බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන අධිකරණ සංඝනායක හිමි නමක්.

    ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්.
    මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න.
    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
    http://www.elakiri.com/forum/showthread.php?t=1829856

    මට තේරෙන හැටියට ඔබතුමාගේ හිතේ පළවෙනි බලාපොරොත්තුව බටහිර පුරා විද්‍යාවෙන් යම්කිසි වැලිඩේශන් එකක් / වලංගු බවක් ලබා ගෙන දෙවනුව ඒ ඔස්සේ ඇති දහම් කරුණු පිළිබද සොයා බැලීම. නමුත් ඊට වඩා පහසු වගේම වඩා නිවැරදි, ප්‍රායෝගික ක්‍රමය හැටියට මම දකින්නේ මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ඔබතුමාගේ බුද්ධියෙන් ඉතා හොඳින් විමසා බලා, සැක ඇති තැන් ගැන උන්වහන්සේ හමුවේ හෝ සාකච්චා කිරීම මගින්. ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් පළමුව ලබා ගැනීම. මීවනපලානේ හිමිගේ සියලු ධර්ම දේශනා වල ඉතා වැඩි කාලයක් වෙන් කර ඇත්තේ දහම් ගැටළු නිරාකරණය කර දීමටයි. උන්වහන්සේගෙන් ඕනෑම කෙනෙක් අසන ඕනෑම දහම් කරුණකට උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබතුමාට මීවනපලානේ හිමි අභිමුඛයට යෑමට නොහැකි කමක් තිබේ නම් එළකිරි ත්‍රෙඩ් එකකින් හරි සැක තියෙන තැන් ගැන අහන්න. පුළුවන් අය ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙයි.

    මීවනපලානේ හිමි දේශනා කරන ධර්මය, ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් පළමුව ඔබතුමාට ඇති වුනාට පස්සේ හෙළ බොදු ඉතිහාසය ගැන උන්වහන්සේ පවසන කරුණුත් නිවැරදි බව දෙවනුව ඔබතුමාටම වැටහේවි. ඔබතුමා පළමුව ලංකාවේ බුදු පියාණන් වහන්සේලා අරිහතුන් වහන්සේලා ගැන ඇති ඉතිහාස සාධක ගැන සොයා බලන්න හිතනවානම් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ජීවිත කාලය ඉවර වෙනකම්වත් ඒ අප්‍රමාණ සාධක හොයාගෙන ඉවර කරන්න බැරි බව. ඉන්දියාවේ ඇත්තේ සැක සහිත සීමිත සාධක ප්‍රමාණයක්.
    බුදු පියාණන් වහන්සේ පහල වුණ ජන්බුද්දීපය මේ අපේ හෙළ බිමම හෙවත් අද ශ්‍රී ලංකාවම වන බව මා නිගමනය කළේත් පළමුව මීවනපලානේ හිමි දේශනා කරන නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන දෙවනුව ඒ ඔස්සේ උන්වහන්සේ පවසන හෙළ බොදු ඉතිහාස කරුණු විමසා බැලීම මගින්. හෙළ බොදු ඉතිහාසය ගැන මීවනපලානේ හිමිට අමතරව තවත් බොහෝ ස්වාධීන ගවේෂකයන් විසින් මතුකර පෙන්වා දී ඇති ඉතිහාස පුරා විද්‍යා කරුණුත් විමසා බැලීම මා හට බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළබිමේ කියන එක තහවුරු කරගන්න ලොකු උදව්වක් වුනා.

    වැඩි විස්තර සැක ඇති තැන් ගැන පහළ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරමු.
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    නැතිනම් ඔබතුමා මුලින් දාපු ත්‍රෙඩ් එක උනත් කමක් නෑ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ලොකු නින්දකින් පසු නැගිටින සලකුණු ඇත.

    මේ ආලවක සහ කුවේණි අයිති -> යක්ෂ ගෝත්‍රය

    “ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා
    රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ
    අථාකෝ චත්තාරෝ මහාරාජා
    මහාතියාච යක්ඛ සේනාය
    මහතියාච ගන්ධබ්බ සේනාය
    මහතියාච නාග සේනාය
    මහතියාච කුම්බාණ්ඩ සේනාය”

