බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    වැරදි දෙයක් අදහස් උනාද මන්ද, මම කිවුවේ ඔතන රොබර්ට් නොක්ස් උනත් දඹදිව කියල කියල තියෙන්නෙම ඉන්දියාවට කියන එකට.
    ඒක බලන්න මචන් රොබට් නොක්ස්ගෙ original ඉංග්‍රීසි පොත කියවන්න ඕන. එතන තියෙන්නෙ මොන වචනෙද දන්නෙ නෑ. සිංහලට පරිවර්තනය කරනකොට මිනිස්සු හිතට එන වචනත් දානව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    12115685_452455234963974_1986142462342694727_n_zpsxintaed9.jpg

    11081329_363809257154704_1810678184553411487_n_zpsnkbwdi6c.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @sgrdk

    ප්‍රස්නයක් තියෙනව අහන්න.

    මිහිඳු හාමුදුරුවො ඉන්දියාවෙ අශෝක රජුගෙ පුතා බවත්, දෙවන පෑතිස් රජතුමාගෙ කාලෙදි ලංකාවට ආපු බවත් පිලිගන්නවද? පිලිගන්න්නෙ නැතිනම් ඒ ගැන අදහස දක්වන්න

    bump
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජම්බුද්වීපය ගැන ගැටලුවලට පිලිතුරු 2016.06.25

    මේකෙ හාමුදුරුවො තර්කයක් ගේනව බුදුන් බුදු උනේ ඉතාම රමණීය භූමියක කියල. එතකොට බිහාර් ප්‍රාන්තෙ රමණීය භූමියක් නෙමේ කියල හාමුදුරුවො තර්කයක් ගේනව.

    ඒ වගේම තර්කයක් මටත් තියනව පුලුවන් එකෙක් උත්තර දීපල්ල. අපි අහල තියෙන්නෙ යශෝධරා කියන්නෙ ලෝකෙ හුගක් රටවල කුමාරවරු උනත් වසග කරගන්න පුලුවන් රූපයක් තිබ්බ කාන්තාවක් කියල. ඒ කතාව නේපාලෙටනම් අදාලයි. මොකද නේපාලෙ පාරක් අයිනෙ ඉන්න කෙල්ලෙක් දැක්කත් ඒක ඇත්ත කියල හිතාගන්න පුලුවන් චීන පෙනුම තියන හම සුදු කෙල්ලන්ට ඕන කෙනෙක්ගෙ ආකර්ෂණය තියනව. ඒත් යශෝධරා ලංකාවෙ කලු මහත එක්කෙනෙක් උනානම්. අයියෝ සල්ලි. සංවාදයට විවෘතයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බුදුන් උපන්නේ රමණිය භූමියක, එහෙ රමණිය නෑ මෙහෙ රමනියයි, ඒ කියන්නේ බුදුන් උපන්නේ එහෙ නෙවේ මෙහෙ බව පැහැදිලියි...

    කොච්චර සරල තර්කයක්ද මේක තේරෙන්නේ නෑ නෙ මුන්ට :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුන් උපන්නේ රමණිය භූමියක, එහෙ රමණිය නෑ මෙහෙ රමනියයි, ඒ කියන්නේ බුදුන් උපන්නේ එහෙ නෙවේ මෙහෙ බව පැහැදිලියි...

    කොච්චර සරල තර්කයක්ද මේක තේරෙන්නේ නෑ නෙ මුන්ට :baffled:
    නේපාලෙ කොච්චර ලස්සන රටක්ද කියල මේකෙ ඉන්නෙ දේශප්‍රේමියො දන්නෙ නෑ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඒක බලන්න මචන් රොබට් නොක්ස්ගෙ original ඉංග්‍රීසි පොත කියවන්න ඕන. එතන තියෙන්නෙ මොන වචනෙද දන්නෙ නෑ. සිංහලට පරිවර්තනය කරනකොට මිනිස්සු හිතට එන වචනත් දානව
    ඔව් ඒ අපි මේකේ අග මුල හොයාගෙනම යනවනම්නෙ , මෙතන කරුණු ඉදිරිපත් කරන පාර්ශවයෙන්ම ඉදිරිපත් කල සාධක වලත් නොගලේපෙන තැන් තියෙනවා කියන එක ඔය රෝබෙර්ට් නොක්ස් ගේ පරිවර්තනයෙන් පේනවා.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුන් උපන්නේ රමණිය භූමියක, එහෙ රමණිය නෑ මෙහෙ රමනියයි, ඒ කියන්නේ බුදුන් උපන්නේ එහෙ නෙවේ මෙහෙ බව පැහැදිලියි...

    කොච්චර සරල තර්කයක්ද මේක තේරෙන්නේ නෑ නෙ මුන්ට :baffled:
    බුදුදහම ගැන මෙලේ හසරක් දැන්නෙ නැතුව බොරු තර්ක දාන්න එපා බන්..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඇයි මොකද්ද මේකේ තියෙන අවුල :baffled:
    උබට වැරැද්දක් කියනව නෙමේ...ඒත් මම ගොඩක් දැකල තියනව උබ මේවගේ නූල් වල දාන පිලිතුරු.. ඒවගෙන් පේන්නෙ.. උබට හරි අවබෝදයක් නැති බව... උබගෙමෙ හොඳට පුතෝ කියන්නෙ...මේව පවු පිරෙන වැඩ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට වැරැද්දක් කියනව නෙමේ...ඒත් මම ගොඩක් දැකල තියනව උබ මේවගේ නූල් වල දාන පිලිතුරු.. ඒවගෙන් පේන්නෙ.. උබට හරි අවබෝදයක් නැති බව... උබගෙමෙ හොඳට පුතෝ කියන්නෙ...මේව පවු පිරෙන වැඩ..
    මම උත්තර දෙන්නේ මට තේරෙන විදිහට, ඔයා උත්තර දෙන්නේ ඔයාට තේරෙන විදිහට, අනිත් අයත් එහෙම තමා, හරි අවබෝධය තියෙන අය කියල ජාතියක් නෑ නෙ කොහෙවත්, බොරුද මම කියන්නේ :D එහෙම වෙනස් වෙනස් දේවල් තේරෙන විදිහට කතාකරන්න නෙ මේ ෆෝරම් එක තියෙන්නෙ. :oo:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම උත්තර දෙන්නේ මට තේරෙන විදිහට, ඔයා උත්තර දෙන්නේ ඔයාට තේරෙන විදිහට, අනිත් අයත් එහෙම තමා, හරි අවබෝධය තියෙන අය කියල ජාතියක් නෑ නෙ කොහෙවත්, බොරුද මම කියන්නේ :D එහෙම වෙනස් වෙනස් දේවල් තේරෙන විදිහට කතාකරන්න නෙ මේ ෆෝරම් එක තියෙන්නෙ. :oo:
    උබට කැමති එකක් කියපන් ඒක මට අදාල නෑ..ඒත් බුදුදහම ගැන කතාකරනවනම් හරියට ඉගෙනගෙන කතාකරපන් අතනින් මෙතනින් අහුලගෙන කතා කරන්නෙ නැතුව. හය හතර හරියට අදුරන්නෙ නැතුව අදුරෙ අත පත ගාන්න එපා..
    කූරානෙ කියවනන්නෙ නැතුව මුස්ලිම් එවුන් එක්ක තර්ක කරන එකත් ත්‍රිපිටකේ කියවන්නෙ නැතුව බුද්දාගම ගැන තර්ක කරන එකත් හරියට පටුන විතරක් කියවල පොතේ ගුන දොස් කියවනව වගේ වැඩක්..
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුදහම ගැන මෙලේ හසරක් දැන්නෙ නැතුව බොරු තර්ක දාන්න එපා බන්..
    හාමුදුරුවන්ගෙ රමණීය භූමිය තර්කෙ වගේම තර්කයක් මාත් ඉදිරිපත් කරල තියනව. ඒකට උත්තර දීපන්කො බන්.
     
    • Like
    Reactions: sgrdk1

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හාමුදුරුවන්ගෙ රමණීය භූමිය තර්කෙ වගේම තර්කයක් මාත් ඉදිරිපත් කරල තියනව. ඒකට උත්තර දීපන්කො බන්.
    උබ හිතනවද මම ඔය ටොම් පචේ විස්වාස කරනව කියන...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ හිතනවද මම ඔය ටොම් පචේ විස්වාස කරනව කියන...
    උඹ කියන මගුලක් මට තේරෙන්නෙ නෑ. මගෙ තර්කයක් මේ එළකිරියෙ එකෙක්ට ලේසියකට බිදින්නත් බෑ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹ කියන මගුලක් මට තේරෙන්නෙ නෑ. මගෙ තර්කයක් මේ එළකිරියෙ එකෙක්ට ලේසියකට බිදින්නත් බෑ.
    මොකක්ද උබේ තර්කේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_pos.gif
    බුද්ධත්වය – ජන්බුද්වීපය... 07-21-2016 02:15 PM rep tikak dennam kola pata wenna sgrdk3+
    මගෙ තර්කෙ බිදින්න බැරි හින්ද මෙහෙම ඒවත් දාපන්. යකෝ මොළයක් තියනවනම් ප්‍රශ්නෙට උත්තරේ දීපන් මගුල් කියවන්නෙ නැතුව. කෝ උදේ ඉදන් බලන් ඉන්නව ප්‍රශ්නෙට උත්තරයක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකක්ද උබේ තර්කේ
    උඹ මේ ටොම් පචේ පිලිගන්නෙ නැත්තන් උඹට ඒ තර්කෙ අදාල නෑ. 41 වෙනි පිටුවෙ පළවෙනි පෝස්ට් එක බලපන් ඒකෙ ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට කැමති එකක් කියපන් ඒක මට අදාල නෑ..ඒත් බුදුදහම ගැන කතාකරනවනම් හරියට ඉගෙනගෙන කතාකරපන් අතනින් මෙතනින් අහුලගෙන කතා කරන්නෙ නැතුව. හය හතර හරියට හරියට අදුරන්නෙ නැතුව අදුරෙ අත පත ගාන්න එපා..
    කූරානෙ කියවනන්නෙ නැතුව මුස්ලිම් එවුන් එක්ක තර්ක කරන එකත් ත්‍රිපිටකේ කියවන්නෙ නැතුව බුද්දාගම ගැන තර්ක කරන එකත් හරියට පටුන කියනව පොතේ ගුන දොස් කියවනව වගේ වැඩක්..
    මම බුදුදහම ගැන ධර්ම කාරනා ගැන කොහෙවත් කතාකරලා නෑ බන් මොකෝ මම දන්නේ නැති නිසා, කියපු හැම දේම කිවේ ප්‍රායෝගිකව කරන කියන දේවල් ගැන. ඒව ගැන මගේ පෞද්ගලික අදහස. කොහෙවත් මම සුත්‍රයක් හරි ත්‍රිපිටකේ කෑල්ලක් හරි අරන් කතා කරනව දැකල තියෙනවද ? නැත්තන් බුද්ධාගමේ මෙහෙමයි තියෙන්නේ කියල අනික් අයට බණ කියල තියෙනවද ?

    උඹ ඔය කියන්නේ අර ත්‍රෙඩ් එකක කුරානේ ගැන කියපුවට නං, මට පෙන්නපන් කුරානේ පාඨ අරන් මේක වැරදි කියල කුරානෙ විවේචනය කරපු තැනක්, මම කරේ උගෙන් ප්‍රශ්න අහපු එකයි ඌ අහපුවට උත්තර දුන්න එකයි. නැතුව බුද්ධාගම නියෝජනය කරල ත්‍රිපිටකේ පාඨ උපුටා දක්වල බුදුහාමුදුරුවෝ මෙහෙමයි කිවේ කියල කියල උට බණ කිවේ නෑ. එකත් කරේ වෙන එකෙක්වත් උත්තර නොදී අරූ පාලු ගෙයි වලන් බිඳින නිසා. උඹ වැරදි දෙයක් දැක්කනං ඒ වෙලාවේ නොකිය පස්සේ කියන එක වැරදි :(