බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    විවෘත මනසින් තමයි මචං මුල ඉදලා මේ කතාව දිහා බැලුවේ.
    තනියෙන් හිතුවෙත් නෑ.
    1) උගන්නනකොට දර්මය ගැන කියන ලංකාවේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක් එක්ක මේ ගැන කතා කරා. එතුමා මේ සිද්දිය පහදලා තනිකර බැහැර කරා.
    2) හොද දර්ම දැනුමක් තියන පිරිවෙන්වල උගන්වන 'පණ්ඩිත' තරුණ හාමුදුරු නමක් එක්ක කතා කරා. ඒ හාමුදුරුවොත් හිනා වෙලා මේසිද්ධිය බැහැර කරා.
    3) තව හාමුදුරු ගොල්ලෝ කීප දෙනෙක් එක්කම සහ ධර්ම දැනුම ඇති හොද ගිහි උගතුන් එකක් කතා කරා. ඒ අයත් මේක බැහැර කරා. සමහරු කිව්වේ මේ මතය පතුරවන අයට බල්ලන්ට වගේ බනින්න පව් නෑ කියලා. ඒත් මම කාටවත් එහෙම බණින්නෙ නෑ.
    4) මගේ නුවනින් විමසා බැලුවා. මීවනපලානේ හාමුදුරුවන්ගේ දර්ම සාකඡ්චා ඇහුවා. මේකේ ගිය ත්‍රෙඩ් බැලුවා. හෙන හෑලි පැය ගනන් කියෙව්වා. නමුත් මට අවබෝධ වෙන්නේ මේක මාරපාර්ශවික ක්‍රියාවක් කියලා විතරයි.

    :yes::yes::yes:
    මම ආයෙ මේ ත්‍රෙඩ් එකට comment කරන්නෙ නැහැ කියලා තමා හිතන් හිටියෙ,මොකද මේක නිකන් කාලය කා දැමීමක් සහ වැඩකට නැති අඳ බාලයින්ගෙ උන්මන්තක අදහස් තවදුරත් ඉස්මතු කිරීම මුලු ශාසනයටම හානියක් වෙන නිසා,,

    මේ ත්‍රේඩ් එකට තව දුරටත් වටිනාකමක් දෙන්න මට අවශ්‍ය නැහැ,,,ඔයා කියලා තියෙන දී දැක්කම මට මේ ටිකත් කියන්න හිතුනා,,,

    ඔයා කියල තියෙන දේ ඉතාම නිවැරදියි,,මේ නූල පටන් ගත්තු පොරගෙ ඉදන් මේ අදහස් වලට එහෙයි කියන පිරිස දක්වාම ,,ඒ වගේම මේ ගොල්ලො හිසේ තියන් වන්දනා මාන කරන මහ චීවරධාරියා ,එයාගෙ අනුගාමිකයො සියලු දෙනාම මාරාවේශයට අහුවෙච්ච පිරිසක්,,මාරයාගෙ රාජකාරිය අකුරටම ඉශ්ට කරන්න ආපු පිරිසක්,,මේක මට මුලඉඳලම හිතිච්ච දෙයක්,,,

    බොදු ඉතිහාසය වෙනස් කරලා ,බෞද්ධ මූලාශ්‍ර සියල්ල වැරද්යි කියලා නිර්මල ත්‍රිපිට්කය විනාශකරලා අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදි කාරයෙක් කරලා තමයි මුන් පස්ස බලන්නෙ,, ඒක තමයි මාරයාගෙ target එක,,

    නුවණැති පිරිස් මුන්ගෙන් බේරුනත් , බුද්ධිය අඩු පිරිස් මුන්ගෙ ගොදුරු බවට පත් වෙනවා,,,ඉස්සරත් ඔය ව්ගේ පිරිස් සෝඩා බෝතලේ කැඩුවා වගේ මතුවෙලා ,නැතිවෙලා ගියා,,

    මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කිවුව එක හරියටම හරි. බුද්ධඝෝෂ ගැන කතාව හැමෝම දැක්කේ නෑ වගේ රඟපාන එක තමයි කරන්නේ. මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් යට සිංහල කියවන්න බැහැ. සම්පූර්ණ කතාවක් තියෙද්දී මුල ඉඳන් කියවන්නේ නැතුව මැදින් පැනලා අරක මොකද්ද මේක මොකද්ද කියල මුලින් කියපු දේවල්ම නැවත නැවත අහන බක පණ්ඩිතයෝ ටිකක් තමයි මේකට සෙට් වෙලා ඉන්නේ. අපරාදේ මං කාලේ නාස්ති කරගෙන මුන්ට රිප්ලයි කෙටුවේ. මොනා කරන්නද මගේ කරුමේ තමයි.

    මීවනපලානේ හාමුදුරුවෝ කිව්වේ සහතික ඇත්ත. අනුන්ගේ රාග, ද්වේශ මෝහ අපිට අයින් කරන්නත් බෑ, අනුන්ට අපේ රාග, ද්වේශ මෝහ අයින් කරන්නත් බෑ. මග පෙන්වලා දෙන්න විතරයි පුළුවන්. ඉස්සර එළකිරි එකේ කට්ටිය මග නොමග ගැන තර්ක කරනවා දැකපු එකත් මට ලොකු උදව්වක් වුනා හරි වැරැද්ද තෝරාගන්න. ඒකට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ත්‍රෙඩ් පෝස්ට් දැම්මේ. ඒත් ඉතින් කොහේවත් ඉන්න ගෝතකරුමයෝ ටිකක්නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.

    පස්සේ කියවන කෙනෙක් හරි තේරුම් ගනීවිනේ.

    අයියෝ මීපලානේ මීහරක්ට උත්තර නැතුව පච වෙන පච විල්ලක්...බුද්ධගෝෂ හාමුදුරුවො බොහොම නුවන්නක්කර විදිහට සීලයේ වටිනාකම තේරුම් අරගෙන තියෙනව...

    උබල බුද්ධගෝෂ හාමුදුරුවො ගැන තර්ක දෙකක් ගොඩ නගන්ඩ උස්සහ ගත්ත..

    1 ''මම නිදුක්වෙම්මා'' කියන එක වැරදියි කියුව, ''මම'' කියල කෙනෙක් නැති නිසා..ඒකට මොකෝ උනේ අන්තිමට උබටම පිලි ගන්ඩ උනා ''මම'' කියල කෙනෙක් ඉන්නව කියල...මොකද ''මමත්වය'' බුදු දහමේ පිලිගන්න නිසා...එතකොට එතනදි මීපලානේ උන්නාන්සේ පච දෙසුව කියල උබලටම අවබෝධ උනා.. :yes:

    2.සීලයෙන් වැඩක් නැ සීලය තියාගෙන නිවන් දකින්ඩ බැ කියුව...ඒකට අපි අහපු ප්‍රශ්නය තමයි,
    1.සීලය යනු කුමක්ද
    2.සීලය නොමැතිව නිවන් දකින්නේ කෙසේද??​

    ඔය සරල ප්‍රශ්න දෙකට උත්තර දන්නෙ නැත්තන් මීපලානේ උන්නාන්සෙගෙන් අහල හරි කියන්ඩ කියුව ..කෝ අද වෙනකන් උත්තර නැ...මොකද අක 1.ට උත්තර දුන්න ගමන් ,සීලය නැතුව නිවන් දකින්ඩ බැ කියල ඔප්පු වෙන නිසා..එකෙනුත් මොකෝ උනේ උබලගෙ මීපලානේ උන්නාන්සෙ දෙසන්නෙ පච කියල ඔප්පු වෙනව..

    දැන් උබලට ඇත්තටම මොලේ කලදක් හරි තියෙනවනම් තේරුම් ගන්ඩ වෙන සත්ය තමයි බුද්ධගෝෂ හාමුදුරුවො නිවරදියි මීපලානේ උන්නාන්සෙ වැරදියි කියන එක විතරමයි...

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :yes::yes::yes:
    ......
    මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,

    මෙන්න මේක තමා දැන් ඉන්න බෞද්දයන්ගේ තත්ත්වය. දෙවියෝ හැම දේම කරලා දේවි කියල තමා හිතන් ඉන්නේ. බට් පව් ඉතින්....:baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේක තමා දැන් ඉන්න බෞද්දයන්ගේ තත්ත්වය. දෙවියෝ හැම දේම කරලා දේවි කියල තමා හිතන් ඉන්නේ. බට් පව් ඉතින්....:baffled::baffled::baffled:

    කියල තියෙන්නෙ මොකක්ද කියල ඉස්සල්ලාම තේරුම් ගනින්...සිoහලෙන් ලියල තියෙන දේ කෝට් කරාට සිoහලෙන් කියල තියෙන දේ අවබෝධකරගන්ඩ් බැරි ප්‍රශ්නයක් උබට තියෙන්නෙ...
    මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,
    මේ කියල තියෙන්නෙ මීපලානේ සහ අනුගාමික මීහරක්ගෙ බෙලි මිරිකන්ඩ අපිට බැ,උන්දලගෙ ගොන් කන් වලට ස්වබාවධර්මයෙන්/සම්යක් දුශ්ටික දෙවියන්ගෙන් දඩුවම් ලැබෙයි කියන එක...ඉස්සෙල්ලා සිoහලෙන් ලියල තියෙන දේ තේරුම් ගන්ඩ ඉගෙන ගනින්,පස්සෙ බුදු දහම ගැන කතාකරපන්..

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙන්න මේක තමා දැන් ඉන්න බෞද්දයන්ගේ තත්ත්වය. දෙවියෝ හැම දේම කරලා දේවි කියල තමා හිතන් ඉන්නේ. බට් පව් ඉතින්....:baffled::baffled::baffled:[/QUO

    පණ්ඩිතයා වගේ comment දාලා උඹේ නොදැනීම සහ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා බං,, උඹ අදේවවදියෙක් වෙන්න කලින් ටිකක් පොතපත කියෝලා හිටපන්,,,අනික හැමදේම දෙයියො කරල දෙයි කියලා මෙතන කියලා තියෙනවද?? මෝඩ කතා කියන්න කලින් දැන උගත් අසූ පිරූ තැන් ඇති ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙන ගෙන හිටපං...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පණ්ඩිතයා වගේ comment දාලා උඹේ නොදැනීම සහ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා බං,, උඹ අදේවවදියෙක් වෙන්න කලින් ටිකක් පොතපත කියෝලා හිටපන්,,,අනික හැමදේම දෙයියො කරල දෙයි කියලා මෙත්න කිය්ලා තියෙනවද?? මෝඩ කතා කියන්න කලින් දැන උගත් අසූ පිරූ තැන් ඇති ස්වාමීන් වහන්සිලාගෙන් ඉගෙන ගෙන හිටපං...

    :yes::yes: මෝඩයො බන් මෝඩයො.සිoහලෙන් ලියල තියෙන දෙයක් තේරුම් ගන්ඩ බැරි තරමටම මරි මෝඩයි...ඔකුන් අදේව වාදියොත් නෙමේ කුරුසෙ උකේ ගහගත්ත මීහරක්..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    කියල තියෙන්නෙ මොකක්ද කියල ඉස්සල්ලාම තේරුම් ගනින්...සිoහලෙන් ලියල තියෙන දේ කෝට් කරාට සිoහලෙන් කියල තියෙන දේ අවබෝධකරගන්ඩ් බැරි ප්‍රශ්නයක් උබට තියෙන්නෙ...

    මේ කියල තියෙන්නෙ මීපලානේ සහ අනුගාමික මීහරක්ගෙ බෙලි මිරිකන්ඩ අපිට බැ,උන්දලගෙ ගොන් කන් වලට ස්වබාවධර්මයෙන්/සම්යක් දුශ්ටික දෙවියන්ගෙන් දඩුවම් ලැබෙයි කියන එක...ඉස්සෙල්ලා සිoහලෙන් ලියල තියෙන දේ තේරුම් ගන්ඩ ඉගෙන ගනින්,පස්සෙ බුදු දහම ගැන කතාකරපන්..

    කියල තියෙන්නේ හිතේ තියෙන දේනේ ... ශාසනය ආරක්ෂා කරන්න දෙවියන්ට දුන්න කියලනේ හිතන් ඉන්නේ. විජයව ආරක්ෂා කරන්න විශ්නුට බාර දුන්න කියලනේ හිතන් ඉන්නේ.. එත්, සිව් වනක් පිරිස ඉන්න තෙක් පමණි ශාසනය රැකෙන්නේ. කොහෙවත් ඉන්නවද වත් දන්නේ නැති දෙවියෙක් නෙවෙයි ....
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පණ්ඩිතයා වගේ comment දාලා උඹේ නොදැනීම සහ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා බං,, උඹ අදේවවදියෙක් වෙන්න කලින් ටිකක් පොතපත කියෝලා හිටපන්,,,අනික හැමදේම දෙයියො කරල දෙයි කියලා මෙතන කියලා තියෙනවද?? මෝඩ කතා කියන්න කලින් දැන උගත් අසූ පිරූ තැන් ඇති ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙන ගෙන හිටපං...

    ඔය බොහොමයක් ඇසු පිරූ අයට තියෙන්නේ පොතේ දැනුම තමයි වැඩිපුර. ඒ ගොල්ලත් අඳුරේ.... ඔබත් අඳුරේ... BTW ඇයි මේ තරහ ගිහින්...:yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියල තියෙන්නේ හිතේ තියෙන දේනේ ... ශාසනය ආරක්ෂා කරන්න දෙවියන්ට දුන්න කියලනේ හිතන් ඉන්නේ. විජයව ආරක්ෂා කරන්න විශ්නුට බාර දුන්න කියලනේ හිතන් ඉන්නේ.. එත්, සිව් වනක් පිරිස ඉන්න තෙක් පමණි ශාසනය රැකෙන්නේ. කොහෙවත් ඉන්නවද වත් දන්නේ නැති දෙවියෙක් නෙවෙයි ....

    ඔව් දෙවියන්ට දීල තියෙනව කිසිම ප්‍රශනයක් නැ , දෙවියන්ට බාර දුන්න කියල එදා ඉදන් අද වෙනකන් හාමුදුරුවරු නිකන් ඉදලත් නැනෙ..ඒක නිසා ඔය කියන්ඩ හදන කතාව කිසිම තේරුමක් නැ..

    හැම දේම විවේචනය කරන්ඩ දගලීම තේරුමක් නැති දෙයක් විවේචනය කරාට කමක් නැ අපි වගකීම අත ඇරල නම්.. දැන් අපි මෙතන මොකක්ද කරන්නෙ බුදු සසුන විකෘති කරන්ඩ හදන පිරිසකට උත්තර දෙන එක...ඒකට අපි දෙවියන්ට පවරල නැ, ඒත් අපිට බැරි ඔහුන්ට දෙන්ඩ ඔනෙ දඩුවම දෙන්ඩ නම් අපි දෙවියන්ට පවරනව ,මොකද අපිට හොයාගෙන ගිහින් දඩුවම් දෙන්ඩ බැනෙ...
     
    ඔබේ මතේ අනුව ඔව්න් විකුර්ති කරනවා, ඔව්න් ගේ මතේ අනුව ඔව්න් නිවැරදි දේ කරනවා... කව්ද නිවැරදි කියන මිම්ම මොකද්ද?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබේ මතේ අනුව ඔව්න් විකුර්ති කරනවා, ඔව්න් ගේ මතේ අනුව ඔව්න් නිවැරදි දේ කරනවා... කව්ද නිවැරදි කියන මිම්ම මොකද්ද?:baffled:

    ඒක උබේ බුද්ධි මට්ටමට සාපේක්ශ තිරනයක්නෙ..කව්ද නිවැරදි කියන මිම්ම උබේ බුද්ධි මට්ටම..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඒක උබේ බුද්ධි මට්ටමට සාපේක්ශ තිරනයක්නෙ..කව්ද නිවැරදි කියන මිම්ම උබේ බුද්ධි මට්ටම..

    vice versa <--> :rolleyes::rolleyes::rolleyes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    :yes::yes::yes:
    මම ආයෙ මේ ත්‍රෙඩ් එකට comment කරන්නෙ නැහැ කියලා තමා හිතන් හිටියෙ,මොකද මේක නිකන් කාලය කා දැමීමක් සහ වැඩකට නැති අඳ බාලයින්ගෙ උන්මන්තක අදහස් තවදුරත් ඉස්මතු කිරීම මුලු ශාසනයටම හානියක් වෙන නිසා,,

    මේ ත්‍රේඩ් එකට තව දුරටත් වටිනාකමක් දෙන්න මට අවශ්‍ය නැහැ,,,ඔයා කියලා තියෙන දී දැක්කම මට මේ ටිකත් කියන්න හිතුනා,,,

    ඔයා කියල තියෙන දේ ඉතාම නිවැරදියි,,මේ නූල පටන් ගත්තු පොරගෙ ඉදන් මේ අදහස් වලට එහෙයි කියන පිරිස දක්වාම ,,ඒ වගේම මේ ගොල්ලො හිසේ තියන් වන්දනා මාන කරන මහ චීවරධාරියා ,එයාගෙ අනුගාමිකයො සියලු දෙනාම මාරාවේශයට අහුවෙච්ච පිරිසක්,,මාරයාගෙ රාජකාරිය අකුරටම ඉශ්ට කරන්න ආපු පිරිසක්,,මේක මට මුලඉඳලම හිතිච්ච දෙයක්,,,

    බොදු ඉතිහාසය වෙනස් කරලා ,බෞද්ධ මූලාශ්‍ර සියල්ල වැරද්යි කියලා නිර්මල ත්‍රිපිට්කය විනාශකරලා අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදි කාරයෙක් කරලා තමයි මුන් පස්ස බලන්නෙ,, ඒක තමයි මාරයාගෙ target එක,,

    නුවණැති පිරිස් මුන්ගෙන් බේරුනත් , බුද්ධිය අඩු පිරිස් මුන්ගෙ ගොදුරු බවට පත් වෙනවා,,,ඉස්සරත් ඔය ව්ගේ පිරිස් සෝඩා බෝතලේ කැඩුවා වගේ මතුවෙලා ,නැතිවෙලා ගියා,,

    මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,

    This
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔයා කිවුව එක හරියටම හරි. බුද්ධඝෝෂ ගැන කතාව හැමෝම දැක්කේ නෑ වගේ රඟපාන එක තමයි කරන්නේ. මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් යට සිංහල කියවන්න බැහැ. සම්පූර්ණ කතාවක් තියෙද්දී මුල ඉඳන් කියවන්නේ නැතුව මැදින් පැනලා අරක මොකද්ද මේක මොකද්ද කියල මුලින් කියපු දේවල්ම නැවත නැවත අහන බක පණ්ඩිතයෝ ටිකක් තමයි මේකට සෙට් වෙලා ඉන්නේ. අපරාදේ මං කාලේ නාස්ති කරගෙන මුන්ට රිප්ලයි කෙටුවේ. මොනා කරන්නද මගේ කරුමේ තමයි.

    මීවනපලානේ හාමුදුරුවෝ කිව්වේ සහතික ඇත්ත. අනුන්ගේ රාග, ද්වේශ මෝහ අපිට අයින් කරන්නත් බෑ, අනුන්ට අපේ රාග, ද්වේශ මෝහ අයින් කරන්නත් බෑ. මග පෙන්වලා දෙන්න විතරයි පුළුවන්. ඉස්සර එළකිරි එකේ කට්ටිය මග නොමග ගැන තර්ක කරනවා දැකපු එකත් මට ලොකු උදව්වක් වුනා හරි වැරැද්ද තෝරාගන්න. ඒකට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ත්‍රෙඩ් පෝස්ට් දැම්මේ. ඒත් ඉතින් කොහේවත් ඉන්න ගෝතකරුමයෝ ටිකක්නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.

    පස්සේ කියවන කෙනෙක් හරි තේරුම් ගනීවිනේ.
    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

    මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)
    කටුකුරුන්දේ ඤාණනන්ද හිමි -
    මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා -
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon
    මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය
    වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

    මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.

    ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේ‍ගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්.
    ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති මා පරම්පරා
    සහ මා පිටක සම්පදානෙන යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා.

    විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

    මීවනපලානේ හිමියන් ළඟට එන අති විශාල පිරිසෙන් බහුතරය ඉන්දියාවේ කිහිපවරක් හෝ ගිය අය. ඔවුන්ට ඉන්දියා ගමන බොරුව තේරුම් ගැනීමට උදව්වක් වෙලා තියෙනවා. පෝය වැඩසටහනකටවත් ඇවිත් බලන්න කොයි වගේ මිනිස්සුද එතැන ඉන්නේ කියලා. ඕනෑම ප්‍රශ්නයක් ගැන අහන්නත් පුළුවන්.

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

    මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

    මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

    කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.

    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    :lol::lol::lol::lol::lol::lol:
    tenor.gif
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes::yes:
    මම ආයෙ මේ ත්‍රෙඩ් එකට comment කරන්නෙ නැහැ කියලා තමා හිතන් හිටියෙ,මොකද මේක නිකන් කාලය කා දැමීමක් සහ වැඩකට නැති අඳ බාලයින්ගෙ උන්මන්තක අදහස් තවදුරත් ඉස්මතු කිරීම මුලු ශාසනයටම හානියක් වෙන නිසා,,

    මේ ත්‍රේඩ් එකට තව දුරටත් වටිනාකමක් දෙන්න මට අවශ්‍ය නැහැ,,,ඔයා කියලා තියෙන දී දැක්කම මට මේ ටිකත් කියන්න හිතුනා,,,

    ඔයා කියල තියෙන දේ ඉතාම නිවැරදියි,,මේ නූල පටන් ගත්තු පොරගෙ ඉදන් මේ අදහස් වලට එහෙයි කියන පිරිස දක්වාම ,,ඒ වගේම මේ ගොල්ලො හිසේ තියන් වන්දනා මාන කරන මහ චීවරධාරියා ,එයාගෙ අනුගාමිකයො සියලු දෙනාම මාරාවේශයට අහුවෙච්ච පිරිසක්,,මාරයාගෙ රාජකාරිය අකුරටම ඉශ්ට කරන්න ආපු පිරිසක්,,මේක මට මුලඉඳලම හිතිච්ච දෙයක්,,,

    බොදු ඉතිහාසය වෙනස් කරලා ,බෞද්ධ මූලාශ්‍ර සියල්ල වැරද්යි කියලා නිර්මල ත්‍රිපිට්කය විනාශකරලා අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදි කාරයෙක් කරලා තමයි මුන් පස්ස බලන්නෙ,, ඒක තමයි මාරයාගෙ target එක,,

    නුවණැති පිරිස් මුන්ගෙන් බේරුනත් , බුද්ධිය අඩු පිරිස් මුන්ගෙ ගොදුරු බවට පත් වෙනවා,,,ඉස්සරත් ඔය ව්ගේ පිරිස් සෝඩා බෝතලේ කැඩුවා වගේ මතුවෙලා ,නැතිවෙලා ගියා,,

    මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,

    :yes::yes: අනිවාර්යෙන් මචං