    යක්ෂ සේනාව ඇතුලු සිවු හෙළය තිපිටකය ආශ්‍රයෙන් -> ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උඹ හරි. අඩු පාඩුවක් නැතුව විස්තර කරන්න බැහැ කියලනේ රේරුකානේ හිමි සහ බුද්ධගෝෂ කියල තියෙන්නේ. ඉතින් ඒකම තමයි වෙලා තියෙන්නෙත්. අඩු පාඩු පිරිලා ඔය පොත් දෙකේම. :yes:
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23264740 said:
    මොකද්ද මේ වීඩියෝවේ කියන්නේ, කෙටියෙන් කියන්න පුලුවන්ද.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අනේ මෝඩ පුරුශයො දන්නා දෙයක් කියපන් බන්...බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙද්දි ඉන්දියාවෙ මිත්යා දුශ්ටින් අදහන ආගම් කීයක් තිබ්බද...උදා හරනයක් විදිහට නිගන්ඨයො...අදටත් උබට ඉන්දියාව්ට ගියොත් නිගන්ඨයො දැකගන්ඩ පුලුවන්.. දැන් පුලුවනම් කියපන් අසෝක රජ්ජුරුවො නිගන්ට ආගමත් ඉන්දියාවෙ හැදුව කියල.. :lol::lol:
    නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.

    1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.

    නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

    2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.

    නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.

    ජෙෙන අාගමික ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ. වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්.

    පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.
    ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ.
    වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.

    බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.

    දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.

    බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.

    බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.
    උදාහරණ:
    අානපාන ප්‍රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.
    බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.
    කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.

    1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.

    නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

    2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.

    නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.

    ජෙෙන අාගමික ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ.

    පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.
    ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ
    වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.

    බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.

    දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.

    බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.

    බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.
    උදාහරණ:
    අානපාන ප්‍රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.
    බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.
    කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.

    තනිකර බොරුවක් බුදු දහමෙ පහැදිලිව විස්තර කරන්නෙ නිගන්ඨ නාතපුත්ත ආගමික නායකය කියල මිසක් නියෝජිතයෙක් කියල නෙමේ..අනික තමයි නිගන්ඨ නාතපුත්ත තමන්ගෙ ආගම බිහිකලේ බුදු හාමුදුරුවන්ට සමකාලීනව..එතකොට කොහොමද අච්චර ඉක්මනට ඉන්දියාවෙ ඉදල ලoකාවට නියෝජිතයො පත් කරගත්ත ලොල්.. ????? :lol::lol::lol::lol:

    උබල කොච්චර මරි මෝඩද කියනවනම් නිගන්ඨ ආගම ඉන්දියාවෙ ඉදල ලoකාවට ආවලු , ඒත් බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑලු..කොහෙන්ද හිනා වෙන්නෙ මේවට.. :lol::lol::lol::lol::lol:

    බුද්ධකාලීන භාරතයේ තිබ්බ සියලු මිත්යා දුශ්ටින් අදටත් ඉන්දියාවෙ තියෙනව බුද්ධකාලීනව තිබ්බ සියලු කුල අදටත් ඉන්දියාවෙ දකින්ඩ ලැබෙනව.. හිමාලයේ භාවනා කරන තාපසවරු අදටත් නැද්ද?? ඉන්දියාවෙ බමුනන්ගෙන් පිරිල අදටත්, ලම්බකර්ණ වශිකයො අදටත් ඉන්දියාවෙ ජිවත් වෙනව..බුද්ධකාලීනව භාරතයේ සදහන් සියල්ල අදටත් ඉන්දියාවෙ දක්නට ලැබෙනව..උබල වගේ හරක් එක්ක මේ වගේ මර්තෘකා ගැන කතා කරන්ඩ උන එකම ඇත්තටම දුකයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමහරි කැරකිල ආවෙ බුදුහාමුදුරුවො ලංකාවෙ උපන්න කියන කතාවට නේද?

    ඉතින් හරුප දෙසන උන්දල හිතාගෙන ඉන්නෙ බුදු දහම ඉන්දියාවෙනාවෙ නැ කියලනෙ..අරූ කියම්නෙ නිගන්ඨ ආගම ඉන්දියාවෙන් ආවලු හරිලු ඒත් බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑලු..

    ඔක්කොම කරල තියෙනෙ අශෝක රජ්ජුරුවන්ට ලකාව අල්ල ගන්ඩ බැරි නිසා.. අර සේන් ගුප්තික කියන අස්ස වෙලෙන්දො දෙන්නත් ලoකාව ඇල්ලුව අච්චර අධිරාජයට බැ ලොල්..
    :lol::lol::lol:
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    උබල කොච්චර මරි මෝඩද කියනවනම් නිගන්ඨ ආගම ඉන්දියාවෙ ඉදල ලoකාවට ආවලු , ඒත් බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑලු..

    බුදු හාමුදුරුවෝ ජිවත් වුන කාලයේ උතුරු ඉන්දියාව Greek සහ Persian අය අල්ලා ගෙන තිබ්බේ. ඉන් පසු අශෝක රජු මුලු උතුරු ඉන්දියාව අල්ල ගන්නවා.

