හෙළයෙක්;19440569 said:සමහරවිට ඔවුන් හරියට බුදු දහම ඉගෙන ගත්ත නන් බෞද්ධ වෙන්න තිබ්බ. ඔබ බුද්ධිය මනින විදියෙන් සහ ඔය කියන කතාවලින්ම තේරෙනව මචන් වෙන දේ. අපරාදෙ උබේ කාලෙ මට උත්තර දෙන්න නාස්ති කරන්නෙ ඒ නිසා මම මේ පිළිතුරෙන් නවතින්නව. උබ බුදුන් උපන් ස්තානය හොයාගෙන ඒ මගින් නිවන් අවබෝධ කරගත්තට පස්සෙ මාත් උබේ අඩි පාරෙම යන්නන්. එතකන් උබට බුදුසරණයි.
බුද්ධිය කියන්නෙ ලෝකෙ උගතුන් බුද්ධිමතුන් කාටත් තියෙන දෘයක්.නමුත් බුද්ධාදී උතුමන් වහන්සේලාට ඇත්තේ ප්රඥ්ඥාවයි.එය බුද්ධියට බොහෝ සෙයින් එහා ගිය දෙයක් හෙවත් ලොව තතු පවතින ආකාරයෙන්ම දැන අවබෝධ කරගැනීම නිසා ලබාගන්නා ඥාණයයි.



