බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Vladimir-Putin-laugh-gif.gif
    ඔහොම හිනාවෙන්න එපා බන් හක්ක පනියි :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභ නමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.

    https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු

    මෙහෙම සෘතු ඔය කියන ප්‍රදේශවල නෑනෙ ලොක්ක
     
    ඉස්සර ලංකාවේ සෘතු තිබිල පර සුද්දෝ ඇවිල්ල කැලෑ එලිකරල හෙළබිම වැනසුව හින්ද දැන් සෘතු නෑ වෙන්න බැරිද :rolleyes:
     
    waligamaya

    Well-known member
  • ඉස්සර ලංකාවේ සෘතු තිබිල පර සුද්දෝ ඇවිල්ල කැලෑ එලිකරල හෙළබිම වැනසුව හින්ද දැන් සෘතු නෑ වෙන්න බැරිද :rolleyes:
    :yes::yes::yes:

    මුලිනම් ඕකට අතගහල ය තියෙන්නේ ඉන්දියාවේ අශෝක කියල චන්ඩියෙක්. පස්සේ බෙල් කියන සුදා තමියි වැඩේ ඉවරකලේ. මට මේ දැන් හීනෙන් පිනිලා කිව්වේ.
     
    waligamaya

    Well-known member

  • මේකද පොර. මු ඉnදියවේ ගිහිලා බිලා හතරගාතේ ගෙන ඉන්න පින්තුර මම දැකලා තියනවා. නොම්බර එකේ ගන පුජක මුදලාලි කෙනෙක් තමයි මු.
    මුන්ගේ ජනප්‍රිය වෙන්න එක එක කාලෙට එක එක සේලං පේනවා

    :lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ලංකාවේ සෘතු තිබිල පර සුද්දෝ ඇවිල්ල කැලෑ එලිකරල හෙළබිම වැනසුව හින්ද දැන් සෘතු නෑ වෙන්න බැරිද :rolleyes:

    :yes::yes::yes:

    මුලිනම් ඕකට අතගහල ය තියෙන්නේ ඉන්දියාවේ අශෝක කියල චන්ඩියෙක්. පස්සේ බෙල් කියන සුදා තමියි වැඩේ ඉවරකලේ. මට මේ දැන් හීනෙන් පිනිලා කිව්වේ.

    ඒ කියන්නෙ පර සුද්දො අපේ ශීත සෘතුව කොල්ල කාල උන්ගෙ රටවලට ගෙනියල. හුටා...:growl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඊයේ (18 ) කොලඹ නව නගර ශාලාවේදී එලිදැක්වුන කෘතීන්

    17265184_1301389119975574_4296324027332394064_n.jpg

    17192015_1301389276642225_3884527572860960705_o.jpg

    සුනඛ පෝතක රැල කොතරම් උඩුබිරුවත් තවලම නොනැවතී ඉදිරියටම :D සත්‍යය ජයගන්නා දිනය වැඩි ඈතක නොවේ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.

    17353224_138429353348499_1881147572223228974_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.

    17353224_138429353348499_1881147572223228974_n.jpg
    ඇයි උඹට මන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.

    17353224_138429353348499_1881147572223228974_n.jpg

    අන්තිමේදි බුදු පිලිමෙට මහාවීර කිව්ව නේද:shocked:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    මුන් ඉතින් මැරෙනකම්ම බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කිය කියා ඉඳියි... :lol::lol::lol:
    ලංකාවෙ ඉපදිල පිරිසිදු බුදු බණ මොකකද බොරුව මොකක්ද කියල වැටහෙන්නත් පෙර පිනක් ඕනෙ..:)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පෝරිසාදයා;21358212 said:
    මුන් ඉතින් මැරෙනකම්ම බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කිය කියා ඉඳියි... :lol::lol::lol:
    ලංකාවෙ ඉපදිල පිරිසිදු බුදු බණ මොකකද බොරුව මොකක්ද කියල වැටහෙන්නත් පෙර පිනක් ඕනෙ..:)

    උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.

    ඇත්ත කියලා දැන් පණ ගියත් මොකො බන්..උඹ වගේ ගල් බේගල් ඇද බාන්නෙ නැතුව.බලපන් මේ ත්‍රෙඩ් එකෙන් විතරක් උඹ කොයි තරං පව් රැස් කරාද? :growl::shocked:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.
    ඇයි උඹට මන් අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.

    Vladimir-Putin-laugh-gif.gif

    යාලුවා දුක් වෙන්න එපා පඩි කීපයක් එකතු කරල හරි දඹදිව වන්දනාවෙ ගිහින් වරෙන්..:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.
    උඹල මීට අවුරුදු හත අටකට කලින් කිව්වෙත් ඔය ටිකම තමා.