බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත :yes::yes::yes::yes:

    :yes::yes::yes:සහතික ඇත්ත ..අපිනම් අහලා තියෙන්නේ මිනිස්සු වයසට ගියාම තියන දේවලුත් අතහැරලා ජිවිතයේ අන්තිම කාලේ පාඩුවේ ජීවත් වෙනව කියලයි .:P.මොකද මරණ‍ය පෙනි පෙනි ඉන්න අයනේ.මෙතන ඉන්න බේගල්කාරයො අසරණ වෙලා ඉන්නේ.:cool:.කිසිම තර්කයක්වත් නෑ .:cool:.බෞද්දයෙක් උනාම විවෘත මද්යස්ත බවක්වත් තියෙන්න එපැයි? එකත් නෑ.:rolleyes: මෙතන ඉන්න උනුයි මුස්ලිම් අන්තවාදියොයි අතරේ වැඩි වෙනසක් නෑ..:cool:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පෝරිසාදයා;23281073 said:

    මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
    එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති, .

    ඔයා ටිකක් සංකීර්ණ දේවල් බලන්නේ සරල විදියට.

    පෝරිසාදයා;23281073 said:

    නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..

    Voluntary Manslaughter

    Voluntary manslaughter takes place when the perpetrator intentionally kills the victim, though he had no prior plan or intent to kill. This crime is often referred to as killing in the “heat of passion.” In voluntary manslaughter, the circumstances leading to the killing are seen as to lead a reasonable person to become so emotionally disturbed that he would act in the heat of the moment.

    මනුෂ්‍යයාට ජිවිත හානි කිරීමට චේතනාවක් නැත. නමුත් අබ්යන්තර බලපෑමක් මත මිනී මැරීමට පෙළබේ.

    උදාහරණය

    1 -> අංගුලිමාල - දෙමව්පියන්ට කීකරුව සාමාන්‍ය්යෙන් ගුණ දම් ඇති පුද්ගලයෙක්. නමුත් ගුරුතුමාට ඇති අන්ද බක්ති මුල් කර ගෙන මිනී මරනවා ඇගිලි එකතු කරන්න. චේතනාව - ගුරුතුමාට කල ගුණ සැලකීම.
    2 -> අංගුලිමාලගේ සගයා - කුරුල්ලන් ආදී අහිංසක සතුන් මරමින් කාලය ගත කරන පුද්ගලයෙක්. නමුත් ඔහු මිනී මරලා ඇගිලි එකතු කරන්නේ තමන්ගේ උවමනාවට. චේතනාව - මිනී මැරීම.

    අංගුලිමාල කර්ම පතය සම්පුර්ණ කරන්නේ නැහැ මොකද චේතනාව නැති නිසා. ඒවාට ප්‍රතිකර්ම යොදා මිදෙනවා. නමුත් ඔහුගේ අනෙකුත් පාප කර්ම පත සම්පුර්ණ වෙනවා. ඒවා වැය කරන්න වෙනවා මහන වුනාට පසු. (1)

    අංගුලිමාලගේ සගයා මිනී මරන්නේ තමන් ගේම චේතනාවෙන්. මේවායේ කර්ම පත සකස් වෙලා අවසානයි. මේවා ගෙවලා මිස නිම කරන්න අනෙකුත් මාර්ගයක් නැත. (2)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහතික ඇත්ත :yes::yes::yes::yes:

    :yes::yes::yes:පව් අසරණයෝ බන්.මෙතන ඉන්න බුද්දාගම්කාරයොන්ට කට උත්තර නැතිවෙලා තියෙන්නේ.. දැන් බොරුබේගල් ගහනවා.කිතුලේ ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.. හා..හා.:lol::lol::lol::cool:

    ලොල් කාටද කට උත්තර නැතුව ගිහින් තියෙන්නෙ කවුද බන් උත්තර නොදී ඉන්නෙ අපිද..කවුද කිතුලට නැගන බැහැ ගන්ඩ බැරුව ඉන්නෙ.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ටිකක් සංකීර්ණ දේවල් බලන්නේ සරල විදියට.

    උදාහරණය1 -> අංගුලිමාල - දෙමව්පියන්ට කීකරුව සාමාන්‍ය්යෙන් ගුණ දම් ඇති පුද්ගලයෙක්. නමුත් ගුරුතුමාට ඇති අන්ද බක්ති මුල් කර ගෙන මිනී මරනවා ඇගිලි එකතු කරන්න. චේතනාව - ගුරුතුමාට කල ගුණ සැලකීම.
    2 -> අංගුලිමාලගේ සගයා - කුරුල්ලන් ආදී අහිංසක සතුන් මරමින් කාලය ගත කරන පුද්ගලයෙක්. නමුත් ඔහු මිනී මරලා ඇගිලි එකතු කරන්නේ තමන්ගේ උවමනාවට. චේතනාව - මිනී මැරීම.