    උතුරු ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මෙලහකට බුදු දහම ගැන දැනගෙන ඉන්න එපයි. නමුත් පළමු වතාවට අශෝක රජුට භික්ෂුවක් හම්බ වුනේ දකුණු ඉන්දියාවේ. එතකන් බුද්ධාගම මොකක්ද කියලා වත් දැන ගෙන හිටියේ නැහැ.

    බුදු හමුදුවෝ ලංකාවේ බව සියලු විස්තර හොයාගෙන ඉවරයි. දැන් තියන්නේ ඒ ධර්මය විකුර්ති නොකර අපායෙන් මිදෙන එක.

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    තියන සාක්ෂි ඉදිරිපත් කලානම්
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    තියන සාක්ෂි ඉදිරිපත් කලානම්

    පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ "ලංකා Room" කියන කාමරයක කඩයිම් පුස්කොල පොත් 84 තැන්පත් කරලා තියෙනවා ජම්බුදීපයේ සිමා මායිම් සහ නම් ගම් සටහන් වෙලා.

    ඉන් පසු තව පුස්කොළ පොත් British Meuseum එකේ තැන්පත් කරලා තියෙනවා ලංකාවේ ලියපු මුල් ත්‍රිපිටකයත් සමග. මේවා ඔක්කොම බුදු හාමුදුරුවෝ ලංකාවේ බව සාක්ෂි.

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ "ලංකා Room" කියන කාමරයක කඩයිම් පුස්කොල පොත් 84 තැන්පත් කරලා තියෙනවා ජම්බුදීපයේ සිමා මායිම් සහ නම් ගම් සටහන් වෙලා.

    ඉන් පසු තව පුස්කොළ පොත් British Meuseum එකේ තැන්පත් කරලා තියෙනවා ලංකාවේ ලියපු මුල් ත්‍රිපිටකයත් සමග. මේවා ඔක්කොම බුදු හාමුදුරුවෝ ලංකාවේ බව සාක්ෂි.

    හොයන්න පුලුවන් තැනක සාක්ෂි දීපන්කො බන්. උඹල කරන වැරැද්ද ඕකනෙ. මින්ස්සුන්ට හොයන්න බැරි තැන්වල සාක්ෂි තියනව කියනව. සෙල්ලිපි තියනව කියනව. සාමාන්‍ය මනුස්සයෙක්ට හොයන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරපන්කො.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    හොයන්න පුලුවන් තැනක සාක්ෂි දීපන්කො බන්. උඹල කරන වැරැද්ද ඕකනෙ. මින්ස්සුන්ට හොයන්න බැරි තැන්වල සාක්ෂි තියනව කියනව. සෙල්ලිපි තියනව කියනව. සාමාන්‍ය මනුස්සයෙක්ට හොයන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරපන්කො.

    http://panhinda.sirisaddharmaya.net/
    http://buddhalivedinsrilanka.blogspot.com/
    https://www.youtube.com/user/ruhunuyaka/videos
    https://www.youtube.com/channel/UCM6HsxTSInkogeESqgmATOA/videos
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බුදු හාමුදුරුවෝ ජිවත් වුන කාලයේ උතුරු ඉන්දියාව Greek සහ Persian අය අල්ලා ගෙන තිබ්බේ. ඉන් පසු අශෝක රජු මුලු උතුරු ඉන්දියාව අල්ල ගන්නවා.

    උතුරු ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මෙලහකට බුදු දහම ගැන දැනගෙන ඉන්න එපයි. නමුත් පළමු වතාවට අශෝක රජුට භික්ෂුවක් හම්බ වුනේ දකුණු ඉන්දියාවේ. එතකන් බුද්ධාගම මොකක්ද කියලා වත් දැන ගෙන හිටියේ නැහැ.

    බුදු හමුදුවෝ ලංකාවේ බව සියලු විස්තර හොයාගෙන ඉවරයි. දැන් තියන්නේ ඒ ධර්මය විකුර්ති නොකර අපායෙන් මිදෙන එක.

    ඇ බන් උබල කවද ඉදන්ද අශෝක රජතුමාගෙ කතාව විස්වාස කරන්ඩ පටන් ගත්තෙ.. උබලගෙ වාසියට ආන්න අශෝක රජතුමාව මතක් වෙනව..:lol::lol::lol::lol::lol:

    ඒත් උනේ මේක..ධර්මාශෝක වෙන්ඩ කලින් චන්ඩාශෝක ආන්න ඒක අමතක කරන්ඩ එපා..බලයෙන් ධනයෙන් මත්වෙලා ඉද්දි කාටවත් ධර්මය පේන්නෙ නැ.. බලයෙන් ධනයෙන් මත්වෙලා ඉද්දි බණ දහමෙන් වෙලුවත් ඇති වැඩක් තියෙනවද ඕක තේරුම් ගන්ඩ බැරි තරන් ඔලමොට්ටලද???

