මේකෙ හාමුදුරුවො තර්කයක් ගේනව බුදුන් බුදු උනේ ඉතාම රමණීය භූමියක කියල. එතකොට බිහාර් ප්‍රාන්තෙ රමණීය භූමියක් නෙමේ කියල හාමුදුරුවො තර්කයක් ගේනව.
ඒ වගේම තර්කයක් මටත් තියනව පුලුවන් එකෙක් උත්තර දීපල්ල. අපි අහල තියෙන්නෙ යශෝධරා කියන්නෙ ලෝකෙ හුගක් රටවල කුමාරවරු උනත් වසග කරගන්න පුලුවන් රූපයක් තිබ්බ කාන්තාවක් කියල. ඒ කතාව නේපාලෙටනම් අදාලයි. මොකද නේපාලෙ පාරක් අයිනෙ ඉන්න කෙල්ලෙක් දැක්කත් ඒක ඇත්ත කියල හිතාගන්න පුලුවන් චීන පෙනුම තියන හම සුදු කෙල්ලන්ට ඕන කෙනෙක්ගෙ ආකර්ෂණය තියනව. ඒත් යශෝධරා ලංකාවෙ කලු මහත එක්කෙනෙක් උනානම්. අයියෝ සල්ලි. සංවාදයට විවෘතයි.