    අංගුලිමාල කර්ම පතය සම්පුර්ණ කරන්නේ නැහැ මොකද චේතනාව නැති නිසා. ඒවාට ප්‍රතිකර්ම යොදා මිදෙනවා. නමුත් ඔහුගේ අනෙකුත් පාප කර්ම පත සම්පුර්ණ වෙනවා. ඒවා වැය කරන්න වෙනවා මහන වුනාට පසු. (1)

    අංගුලිමාලගේ සගයා මිනී මරන්නේ තමන් ගේම චේතනාවෙන්. මේවායේ කර්ම පත සකස් වෙලා අවසානයි. මේවා ගෙවලා මිස නිම කරන්න අනෙකුත් මාර්ගයක් නැත. (2)

    ඒ ගමන් තව ෆේක් එකකින් ලොග් වෙලා අනේ මෙහෙමත් තිරිසන් ජිවිත..හීනමානෙන් පෙලෙන මීහරක්..:baffled:

    :yes::yes: මිපලානේ උන්නාන්සෙ කියන විදිහට කවුරු හරි කියපු නිසා මිනී මැරුවොත් කිසිම පවක් වෙන්නෙ නැලු උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු, ඒක නිසා පව් සිද්ද වෙන්නෙ නැලු, කවුරු හරි කියල කරපු නිසා..

    ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..හරිනම් මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව, පෙර භවේක මෑනියන් මැරුවට මුගලන් හාමුදුරුවන්ට කරම ඵලයක් ගෙවන්ඩ වෙන්නෙ නැ, මොකද මෑනියන්ව මැරුවෙ බිරිය කියපු නිසා හින්ද...මීපලානේ උන්නාන්සෙගෙ තර්කය එතනම බිදෙනව ...තර්කික බුද්ධිය සහ සරල බුදු දහමවත් නොදන්න හරක් අහු වෙනව..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වචන භාවිතය කිව්වේ මචං ඔය හාමුදුරුවෝ කතා කරන විදිහ ගැන.
    මට හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඕවා ගිහින් හොයලා බලන්න තරම් මට හැකියාවක් නැති නිසා. හැබැයි පුළුවන් උනාම ඉන්දියාවේ ගිහින් බලනවා. ගියපු අය කියන්නේ ගියාම දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ කියලා.

    මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ගැන මම හිතවත් හිමිනමක් එක්ක කතා කරා. උන්වහන්සේ කියන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය බුද්ධ කාලෙත් ඉදලා තියනවලු. වයසට ගිහින් මහන වෙලා තමන්ට ආකර්ශනයක් ලබාගන්න ඔය වගේ තමන්ගේ අනුගාමිකයෝ හදාගන්න ඒ අයට හැකියාව තියනවලු. මොකද නැත්තන් වයසට ගිහින් මහන වෙලා සංග නායක වෙන්නද.

    බුදු දහම ගැන බොහෝ කාලයක් අධ්‍යයනය කරපු අයත් එක්ක මම මේ ගැන කතා කරා. ඒ හැමෝම කියන කතාක් තමයි මීවනපලානේ හිමි යන් මාරපාර්ශවික බලපෑමක් නිසා මේ වගේ දොඩවනවා කියන එක. ඉපදිලම තියන්නේ මාරයාගේ කටයුතු ටිකක් කරලා යන්න. හරියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොද පැත්තට ඉපදුනා වගේ මීවනපලානේ හාමුදුරුවෝ ඉපදිලා තියන්නේ නරක පැත්තට.

    අරහෙ මේක තියනවා මේ විශ්‍ව විද්‍යාලයේ මේක තියනවා කිව්වට කාටද බං පිලිගන්න පුළුවන්. ඕවා අපි ගිහින් බලන්නද.

    අනිත් අපේ ලොකු සීයා 1900 ඉපදුන කෙනෙක්. මම පොඩි කාලේ එයාව ලගින් ඇසුරු කරලා තියනවා. දැන් නම් එතුමා මිය ගිහින්. එයා අව්රුදු 100 ක් පහුවෙනකල් හිටියා හොද සිහි කල්පනාවෙන්. කිය කිය හිටියේ මැරෙන්න කලින් ඉන්දියාවේ තියන පූජනීය ස්ථාන වලට යන්න ඕනේ මේවා හැබැහින් දැකගන්න ඕනේ කියලා.

    උඹලා හෙන මුලාවක පැටලිලා ඉන්නේ මචං. උඹලව ඔය හාමුදුරුවෝ මුලා කරලා. උඹලගෙන් නිවන විතරක් නෙවෙයි පිනත් ඈත් කරලා. දැන්ම ඕකෙන් ගැලවෙන්න.
    මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

    මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)
    කටුකුරුන්දේ ඤාණනන්ද හිමි -
    මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා -
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon
    මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය
    වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

    මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.

    ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේ‍ගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්.
    ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති මා පරම්පරා
    සහ මා පිටක සම්පදානෙන යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා.

    විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

    මීවනපලානේ හිමියන් ළඟට එන අති විශාල පිරිසෙන් බහුතරය ඉන්දියාවේ කිහිපවරක් හෝ ගිය අය. ඔවුන්ට ඉන්දියා ගමන බොරුව තේරුම් ගැනීමට උදව්වක් වෙලා තියෙනවා. පෝය වැඩසටහනකටවත් ඇවිත් බලන්න කොයි වගේ මිනිස්සුද එතැන ඉන්නේ කියලා. ඕනෑම ප්‍රශ්නයක් ගැන අහන්නත් පුළුවන්.

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

    මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

    මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

    කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

    මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

    මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

    කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ට පසු ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.

    ලoකාව හරියට ඇහටවත් දැකල නැති,ඒරොප්පෙ ඉදන් ලකාව ගැන සුද්දෙක් ලියපු එකක් නිසාද අපි පිලිගන්ඩ ඔනෙ??? ..ලoකාව ගැන හොදටම දන්නෙ ලoකාවෙ ජීවත් උන සුද්දෙක්..හිරකාරයෙක් විදිහට ලoකාවෙ ක්‍රි.පු 1600 ගනන් වල ,20-30 අවුරුද්දක් ගත කරපු, රොබට් නොක්ස් ලියාපු එදාහෙලදිව ග්‍රන්ත්‍රයේ කොහෙද බන් උබ ඔය කියන හරුපෙ තියෙන්නෙ???????..හරිනම් රොබට් නොසුයි ඕක ගැන හරියටම දැනගෙන ඉන්ඩ ඔනෙ.. මොකද ලoකාවෙ හැම අස්සක් මුල්ලක් නැරම ඇවිදපු, සිoහල බාශාව ගැන හොද අවබෝධයක් තිබ්බ මනුස්සය, ඔය හරුපෙ දැනගෙන ඉදල නැ..:dull::dull: එතකොට උබල ඔය ලoකාව ඇහැට දැකලවත් නැති ටොලමිල සය ඔය අනිත් පොත් ලියාපු සුද්දගෙන් උබල හොයා ගත්තා කියල පාරම්පාන ඒව ඔක්කොම බොරු වෙනව..

    මීහරක් වගේ ගොන් තර්ක ගොඩනගන්ඩ කලින් පොත පත කියෝල ඉදපන් මුලින්.. 1600 ගනන් වලින් ඔනෙ නම් ආන්න ඒ කාලෙ ලoකාවෙ ජීවත් වෙන්ච රොබට් නොක්ස්ගෙන් ඉගෙන ගනින්..මීපලානෙ උන්නාන්සෙටත් එදාහෙලදිව අරන් දීපන් කියවන්ඩ කියල..හරක් තප්පුලනව මෙලෝකෙ දෙයක් නොදන්න.. :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

    මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)
    කටුකුරුන්දේ ඤාණානන්ද හිමි -
    මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා -
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon
    මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය
    වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණානන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

    .
    [/SIZE]
    ඇත්තටම මාර බන්ධනේට වැටිල ඉන්නෙ, අර නාකි වෙලා හොට බිම ඇනුනට පස්සෙ පැවදි උන, මීපලානේ උන්නාන්සෙ සහ උබල වගේ මීහරක්..ධර්මය විකෘති කරන්නෙත් උබල..නැත්තන් කියයිද, කවුරු හරි කියල මිනි මැරුවොත් පව් නැ කියල..ඔය වගේ මරිමෝඩ කතා දෙසන්නෙ මීපලානේ විතරයි..

    මෙත් වැඩීම ගැන තවත් උබට මොනාද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..??සියල්ලට උත්තර දීල තියෙද්දි.. උබත් පිලි ගත්ත නේද ''මමත්වයක්'' තියෙනව කියල..එතකොට මොනාද ආයෙ ආයෙ කියවන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ???...මේකද මීපලනෙගෙ මීහරක්ගෙ තාර්කික හැකියාව????

    බුද්ධගෝශ හාමුදුරුවො සීලය වර්නනා කරා කියල මොකක්ද තියෙන වරද.??.මම ප්‍රශ්න දෙකක් ඇහුව මීපලනේ මීහරක්ට තාම උත්තර නැ..:dull:

    1 සීලය යනු කුමක්ද???
    2 සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????

    මීපලානෙගෙන් අහල හරි උත්තර දීපන්..ඒවට උත්තර නොදි මීහරක් වගේ තප්පුලන්ඩ එපා..:no:
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු, ඒක නිසා පව් සිද්ද වෙන්නෙ නැලු, කවුරු හරි කියල කරපු නිසා..

    ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..

    මුගලන් හමුදුරුවො මැරුම් කෑවේ පෙර ජවයක මරණ චේතනාවක් මත තව කෙනෙක් මරපු නිසා.

    අංගුලි මාල හාමුදුරුවෝ මැරුම් කෑවේ නැහැනේ. එහෙම වුනේ නැත්තේ මරණ චේතනාවක් මත ක්‍රියා නො කරපු නිසා. නමුත් ගුටි කාලා අනෙක් පාප කාර්ම ගෙව්වා.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    පහත ලිපිය හම්බවුනා youtube පිලිතුරක

    අපි අපේ දේශයේ උරුමය, අපේ උරුමය නැවත ලබාගත යුතුයි. යටත් විජිත කාලේ ඉංග්‍රීසි නිලධාරින් කල මේ වැරැද්ද නිවැරදි කිරීමට කාලයයි දැන් පැමිණ ඇත්තේ. සෑහෙන පිරිසක් ඔබට සහයොගය දක්වන්නට දැනටමත් මේ හෙල බිමේ ඉන්නවා. තවද හෙළ බොදු විශාල පිරිසක් දැනටමත් මේ ර්ටේ ඉන්නවා මෙයට වඩා වැඩි දෙයක් වටහා ගත්තු. ඉතිහාසය පමනක් නොව බුදුන් දෙශනා කල පිරිසිදු සිරි සද්ධර්මය වටහා ගෙන මාර්ග පල පවා ලබාගත් පින්වත් උදවිය. ඒ අය ඉදිරියෙදී අපට දැක ගන්න, ඒ අයගෙන් නිවනට උපකාරවන බණ පදයක් අසන්න ලැබේවි.

    මම කැමතියි මම කියවා මගේ හෙළ ඉතිහාසය ගැන දැනීම වර්ධනය කර ගැනීමට උපකාර වූ පොත් වල නම් මේ සමඟ අනික් අයගේ දැනගැනීමට පළකරන්න.

    1. බුදුන්ගේ දේශය ( පලවෙනි සහ දෙවන වෙළුම ) - හිරාන් ශෂී හේරත්
    2. බුදුන් උපන් බිම හෙළ බිමයි. - සිසිර රවීන්ද්‍ර පෙරේරා
    3. සිදත ගොතම බගවත - සුභාෂිනී කුමාරි
    4. ජාතික උරුමය පණගන්වන ගලේ හෙටූ අකුරු-1 - පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද නාහිමි.
    5. සිංහලේ උතුරු නිජබිම - සිරිසමන් විජේතුංග
    6. සිංහලේ නැගෙනහිර උරුමය - සිරිසමන් විජේතුංග

    අවාසනාවකට මෙන් මෙම පොත් ලබා ගැනීමට අමාරුයි. මෙයට පිලියමක් යෙදිය යුතුයි අපි සියලු දෙනාගේ දැනීම වැඩීමට.

    Lucky Fernando (youtube)

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙන්න ලියල තියෙනවා නියමෙට. දැන් මෙතන ඉන්න අපාය ගාමී සෙට් එක මේ කරුණු එකකටවත් උත්තර නොදී වෙන මොකක් හරි ආයෙත් ඇද ගනී.

    මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

    මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)
    කටුකුරුන්දේ ඤාණානන්ද හිමි -
    මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා -
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon
    මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය
    වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණානන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

    මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.

    ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේ‍ගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්.
    ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති මා පරම්පරා
    සහ මා පිටක සම්පදානෙන යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා.

    විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

    මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

    මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

    කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුගලන් හමුදුරුවො මැරුම් කෑවේ පෙර ජවයක මරණ චේතනාවක් මත තව කෙනෙක් මරපු නිසා.

    අංගුලි මාල හාමුදුරුවෝ මැරුම් කෑවේ නැහැනේ. එහෙම වුනේ නැත්තේ මරණ චේතනාවක් මත ක්‍රියා නො කරපු නිසා. නමුත් ගුටි කාලා අනෙක් පාප කාර්ම ගෙව්වා.

    ආන්න මීපලානේ වස්සො සෙට් එක තමන්ගෙ වාසියට ධර්මය විකෘති කරා..මුගලන් හාමුදුරුවො පෙර භවේක මොකක්ද කරපු අකුසලය??? කවුරු කියපු නිසාද කරේ??? ඇයි ඒවගෙන් ලිස්සන්නෙ..:confused:. ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මිනිහො, තමන් කියන්නෙ බොරු කියල දැන දැන කමෙන්ට් දාන්ඩ...මට නම් පේන්නෙ උබලට, මේව දානවට කුරුසයො ගෙවනව.. නැත්තන් තමන් කියන්නෙ බොරු කියල තමන්ටම අව්බෝධ වෙද්දිත් මෙහෙම පච වපුරන්නෙ නැ...:no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙන්න ලියල තියෙනවා නියමෙට. දැන් මෙතන ඉන්න අපාය ගාමී සෙට් එක මේ කරුණු එකකටවත් උත්තර නොදී වෙන මොකක් හරි ආයෙත් ඇද ගනී.

    මූ තමයි කුරුසෙ උකේ ගහ ගත්ත එකා...මෙලෝකෙ දෙයක් දන්නෙ නැ බුදු දහම ගැන .. මොකක් හරි දාපු ගමන් දුවගෙන ඇවිත් බම්ප් කරල ස්වය වින්දනේ යෙදෙනව බුදු දහමට ගරහන්ඩ අහුල් උනා කියල...වටේ ගිහින් බඩ උන වේස මරියට ආමේන් ගෑව කියල තොපිට හම්බෙන විමුක්තියක් නැ බොලවු..
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැන් පරම සත්‍ය කාටුන් එකෙන් පෙන්නන්නෙ.. :lol::sorry::rofl:

    පෝරිසාදයා;23281131 said:
    giphy.gif

    යකො මෙහෙම අසරණ කරන්න එපා බන්..ඊයෙ ඉදන් හෙම්බත් වෙලා ඉන්නෙ මීවනපලානෙ ගොන් රෑන.
    :lol::lol::lol:

    මචංලා මේකේ වැරදියට ඇදලා තිබුන ග්‍රැෆ්ක් දෙකක් පරම සත්‍ය පේන විදිහට හරිගැස්සුවා. බලපංකෝ මෙහෙම නේද තියෙන්න ඕනේ.

    slb1.jpg

    slb2.jpg
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

    මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)
    කටුකුරුන්දේ ඤාණානන්ද හිමි -
    මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා -
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon
    මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය
    වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණානන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

    මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.

    ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේ‍ගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්.
    ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති මා පරම්පරා
    සහ මා පිටක සම්පදානෙන යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා.

    විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

    මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

    මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

    කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.

    ගොඩක් උත්තර බුද්ධිමත් එරෝෂන් දිලා තියනවා. මේවා බලපංකෝ
    ලoකාව හරියට ඇහටවත් දැකල නැති,ඒරොප්පෙ ඉදන් ලකාව ගැන සුද්දෙක් ලියපු එකක් නිසාද අපි පිලිගන්ඩ ඔනෙ??? ..ලoකාව ගැන හොදටම දන්නෙ ලoකාවෙ ජීවත් උන සුද්දෙක්..හිරකාරයෙක් විදිහට ලoකාවෙ ක්‍රි.පු 1600 ගනන් වල ,20-30 අවුරුද්දක් ගත කරපු, රොබට් නොක්ස් ලියාපු එදාහෙලදිව ග්‍රන්ත්‍රයේ කොහෙද බන් උබ ඔය කියන හරුපෙ තියෙන්නෙ???????..හරිනම් රොබට් නොසුයි ඕක ගැන හරියටම දැනගෙන ඉන්ඩ ඔනෙ.. මොකද ලoකාවෙ හැම අස්සක් මුල්ලක් නැරම ඇවිදපු, සිoහල බාශාව ගැන හොද අවබෝධයක් තිබ්බ මනුස්සය, ඔය හරුපෙ දැනගෙන ඉදල නැ..:dull::dull: එතකොට උබල ඔය ලoකාව ඇහැට දැකලවත් නැති ටොලමිල සය ඔය අනිත් පොත් ලියාපු සුද්දගෙන් උබල හොයා ගත්තා කියල පාරම්පාන ඒව ඔක්කොම බොරු වෙනව..

    මීහරක් වගේ ගොන් තර්ක ගොඩනගන්ඩ කලින් පොත පත කියෝල ඉදපන් මුලින්.. 1600 ගනන් වලින් ඔනෙ නම් ආන්න ඒ කාලෙ ලoකාවෙ ජීවත් වෙන්ච රොබට් නොක්ස්ගෙන් ඉගෙන ගනින්..මීපලානෙ උන්නාන්සෙටත් එදාහෙලදිව අරන් දීපන් කියවන්ඩ කියල..හරක් තප්පුලනව මෙලෝකෙ දෙයක් නොදන්න.. :angry:

    ඇත්තටම මාර බන්ධනේට වැටිල ඉන්නෙ අර නාකි වෙලා හොර බිම ඇනුනට පස්සෙ පැවදි උන මීපලානේ උන්නාන්සෙ සහ උබල වගේ මීහරක්..ධර්මට විකෘති කරන්නෙත් උබල නැත්තන් කියයිද කවුරු හරි කියල මිනි මැරුවොත් පව් නැ කියල..ඔය වගේ මරිමෝඩ කතා දෙසන්නෙ මීපලානේ විතරයි..

    මෙත් වැඩීම ගැන තවත් උබට මොනාද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..??සියල්ලට උත්තර දීල තියෙද්දි උබත් පිලි ගත්ත නේද මමත්වයක් තියෙනව කියල..එතකොට මොනාද ආයෙ ආයෙ කියවන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...මෙහෙමද මීපලනෙගෙ මීහරක්ගෙ තාර්කික හැකියාව????

    බුද්ධගෝශ හාමුදුරුවො සීලය වර්නනා කරා කියල මොකක්ද තියෙන වරද..මම ප්‍රශ්න දෙකක් ඇහුව මීපලනේ මීහරක්ට තාම උත්තර නැ..

    1 සීලය යනු කුමක්ද???
    2 සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????

    මීපලානෙගෙන් අහල හරි උත්තර දීපන්..ඒවට උත්තර නොදි මීහරක් වගේ තප්පුලන්ඩ එපා..

    මචං උඹලා පඹ ගාලක පැටලිලා. ඔය හාමුදුරුවෝ උඹලව පටලවලා. ටිකක් හිතලා බලන්න උඹලා ඔය දකින්නේ පුහු සාක්ෂි. නිකං මවාපාපුවා. බුදුන්ට පූජා කරා කිව්වම උඹලගේ ඔලු වලට දාලා තියන්නේ ලංකාවේ බුදුන් හිටපු නිසා තමයි මේ බුදුන්ට පූජා කරන්නේ කියලා. එහෙනම් මචං දැනුත් අපි බුදුන්ට බුද්ධ පූජාව පූජා කරනවනේ. ඒ වගේ දේවල් වලට තමයි උඹලා රැවටිලා ඉන්නේ.

    මම මගේ මුත්තා ගැන කිව්වේ මගේ මුත්තව පොරක් කරන්න නෙවෙයි. ලංකාවේ මගේ, උඹලගේ අපි හැමෝගෙම විතරක් නෙවෙයි ඔය මීවනපලානේ හෝ වහරක හිමිගේ මුත්තා උනත් ඇත්ත දැනගන තමයි ඉදලා තියන්නේ. මේවා මේ කව්රුවත් බ්‍රෙන් වොෂ් කරලා මුත්තලාගේ පරම්පරාවල මුල් පුරුක් වලට දාලා නෑ. ඒ මිනිස්සු ඇත්ත දන්නවා. ඒකයි පරම්පරා ගානක් මිනිස්සු බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලා දන්නේ. උඹලා කියන විදිහට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා. අපේ පරම්පරාවල මුල් පුරුක් වල හිටපු මුත්තලා සෙට් එකට ඒක අමතක වෙලා, පස්සේ කාලෙක අනිත් අය වැරදි මතයක් ඔලුවට දාලා. එහෙම අමතක වෙයිද බං මිනිස්සුන්ට උන සිද්ධියක්. ඒ තර්කය කොහෙත්ම ප්‍රායෝගික නෑනේ බං.
    උඹලගේ ඔය වැරදි වැඩේ නිසා බුදුදහමට තමයි කලු පැල්ලමක් වදින්නේ. දැන් උනත් මම මේ මීවනපලානේ හාමුදුරුවන්ට හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ චීවරයට ගරු කරලා. ඒ වගේම රෙරුක්කානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොත් කියවලා තියන නිසා.

    කතෝලික මිනිස්සු හැමෝම ජේසු තුමා ඉපදුන තැන ගැන දන්නවා. ලෝකෙන් වැඩි හරියක් අල්ලගත්ත සුද්දෝ ජේසු තුමා ඉපදුනේ එංගලන්තේ කිව්වෙ නෑනේ. මුස්ලිම් මිනිස්සුන්ටත් නබි ඉපදුන තැන ගැන හරි නිගමනයක් ඇති. උඹලා හදන්නේ බුද්ධාගම අවජාතක කරවන්න. ඉතිං මේවා මාර්පාර්ශවික වැඩ නෙවෙයිද‍.

    උඹලට මීවනපලානේ හාමුදුරුවන්ගේ අධ්‍යාත්මික දියුණුවක් වගේ දෙයක් පේන්නේ මුලාවක පැටලිලා ඉන්න නිසා. ඔය වගේ දෙව්දත්තරගෙත් අධ්‍යාත්මික දියුණුවක් දැකපු අය හිටියා.

    උඹලගේ මීවනපලානේ හාමුදුරුවෝ අද ඔය සිවුරක් පෙරවගන ඉන්නේ මේ රටේ මුතුන් මිත්තෝ බුදු දහම ආරක්ෂා කරපු නිසා. එහෙව් මුතුන් මිත්තොයි තමන් දන්න දැනුම අනාගතයට දුන්නේ.

    කොහේ කොහේ සාක්ෂි තියනවා කියලා හදලා පෙන්නන්න බැරිද බෝරු කාරයන්ට. බොරු සාක්ෂියකට වඩා වැදගත් වෙන්නේ මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ අවබෝධ කරගන තියන දේ. උගත් බුද්ධිමත් හිමිවරු කෝටි ප්‍රාකෝටි ප්‍රමාණයක් තේරුම් අරගන තිබුන දේ. නැතුව අලුතින් හදපු පුහු පරම සත්‍යයක් නෙවෙයි.

    මාත් දවසක දඹදිව යනවා. අම්මා, තාත්තව ඊට කලින් දඹදිව යවනවා.

    මුලු රටම, මුලු සිංහල ජාතියම සුද්දගේ ලනු කාලා යමක් අමතක කරන්න නම් මේ රටේ ඉන්න ඔක්කොම සිංහලුන්ගේ ඔලු ගෙඩි ටික එක මොහොතේ ෆෝමැට් කරලා අලුතෙන් සුද්දගේ මතේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එහෙම ක්‍රමයක් එක්දාස් අටසිය ගනන් වල තියා තාමත් සුද්දා හොයාගන නෑ ආයිබෝං.

    මට අන්තිමටත් කියන්න තියෙන්නේ උඹලා දැන් කරන මේ පව්කාර වැඩේ තේරුම් අරන් නතර කරපල්ලා කියලා තමයි. බුදු දහම කොටස් වලට කඩන පාප කර්මයට හවුල් වෙන්න එපා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඔය හාමුදුරුවෝ උඹලව පටලවලා. ටිකක් හිතලා බලන්න උඹලා ඔය දකින්නේ පුහු සාක්ෂි.

    මම ටිකක් වෙහෙස දරලා. ඉතාමත් සරල විදියට පෙන්නුවොත් ඔයා විවෘත මනසකින් බලන්න පොරොන්දු වෙන වද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ටිකක් වෙහෙස දරලා. ඉතාමත් සරල විදියට පෙන්නුවොත් ඔයා විවෘත මනසකින් බලන්න පොරොන්දු වෙන වද?

