවා... මරියටත් උනේ ඒක... අන්තිමට කොහේවත් යන අසරණයෙක් කර ගැහුවා.... නැත්තං කන්‍යාවයක් බඩ වෙන්නේ කොහොමද...???:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්සුන්වෙන්න.... දිග හුස්මක් ගන්න.... දැන් කෙමෙන් පහ කරන්න...
    නැවතත් හුස්ම ගන්න.... පිට කරන්න.... ඔබගේ නාස් පුඩුවලට හිත යොමු කරන්න...
    එතකොට ඔබට එක අරමුණකට සිත ගන්න පුලූවන්.... :yes:

    ඔව් ඔව් මරියට වටේ පිටේ උන් පහ කරාට පස්සෙලු අරූ උපන්නෙ.. :lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔව් මරියට වටේ පිටේ උන් පහ කරාට පස්සෙලු අරූ උපන්නෙ.. :lol::lol::lol::lol:

    මරිය සුකන්නේ නැතිව බඩ උනා වගේම - ඉපදුණු ගමන් නෙලූම් මල් හතක ඇවිද්ද කියන එකත් හිතලූවක් විදියට මම දකින්නේ.... මගෙයි උඹගෙයි වෙනස ඒකයි... උඹ කන්න ඕන වුනාම කබරය තලගොයා කරගන්නවා... මම එහෙම නෑ....:yes:

    උඹල වගේ එවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.... :(

    Nov 20, 2012
    1,467
    477
    0
    :lol:
    දැහැමි බෞද්ධයා හැම වෙලාවෙම අදින්නේ දේවදත්තට නේ...
    නැත්තං අක්කෝස පරිබ‍්‍රාජකයාට... සන්සුන්වන්න....
    සිතිවිලි පාලනය කරගන්න.... ආත්ම දමනය කරගන්න...
    නැත්තං බුද්ධාගමට එන්න හිතෙන එවුන්ට හිතෙයි සැබෑ බෞද්ධයා උඹ වගේ හාල්පාරුවෙක් කියල.... :baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Pathfinder_A2Z
    Nov 20, 2012
    1,467
    477
    0
    back on track.......

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :lol:
    දැහැමි බෞද්ධයා හැම වෙලාවෙම අදින්නේ දේවදත්තට නේ...
    නැත්තං අක්කෝස පරිබ‍්‍රාජකයාට... සන්සුන්වන්න....
    සිතිවිලි පාලනය කරගන්න.... ආත්ම දමනය කරගන්න...
    නැත්තං බුද්ධාගමට එන්න හිතෙන එවුන්ට හිතෙයි සැබෑ බෞද්ධයා උඹ වගේ හාල්පාරුවෙක් කියල.... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරිය සුකන්නේ නැතිව බඩ උනා වගේම - ඉපදුණු ගමන් නෙලූම් මල් හතක ඇවිද්ද කියන එකත් හිතලූවක් විදියට මම දකින්නේ.... මගෙයි උඹගෙයි වෙනස ඒකයි... උඹ කන්න ඕන වුනාම කබරය තලගොයා කරගන්නවා... මම එහෙම නෑ....:yes:

    උඹල වගේ එවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.... :(

    මෙහෙමනෙ සුකන්නෙ නැතුව කවදාවත් බඩ වෙන්නෙ නැනෙ..අනික දෙයියො මේ කුණු බඩු ගහන්නෙත් නැ, ඒක නිසා වටේ ගිහින් මරිය මඩ උනාට පස්සෙ දෙයියො දුන්න කියුවට උබල පිලි ගන්ඩ එපා...

    බුදු පදවිය කියන්නෙ බොහොම උත්තරීතර පදවියක්...එහෙම පින්වත් කුමාරයෙක් බිහි උනාම නෙලුම්මල් පිපෙනව ඒව වෙන්නෙ පිනට...උබල වගේ මිසදුටුවන්ට ඒක හිතාගන්ඩවත් බැරි දෙයක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙමනෙ සුකන්නෙ නැතුව කවදාවත් බඩ වෙන්නෙ නැනෙ..අනික දෙයියො මේ කුණු බඩු ගහන්නෙත් නැ, ඒක නිසා වටේ ගිහින් මරිය මඩ උනාට පස්සෙ දෙයියො දුන්න කියුවට උබල පිලි ගන්ඩ එපා...

