බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හෙළයෙක්;19440569 said:
    සමහරවිට ඔවුන් හරියට බුදු දහම ඉගෙන ගත්ත නන් බෞද්ධ වෙන්න තිබ්බ. ඔබ බුද්ධිය මනින විදියෙන් සහ ඔය කියන කතාවලින්ම තේරෙනව මචන් වෙන දේ. අපරාදෙ උබේ කාලෙ මට උත්තර දෙන්න නාස්ති කරන්නෙ ඒ නිසා මම මේ පිළිතුරෙන් නවතින්නව. උබ බුදුන් උපන් ස්තානය හොයාගෙන ඒ මගින් නිවන් අවබෝධ කරගත්තට පස්සෙ මාත් උබේ අඩි පාරෙම යන්නන්. එතකන් උබට බුදුසරණයි.

    බුද්ධිය කියන්නෙ ලෝකෙ උගතුන් බුද්ධිමතුන් කාටත් තියෙන දෘයක්.නමුත් බුද්ධාදී උතුමන් වහන්සේලාට ඇත්තේ ප්‍රඥ්ඥාවයි.එය බුද්ධියට බොහෝ සෙයින් එහා ගිය දෙයක් හෙවත් ලොව තතු පවතින ආකාරයෙන්ම දැන අවබෝධ කරගැනීම නිසා ලබාගන්නා ඥාණයයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බුද්ධිය නිසා බෞද්ද වෙනවනම් ඔය නිව්ටන්ල අයින්ස්ටයින්ලත් හොඳ බෞද්දයො වෙන්න ඕනෙ.එහෙම නේද ?

    මේ වචනෙ විග්‍රහ කරල තියෙන ආකාරය හොඳින් බලන්න. බවය උදුරා දැමූ නිසයි බුද්ධ වෙන්නෙ.පසේ බුදුන් වහන්සේත් අරිහතුන් වහන්සේත් බුද්ධ යන නමින්ම හඳුන්වනව.ඒ අරිහත් බුද්ධ සහ පච්චේක බුද්ධ යන නම් වලින්.ඒ උන්වහන්සේලාත් භවය උදුරා දැමූ නිසයි.

    හරි කියපං; උඹ ඉන්දියාවෙ ගිහින් තියනවද? ලංකාවෙ තරු දොරටුවක් තියනවද අර බුධුහාමුදුරුවො නන්ද කුමාරයව දිව්‍යලෝකෙ අරං ගියාවගේ තැනක්? ඉන්දියාවෙ තාම ගවේශනය කරල නැති පලාත් තියනවා, ඉන්දියාවෙ බහුතරයක් මිනිස්සු මෝඩයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    හරි කියපං; උඹ ඉන්දියාවෙ ගිහින් තියනවද? ලංකාවෙ තරු දොරටුවක් තියනවද අර බුධුහාමුදුරුවො නන්ද කුමාරයව දිව්‍යලෝකෙ අරං ගියාවගේ තැනක්? ඉන්දියාවෙ තාම ගවේශනය කරල නැති පලාත් තියනවා, ඉන්දියාවෙ බහුතරයක් මිනිස්සු මෝඩයි.

    ස්ටාර්ගේට් එකකින් කොහොමද භෞතික නොවන දිව්‍ය ලෝකෙකට යන්නෙ ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ඇත්ත උබලට පෙන්නල උබලගෙ ඇස් අරවන්න උත්සාහ කරපු නිසා මට ලැබිල තියෙන ගරුනාම නම්බුනාම උඹලට පහලින් පේනව ඇතිනෙ. කොහොම උනත් කමක් නෑ මං සතුටුවෙනව මගේ යුතුකම ඉටුලාකියල හිතල.මේ දේවල් පෙන්නල දුන්න ඒ උතුම් අරිහතුන් වහන්සේටත් නින්දා අපහාස කරදර වලට මුහුණදෙන්න උනානම් අපි වගේ අය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. තව අවුරුදු කිහිපයක් ඇතුලත මේ සත්‍යය හැමොම වගේ පිලිගන්න කාලයක් එනව. එතකොට උබලට මොහොතකට හරි මාවත් මතක්වෙයි මෙහෙම එකෙක් බැණුම් අහගෙන අපහාස විඳගෙන මේ දේවල් අපිට පෙන්නල දෙන්න හැදුව නේද කියල.
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ස්ටාර්ගේට් එකකින් කොහොමද භෞතික නොවන දිව්‍ය ලෝකෙකට යන්නෙ ?

    ඔයාගෙ ප්‍රස්ණෙ සාදාරණ වෙන්න පුලුවන් භෞතික වාදියෙකුට, ඒත් බෞද්ධයන් වෙන්න භෞතික වාදියෙක් වෙන්න ඕනෙ නෑ, චක්‍රවර්ති රජ කෙනෙකුට උනත් පොරගෙ චක්‍ර රත්නය කියන වාහනයෙන් දිව්‍ය ලෝක වලට යන්න පුලුවන්ලු, ඒත් චක්‍රවර්ති රජ කෙනෙකුට ජයස්‍රීමහා බෝධිය උඩින් යන්න බෑලු, මොකද එතන සෑම බුදුකෙනෙකුම බුද්ධත්වය ලබන තැන හින්ද, ඒවගේ මේ භෞතික ලෝකයේ භෞතික නොවන දේවල් තියනවා, උදා:- අඳුරු පදාර්ථ (Dark Matter) කියන ඒවා. ඒවා තාම විද්‍යාඥයො හදාරමින් ඉන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    meevanapalane_siridhammalankara_zpsor7xbxcm.png
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "සිදුහත් කුමරු" ඉපදුනු හැටියේ නෙලුම් මල් 7 ක් උඩ ඇවිද්ද කී කතාව සත්‍යක්ද?

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එලකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් පල කල වැදගත්ම සහ වටිනාම ත්‍රෙඩ් එක මෙයින් නිමා කිරීමට අදහස් කරමි. මේ උඩුගං බලා ගිය ගමනේදී කිසියම් කෙනෙකුගේ හෝ සිත් රිදීමක් සිදුවූයේනම් එයට අනේක වාරයක් සමාව භජනය කරමි. සත්‍යය කිසිම ලෙසකින්වත් යටපත් කළ නොහැකිය. ඒ පරම සත්‍යය සියලු බාධක අභිබවා ජයගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි !
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa

    :cool::cool:;);)
     
    මමත් උබ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. thanks මචෝ.. :):)
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හෙනයා;19738437 said:
    මමත් උබ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. thanks මචෝ.. :):)

    එකෙක් දෙන්නෙක් හරි කමක් නෑ ඇත්ත දැනගත්තනම් මට ඒ ඇති.