    දැන් ල0කාව ජිවිතේට නොදැක්ක ටොලමිගෙ සිතියමයි,සුද්දන්ගෙ පොතයි ඉවරද...අර කවුරුව්ත් ජිවිතේට නොදැක්ක කැම්පස් එකේ රහස් කාබරේ තියෙන ලියවිලියි, ඒරොප්පෙ මියුසියම් එකේ තියෙනව කියාපු පුස්කොල පොතුයි ඉවරද... අරව කියෝල පච වෙලා දැන් අලුත් කෙප්පයක් අරින්ඩ වගේ යන්නෙ..:lol::lol:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    දැන් ල0කාව ජිවිතේට නොදැක්ක ටොලමිගෙ සිතියමයි,සුද්දන්ගෙ පොතයි ඉවරද...අර කවුරුව්ත් ජිවිතේට නොදැක්ක කැම්පස් එකේ රහස් කාබරේ තියෙන ලියවිලියි, ඒරොප්පෙ මියුසියම් එකේ තියෙනව කියාපු පුස්කොල පොතුයි ඉවරද... අරව කියෝල පච වෙලා දැන් අලුත් කෙප්පයක් අරින්ඩ වගේ යන්නෙ..:lol::lol:

    ඔයා මේ නුලේ පිටු 55 ධර්මයට සාප කරනවා, අරිය උත්තමයන්ට සාප කරනවා බුදුන් ලංකාවේ කිව්වයි කියලා.

    ඔයා ඔහොම වෙන එක පුදුමයක් නොවේ. ඔයා ඉන්දියාවේ ඉඳලා ලංකාවේ ඉපදුන එක්කෙනෙක් වෙන්න ඕනෑ.

    සාමාන්‍යයෙන් ලංකාවේ අයට බුදු හම්දුරුවෝ ලංකාවේ කිවුවම එන්නේ පුදුම සතුටක්. ඔයාට එකේ අනෙක් පැත්ත.

    එහෙම වෙන්නේ ඔයාට තියෙන ඉන්දියානු ගති නිසා. ඔයාට බුදු දහමෙන් ඇති වැඩකුත් නැහැ. බුදු දහමට ඔයාට ඇති වැඩකුත් නැහැ.

    අනේ මන්දා මොන රෙද්දකට කාලකන්නියෙක් වගේ මෙතනට එනවද කියලා!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා මේ නුලේ පිටු 55 ධර්මයට සාප කරනවා, අරිය උත්තමයන්ට සාප කරනවා බුදුන් ලංකාවේ කිව්වයි කියලා.

    ඔයා ඔහොම වෙන එක පුදුමයක් නොවේ. ඔයා ඉන්දියාවේ ඉඳලා ලංකාවේ ඉපදුන එක්කෙනෙක් වෙන්න ඕනෑ.

    සාමාන්‍යයෙන් ලංකාවේ අයට බුදු හම්දුරුවෝ ලංකාවේ කිවුවම එන්නේ පුදුම සතුටක්. ඔයාට එකේ අනෙක් පැත්ත.

    එහෙම වෙන්නේ ඔයාට තියෙන ඉන්දියානු ගති නිසා. ඔයාට බුදු දහමෙන් ඇති වැඩකුත් නැහැ. බුදු දහමට ඔයාට ඇති වැඩකුත් නැහැ.

    අනේ මන්දා මොන රෙද්දකට කාලකන්නියෙක් වගේ මෙතනට එනවද කියලා!

    (1) උබල වගේ මිත්යාදුශ්ටියෙන් වැහිල ඉන්නෙ අපතයො හිතාගෙන ඉන්නෙ උබල විතරයි හරි දේ දෙන්නෙ කියල..ඒත් උබලට වැරදිලා.. හොදම දේ අර මුගලන් හාමුදුරුවන්ගෙ කතාව, උන් වහන්සේ පෙර භවේක මෑනියන්ව මැරුවෙ ''බිරිය කියපු නිසා''...ඒත් උබලගෙ මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව ''අනුන් කියපු නිසා මිනී මැරුවම කර්ම පතයක් සකස් වෙන්නෙ නැ''. ඒත් මීපලානේ උන්නාන්සෙම දෙසනව ආයෙත් මුගලන් හාමුදුරුවො පෙර කල කර්මය නිසා පහර කාල අපවත් උනා කියාල..බලපන්කො මීපලානේ උන්නාන්සෙ කියන කර්ම පතය තනිකර පචයක්නෙ...ඒක තාර්කික හැකියව තියෙන ඕන කෙනෙක්ට තේරෙනවනෙ...එතකොට කවුද ධර්මය විකෘති කරන්නෙ ?????

    (2) අනික තමයි මේ බුද්ධගෝෂ හාමුදුරුවො අල්ලගෙන දගලන දේ...තමන්ට මෙත්වඩා ගැනීම වැරදියි කියන්ඩ ඇවිල්ලත් උබල නෑව නේද කෝ උත්තර

    1. සීලය යනු කුමක්ද???
    2. සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????

    ඔය දෙකට මීපලානේ උන්නාන්සේටවත් උත්තර නෑනේද...මොකද 1. ට උත්තර දුන්න ගමන් උබලගෙ මීපලානේ උන්නාන්සේගෙ තවත් මෝඩ කතාවක් එලි වෙනව...

    ඔය ''ආර්ය'' කියල තියෙන්නෙ මීපලානේ උන්නාන්සෙට නම්, හැට පැනල හොට බිම ඇන්නුනට පස්සෙ මිත්යා දුශ්ටි ඔලුවෙ තියාගෙන පැවදි වෙලා සාසන විනාශ කරන්ඩ දගලන උන්නන්සෙට ''අර්ය'' කියල යොදන්ඩ එපා ගැලපෙන් නැ..:no::no:

    මොලේ කලදක් හරි තියෙන මනුස්සයෙක්ට නම් බුදු හාමුදුරුවො ලකාවෙ ඉපදුනා කියුවම හිනා යනව බන් හිනා යනව..උබල මෝඩයො එච්චරයි..ඇත්තම කතාවනම් බන් උබලට සරල බුදු දහමවත් තේරෙන්නෙ නැ.. ආන්න ඒක තමයි තිත්ත ඇත්ත...

    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම ටිකක් වෙහෙස දරලා. ඉතාමත් සරල විදියට පෙන්නුවොත් ඔයා විවෘත මනසකින් බලන්න පොරොන්දු වෙන වද?

    විවෘත මනසින් තමයි මචං මුල ඉදලා මේ කතාව දිහා බැලුවේ.
    තනියෙන් හිතුවෙත් නෑ.
    1) උගන්නනකොට දර්මය ගැන කියන ලංකාවේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක් එක්ක මේ ගැන කතා කරා. එතුමා මේ සිද්දිය පහදලා තනිකර බැහැර කරා.
    2) හොද දර්ම දැනුමක් තියන පිරිවෙන්වල උගන්වන 'පණ්ඩිත' තරුණ හාමුදුරු නමක් එක්ක කතා කරා. ඒ හාමුදුරුවොත් හිනා වෙලා මේසිද්ධිය බැහැර කරා.
    3) තව හාමුදුරු ගොල්ලෝ කීප දෙනෙක් එක්කම සහ ධර්ම දැනුම ඇති හොද ගිහි උගතුන් එකක් කතා කරා. ඒ අයත් මේක බැහැර කරා. සමහරු කිව්වේ මේ මතය පතුරවන අයට බල්ලන්ට වගේ බනින්න පව් නෑ කියලා. ඒත් මම කාටවත් එහෙම බණින්නෙ නෑ.
    4) මගේ නුවනින් විමසා බැලුවා. මීවනපලානේ හාමුදුරුවන්ගේ දර්ම සාකඡ්චා ඇහුවා. මේකේ ගිය ත්‍රෙඩ් බැලුවා. හෙන හෑලි පැය ගනන් කියෙව්වා. නමුත් මට අවබෝධ වෙන්නේ මේක මාරපාර්ශවික ක්‍රියාවක් කියලා විතරයි.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙන්න ලියල තියෙනවා නියමෙට. දැන් මෙතන ඉන්න අපාය ගාමී සෙට් එක මේ කරුණු එකකටවත් උත්තර නොදී වෙන මොකක් හරි ආයෙත් ඇද ගනී.
    ඔයා කිවුව එක හරියටම හරි. බුද්ධඝෝෂ ගැන කතාව හැමෝම දැක්කේ නෑ වගේ රඟපාන එක තමයි කරන්නේ. මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් යට සිංහල කියවන්න බැහැ. සම්පූර්ණ කතාවක් තියෙද්දී මුල ඉඳන් කියවන්නේ නැතුව මැදින් පැනලා අරක මොකද්ද මේක මොකද්ද කියල මුලින් කියපු දේවල්ම නැවත නැවත අහන බක පණ්ඩිතයෝ ටිකක් තමයි මේකට සෙට් වෙලා ඉන්නේ. අපරාදේ මං කාලේ නාස්ති කරගෙන මුන්ට රිප්ලයි කෙටුවේ. මොනා කරන්නද මගේ කරුමේ තමයි.

    මීවනපලානේ හාමුදුරුවෝ කිව්වේ සහතික ඇත්ත. අනුන්ගේ රාග, ද්වේශ මෝහ අපිට අයින් කරන්නත් බෑ, අනුන්ට අපේ රාග, ද්වේශ මෝහ අයින් කරන්නත් බෑ. මග පෙන්වලා දෙන්න විතරයි පුළුවන්. ඉස්සර එළකිරි එකේ කට්ටිය මග නොමග ගැන තර්ක කරනවා දැකපු එකත් මට ලොකු උදව්වක් වුනා හරි වැරැද්ද තෝරාගන්න. ඒකට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ත්‍රෙඩ් පෝස්ට් දැම්මේ. ඒත් ඉතින් කොහේවත් ඉන්න ගෝතකරුමයෝ ටිකක්නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.

    පස්සේ කියවන කෙනෙක් හරි තේරුම් ගනීවිනේ.