    බුදු පදවිය කියන්නෙ බොහොම උත්තරීතර පදවියක්...එහෙම පින්වත් කුමාරයෙක් බිහි උනාම නෙලුම්මල් පිපෙනව ඒව වෙන්නෙ පිනට...උබල වගේ මිසදුටුවන්ට ඒක හිතාගන්ඩවත් බැරි දෙයක්..

    කතෝලිකයත් උගේ පැත්තෙන් ඒක තමයි කියන්නේ....
    ඉස්ලාමිකයත් උගේ පැත්තෙන් ඔය වගේ ඒවා තමයි කියන්නේ...
    හැම ආගමකම තියෙනවා අණ්ඩර පයිත්තියං කතා....
    ඒ වගේම හැම ආගමකම තියෙනවා ජීවිතයට ගන්න පුලූවන් වටිනා දේවල්....
    ඒ අනුව ආගමත් අදහන එවුන් කොටස් දෙකකට බෙදෙනවා...

    01. ආගමෙන් ගත හැකි වටිනා දේවල් අරගෙන ජිවිතය හදාගත්ත එවුන්...
    02. අර ආගමේ තියෙන අණ්ඩර පයිත්තියං කර උඩ තියාගෙන ජීවිතේ පජාත කරගෙන, ආගමත් කන එවුන්...
    උඹ වැටෙන්නේ ඔය දෙවෙනි ගොඩට.... :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතෝලිකයත් උගේ පැත්තෙන් ඒක තමයි කියන්නේ....

    හැම ආගමකම තියෙනවා අණ්ඩර පයිත්තියං කතා....
    ඒ වගේම හැම ආගමකම තියෙනවා ජීවිතයට ගන්න පුලූවන් වටිනා දේවල්....
    ඒ අනුව ආගමත් අදහන එවුන් කොටස් දෙකකට බෙදෙනවා...

    01. ආගමෙන් ගත හැකි වටිනා දේවල් අරගෙන ජිවිතය හදාගත්ත එවුන්...
    02. අර ආගමේ තියෙන අණ්ඩර පයිත්තියං කර උඩ තියාගෙන ජීවිතේ පජාත කරගෙන, ආගමත් කන එවුන්...
    උඹ වැටෙන්නේ ඔය දෙවෙනි ගොඩට.... :no:

    බුදු දහමෙ ඔය කිසිම දෙයක් නැ, උබට නොතේරෙන දේ තමයි,බුදු දහම සහ සිදුහත් කුමාර උප්පත්තිය කියන්නෙ දෙකක් කියන දේ..ඒක තේරුම් ගන්ඩ උබට මොලේ නැ.. ඔය කිසිම තර්කයක් ත්‍රිපිටකයට අදාල වෙන්නෙ නැ.:):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදු දහමෙ ඔය කිසිම දෙයක් නැ, උබට නොතේරෙන දේ තමයි,බුදු දහම සහ සිදුහත් කුමාර උප්පත්තිය කියන්නෙ දෙකක් කියන දේ..ඒක තේරුම් ගන්ඩ උබට මොලේ නැ.. ඔය කිසිම තර්කයක් ත්‍රිපිටකයට අදාල වෙන්නෙ නැ.:):)

    උඹ බුදු දහම ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නෑ...
    මම කියන්නේ උඹගේ අන්තවාදි අදහස් ගැන...
    උඹ මරිය බඩ වෙන එක ගැන කතා කරනවා - හැබැයි ඉපදුණු ගමන් නෙලූම් හතක ගිහිල්ල වාක්‍ය හතරක් කියපු එක ගැන නිශ්ශබ්දයි... මම ඒ ගැන කතා කලේ.... උඹ හැම වෙලාවකම ආගමක ඉගැන්වීම ගැන තර්ක කරපං... විශේෂයෙන් බෞද්ධයෙක් විදියට.... ඒක උඹට හොඳයි වගේ පෙනුනට බුද්ධාගමට හොඳ නෑ... උඹල වගේ එවුන් හින්ද ආගම විකෘති වෙනවා.... ”දිනක බුදු දහම වැනසෙන්නේ බුදුදහම තුළින්ම පැන නගින මිසදිටු අදහස්වලින්” කියල කියන්නේ ඇයි කියල උඹල වගේ එවුන් දැක්කම හිතාගන්න පුලූවන්... ආගම් ත්‍රෙඞ් එකකට ආපුවම ටිකක් සංවර වෙයං... නැත්තං උඹගේ මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා....
     