    ඒත් අන්තිම සටන ජයගෙන ලක්ශ ගානක් මිනිස්සු මරල මොකක්ද ගත්ත ජය කියල පසු තැවෙද්දි තමයි සාමනේර ස්වාමීන්වහන්සේ දැක්කෙ.. ධර්මය ඔන තැනට ධර්මය හම්බුනා එතනදියි ධර්මාශෝක රජතුමා උනේ...ඔය වගේ සරල දෙයක්වත් තේරුම් ගන්ඩ මොලේ නැති හරක්නෙ බන් උබල..

    තව උදාහරනයක් දෙන්නම් ලකවෙ විතරක් නෙමේ තේරවාද බුදු දහම තියෙන්නෙ වෙන රටවලත් තියෙනව, ඊට අමතරව මහායාන තියෙනව..ඒ රටවල් ඔක්කොම පිලි ගන්නෙ ඉන්දියාවෙන් බුදු දහම ලැබුන කියන දේ...දැන් කියාපල්ල තොපි අශෝක රජ්ජුරුවො ඒ රටවලුත් රැවැට්ටුව ඒ රටවල් අල්ල ගන්ඩ බැරි නිසා කියල..

    එක එකාගෙ ගුලි කාල ngo සල්ලි වලට කහින තොපි වගේ කාලකන්නින්ට යන්ඩ අමුතු අපායවල් හදන්ඩ වෙයි..

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    බුදු හාමුදුරුවෝ ජිවත් වුන කාලයේ උතුරු ඉන්දියාව Greek සහ Persian අය අල්ලා ගෙන තිබ්බේ. ඉන් පසු අශෝක රජු මුලු උතුරු ඉන්දියාව අල්ල ගන්නවා.

    උතුරු ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මෙලහකට බුදු දහම ගැන දැනගෙන ඉන්න එපයි. නමුත් පළමු වතාවට අශෝක රජුට භික්ෂුවක් හම්බ වුනේ දකුණු ඉන්දියාවේ. එතකන් බුද්ධාගම මොකක්ද කියලා වත් දැන ගෙන හිටියේ නැහැ.

    බුදු හමුදුවෝ ලංකාවේ බව සියලු විස්තර හොයාගෙන ඉවරයි. දැන් තියන්නේ ඒ ධර්මය විකුර්ති නොකර අපායෙන් මිදෙන එක.

    :lol::lol::lol::lol::lol:
    vladimir-putin-laughing.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ "ලංකා Room" කියන කාමරයක කඩයිම් පුස්කොල පොත් 84 තැන්පත් කරලා තියෙනවා ජම්බුදීපයේ සිමා මායිම් සහ නම් ගම් සටහන් වෙලා.

    ඉන් පසු තව පුස්කොළ පොත් British Meuseum එකේ තැන්පත් කරලා තියෙනවා ලංකාවේ ලියපු මුල් ත්‍රිපිටකයත් සමග. මේවා ඔක්කොම බුදු හාමුදුරුවෝ ලංකාවේ බව සාක්ෂි.

    කවුරුවත් එහෙම එකක් දැකල නැ..මාර උදාහරන මේව ඔය කම්පස් එකේ එහෙම කාබරයක් තියෙනවද කියල කවුද ගොනෝ දන්නෙ..අනික බ්‍රිටිස් මියුසියම් එකට ගිහින් කියෙවුවෙ කවුද තෝද..මාර උදාහරන මේව..තව කියලන් කොහෙ හරි ගලක් අස්සෙ නිධන් කරල තියෙනව සිතියම කියල..මේව දැක්කම කුනුහරප තමයි මතක වෙන්නෙ..:angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23269399 said:
    හරක් මචන් හරක් තප්පුලන එකේ සීමාවක් නැ..ඔහේ විලි ලැජ්ජාවක් නැතුව එකම කියෝනව කිසිම පදනක් නැති ගොන් කතා..මට නම් හිතෙන්නෙ මේව කුරුසයන්ගෙ ගේම්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හරක් මචන් හරක් තප්පුලන එකේ සීමාවක් නැ..ඔහේ විලි ලැජ්ජාවක් නැතුව එකම කියෝනව කිසිම පදනක් නැති ගොන් කතා..මට නම් හිතෙන්නෙ මේව කුරුසයන්ගෙ ගේම්..
    අනිවා NGo කුරුස ගේම්. මම දැක්කා ඔය රාජිත කියන එකා youtube එකේ වෙන හාමුදුරුවන්ගෙ video වලට කමෙන්ට් කරන්න ගිහින් හත් පොලේ ගූ ගාගෙන තියෙනවා. කොහොමත් රාජිත කියන්නෙ කක්කුස්සි කටෙක් නෙ බං:lol: ඔහේ කියෝනව..
    දෙව්දත් ට වෙච්ච වැඩේමුංට වෙන්නෙ
     
    Last edited: