බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභ නමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.
https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු
මෙහෙම සෘතු ඔය කියන ප්‍රදේශවල නෑනෙ ලොක්ක
ඉස්සර ලංකාවේ සෘතු තිබිල පර සුද්දෝ ඇවිල්ල කැලෑ එලිකරල හෙළබිම වැනසුව හින්ද දැන් සෘතු නෑ වෙන්න බැරිද![]()








ඉස්සර ලංකාවේ සෘතු තිබිල පර සුද්දෝ ඇවිල්ල කැලෑ එලිකරල හෙළබිම වැනසුව හින්ද දැන් සෘතු නෑ වෙන්න බැරිද![]()
මුලිනම් ඕකට අතගහල ය තියෙන්නේ ඉන්දියාවේ අශෝක කියල චන්ඩියෙක්. පස්සේ බෙල් කියන සුදා තමියි වැඩේ ඉවරකලේ. මට මේ දැන් හීනෙන් පිනිලා කිව්වේ.

ඒ කියන්නෙ පර සුද්දො අපේ ශීත සෘතුව කොල්ල කාල උන්ගෙ රටවලට ගෙනියල. හුටා...![]()



ඇයි උඹට මන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි.අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.
![]()
අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.
![]()

පෝරිසාදයා;21358212 said:මුන් ඉතින් මැරෙනකම්ම බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කිය කියා ඉඳියි...
ලංකාවෙ ඉපදිල පිරිසිදු බුදු බණ මොකකද බොරුව මොකක්ද කියල වැටහෙන්නත් පෙර පිනක් ඕනෙ..![]()
උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.


ඇයි උඹට මන් අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි?උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.
අප ගෝතම බුදුන් වෙනුවට ජෛන මහාවීර වන්දනා කිරීමට පරදේශ සොයා ගිය ඒ අඳුරු යුගය නිමා කළ යුතු කාලය එලඹ තිබේ.

උඹල මීට අවුරුදු හත අටකට කලින් කිව්වෙත් ඔය ටිකම තමා.උඹටත් තව අවුරුදු හත අටක්වත් ජීවත් උනොත් මැරෙන්න මොහොතකට හරි කලින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.එදාට අද කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙන්නත් වෙයි.