    අයියෝ ඉපදුන ගමන් නෙලුම් මල් හතක නෙමේ , ගස් ගල් පබා බුදු වෙනව කියල සමහර තැන්වල තියෙනව ..ඒත් ඒව බුදු දහම නෙමේ..මෙලෝකෙ දෙයක් නොදන්න උබ මෝඩය වගේ මරියව සුද්ද කරන්ඩ දැගලුවට වැඩක් වෙනෙනෙ නැ..:lol::lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආගම් ත්‍රෙඞ් එකකට ආපුවම ටිකක් සංවර වෙයං... නැත්තං උඹගේ මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා....

    අයියෝ ඉපදුන ගමන් නෙලුම් මල් හතක නෙමේ , ගස් ගල් පබා බුදු වෙනව කියල සමහර තැන්වල තියෙනව ..ඒත් ඒව බුදු දහම නෙමේ..මෙලෝකෙ දෙයක් නොදන්න උබ මෝඩය වගේ මරියව සුද්ද කරන්ඩ දැගලුවට වැඩක් වෙනෙනෙ නැ..:lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයියෝ ඉපදුන ගමන් නෙලුම් මල් හතක නෙමේ , ගස් ගල් පබා බුදු වෙනව කියල සමහර තැන්වල තියෙනව ..ඒත් ඒව බුදු දහම නෙමේ..මෙලෝකෙ දෙයක් නොදන්න උබ මෝඩය වගේ මරියව සුද්ද කරන්ඩ දැගලුවට වැඩක් වෙනෙනෙ නැ..:lol::lol::lol::lol:

    කවුද මරියව සුද්ද කලේ...:lol::lol::lol: මට නම් කෝකත් එකයි... :yes:
    උඹට එල්ලෙන්න වැලක් නැති වුණාම ඕක තමයි කරන්නේ...
    දැක්කනේ අරුත් එක්ක තර්ක කරල කෙළ වුණාට පස්සේ ඌවත් කුරුසයෙක් කලා...:shocked::shocked:
    උඹ අමු මෝඩයෙක්.... ඒක ඕන එකෙකුට පේනවා....
    උඹල වගේ එවුන්ට අනුකම්පා කරලත් වැඩක් නෑ...
    මම හිතුවේ උඹ එළකිරියේ පක්ෂයක් ප‍්‍රමෝට් කරන්න පඩියට වැඩ කරනවා කියල...
    බලපුවම උඹගේ මුලූ සරුවාංගයම මෝඩකමෙන් පිරිලා...
    හැදියං බං.... නැත්තං උඹගේ අම්ම තාත්තට පව්.... :(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නූගත් උන් බන්.. මුන් එක්ක වැඩි කතාවක් නැතුව අපේ වැඩේ කලාම ඉවරයි.

    මම මේ ත්‍රෙඞ් එක ගැන අවධානයෙන් හිටියේ...
    මම දැනගෙන හිටියා කොයි වෙලේ හරි ඌ අමු කුණුහරුප කියනවා කියල... :yes:
    ඒත් හීනෙන්වත් හිතුවේ නෑ උඹ වගේ එකෙක් මරියගේ බඩ උඩ නග්ගවයි කියල... :shocked::shocked::shocked:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩත... 05-25-2018 02:42 PM පොන්න වේස පකයා තොගෙ අම්මට අන්න පුකේ අරිනව&#35

    කශේරුකාව බිඳිලා.... :lol:
     
    Last edited:
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    erozan, HarvardBio, Skylark ඔක්කොම එකම බෝට්ටුවේ. :yes:

    මම මේ ත්‍රෙඞ් එක ගැන අවධානයෙන් හිටියේ...
    මම දැනගෙන හිටියා කොයි වෙලේ හරි ඌ අමු කුණුහරුප කියනවා කියල... :yes:
    ඒත් හීනෙන්වත් හිතුවේ නෑ උඹ වගේ එකෙක් මරියගේ බඩ උඩ නග්ගවයි කියල... :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම් ත්‍රෙඞ් එකකට ආපුවම ටිකක් සංවර වෙයං... නැත්තං උඹගේ මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා....

    මෝඩයො කවුද කියල පේනවනෙ බන්...මරි ආගමිකයො සීලය නැතුව නිවන් දකින්ඩ යන උබලද බන් ආගම ගැන කතා කරන්නෙ... :lol::lol::lol::lol::lol: