උන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමට මෙම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කරුනාවෙන් සලකන්න.ජම්බුද්වීපය ගැන ගැටලුවලට පිලිතුරු 2016.06.25
bumpඋන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමට මෙම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කරුනාවෙන් සලකන්න.
![]()
උන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමට මෙම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කරුනාවෙන් සලකන්න.
![]()
මෙම ස්ථාන හතර එකම අක්ෂාංශ රේඛාවක පිහිටා ඇත.

මන් ඔය සිතියමේ ඉසින්බැස්සගල, හිරිවඩුන්න, බඹරගල කියන ස්ථාන 3 තමා යාකරල තියෙන්නෙ.ඇස් පනාපිට පේනව එක සරල රේඛාවක නෙමේ තියෙන්නෙ කියල. ඒත් උඹ කියනව එක අක්ෂාංෂ රේඛාවකලු. උඹ කියන දේ මොකද්ද කියල පැහැදිලි කරානම් හොදයි.මෙම ස්ථාන හතර එකම අක්ෂාංශ රේඛාවක පිහිටා ඇත.
නැහැ ඒ බැම්ම පස්සෙ හදපු එකක්. බෝධියෙන් හතරෙන් තුනක්ම වහල තියෙන්නෙ ඒ බැම්ම හින්ද.අනුරාධපුරේ ජයසිරිමහ බෝධිය පසුව රෝපනය කළ බව බැලූ බැල්මටම පේන දෙයක්. හතරවටේ උස බැම්මක් බැඳල ඒකට පස් පුරවල ඒ මත තවත් බැම්මක් ඉදිකරල තමයි බෝධිය රෝපනය කරල තියෙන්නෙ.
ඌ කියන්නෙ හදන්නෙ දඹදිව කියෙන්නෙ ලංකාවටයි කියන එක. ඒත් ඔය හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීම්වල වැරදි තියනව හරියට. ඒව ප්‍රශන කරනකොට උත්තර දෙන්නෙ නැතුව පැනල යනව මෙයාල.මේකෙන් මොකක්ද කියන්න හදන්නේ?
ඌ කියන්නෙ හදන්නෙ දඹදිව කියෙන්නෙ ලංකාවටයි කියන එක. ඒත් ඔය හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීම්වල වැරදි තියනව හරියට. ඒව ප්‍රශන කරනකොට උත්තර දෙන්නෙ නැතුව පැනල යනව මෙයාල.

මොකද්ද ඒ කතාව? මන් කිව්වෙ වෙන දේවල් ගැන.එකනේ මම බැලුවේ "එදා හෙලදිව" පොතේ ඔය දාල තියෙන කොටසේ තියෙන්නේ දඹදිව සිංහලු නැහැ කියලනේ.![]()
මොකද්ද ඒ කතාව? මන් කිව්වෙ වෙන දේවල් ගැන.
මෙහෙමයි ඉතින් සිංහලයො කියල ජාතියක් ඉන්දියාවෙ හිටියෙ නෑනෙ. ඒත් වචන ටිකක් අල්ලගෙන ඕක ඔප්පු කරන්න යන එක වැරදියි.ඔය දාල තියෙන පිටුවේ පලවෙනි වාක්‍යයේ තියෙන්නෙ "සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද..." විදියටනේ. රොබර්ට් නොක්ස් කලින් ඉන්දියාවට ගිහින් තියෙන නිසා ඔතන කියන්නේ "සිංහලයෝ වනාහි ඉන්දියාවේදී මා විසින් දක්නා ලද..." කියන අදහසයි.
මම කියන්නෙ එකක් හාමුදුරුවො කියල තියනව මේ ලෝකෙ ලංකාවට විරුද්ධව බර්මියුඩා ත්‍රිකෝණෙ තියනව කියල. එක බොරුවක් කියල ඔප්පු උනා. අනිත් එක හාමුදුරුවො කියනව බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් එකම රේඛාවක පිහිටල තියෙන්නෙ කියල. ඒක එහෙම නෙමේ කියල මන් සිතියමක ඉරි ඇදලම පෙන්නුව. ඒත් ඒවට උත්තර නෑ.
මෙහෙමයි ඉතින් සිංහලයො කියල ජාතියක් ඉන්දියාවෙ හිටියෙ නෑනෙ. ඒත් වචන ටිකක් අල්ලගෙන ඕක ඔප්පු කරන්න යන එක වැරදියි.