බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ජම්බුද්වීපය ගැන ගැටලුවලට පිලිතුරු 2016.06.25

    උන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමට මෙම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කරුනාවෙන් සලකන්න.

    2u9l37c.png
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමට මෙම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කරුනාවෙන් සලකන්න.

    2u9l37c.png

    මෙම ස්ථාන හතර එකම අක්ෂාංශ රේඛාවක පිහිටා ඇත.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මෙම ස්ථාන හතර එකම අක්ෂාංශ රේඛාවක පිහිටා ඇත.
    මන් ඔය සිතියමේ ඉසින්බැස්සගල, හිරිවඩුන්න, බඹරගල කියන ස්ථාන 3 තමා යාකරල තියෙන්නෙ.ඇස් පනාපිට පේනව එක සරල රේඛාවක නෙමේ තියෙන්නෙ කියල. ඒත් උඹ කියනව එක අක්ෂාංෂ රේඛාවකලු. උඹ කියන දේ මොකද්ද කියල පැහැදිලි කරානම් හොදයි.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනුරාධපුරේ ජයසිරිමහ බෝධිය පසුව රෝපනය කළ බව බැලූ බැල්මටම පේන දෙයක්. හතරවටේ උස බැම්මක් බැඳල ඒකට පස් පුරවල ඒ මත තවත් බැම්මක් ඉදිකරල තමයි බෝධිය රෝපනය කරල තියෙන්නෙ.
    නැහැ ඒ බැම්ම පස්සෙ හදපු එකක්. බෝධියෙන් හතරෙන් තුනක්ම වහල තියෙන්නෙ ඒ බැම්ම හින්ද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,123
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @sgrdk

    ප්‍රස්නයක් තියෙනව අහන්න.

    මිහිඳු හාමුදුරුවො ඉන්දියාවෙ අශෝක රජුගෙ පුතා බවත්, දෙවන පෑතිස් රජතුමාගෙ කාලෙදි ලංකාවට ආපු බවත් පිලිගන්නවද? පිලිගන්න්නෙ නැතිනම් ඒ ගැන අදහස දක්වන්න
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේකෙන් මොකක්ද කියන්න හදන්නේ?
    ඌ කියන්නෙ හදන්නෙ දඹදිව කියෙන්නෙ ලංකාවටයි කියන එක. ඒත් ඔය හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීම්වල වැරදි තියනව හරියට. ඒව ප්‍රශන කරනකොට උත්තර දෙන්නෙ නැතුව පැනල යනව මෙයාල.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඌ කියන්නෙ හදන්නෙ දඹදිව කියෙන්නෙ ලංකාවටයි කියන එක. ඒත් ඔය හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීම්වල වැරදි තියනව හරියට. ඒව ප්‍රශන කරනකොට උත්තර දෙන්නෙ නැතුව පැනල යනව මෙයාල.

    එකනේ මම බැලුවේ "එදා හෙලදිව" පොතේ ඔය දාල තියෙන කොටසේ තියෙන්නේ දඹදිව සිංහලු නැහැ කියලනේ. :rolleyes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    එකනේ මම බැලුවේ "එදා හෙලදිව" පොතේ ඔය දාල තියෙන කොටසේ තියෙන්නේ දඹදිව සිංහලු නැහැ කියලනේ. :rolleyes:
    මොකද්ද ඒ කතාව? මන් කිව්වෙ වෙන දේවල් ගැන.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මම කියන්නෙ එකක් හාමුදුරුවො කියල තියනව මේ ලෝකෙ ලංකාවට විරුද්ධව බර්මියුඩා ත්‍රිකෝණෙ තියනව කියල. එක බොරුවක් කියල ඔප්පු උනා. අනිත් එක හාමුදුරුවො කියනව බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් එකම රේඛාවක පිහිටල තියෙන්නෙ කියල. ඒක එහෙම නෙමේ කියල මන් සිතියමක ඉරි ඇදලම පෙන්නුව. ඒත් ඒවට උත්තර නෑ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මොකද්ද ඒ කතාව? මන් කිව්වෙ වෙන දේවල් ගැන.

    ඔය දාල තියෙන පිටුවේ පලවෙනි වාක්‍යයේ තියෙන්නෙ "සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද..." විදියටනේ. රොබර්ට් නොක්ස් කලින් ඉන්දියාවට ගිහින් තියෙන නිසා ඔතන කියන්නේ "සිංහලයෝ වනාහි ඉන්දියාවේදී මා විසින් දක්නා ලද..." කියන අදහසයි.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔය දාල තියෙන පිටුවේ පලවෙනි වාක්‍යයේ තියෙන්නෙ "සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද..." විදියටනේ. රොබර්ට් නොක්ස් කලින් ඉන්දියාවට ගිහින් තියෙන නිසා ඔතන කියන්නේ "සිංහලයෝ වනාහි ඉන්දියාවේදී මා විසින් දක්නා ලද..." කියන අදහසයි.
    මෙහෙමයි ඉතින් සිංහලයො කියල ජාතියක් ඉන්දියාවෙ හිටියෙ නෑනෙ. ඒත් වචන ටිකක් අල්ලගෙන ඕක ඔප්පු කරන්න යන එක වැරදියි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මම කියන්නෙ එකක් හාමුදුරුවො කියල තියනව මේ ලෝකෙ ලංකාවට විරුද්ධව බර්මියුඩා ත්‍රිකෝණෙ තියනව කියල. එක බොරුවක් කියල ඔප්පු උනා. අනිත් එක හාමුදුරුවො කියනව බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් එකම රේඛාවක පිහිටල තියෙන්නෙ කියල. ඒක එහෙම නෙමේ කියල මන් සිතියමක ඉරි ඇදලම පෙන්නුව. ඒත් ඒවට උත්තර නෑ.

    එකනම් ඇත්ත, අහන ප්‍රශ්නවලට උත්තර නැහැ, තනිකර මුස්ලිම් න්‍යාය දාන්නේ.

    මෙහෙමයි ඉතින් සිංහලයො කියල ජාතියක් ඉන්දියාවෙ හිටියෙ නෑනෙ. ඒත් වචන ටිකක් අල්ලගෙන ඕක ඔප්පු කරන්න යන එක වැරදියි.

    වැරදි දෙයක් අදහස් උනාද මන්ද, මම කිවුවේ ඔතන රොබර්ට් නොක්ස් උනත් දඹදිව කියල කියල තියෙන්නෙම ඉන්දියාවට කියන එකට.